මට නෙවෙයි මේකේ ඉන්න අනිත් එවුන්ට පෙන්නන දාපන්මට කිසිම උවමනාවක් නෑ . උබ වගේ එකෙක්ට ඕවා ගලපල කියන්ම මට වෙන වැඩ තියනවා . අනික එම ගලපල සරලව කියන්න පුලුවන් එකක් නෙමෙයි.
ඉස්සලම මිල් රෝයි වගේ උන්ට අහු නොවෙන්න උබේ දැනුම වර්ධනය කරගනින් ඒම උනාම මයින්ද වගේ කපටියන්ට අහු වෙන්නෙත් නෑ , කුනු වෙන්න බැනපු එකෙක්ට මිස්ටර් ප්රසිඩන්ට් කියන්න වෙන්නෙත් නෑ සහෝදරයා
උබ කියන්නේ බොරු කියලා මම 100% ක් දන්නවා බන්
2015-2019 ගත්ත ණයවලින් 90% අරන් තියෙන්නේ 2014 වෙනකන් ගත්ත ණය වල පොලිය ගෙවන්න.යනකොට ඩොලර් බිලියන 8.5 foreign reserves වල තිබ්බා. ඒක ඉවරවෙනකන් ගෝඨා පිස්සු කෙලියා.
