බුකියට එළකිරියට ඇබ්බැහි වෙලා

Saradiyal Putha

Active member
  • Jan 29, 2017
    212
    117
    43
    මම බුකියට එළකිරියට ඇබ්බැහි වෙලා :dull: හැම තිස්සෙම refresh කර කර බලන්න පුරුදු වෙලා. දැන් කාලේ නාස්ති වෙනවා හෙනට. :dull: වෙන වැඩ පරක්කු වෙනවා. ජොබ් එකේ වැඩ අතපසු වෙනවා. උඹලටත් මෙහෙමද? මේකට මොකද කරන්නේ. මගේ ජොබ් එකටත් internet ඕනේ වෙන නිසා තමයි ලොකුම කේස් එක :dull::dull:

    :yes::yes::yes::yes::yes:
    Mona Karannada Manda.....:oo:
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මාත් ඇබ්බැහි වෙලා බන් කිරියට,හැබැයි බුකිය පැත්ත පලාතේවත් යන්නේ නෑ .
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇබ්බැහි වීම කියන්නේ බන් උබ උබේ මනස පුරුදු කරලා තියෙන විදියට මනස උබව පෙළබවීමයි. පුරුද්දෙයි, ඇබ්බැහි වීමේ වෙනස තමයි, ඇබ්බැහිවීම නිසා අනෙක් වැඩවලට බාදාවෙන්න පුලුවන්. ඕනම ඇබ්බැහිවීමක් හදන්න නම් උබ ඒකට විරුද්ධව යන්න ඕනේ. සාමාන්‍යයෙන් මාස 3 ක් එකදිගටම වගේ එහෙම කරාම ඇබ්බැහිවීමක් නවත්වන්න පුලුවන්. මුලදි අමාරුයි නමුත් පස්සේ ඒක ගාණක් නෑ. මුලදි එෆ් බී එක බලෙන්ම වගේ නවත්වපන්, මොන දේ උබේ හිතට ආවත් යන්න එපා. උබේ හිතට එයි මෙහෙම, අරයා මොනවා කරනවද දැන්? හ්ම්ම් අර කෙල්ලගේ පික්ස් බලන්න ඕනේ ? නිව්ස් ටිකක් බලන්න හිතෙනවා, අරකද මේකද නමුත් යන්න එපා වගේ විවිධ ලිංගික ආශා, කුතුහලයන්, සමහර විට උබ මොකක් හරි නිසා බයටත් යන්න පුලුවන්. උබේ හිතට හැගීම ආපු ගමන් ඒක නවත්වන්න නැත්නම් ඒකට ඉඩ දුන්නොත් වෙන්නේ මේ හැගීම චෙයින් රිඇක්ෂන් එකක් වගේ දිගට ඇදෙනවා ඊට පස්සේ ඒකෙන් දැඩි පෙළබීමක් ඇතිවෙනවා, ඒක පෙළබවීම තමයි ඇබ්බැහිවීම කියන්නේ. උබේ මනසෙන් උබව පොළබනවා යමක් කරන්න. ඒක උබ බලෙන්ම හිතලා නවත්වන්න, ඒ වගේම නිකම් ඉන්න එපා, මොනවා හරි කරන්න ඇබ්බැහිවීම යටපත් වෙන්න. භාවනා කරන්න පුලුවන් නම් ඒකෙන් හිත මෙල්ලකරගන්න ලේසියි.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113

    tx bun ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ.