බුකියෙන් කැබැල්ලක් සැට් කරගන්නේ මෙහෙමයි.. Beginner to Pro..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    අනික අවුරුදු 29 වෙලත් කොල්ලෙක් ඉදලා නැත්නම් ඒ කෙල්ලට ලොකු මොකක් හරි ප්‍රශ්නයක් ඒ නිසා එහෙම ඒවා මට හරි ගියෙත් නෑ.....
    menna meka atta. proposal waladi mata kella kiwwoth kollek htiye na kawadawath kiyala man wadiya care karanne na..
    mokada ekko kathe upatha wenna one, or natum okkoma natala boru kiyanawa wenna puluwan or adyapanaya mulika thana dila..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මරුටි, ඇල්ටෝ වගේ කාර් තමයි පාරේ වැඩිපුර තියෙන්නේ. සාමාන්‍ය කොලිටියේ ඒවා වගේම කොල්ලයි / බල්ලයි හැම එකාම ලෙලි යනකන් පැදපුවත් තියනවා සෑහෙන්න. ඇත්තම කිව්වොත් සුපිරි ඇල්ටෝ එකක්, සුපිරි මරුටියක් කියල එකක් නෑ. ඒත් ඉතින් අතේ තියන ගානට, එක එකාගේ වාසනාවට හා කරුමෙට ගොඩක් එවුන්ට ගන්න වෙන්නේ මේවා තමයි. ගන්නත් ලොකු අමාරුවක් නෑ. පොඩි පොඩි සරල ක්‍රම ටිකකින් එකක් ගන්න පුළුවන්. අඩුම තරමේ ලදරමක් හරි ගන්න පුළුවන් ටිකක් පස්සෙන් ගිහින්.
    ඒත් BMW, Audi නිතර දෙවේලේ පාරේ ඇත්තෙ නෑ, ගොඩක් වෙලාවට ෂපාන් එකේ පාක් කරලා තියෙන්නේ. හැම එකාටම පදින්න හම්බ වෙන්නෙත් නෑ. මරුටි / ඇල්ටෝ ගන්න ක්‍රම වලට මේවා ගන්නත් බෑ. පදින්නත් බෑ. FB එකෙන් මරුටියක් / ඇල්ටෝ එකක් ගන්න පුළුවන් උනාට BMW, Audi ගන්න නම් හිතන්න වත් එපා. ඒක අමාරු වැඩක් නෙමෙයි. වෙන්නේ නැති වැඩක්.