"බුජ්ජිමතුන්" ආපහු රටට කෙලවයිද ?

monson

Well-known member
  • May 7, 2007
    25,635
    28,640
    113
    2015-2019 ඩොලර් බිලියන 12ක් අරන් කිසිම දෙයක් නොකර ඉඳලා රට ණය උගුලට දාන්න ලොකුම දායකත්වය දීපු එකා දැන් රට හදයි කියල හිතෙන උන්ව යවන්න ඕන අංගොඩ මානසික රෝහලට
    අජිත් නිවාර්ඩ් කබ්රාල් ගේ තක්කඩි තර්ක කරේ තියන් යනවද ? :lol: 2015-2019 ගත්ත ණයවලින් 90% අරන් තියෙන්නේ 2014 වෙනකන් ගත්ත ණය වල පොලිය ගෙවන්න.යනකොට ඩොලර් බිලියන 8.5 foreign reserves වල තිබ්බා. ඒක ඉවරවෙනකන් ගෝඨා පිස්සු කෙලියා.

    a37UczB.jpeg
     
    Last edited:
    • Like
    Reactions: gamerlk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    අජිත් නිවාර්ඩ් කබ්රාල් ගේ තක්කඩි තර්ක කරේ තියන් යනවද ? :lol: 2015-2019 ගත්ත ණයවලින් 90% අරන් තියෙන්නේ 2014 වෙනකන් ගත්ත ණය වල පොලිය ගෙවන්න

    a37UczB.jpeg
    @2osama ඔන්න ටිකක් ලේසි කරල දීලා තියනවා 😁

    ඔක්කොම කියෙව්වී වා එහෙම එකක් නැහැ
    ඔච්චර වේගෙන් කියවන්න උබ ෆැලැශ් ද යකෝ . අපිට ඉගෙනගන්න කාලෙත් දවස් ගනන් ගියා කියවන්න පච කියන්න එපා
    ------ Post added on Mar 3, 2024 at 12:15 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    ඔය පෝස්ටර් වැඩක් නැහැ මහබැංකු වාර්තාවේ පෙන්නපන්
    උබට ලිංක් දාල තියනවා කියවපන්
    වෙන එකෙක් සාරංශ කරපු එකත් දැන් පෙන්නුවා

    තවත් බැරිනම් ඉතින් පුකේ ඇගිල්ල ගහලා කටේ දාල නිදාගනින් 😁
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    උබට ලිංක් දාල තියනවා කියවපන්
    වෙන එකෙක් සාරංශ කරපු එකත් දැන් පෙන්නුවා

    තවත් බැරිනම් ඉතින් පුකේ ඇගිල්ල ගහලා කටේ දාල නිදාගනින් 😁
    කෝ බං උබ දැක්කා කිව්වුවා නේද මහා බැංකු වාර්තාවේ ණය පොලී ගෙව්වුවා කියලා ගත්ත නය වලින්
    දැන් ඒක අමතක උනා ද🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    කෝ බං උබ දැක්කා කිව්වුවා නේද මහා බැංකු වාර්තාවේ ණය පොලී ගෙව්වුවා කියලා ගත්ත නය වලින්
    දැන් ඒක අමතක උනා ද🤣🤣
    පුකේ ඇගිල්ල ගහගෙන නිදාගනින් බන් 😁
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    හරි උබ කියවලා දාපන්කෝ SS එක මෙතැන🤭🤭
    සිංහල පුලුවන් නේ , කියවපන් . කියවලා තමා කිව්වේ , තව සාරාංශයත් ටැග් කරා වෙන කෙනෙක් දාපු . උබලගෙම නිවාඩු කබ්‍රාල් මේවා කටින් කිව්ව . තව මොනවද මම කියන්න ඕනේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    සිංහල පුලුවන් නේ , කියවපන් . කියවලා තමා කිව්වේ , තව සාරාංශයත් ටැග් කරා වෙන කෙනෙක් දාපු . උබලගෙම නිවාඩු කබ්‍රාල් මේවා කටින් කිව්ව . තව මොනවද මම කියන්න ඕනේ
    මම කිව්වා එහෙම එකක් නැහැ පොන්ස් 🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    මම කිව්වා එහෙම එකක් නැහැ පොන්ස් 🤣
    මේමයි කියවල තේරුම් ගන්න බැරි එක මගේ වරදක් නෙමෙයි. වාර්තාවල ගෙඩිය පිටින් බන්දේසි වල දාල දෙන් නෑ . ගලපගන්න ඕනේ දත්ත එක . උබ ගොනා කියලා මම මොනව කරන්නද බන් 🤷

    උබ ගොනා නිසානේ මිල්‍ රෝයිට අහූ උනේ නිව්සීලන්ඩ් යන්න . ආං බලපන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    මේමයි කියවල තේරුම් ගන්න බැරි එක මගේ වරදක් නෙමෙයි. වාර්තාවල ගෙඩිය පිටින් බන්දේසි වල දාල දෙන් නෑ . ගලපගන්න ඕනේ දත්ත එක . උබ ගොනා කියලා මම මොනව කරන්නද බන් 🤷

    උබ ගොනා නිසානේ මිල්‍ රෝයිට අහූ උනේ නිව්සීලන්ඩ් යන්න . ආං බලපන්
    ඉතින් උබ උගතා නේ ගලපලා කියපන්කෝ බලන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    ඉතින් උබ උගතා නේ ගලපලා කියපන්කෝ බලන්න
    මට කිසිම උවමනාවක් නෑ . උබ වගේ එකෙක්ට ඕවා ගලපල කියන්ම මට වෙන වැඩ තියනවා . අනික එම ගලපල සරලව කියන්න පුලුවන් එකක් නෙමෙයි.

    ඉස්සලම මිල්‍ රෝයි වගේ උන්ට අහු නොවෙන්න උබේ දැනුම වර්ධනය කරගනින් ඒම උනාම මයින්ද වගේ කපටියන්ට අහු වෙන්නෙත් නෑ , කුනු වෙන්න බැනපු එකෙක්ට මිස්ටර් ප්‍රසිඩන්ට් කියන්න වෙන්නෙත් නෑ සහෝදරයා
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මම නන් හිතාගෙන ඉන්නෙ කාටවත් චන්දයක් දෙන්න යන්නෙ නෑ කියල.