බුක් ෆෙයාර් යන්ඩ බැරි වෙන උන්ට
බුක් ෆෙයාර් මිස් වුනොත් ඉස්සර නම් ආයේ අවුරුද්දක් බලන් ඉන්ඩ ඕනේ... දැන් එහෙම ඕනේ නෑ ඔන්ලියන් ඕඩර් කරගත්තැකි....
කලින් කිව්ව ඔන්ලියන් බුක් සයිට් ටිකේ ලින්ක් එක..
ත්රෙඩ් එක
Granth.lk එකේ සැප්තැම්බර් මාසෙටම ඩිස්කවුන්ට් වැඩි කරලා....
ඊට අමතරව ස්වර්ණ පුස්තක සම්මානේ අන්තිම වටේට නිර්දේශ වෙච්චි අයට පොත් 5ම එකපාර ගන්නවනම් රු.890ක් අඩු කරලා දෙනවා...
අනික් ඒවට ඩිස්කවුන්ට් හොදයි වගේ....
බට් කොච්චර වුනත් අල්ලා පෙරලලා බලල ගන්නවා වගේ නෑ...

Last edited: