අජිත් නිවාර්ඩ් කබ්රාල් ගේ තක්කඩි තර්ක කරේ තියන් යනවද ?2015-2019 ඩොලර් බිලියන 12ක් අරන් කිසිම දෙයක් නොකර ඉඳලා රට ණය උගුලට දාන්න ලොකුම දායකත්වය දීපු එකා දැන් රට හදයි කියල හිතෙන උන්ව යවන්න ඕන අංගොඩ මානසික රෝහලට
2015-2019 ගත්ත ණයවලින් 90% අරන් තියෙන්නේ 2014 වෙනකන් ගත්ත ණය වල පොලිය ගෙවන්න.යනකොට ඩොලර් බිලියන 8.5 foreign reserves වල තිබ්බා. ඒක ඉවරවෙනකන් ගෝඨා පිස්සු කෙලියා.
Last edited: