"බුජ්ජිමතුන්" ආපහු රටට කෙලවයිද ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    මට කිසිම උවමනාවක් නෑ . උබ වගේ එකෙක්ට ඕවා ගලපල කියන්ම මට වෙන වැඩ තියනවා . අනික එම ගලපල සරලව කියන්න පුලුවන් එකක් නෙමෙයි.

    ඉස්සලම මිල්‍ රෝයි වගේ උන්ට අහු නොවෙන්න උබේ දැනුම වර්ධනය කරගනින් ඒම උනාම මයින්ද වගේ කපටියන්ට අහු වෙන්නෙත් නෑ , කුනු වෙන්න බැනපු එකෙක්ට මිස්ටර් ප්‍රසිඩන්ට් කියන්න වෙන්නෙත් නෑ සහෝදරයා
    මට නෙවෙයි මේකේ ඉන්න අනිත් එවුන්ට පෙන්නන දාපන් 🤣
    උබ කියන්නේ බොරු කියලා මම 100% ක් දන්නවා බන්🤣🤣
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අජිත් නිවාර්ඩ් කබ්රාල් ගේ තක්කඩි තර්ක කරේ තියන් යනවද ? :lol: 2015-2019 ගත්ත ණයවලින් 90% අරන් තියෙන්නේ 2014 වෙනකන් ගත්ත ණය වල පොලිය ගෙවන්න.යනකොට ඩොලර් බිලියන 8.5 foreign reserves වල තිබ්බා. ඒක ඉවරවෙනකන් ගෝඨා පිස්සු කෙලියා.

    a37UczB.jpeg
    ඒක උත්තරයක්ද බන්?🤣🤣🤣යකෝ තව ණයක් අරන් ගත්ත ණයක් ගෙවන එක කරන්න මොකටද ආණ්ඩුවක්. ඒක ඕන එකෙක්ට කරන්න පුලුවන්නෙ. මොන බයිලද මේ???
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    මට නෙවෙයි මේකේ ඉන්න අනිත් එවුන්ට පෙන්නන දාපන් 🤣
    උබ කියන්නේ බොරු කියලා මම 100% ක් දන්නවා බන්🤣🤣
    උබ දැනගත්තම ඇති . මොකද උබ කිව්ව බොරු මේකේ උන් නොදන්නවා නෙමෙයි නේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඒක උත්තරයක්ද බන්?🤣🤣🤣යකෝ තව ණයක් අරන් ගත්ත ණයක් ගෙවන එක කරන්න මොකටද ආණ්ඩුවක්. ඒක ඕන එකෙක්ට කරන්න පුලුවන්නෙ. මොන බයිලද මේ???
    උඹ කියන්නෙ මැජික් කරන්න කියලද ආර්තිකය හදන්න අවුරුදෙන් දෙකෙන් බෑනේ. එතකල් ඉතිං විදේශ ණයහිමියො ඉන්නෙ නෑනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    මී හරක්ට තේරෙන් නැ

    ඔට්ටපාලුවට ඉංග්‍රසි පුලුවන්ද දන් නැ මේවා කියවල තේරුම් ගන්න

    https://www.veriteresearch.org/wp-c...ystifying-the-increase-in-Sri-Lankas-debt.pdf
    හරියට කියවා ගනින් පොන්නයෝ ඕක 2015 ඉඳන් 2019 වෙනකම් Interest විදියට ගෙවලා තියෙන්නේ ඩොලර් මිලියන 6.619 🤣🤣

    ඒ උනාට විදේශ ණය වැඩි වෙලා තියෙනවා 100% කින් 🤣🤣

    ලිදේ පැනලා මැරියන් බන්🤣
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    හරියට කියවා ගනින් පොන්නයෝ ඕක 2015 ඉඳන් 2019 වෙනකම් Interest විදියට ගෙවලා තියෙන්නේ ඩොලර් මිලියන 6.619 🤣🤣

    ඒ උනාට විදේශ ණය වැඩි වෙලා තියෙනවා 100% කින් 🤣🤣

    ලිදේ පැනලා මැරියන් බන්🤣
    ඔට්ටපාලුවට මම කිව්වේ දෙයක් තේරුම් ගන්න බැ කියලා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹ කියන්නෙ මැජික් කරන්න කියලද ආර්තිකය හදන්න අවුරුදෙන් දෙකෙන් බෑනේ. එතකල් ඉතිං විදේශ ණයහිමියො ඉන්නෙ නෑනේ.
    එතකොට රනිල් 2016දි කිව්වේ 2020 වෙද්දි රට ණය බරෙන් නිදහස් කියලා.ඒ බොරුද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    තෝ වගේ මෝඩ හරකෙක් 🤣
    ඩොලර් මිලියන 6 යි ණය පොලී ගෙවලා තියෙන්නේ 🤩🤩🤦
    https://www.veriteresearch.org/wp-c...ystifying-the-increase-in-Sri-Lankas-debt.pdf
    දෙශිය ණය ගෙවන්නේ උබේ අප්පද
    අයවැය හිගය පියවන්නේ උබේ කිරි අප්පොච්චද
    රාජ්‍ය වියදම් ගෙවන්නේ උබේ බාප්පද එතකොට
    විදේසිය ඩොලර් මිලියන් හයක පොලිය විතර ගෙව්වම ඇති වාරික එම ගෙවන්න ඕනෙත් නැ

    අනේ මන්දා උබේ ටිකිරි මොලේ , ටිකිරි නැත්තම් මහින්ද කබ්‍රාල් බැසිල් වගේ උන් වෙනුවෙන් ආවඩයි ඈ වහු පැටියට කිව්වා බැංකු වාර්තා කියවන්න කියලා එක ලින්ක් එකක් දැම්මම කොටි වලිගේ වගේ පෝම් වෙලා . :lol: :lol:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    RATEY MINISSU THAMAI MEY OKKOTOMA WAGAKIYANNA ONE.

    APITA LIYANNA SALLIGEWANA BADA THADI MINISTER HARIMA HODAI
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    දෙශිය ණය ගෙවන්නේ උබේ අප්පද
    අයවැය හිගය පියවන්නේ උබේ කිරි අප්පොච්චද
    රාජ්‍ය වියදම් ගෙවන්නේ උබේ බාප්පද එතකොට
    විදේසිය ඩොලර් මිලියන් හයක පොලිය විතර ගෙව්වම ඇති වාරික එම ගෙවන්න ඕනෙත් නැ

    අනේ මන්දා උබේ ටිකිරි මොලේ , ටිකිරි නැත්තම් මහින්ද කබ්‍රාල් බැසිල් වගේ උන් වෙනුවෙන් ආවඩයි ඈ වහු පැටියට කිව්වා බැංකු වාර්තා කියවන්න කියලා එක ලින්ක් එකක් දැම්මම කොටි වලිගේ වගේ පෝම් වෙලා . :lol: :lol:
    දේශීය ණය ඩොලර් වලින් ගන්නේ නැහැ මෝඩ හුත්තිගේ පුතෝ 🤣🤣
    මෙච්චර වෙලා කථා කළේ විදේශීය ණය ගැන🤦
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    දේශීය ණය ඩොලර් වලින් ගන්නේ නැහැ මෝඩ හුත්තිගේ පුතෝ 🤣🤣
    මෙච්චර වෙලා කථා කළේ විදේශීය ණය ගැන🤦
    රෝහිත අබේගුනවර්ධන ස්ටැයිල් - නැවෙන් ගෙනාවා ඩොලර් රුපියල් වලට මාරු කරා බෙදලා දැම්මා .

    මැටි මී හරකෝ . ආන්ඩුවට සල්ල්ලි ප්‍රින්ට් කරන්න පුලුවන් සීමාවක් තියනවා ඉට එහාට කරන්න බැරි උනාම විදේශ මුදල් වලින් ණය අරන් එවා වලින් තමා දෙශිය ණය, රාජ්ය වියදම, අයවැය හිගය වගේ දේවල් කලමණකරණය කරගන්නේ .

    ආර්ථික විද්‍යාව කරල නැද්ද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    රෝහිත අබේගුනවර්ධන ස්ටැයිල් - නැවෙන් ගෙනාවා ඩොලර් රුපියල් වලට මාරු කරා බෙදලා දැම්මා .

    මැටි මී හරකෝ . ආන්ඩුවට සල්ල්ලි ප්‍රින්ට් කරන්න පුලුවන් සීමාවක් තියනවා ඉට එහාට කරන්න බැරි උනාම විදේශ මුදල් වලින් ණය අරන් එවා වලින් තමා දෙශිය ණය, රාජ්ය වියදම, අයවැය හිගය වගේ දේවල් කලමණකරණය කරගන්නේ .

    ආර්ථික විද්‍යාව කරල නැද්ද ?
    කථා කරේ විදේශ ණය ගැන උබ කිව්වේ ගත්ත ඩොලර් බිලියන 12 හෙන් ණය පොලී ගේවුවා කියලා 🤣
    තෝ නම් මෝඩ මුසලයෙක්🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    කථා කරේ විදේශ ණය ගැන උබ කිව්වේ ගත්ත ඩොලර් බිලියන 12 හෙන් ණය පොලී ගේවුවා කියලා 🤣
    තෝ නම් මෝඩ මුසලයෙක්🤣🤣
    ඉතින් ණය කිව්වාම මම කිව්වාද විදේශිය පමණයි කියලා
    රාජ්ය වියදම් ගෙවාගන්න බැරිනම් එවත් ණය තමා ඉතින් වෙන වචන නැ ණයට අරන් ගෙව්වා
    අයවැය හිගය කියන්නෙත් ආන්ඩුවට ආදායම උපයගන්න බැ වියදමට වඩා ඉතින් ණයයි ණය අරන් හිගය පියවගන්නවා .

    රටේම විදේශ ණය 49 ද කොහෙද යකෝ 12 ගෙවන්න පුලුවන් නම් ණයක් අරන් අපි වැඩ්ඩොනේ .

    අනේ බන් දෙයක් කිව්වම බයියෙක් වගේ හිතන එක නතර කරපන්
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අමෝ අමෝ ගූ එන් පි බුජ්ජිමතුන්

    ඇති මේ රට මෙහෙමත් ඉතුරු වෙලා තියෙන එක මුන්ගේ ඇඟ පුරාම මොලේනේ 😂 😂 :P:lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    ඉතින් ණය කිව්වාම මම කිව්වාද විදේශිය පමණයි කියලා
    රාජ්ය වියදම් ගෙවාගන්න බැරිනම් එවත් ණය තමා ඉතින් වෙන වචන නැ ණයට අරන් ගෙව්වා
    අයවැය හිගය කියන්නෙත් ආන්ඩුවට ආදායම උපයගන්න බැ වියදමට වඩා ඉතින් ණයයි ණය අරන් හිගය පියවගන්නවා .

    රටේම විදේශ ණය 49 ද කොහෙද යකෝ 12 ගෙවන්න පුලුවන් නම් ණයක් අරන් අපි වැඩ්ඩොනේ .

    අනේ බන් දෙයක් කිව්වම බයියෙක් වගේ හිතන එක නතර කරපන්
    මෝඩ කතා කියන්න එපා පකෝ ලංකාවේ ඇතුලේ නය ගෙවනවා ද ඩොලර් වලින්🤦