බුත්තල කතරගම හිඟන අලියා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ටුකන්න පත කළු දොදොල් කෑල්ලක්...... කාපු කාලයක් මතක නෑ.............සාදු සාදු සා........

    ammoooo :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:


    හපොයි අපරාදේ අර තඩි දොදොල් කුට්ටියක් අලියට දෙන්න හදන්නේ එක මනුස්සයෙක් :baffled:


    anthimata eka ganiyek podi kehel gediyak aran sadu kiynawa denna hadana gaman... ado patta modayine ban sinhalu... epa wenwa mewa balannath.. driver form krala antime ganu boruwata ka gahnawa passata pena pena. aliya gahanna aththe kana ahillak nati nisa.. kale idiya nam hodai kiyala hithenna athi
     
    Last edited:

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    දෙන්න එපා හුත්තො ..

    කෙල්ලෙක් නේද කියන්නේ :lol: :rofl:
    🤣🤣🤣🤣🤣
    සතාට මල් පැන්නෙ කුණුහරුප ඇහිලා. සතෙක්ට අහන්න පුළුවන් කුණුහරුපද මේ වේසියෝ කියන්නේ 😆😆😆😆
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    ඔය පාරෙ බස් එකක් ලොරියක් පිටිපස්සෙන් යන එක නුවණට හුරුයි
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔය වගේ අලි දෙතුන් දෙනෙක්ම ඉන්නවා බං.. මම ඔය බුත්තල කතරගම පාරේ තුන් හතර සරයක් ගිහින් තියෙනවා ට්‍රිප්..හැම වෙලේම නෑ. මිනිස්සු ආතල් එකට කොමඩු එහෙම දීලා උන් දැන් පුරුදු වෙලා ඉන්නේ පාර හරස් කරන්න.
    බුත්තලින්ම කොමඩු ගෙඩි දෙකක් වගේ අරන් පලයල්ලා.. පගාව දුන්නම ඌ පාරෙන් අයින් වෙනවා ටිකක්. ඒ වෙලාවට සිං ගාලා පනින්න තියෙන්නේ..වාහනේ රේස් කරලා..😆😆😆
    කොමඩු ගෙඩිය ගානට දාපල්ලා.. චොස් ගාලා පාරේ ඇත ඇරියාම කෑලි යනවා ගෙඩිය. අරූට මල පනිනවා එතකොට. 😋😋😋
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඕක කතරගම ඉදන්.බුත්තලට යන්න ගම් උදාවට හදපු පාර.පලවෙනිම දේ ඕකේ යන්න එපා.පොඩ්ඩ්ක් දුර වුනාට අනිත් පාරේ යන්න.ඔය පාර කැලේ මැද්දෙන් යන්නේ වාහනේ කැඩුනොත් එහෙම අලියාට කියලා තමා තල්ලුවක් දාන්න වෙන්නේ.ඔය පාර දෙපැත්තේ මුරට මිනිස්සු ඉන්නවා අලිගම් වදින එක නවත්තන්න සීනි සමාගමෙන් දාලා,එයාලා කියනවා අලියා ඇවිල්ලද ඉන්නේ කිය්ලා..ඕකෙන් යනවා නන් කොමඩු ගෙඩි ටිකක් අරන් යන්න ඔහේ කොමඩු අඩුවට තියනවා.අලියා ඉන්නවා නන් අලියට කොමඩු ටික දාලා අලියා ඒ ටික කන්න යනකොට ඇදලා ඇරලා යන්න...අතින් දෙන්න වන්දානා කරන්න වගේ වැඩ වලට යන්න එපා..ඕකේ යන ලොකු වාහනයක් අල්ලගෙන පස්සෙන් යන්න...දෙපාරක් ගිහින් තියනවා එක පාරක් නන් රෑ පූජාව තියලා ආවේ.මගේ නන් ඇගේ ලේ වතුර වෙලා තිබ්බේ.එලවපු කෙනා මොනරාගල අයියා කෙනෙක්.මිනිහා නන් බය නැතුව යනවා ඒ වුනාට රෑට ඌරා වගේ සත්තු පාරට එනවා.උන් එකෙක් වුනත් වදින්න පුලුවන් වාහනේ....රෑ නන් යන්න එපා.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: :lol: 🖕 " අනේ දෙවියනේ අපිව ආරක්සා කරල දෙන්න දෙවියනේ" සාදු සාදු සාසාසා..
    දෙවියො ඇවිත් අලිය අයින් කරල දෙනකම් වැදගෙන ඉන්න තිබ්බෙ උපාසිකාවො ටික පන බයේ ලතෝනි දෙන්නෙ නැතුව :LOL:




    බුත්තල කතරගම හිඟන අලියා කිවුවම මං සිරාවටම හිතුවෙ සජිත් ගැන ත්‍රෙඩ් එකක් කියල බන් :lol:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    patta godey set ekakne 🤣🤣🤣hina kaala marenwa oii mehema illang kana gon harak
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,595
    10,151
    113
    මේ ලංකාවෙ අපි තමා අලි කිව්වාම මර බය ! වෙන රටක සර්කස් එකක අලියෙක් කුලප්පු වුන කේස් එකක් බැලුව! වටෙ ඉන්න උන් ඌට අනිනව ගල් වලින් ගහනව නැට්ටෙන් අදිනව ! උන්ට නිකන් තවත් සතෙක් විතරයි