බුත්තල හෙල්ලෙ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    no Bro. Geologists say our geological plane is exceptionally thick, and no magma pockets are large enough to penetrate this plane. so no volcanoes. But we have two ancient volcanoes that are now considered extinct, which means they don't have magma chambers. Can you guess what these are? Both are very famous tourist attractions.
    Sri padaya?
     
    • Like
    Reactions: Asmodeus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,819
    39,767
    113
    Homagama
    අදත් ඔන්න බුත්තල පැත්ත හෙල්ලිලා

    මාපක 3.2 පොඩි එකක්

    දැන් මෙහෙම වෙනවා කියන්නේ ගිනි කන්දක් මතු වෙන්නද දන්නේ නැහැ

    අඩුවට තියෙන්නේ ඒක විතරයි හිටන්

    Lc_GCnPG

    ගිනි කන්දක් හැදෙනවා නෙවෙයි. ඕක වෙන්නේ මෙහෙමයි. අපි ඉන්න භූ තැටි කැල්ලේ ඉහල ඉන්නේ හිමාල කන්ද. ඒක පට්ට බරයි ඒ නිසා ඒ පැත්තට චලනය වෙන්න අපහසුයි. ⁣⁣භු තැටියක මේ සා විශාල බරක් එක් අන්තයක තියෙද්දි කම්පනය කොහෙන්හරි පිටවෙන්න ඕනා. ඒකයි තැටියේ මැද හරියේ ඉන්න ලංකාව හරියෙන් සුලු කම්පන පිට වෙන්නෙ. ඔය සාධකය නිසාම ඉදිරියෙදි ලංකාවට කියලාම ලස්සන තැටියක් දගෙත්තැකි.

    Meka ikmanatama wenawanam hodaiy
    හරි අමුත්තක් දැනෙනවා බන් තාම තුර්කිය වටේටම පොඩි පොඩි ඒව දිනපතා වෙනවා. ජීවිතේකට හිතපු නැති විදිඅට ප්ලේට් කැරකිලා මානවයෝ නැති වෙලාම යයිද එක්කෝ
    තුර්කිය වටේ සින් එක එක පිහිටලා තියන තුන්හුලසක් වගේ තැටිය තුන්පැත්තකින් එක මත එක ස්ලිප් විම. උඩ පල්ලහ යනවට වඩා ස්ලිප් වෙද්දි අනතුරු දරුණුයි.
    අනික ඔය තුර්කි කැල්ලේ කොහොමත් අවධානම් ප්‍රදේශයක්.
    ------ Post added on Feb 22, 2023 at 2:36 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    එතකොට මචන් (volcano plug) මේකෙ තෙරුමේ හැටියට මෙයිට උඩින් ලොකු පස් තට්ටුවක් කාලෙකට කලින් තිබිල තියෙනව නේ.
    Yes, but that was 2 billion years ago, and everything has since been eroded away by wind and water erosion except the hardened magma plug.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    lankawata ginikonin muhude pelmak hadenawalu. oka issara idan kiyanne, earthquake enna puluwan issarahata kiyala.

    thawa boo vidya eke kenek kiwa victoria jalashe bara ethana polowata balapem nisa ehe aulakuth thiyalu(e kittuwa lagadi helluna)
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    issarath nitharama mehema podi earthquakes wunada ? turkey earthquake eka nisa dan poddak helawunath news yanawada danna
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මට තේරුණ දෙයක් තමා Turkey වල භූමිකම්පාව වුනාට පස්සෙ අපේ බුත්තල පැත්තෙත් පොඩියට හෙලවෙන්න ගත්තු එක.

    6 වෙනිද ලොකු භූමිකම්පාවෙන් පස්සෙ අපේ මෙහෙත් චූටි හෙලවිල්ලක් වුනා.

    ඊයෙත් Turkey වල පොඩ්ඩක් ලොකු එකක් වුනා. අද මෙහෙත් චූටි එකක් වෙලා.

    ඔය තැටි අතෙරෙ මොකක් හරි සම්බන්ධයක් තියනවද? Geographically නම් හෙන ඈතින් තියෙන්නෙ. ඒ වුනාට එහෙ වුනාම මෙහෙත් චූටියට දැනෙන්න ගන්නෙ ඇයි? :oo:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,761
    113
    Mother Earth
    ට තේරුණ දෙයක් තමා Turkey වල භූමිකම්පාව වුනාට පස්සෙ අපේ බුත්තල පැත්තෙත් පොඩියට හෙලවෙන්න ගත්තු එක.
    6 වෙනිද ලොකු භූමිකම්පාවෙන් පස්සෙ අපේ මෙහෙත් චූටි හෙලවිල්ලක් වුනා.

    ඊයෙත් Turkey වල පොඩ්ඩක් ලොකු එකක් වුනා. අද මෙහෙත් චූටි එකක් වෙලා.

    ඔය තැටි අතෙරෙ මොකක් හරි සම්බන්ධයක් තියනවද? Geographically නම් හෙන ඈතින් තියෙන්නෙ. ඒ වුනාට එහෙ වුනාම මෙහෙත් චූටියට දැනෙන්න ගන්නෙ ඇයි? :oo:
    බුත්තල හෙල්ලෙන එක ඉස්සර ඉඳන් තිබ්බ. ඒකයි බුත්තල කියලා නම දාල තියෙන්නේ. ඔය හරියේ ලන්දේසි කාලේ ඉඳන් නිතර භූතල ඝට්ටනය වෙලා තියෙනවා. පොලව හෙල්ලෙනවා. භූ තල බූ තල වෙලා පස්සේ බුත්තල වුණා.
    ------ Post added on Feb 22, 2023 at 3:18 PM
     
    • Haha
    Reactions: haunte

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,576
    10,130
    113
    no Bro. Geologists say our geological plane is exceptionally thick, and no magma pockets are large enough to penetrate this plane. so no volcanoes. But we have two ancient volcanoes that are now considered extinct, which means they don't have magma chambers. Can you guess what these are? Both are very famous tourist attractions.
    kothmale?
     
    • Like
    Reactions: Asmodeus

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    no Bro. Geologists say our geological plane is exceptionally thick, and no magma pockets are large enough to penetrate this plane. so no volcanoes. But we have two ancient volcanoes that are now considered extinct, which means they don't have magma chambers. Can you guess what these are? Both are very famous tourist attractions.

    :ROFLMAO: The Sigiriya and Pidurangala rocks are remnants of ancient volcanoes. Actually, both rocks are volcanic plugs, the rest of the volcanoes have now eroded away.

    Sigiya rock is solid granite. But that doesn't mean that the chances of the reformation of a volcano are out of sight.

    No, to activate a volcano, we need a large magma pocket or geological faults that enable magma eruptions—a volcano. but both conditions are not here. so no volcanoes.
    Fear Reaction GIF by Disney Channel
     
    • Like
    Reactions: Asmodeus