බුක් ෆෙයාර් යන්ඩ බැරි වෙන උන්ට

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    බුක් ෆෙයාර් යන්ඩ බැරි වෙන උන්ට

    බුක් ෆෙයාර් මිස් වුනොත් ඉස්සර නම් ආයේ අවුරුද්දක් බලන් ඉන්ඩ ඕනේ... දැන් එහෙම ඕනේ නෑ ඔන්ලියන් ඕඩර් කරගත්තැකි....

    කලින් කිව්ව ඔන්ලියන් බුක් සයිට් ටිකේ ලින්ක් එක..

    ත්‍රෙඩ් එක

    Granth.lk එකේ සැප්තැම්බර් මාසෙටම ‍ඩිස්කවුන්ට් වැඩි කරලා....
    ඊට අමතරව ස්වර්ණ පුස්තක සම්මානේ අන්තිම වටේට නිර්දේශ වෙච්චි අයට පොත් 5ම එකපාර ගන්නවනම් රු.890ක් අඩු කරලා දෙනවා...
    අනික් ඒවට ඩිස්කවුන්ට් හොදයි වගේ....

    බට් කොච්චර වුනත් අල්ලා පෙරලලා බලල ගන්නවා වගේ නෑ...
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යන්නෑ යන කෙනෙක්ට ලිස්ට් එක දෙනව අරං එන්න කියල :yes:
     

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    col. hitapu kaale man nikan gihin awidala enawa thaniyama. dawas 3k gihin ganne pothai nathnam 2i :lol:


    උඹ සැහෙන්ඩ හිත දමනයක් තියෙන එකෙක්....

    එක පාරයි මං තනියම ගියේ.... අන්තිමට මරදානට එනකන් පයින් ආවා. එන්ඩ සල්ලි නැතුව....

    ගෙදර ඇවිත් පෙරලලා බලනකොට රුග600ක් විතර හම්බුනා රිසිට් එක්ක