ඒක තමා බන්........ මුන් මේවා හදා ගත්තද නැත්නම් අපේ උන්දලා මුන්ට මේවා විකිනුවාද කියන එක තමා මට තියන ප්රශ්නෙමේ ලංකාවෙ උන් යෑ සුද්දියො නෙ ?![]()
ආන්න ඒක තමා ශර්මා01 කියන්නෙ සුද්දියො හොඳයි කියල![]()
![]()
ha ha ha sure ape un wikunanna athi
meka lankawe ewn hadala wikunana ekak. mama dakala thiyanawa suddo inna pathi wala kadawal wala wikunanawa suddonta.





බලපන්කො මුන්ට හිතෙන දේවල්ඔහොම හිනාවුනාට බන් අපිත් මෙහෙ පට්ට පොෂ් කියල අඳින පළඳින ඒවා සුද්දෝන්ටත් පේන්නේ මේ වගේද දන්නේ නෑ.





උන්ටත් අපේ බඩු මිල සෑහෙන්න වැදිලානෑ බන් ඔකේන් කියන්න තියෙන්නෙ
ලන්කාවට එන සුද්දෝ කියන එවුනුත්
තැබිලි ගෙඩිය රැ10 කිව්වම ගනන් වැඩී
කියන චාටර්ම උන් කියල. අතේ තියෙන
ගානෙන් ටුවර් එන එවුන් බන්...




