බුකියෙන් කැබැල්ලක් සැට් කරගන්නේ මෙහෙමයි.. Beginner to Pro..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,298
    113
    34
    Kalutara
    1. කෙල්ල තෝරගනින් එකක් බැරිනම් දෙක තුනක් හරි
    2. හැම කෙල්ලටම vagina එකක් තියෙනවා ඒ නිසා ඔලුවක් තියෙන එකක් බැදපන්
    3. කෙල්ල උබට inbox එන්න උබ shahrukh khan වත් Johnny sins වත් නෙවේනේ.
    4. දාගනින් profile picture එකක් කාටුන් රූප දාගන්නෙපා මොකද උන්ට දිවස් නෑ යාලුවෙන්න කලින්
    5. අනේ මට කෙල්ලෙක් ඕන කියලා දාපු ඒවා delete කරපන්
    6. ඔන්න දැන් උබ තෝරගත්තා කියමු කෙල්ලෙක් හරි දෙක තුනක් දැන් ඉතින් ගොනා වගේ private යන්නෙපා පොඩ්ඩක්වත් game එකට එන්ටර් නොවී. Good morning කියලා අර මගුල් පින්තූර යවන්නෙපා. Have a nice day මගුල් යවන්නෙපා.කෝල් ගන්න එපා කතා නොකර
    7. දැන් ඔය යන පෝස්ට් එකකට ඒකිව ටැග් කරලා විහිලුවක් කරපන්. ඒක හරි ගියේ නැත්නම් දෙක තුනක් කරපන්
    8 ගොනා වගේ boy friend කෙනෙක් ඉන්නවද බැදලාද අහන්නෙපා. ( එහෙම ඉන්නවනම් ඉතිම් දේවාලයක් තමයි )
    9. ඒකි reply කරාවි එහෙම නැත්නම් වෙන එකක් ටැග් කරපන් සති දෙකකින් . දෙකක් එක පාර ටැග් කරන්නෙපා.
    10. Comment වලින් කතා කරපන් පවුල් ප්‍රශ්න නෙවේ මොකක් හරි විහිලුවක් .
    11. Comment ඒකිගේ block වුනොත් උබ ගොඩ ඒකි private reply කරනවා නැත්නම් උබට private යන්න පුලුවන්.
    12. එච්චර comment කරනවනම් උබය chance එකක් තියෙනවා
    13. දැන් private ගිහිල්ලා අර joke එකම ටිකක් අල්ලගෙන chat කරපන් ඊට පස්සේ උබලා ගැන කතා කරපන්.
    14. මේක 5 වසරේ රචනයක් නෙවේ ඒ නිසා මම ගැන කියන්නෙපා ඒකි ගැන අහන්නෙපා පොලීසිය වගේ ඒකිට එපා වෙනවා.
    15. පැනපිගමන් අහන්නෙපා ඔයා කොහද , එහේ කොහෙද. අර පාරෙද මෙයා දන්නවද කියලා. උබේ යාලුවා ජෝතිපාල නෙවෙන්වෙ හැමොම දැන ගන්න ඒ නිසා හිමින් අහපන් දවස් 3-4ක් අරන්
    16. ඒකිගෙ profile එකේ ඔක්කොම pictures වලට ලයික් දාන්නෙපා ඒකිට උබව එතනම එපා වෙනවා.
    17. උබ ඒකිගේ information තියෙන ඒවා අයිත් අහන්නෙපා ඕනනම් පොඩ්ඩක් අහපන්
    18. කුලේ , කලින් එකා ගහලද ඔය වගේ ගොන් ඒවා අහන්නෙපා( එහෙම අහපු උන් ඉන්නවා මම දන්න නිසා කිව්වේ)
    19. හිමින් අහපන් කැමති ඒවා , ( ලින්ගික දේවල් නෙවේ භල්ලෝ) ඊට පස්සේ උබත් කැමති එක දෙයක් හොයාගනින්
    20. දැන් මීට් වෙයන් පොඩ්ඩක් ලස්සනට ඇදලා ගිහින්
    21. පරන ඩෙනිමයි සෙරෙප්පු කටු දාගෙන යන්නෙපා හොදට පලයන් දැන් 29 යිනේ. සෙරෙප්පු දාගෙන යන්න benz එකේ නෙවේනේ යන්නේ. ඒ නිසා.
    22. බයික් එකක්නම් තියෙන්නේ වැස්සේ තෙමිලා පරක්කු වෙලා යන්නේ නැතිව tuk එකේ පලයන්
    23. දැන් පොඩ්ඩක් හිනා වෙලා හිනා යන විදියට කතා කරපන්
    24. දොර ඇරලා දියන්, පුටුවන් ඇදලා දියන්, ඒකිට මොකක් හරි ලස්සනයි කියපන් , බිල් එක තෝ ගෙවපන් ඒකිට ගෙවන්න තියන්නේ නැතිව. පොර කාලා හරි ගෙවපන්
    25 දැන් ඉතින් ගෙදර ගියගමන් වැඩේ නගන්නේ නැතුව ගොනා වගේ ඊලග දවස අහන්නෙපා මම හොදද අහන්නෙපා නිකන් චැට් කරපන් අයිත් මීට් වෙයන් මාස 2-3 ක් ගිහින් අම්මලාට කියපන් ඕනනම්

    මේකෙන් මොනව හරි පොඩි දෙයක් අරන් Facebook එකෙන් හරි ගොඩ පලයන්

    කෙල්ලෙක් බැදපන් ගැලපෙන නිසා මිසක් රට්ටු කියන නිසාවත් උබට තනිකඩ නිසාවත් බලාගන්න කෙනෙක් ඕන නිසාවත් නෙවේ

    ලින්ගික අහේනියනම් මතක තියාගනින් බනිස් ගෙඩියක් කන්න බේකරියක් සල්ලි දීලාගන්නෙපා.බනිස් ගෙඩියක් සල්ලි දීලා කාපන් .
    පලවෙනි කෙල්ලම බදින්න ඕන නෑ හරියන්නේ නැත්නම් නිකන් ඉදපන්

    කෙල්ල බදින්න අහනවනම් පලවෙනි දවසේම ඒ උබට තියෙන කැමත්ත නෙවේ ගැලපීමත් නෙවේ ඒකිගෙ ගෙදරින් තියෙන වදේට එහෙම ඒවා බදින්න එපා

    ඒකිගේ පතිවත් හොයන්න එපා. මොකද පාරෙ යන එකෙක් එක්ක ඉන්නේ නෑනේ.කලින් කොල්ල බදින්න හිතන් ලව් කරලා නොගැලපෙන නිසා වෙන් වෙලා ඇති.උබ මොකද වැලක්වත් බලල නැද්ද . ඔය ගොන් වැඩ නිසා තමයි බදින්න බැරි

    අනික අවුරුදු 29 වෙලත් කොල්ලෙක් ඉදලා නැත්නම් ඒ කෙල්ලට ලොකු මොකක් හරි ප්‍රශ්නයක් ඒ නිසා එහෙම ඒවා මට හරි ගියෙත් නෑ.....


    මේකේ විදිහට කරලා සැට් කරගත්තොත් මටත් කියපන්.. 😪
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    d91c404ceb0d34a7fc522b534c83dcf9_default.gif


    29 Panala kellek hoyanna giyama :(
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,958
    3,002
    113
    oya mukuth ona nh bn. kelinma ahapan "mata oya gana kemaththak thiyenwa oyata bf knk innwda? kemathida relationship ekak patan ganna kiyla.". kemathinam kemathi kiyai nathnm yaluwo wage imu kiyai. yaluwo wage idala eeta passe aye sarayk try karahan. mukuth kemathi nathnm block karala dai nathnm chat karanne nathiwa idi.

    You kidding me right ???
    ubata heta exam neda. monwda bn meke karanne? 😂 :angry:
    ------ Post added on Oct 3, 2021 at 9:42 PM
     

    sevenryder

    Junior member
  • Aug 22, 2021
    86
    76
    18
    ඒකිගේ පතිවත් හොයන්න එපා. මොකද පාරෙ යන එකෙක් එක්ක ඉන්නේ නෑනේ.කලින් කොල්ල බදින්න හිතන් ලව් කරලා නොගැලපෙන නිසා වෙන් වෙලා ඇති.උබ මොකද වැලක්වත් බලල නැද්ද . ඔය ගොන් වැඩ නිසා තමයි බදින්න බැරි

    අනික අවුරුදු 29 වෙලත් කොල්ලෙක් ඉදලා නැත්නම් ඒ කෙල්ලට ලොකු මොකක් හරි ප්‍රශ්නයක් ඒ නිසා එහෙම ඒවා මට හරි ගියෙත් නෑ.....
    Aniwa mekata nam ekangai. Mona nathath. Kellage virginity eka balanna yanna epa. Kalin ewunge reddawal wadak naha. Dan balapan Europe wala US wala Virgin kellek naha 18n uda. Prom night ekedi hamoma wage wade karagannawa. Owa oluwe thiyaganna epa. Kalin indala thiyanawa nam ekek ahanna yanna epa ponna prashna sex karala thiyanawada eya ekka wage ewa. Niyama pirimiyekta virginda nadda yana eka adala naha and kalin hitapu eka mokekda kiyana ekath adala naha. Relationship eka kalin ekath ekka iwara karala nam thiyenne lassanata ehenam echcharai. Kalin kolla ekka thamath fit wage seen walata nam set wenna epa malata Gu Case. anyway Goodluck.