බුකියේ දැක්කෙමි

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    බුකියේ දැක්කෙමි

    මේවා නම් පට්ට ආතල්:D:D:D:D:D:D:D:D:D:D:D

    SOy9MHo.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ ලංකාවෙ උන් යෑ සුද්දියො නෙ ? :baffled: :baffled:
    ආන්න ඒක තමා ශර්මා01 කියන්නෙ සුද්දියො හොඳයි කියල :baffled: :baffled:
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මේ ලංකාවෙ උන් යෑ සුද්දියො නෙ ? :baffled: :baffled:
    ආන්න ඒක තමා ශර්මා01 කියන්නෙ සුද්දියො හොඳයි කියල :baffled: :baffled:
    ඒක තමා බන්........ මුන් මේවා හදා ගත්තද නැත්නම් අපේ උන්දලා මුන්ට මේවා විකිනුවාද කියන එක තමා මට තියන ප්‍රශ්නෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඔහොම හිනාවුනාට බන් අපිත් මෙහෙ පට්ට පොෂ් කියල අඳින පළඳින ඒවා සුද්දෝන්ටත් පේන්නේ මේ වගේද දන්නේ නෑ. :D ​
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ඔහොම හිනාවුනාට බන් අපිත් මෙහෙ පට්ට පොෂ් කියල අඳින පළඳින ඒවා සුද්දෝන්ටත් පේන්නේ මේ වගේද දන්නේ නෑ. :D ​
    බලපන්කො මුන්ට හිතෙන දේවල්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,470
    15,592
    113
    Land of the Gods 🕎
    නෑ බන් ඔකේන් කියන්න තියෙන්නෙ
    ලන්කාවට එන සුද්දෝ කියන එවුනුත්
    තැබිලි ගෙඩිය රැ10 කිව්වම ගනන් වැඩී
    කියන චාටර්ම උන් කියල. අතේ තියෙන
    ගානෙන් ටුවර් එන එවුන් බන්...
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    :P:P:P:P:P
    නෑ බන් ඔකේන් කියන්න තියෙන්නෙ
    ලන්කාවට එන සුද්දෝ කියන එවුනුත්
    තැබිලි ගෙඩිය රැ10 කිව්වම ගනන් වැඩී
    කියන චාටර්ම උන් කියල. අතේ තියෙන
    ගානෙන් ටුවර් එන එවුන් බන්...
    උන්ටත් අපේ බඩු මිල සෑහෙන්න වැදිලා

    :D:D:D:D:D