බුද්දාගමට අනුව

Catholics

Member
Sep 3, 2016
85
11
0
බුද්දාගමට අනුව

බුද්දාගමට අනුව ඩෙන්ගු කීටයන්ව මරන එක පාපයක් නේද? නැ මම මේ නිකන් දැන ගන්න ඇහුවේ
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔව් පවක්..
නෑ මාත් මේ තොට නිකං දැනගන්න කිව්වේ..
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ඔව් පවක්. මදුරුවො බෝවෙන තැන් විනාශ කරාම කාටවත් පවක් නෑ.
     
    Catholics

    Member
    Sep 3, 2016
    85
    11
    0
    ඔව් පවක්. මදුරුවො බෝවෙන තැන් විනාශ කරාම කාටවත් පවක් නෑ.

    එතකොට ඇයි මදුරුවො / කීටයො මරන එකට විරුද්ද වෙන්නෙ නැත්තෙ ? බො වෙන තැන් විනශ කරනව කියන්නේ ඉතින් අනිවාර්යෙන්ම කීටයො ඉන්නවනෙ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113

    එතකොට ඇයි මදුරුවො / කීටයො මරන එකට විරුද්ද වෙන්නෙ නැත්තෙ ? බො වෙන තැන් විනශ කරනව කියන්නේ ඉතින් අනිවාර්යෙන්ම කීටයො ඉන්නවනෙ..

    ඒ තැන් වල ජීවයක් හට ගන්න ඉස්සෙල්ලා විනාශ කිරීම
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,967
    5,633
    113
    දෙවියන් වහන්සෙ සර්වබලධාරීද ?

    නෑ මං මේ නිකං දැනගන්න ඇහුවෙ ??
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    එතකොට ඇයි මදුරුවො / කීටයො මරන එකට විරුද්ද වෙන්නෙ නැත්තෙ ? බො වෙන තැන් විනශ කරනව කියන්නේ ඉතින් අනිවාර්යෙන්ම කීටයො ඉන්නවනෙ..

    Allah/God ge kemaththa thamai bn dengue kiyanne... Kari kama thamai unge.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රෝසි ආච්චි;21859702 said:
    ai ban deviyo dengue maduruwo wage satthu mawala thiyenne?

    na mama me nikan danaganna ahuwe

    kari kama thamai..
    nikan danaganna kiwwe
    :lol:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අංගුලිමාල මිනිස්සු 999 මරලත් අපායෙ ගියේ නෑ ඒත් නියත මිත්‍යාදුශ්ඨිකයන් අපායෙ යනවා සත්තු මරන්න ඕනෙ නෑ
    on point buddy
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    රෝසි ආච්චි;21859702 said:
    ai ban deviyo dengue maduruwo wage satthu mawala thiyenne?

    na mama me nikan danaganna ahuwe
    :lol::lol::lol:

    Athakota bn diwyaloke madurwo nedda?? ne math me danaganna ahuwe :D:rofl::rofl::rofl:
     
    Catholics

    Member
    Sep 3, 2016
    85
    11
    0
    අංගුලිමාල මිනිස්සු 999 මරලත් අපායෙ ගියේ නෑ ඒත් නියත මිත්‍යාදුශ්ඨිකයන් අපායෙ යනවා සත්තු මරන්න ඕනෙ නෑ

    Angulimala ubata kiyalada giye koheda yanne kiyala? Paw yako ubala :lol:
    Tag walin therenawa bawdhdha kama .. :D
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,967
    5,633
    113
    හරි අපි පවු. ඒකට කමක් නෑ. අර මං නිකමට අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්නකො උන්නැහේ.
    දෙවියන් වහන්සේ සර්වබලධාරීද ? අපි නිකං පොඩි විද්වත් සංවාදයක් ගොඩනගමුකෝ