බුද්දාගම සහ පොලිටික්ස්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    උම්බලට හිතෙන්නැද්ද බුඩිසම් කෙලින්ම පොලිටික්ස් එක්කම ලින්ක් වෙච්ච එකක් කියලා ඒකාලේ ඉදන්ම ?

    ඔය අශෝක කියන පොර මුලින් ගේමෙන් රටවල් යටත් කලාලු සහ පහු වෙනකොට වෙන වෙන බ්‍රේන් ගේම්ස් වලින් තමන්ගේ අරමුනු ඉටු කරගත්තා කියලා කියනවා ?

    නිකන් හිතපන් අද තියන ඉන්දියන් මල ජරාවල් ගැන ? ෆිල්ම්ස් ? , මියුසික් ? උන්ගේ මිත්යා විශ්වාස ආගම් ? අඩුම තරමේ ඉන්දියාවෙ වත් බුඩිසම් තියනවද ?

    බුඩිසම් වල කොර් එක හැදිලා තියෙන්නෙම කෙලින්ම කන්සෙප්ශුවල් අයිඩියාස් ටිකක් උඩ , එහෙම ගත්තහම ඒ කියන අයිඩියාස් ටික අයින් කරපු තැන ඕක කඩාගෙන වැටෙනවා (කර්මය,නිවන,පුනර්භවය)

    අනිත් එක කවෘ හරි කියනවා නම් යුනිවර්ස් එකේ ෆිලෝසොෆි එක , ඒක පටන් ගත්තු හැටි කියන්ඩ ඕනි ? හැමෝටම මුලින්ම කර්මය හැදෙන්න පටන් ගත්තෙ කොහොමද කර්මය කියන පැරාමීටර් එක මුලින් හැමෝගෙම 0 වෙද තිබුනේ කියන එක ? එහෙම නැතුව අච්චර සාරා සංකල්ප කල්ප මෙච්චරක් අරෙහෙම හැමනුනා කියලා නෙවෙයි . ඒක එක්ස්ප්ලේන් කරන්ඩ බැරි තැන අනිත් ෆිලෝසොෆි එකක් විශ්වාස නොකර මේක විශ්වාස කරන්නේ ඇ‍යි කියන එක නම් හරිම ප්‍රශ්නයක්

    ඇත්තටම මේ මගුල හොයන එක මට මෙච්චරම ඉන්ට්‍රෙස්ට් උනේ පන්සලට එන ගනයලා කියන බොරුයි අපේ ආච්චිලා අම්මලා නැන්දලගෙ තියන මිත්යා විශ්වාසයි දැකලා උබලා මොකද හිතන්නේ ?
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,228
    113

    පච්චත්තං වේහි තබ්බෝ වින්යූ හීති 😊 try harder

    Last edited:
    • Haha
    Reactions: hesian99

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    අමෝ අමෝ රැඩිකල් සර් ඔටෝග්‍රාෆ් එකක් ගන්න පුලුවන්ද

    download (8).jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    මුලින්ම මිනිස්සු පාවිච්චි කරන පොලිටික්ස් එක්ක ලින්ක් නොවන දෙයක් නම් කරන්න බලන්න.
     
    • Like
    Reactions: hide_spider

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    universe එක හැදුන හැටි කිව්වා කියලා අපි වගේ පුංචි බුද්ධියක් තියෙන කෙනෙක්ට තේරුම්ගන්න පුලුවන්ද? විද්‍යාවට අනුව big bang theory එකවත් අපිට තේරුම්ගන්න පුලුවන්ද? අපි යන්තන් ජීවත් වෙන අවු 70-80 කාලෙන් අවු 15ක් විතර යනවා හරියට භාෂාවක් තේරුම් අරන් බුද්ධියට දේවල් එකතු කරගන්න. තව අවු 15ක් විතර යනවා පරිණත වෙන්න. ගැඹුරු දෙයක් ගැන හිතන්න, තේරුම්ගන්න ඉතුරු අවු 40-50ක්. ඒකෙනුත් අන්තිම අවු 10-20 දේවල් අමතක වෙන්න, පියවි සිහිය නැති වෙනවා.
    ඉතින් අවු බිලියන ගාණක දෙයක් ගැන අවු 30කින් විතර කොහොම තේරුම්ගන්නද
    ඉතින් අගයි මුලයි හොයනවාට වඩා මේ ඉපදෙන විඳවන මැරෙණ repeat වෙන එක නවත්තගන්න විදියක් තේරුම්ගන්න පුලුවන්නම් ඇතිනේ 🤷‍♂️
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    උබේ ආගම අදහගෙන ඉදපන් වැඩේ ඉවරනෙ, බෝම්බෙ කෙලියෙත් දෙයියගෙ කැමැත්තට කියල ආමේන් කියල ආතල් එකේ ඉදපන්..
    සිරාවට බන්. ඔය කියන සර්ව බලධාරී දෙයියොන්ට ගෝටගේ ප්ලෑන නවත්තන්න බැරි උනාද.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    universe එක හැදුන හැටි කිව්වා කියලා අපි වගේ පුංචි බුද්ධියක් තියෙන කෙනෙක්ට තේරුම්ගන්න පුලුවන්ද? විද්‍යාවට අනුව big bang theory එකවත් අපිට තේරුම්ගන්න පුලුවන්ද? අපි යන්තන් ජීවත් වෙන අවු 70-80 කාලෙන් අවු 15ක් විතර යනවා හරියට භාෂාවක් තේරුම් අරන් බුද්ධියට දේවල් එකතු කරගන්න. තව අවු 15ක් විතර යනවා පරිණත වෙන්න. ගැඹුරු දෙයක් ගැන හිතන්න, තේරුම්ගන්න ඉතුරු අවු 40-50ක්. ඒකෙනුත් අන්තිම අවු 10-20 දේවල් අමතක වෙන්න, පියවි සිහිය නැති වෙනවා.
    ඉතින් අවු බිලියන ගාණක දෙයක් ගැන අවු 30කින් විතර කොහොම තේරුම්ගන්නද
    ඉතින් අගයි මුලයි හොයනවාට වඩා මේ ඉපදෙන විඳවන මැරෙණ repeat වෙන එක නවත්තගන්න විදියක් තේරුම්ගන්න පුලුවන්නම් ඇතිනේ 🤷‍♂️

    වටින වචන ටිකක්
     
    බුඩිස්ම් වලම වේස්කම සාදාරනීකරනය කරන කැරි ගොන් ලොජික් එකක් ඕක නම් ,

    ඔතන බුද්දාව සුපර් හියුමන් කෙනෙක් කරලා අනිත් උන් එහෙම නැති ගානට දාලා කතාකරන්නෙ

    ඔච්චර වැලිඩ් නම් ඔය තියරීස් ? කෝ රහතන් වහන්සේලා ? ඇයි එයාලට මිනිස්සුන්ගෙ ශ්‍රද්දාව තහවුරු වෙන්ඩ එක එක ආශ්චර්‍ය දේවල් කරන්ඩ බැරි ?

    අනික ? අවුරුදු දෙදාස්පන්සීයකට කලින් හිටපු , එකෙක් මොඩර්න් සයන්ස් වලින් වත් එක්ස්ප්ලේන් කරන්න බැරි යුනිවර්ස් එක එක්ස්ප්ලේන් කරන්ඩ ? 🤣🤣🤣
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඕනෙම දෙයක් දේශපාලනීකරණය කරන්න පුලුවන්. අම්මාගෙ තනපුඩුවෙන් ළදරුවා කිරි උරාබීමේ සිට මනීමස් කෑම දක්වාම. ඕනෙම දෙයක් ඕනෙම __________කරනීකරණය කරන්න පුලුවන්.

    ඕනෙම දෙයක් ගොඩනැගෙන්නෙ කන්සෙප්ශුවල් අයිඩියාස් උඩ තමා. ඒවා ඉවත් කලාම ඒ ඒ දේවල් කඩාගෙන වැටෙනවා. බුදුදහමෙන් යම්තාක් දුරකට කරන්නෙත් ඒකයි. සංකල්පවල හිස්බව පෙන්නලා සම්පූර්ණයෙන්ම "දේවල්" කඩා ඉහිරුවන එක කීවොත් සාධාරණයි (හැබැයි ඒක සරලව තේරුම් ගන්න බෑ)

    ලෝකය හට ගනනේ ඉන්ද්‍රියන් ගෙන්. ඒවායින් ගන්න ඉන්පුට්ස් වලින් පරිබාහිර ලෝකයක් ගැන දේව වාක්‍ය වගේ පනවාගැනීම් කරන එක එක මට අනුව පිස්සුවක්.

    ලෝකය විවිධාකාරයි මිනිසුන් ගෝලාකාරයි කියන්නේ ඒකට තමා. අන්‍යමතවලට ගගහා තැවි තැවී හෝ ඉපිල ඉපිල ඉන්නවට වඩා ප්‍රායෝගික වීම වටිනවා.

    universe එක හැදුන හැටි කිව්වා කියලා අපි වගේ පුංචි බුද්ධියක් තියෙන කෙනෙක්ට තේරුම්ගන්න පුලුවන්ද? විද්‍යාවට අනුව big bang theory එකවත් අපිට තේරුම්ගන්න පුලුවන්ද? අපි යන්තන් ජීවත් වෙන අවු 70-80 කාලෙන් අවු 15ක් විතර යනවා හරියට භාෂාවක් තේරුම් අරන් බුද්ධියට දේවල් එකතු කරගන්න. තව අවු 15ක් විතර යනවා පරිණත වෙන්න. ගැඹුරු දෙයක් ගැන හිතන්න, තේරුම්ගන්න ඉතුරු අවු 40-50ක්. ඒකෙනුත් අන්තිම අවු 10-20 දේවල් අමතක වෙන්න, පියවි සිහිය නැති වෙනවා.
    ඉතින් අවු බිලියන ගාණක දෙයක් ගැන අවු 30කින් විතර කොහොම තේරුම්ගන්නද
    ඉතින් අගයි මුලයි හොයනවාට වඩා මේ ඉපදෙන විඳවන මැරෙණ repeat වෙන එක නවත්තගන්න විදියක් තේරුම්ගන්න පුලුවන්නම් ඇතිනේ 🤷‍♂️
    ප්‍රායෝගික පිලිතුරක් :coffee: (y)
    ------ Post added on Jan 5, 2022 at 10:26 AM
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ඕනෙම දෙයක් දේශපාලනීකරණය කරන්න පුලුවන්. අම්මාගෙ තනපුඩුවෙන් ළදරුවා කිරි උරාබීමේ සිට මනීමස් කෑම දක්වාම. ඕනෙම දෙයක් ඕනෙම __________කරනීකරණය කරන්න පුලුවන්.

    ඕනෙම දෙයක් ගොඩනැගෙන්නෙ කන්සෙප්ශුවල් අයිඩියාස් උඩ තමා. ඒවා ඉවත් කලාම ඒ ඒ දේවල් කඩාගෙන වැටෙනවා. බුදුදහමෙන් යම්තාක් දුරකට කරන්නෙත් ඒකයි. සංකල්පවල හිස්බව පෙන්නලා සම්පූර්ණයෙන්ම "දේවල්" කඩා ඉහිරුවන එක කීවොත් සාධාරණයි (හැබැයි ඒක සරලව තේරුම් ගන්න බෑ)

    ලෝකය හට ගනනේ ඉන්ද්‍රියන් ගෙන්. ඒවායින් ගන්න ඉන්පුට්ස් වලින් පරිබාහිර ලෝකයක් ගැන දේව වාක්‍ය වගේ පනවාගැනීම් කරන එක එක මට අනුව පිස්සුවක්.

    ලෝකය විවිධාකාරයි මිනිසුන් ගෝලාකාරයි කියන්නේ ඒකට තමා. අන්‍යමතවලට ගගහා තැවි තැවී හෝ ඉපිල ඉපිල ඉන්නවට වඩා ප්‍රායෝගික වීම වටිනවා.
    ඔව් සයන්ස් උනත් කන්සෙප්ශ්වල් අයිඩියාස් උඩ තමයි බිල්ඩ් වෙන්නේ , හැබැයි පෲ කරනවා , හැම කෙනෙක්ටම පිලිගන්න . එහෙම නැතුව මේක කියපු එකා මහා කැරියෙක් ඒක හින්දා මෙක විශ්වාස කරන්ඩ කියන්නේ නෑ 😂
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹ ඔය අහන හැමදේටම උත්තර තියෙනවා අභිදරමය පොත් වල.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    උඹ ඔය අහන හැමදේටම උත්තර තියෙනවා අභිදරමය පොත් වල.
    තියනවා ලබ්බ , යකෝ අභිදර්මය සමහර තැන් වල කැරි බෛලා තියෙන්නේ , එක සින්හල ට්‍රාන්ස්ලෙශන් එකක තියනවා ස්පර්ශයෙන් ගැබ් වෙනවා කියලාත් 😂

    උබ මොනවද අභිදර්මය කියවලා තියෙන්නේ ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    තියනවා ලබ්බ , යකෝ අභිදර්මය සමහර තැන් වල කැරි බෛලා තියෙන්නේ , එක සින්හල ට්‍රාන්ස්ලෙශන් එකක තියනවා ස්පර්ශයෙන් ගැබ් වෙනවා කියලාත් 😂

    උබ මොනවද අභිදර්මය කියවලා තියෙන්නේ ?
    මටත් ලොකු දැනුමක් නෑ හැබැයි ඉස්කෝලෙ යන කාලෙ කැලණියෙ විද්‍යාලංකාර පිරිවෙනේ ලයිබ්‍රියේ හොඳ අභිදර්ම පොත් තිබ්බා ඒකෙ බිග් බෑන්ග් එක හැදුන හැටි හිටං එක්ස්ප්ලේන් කරල තිබ්බ මට මතක හැටියට.