බුකියට ආන්ඩුවෙන් නිති

බුකියට නිති දාපු

  • හොදයි

    Votes: 12 31.6%
  • හොද නෑ

    Votes: 26 68.4%

  • Total voters
    38
  • Poll closed .

KOTA MALLI

Member
Sep 22, 2017
160
10
0
බුකියට ආන්ඩුවෙන් නිති

බුකියට ආන්ඩුවෙන් නිති දාපු එක ගැන මොකද හිතන්නේ
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    දේශපාලනයක් කෙසේ වෙතත් බුකිය දැන් එකම විකාරයක් වෙලා බන්. ඔ්න එකයි එපා එකයි හැම රෙද්දම බුකියෙ. ඔය සිගිති ආතල් කාරයෝ නැති වෙනවා නම් ඒකත් එකක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාධය නිදහස...තොරතුරු දැනගැනීමේ අයිතිය...යහපාලනය සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය උදා වෙලා...වද රනිලටයි නිවට සිරාටයි චන්දෙ දීල කරපු විනාශයක්...
     
    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    මාධය නිදහස...තොරතුරු දැනගැනීමේ අයිතිය...යහපාලනය සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය උදා වෙලා...වද රනිලටයි නිවට සිරාටයි චන්දෙ දීල කරපු විනාශයක්...

    ඒ ගැන කියලා වැඩක් නෑ වෙනස අප්‍රිල්1පස්සේ දැනෙයි
     
    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    දේශපාලනයක් කෙසේ වෙතත් බුකිය දැන් එකම විකාරයක් වෙලා බන්. ඔ්න එකයි එපා එකයි හැම රෙද්දම බුකියෙ. ඔය සිගිති ආතල් කාරයෝ නැති වෙනවා නම් ඒකත් එකක්

    එකෙත් ඇත්තක් තියනවා