බුකිය වැඩ නැති නිසා එන හිතවතුන් පිළිගැනීමේ නූල

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,007
    10,296
    113
    හොඳම මල තාම ආවෙ නෑ. චිකන් ඇන්ඩ් සොසේජස් කනවා ඇති.
    අම්මට බනින්න එපා.
     
    • Like
    Reactions: NRTG

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එලකිරි මල්‍ යායට ඔබ සැම සාදරයෙන් පිළිගන්නව :love:
     
    • Love
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,939
    113
    Gampaha
    Fb නැති පැය කීපෙට වැටුන නූල් ගොඩ දැක්කම හිතෙනව, මෙහෙම දිගටම තිබුණොත් ක්‍රයිසීස් එකටත් වඩා මිනිස්සුන්ට දැනෙයි වගේ...
    ලෝක යුද්ධයක් වුනත් එන්න බැරි නෑ...😅
     
    • Haha
    Reactions: NRTG

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ප‌ොලිම් පයින්නැතුව වර‌ෙල්ලා.. පරන උන්ට ද‌ෙක ද‌ෙක ද‌ෙනවා.

    1709655081294.png
     
    • Love
    Reactions: NRTG and wqe123

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    Phone sex කර කර හිටියේ, දැන් ඒකත් නෑ. කාටද පුළුවන් මේ වෙලාවෙ මගෙ මෝලට අතහිත දෙන්න
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    අනාත නූල...
    හායි මිස්

    සතුටු වෙයං GTRZ ට ආදානිගේ වෙඩිමට එන්ඩ කියපු නැති එක ගැන.
    දැක්කනේ සකර්බර්ග්ට උන වැඩේ. :dull:
    මේකා වෙරි වෙලා පෝන් එක ඔබනවද කොහේ
    ------ Post added on Mar 5, 2024 at 9:53 PM
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලෝබ මාකා සේරම අරගෙන 😁 දැං එකක්වත් වෙලාවට වැඩ නෑ 😁
     
    • Haha
    Reactions: NRTG