බුද්දාගම සහ පොලිටික්ස්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,569
    13,638
    113
    ඇයි එන්නද ?
    රාජපක්ෂලා කරන සක්කිලි ගේම් වලට බුද්දාගම ගාව ගත්තට ඉස්සර මෙහෙම සක්කිලි ඉන්නේ නැතුව ඇති. මේ පොන්න බෝන් අගේන් කාරය උගේ පොන්න වැඩ සේරම කරලා.. බුද්දාගම යුස් කරනවා ඒවා වහ ගන්න.
     
    • Like
    Reactions: hide_spider

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,944
    1,250
    113
    ඔව් සයන්ස් උනත් කන්සෙප්ශ්වල් අයිඩියාස් උඩ තමයි බිල්ඩ් වෙන්නේ , හැබැයි පෲ කරනවා , හැම කෙනෙක්ටම පිලිගන්න . එහෙම නැතුව මේක කියපු එකා මහා කැරියෙක් ඒක හින්දා මෙක විශ්වාස කරන්ඩ කියන්නේ නෑ 😂
    ඒක ඔයාගෙ විශ්වාසය, කැමැත්ත, පිලිගැනීම, ප්‍රියතාවය. මම ඒකට අකමැත්තක් හෝ විරුද්ධත්වයක් නෑ.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,714
    2,239
    113
    උඹට ඔච්චරටම ඇලජික් නම් කර්මය, නිවන, පුනර්භවය කෑලි ටික අත ඇරපන්. Buddhist philosophy එක ටිකක් ෆලෝ කරපන්. බටහිර රටවල් වල මිනිස්සු (හැමෝම නෙමෙයි) Buddhist philosophy එක ෆලෝ කරන්නෙ ඒකෙ ඇත්තටම ලොකු හරයක් තියෙන නිසා. එහෙම නැතුව කර්මය, නිවන, පුනර්භවය කෑලි ටික අල්ලගෙන නෙමෙයි. උඹේ අනිත් පැත්ත තමයි ලංකාවෙ ඉන්න නමට බෞද්ධයොත්. බුද්ධාගමට බැන්නොත් බැනපු එකාට කුනුහරපෙන් බනින්නවා. බුදු දහම කියන්නෙ තනිකරම තමන්ගෙ සිත මූලික කරගත්ත ධර්මයක්. ඒක තේරුම් අරගෙන නෑ කියන්නෙ උඹත් නිකන් උඩින් පල්ලෙන් බුද්ධාගම ගැන දැනගෙන ටෝක් දෙන එකෙක්.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,944
    1,250
    113
    මටත් ලොකු දැනුමක් නෑ හැබැයි ඉස්කෝලෙ යන කාලෙ කැලණියෙ විද්‍යාලංකාර පිරිවෙනේ ලයිබ්‍රියේ හොඳ අභිදර්ම පොත් තිබ්බා ඒකෙ බිග් බෑන්ග් එක හැදුන හැටි හිටං එක්ස්ප්ලේන් කරල තිබ්බ මට මතක හැටියට.
    බුදුදහමයි ප්‍රසිද්ධ විද්‍යවයි කියන්නෙ තැන් දෙකකින් හට ගන්න දෙකක්. ඒ දෙක කවදාවත් සමපාත වෙන්නෑ. බුදුදහමෙන් විද්‍යාව ඔප්පුවීමවත්, විද්‍යාවෙන් බුදුදහම ඔප්පු වීමවත් වෙන්නෑ.

    ඒවා ඔය මෑතකාලීන දුර්මත කියන එක තමා මගේ හැඟීම.
     
    • Like
    Reactions: dayt0na

    erozan

    Well-known member
  • Mar 18, 2011
    72,974
    16,970
    113
    Malabe
    තියනවා ලබ්බ , යකෝ අභිදර්මය සමහර තැන් වල කැරි බෛලා තියෙන්නේ , එක සින්හල ට්‍රාන්ස්ලෙශන් එකක තියනවා ස්පර්ශයෙන් ගැබ් වෙනවා කියලාත් 😂

    උබ මොනවද අභිදර්මය කියවලා තියෙන්නේ ?
    තියෙන තැන පෙන්නපන්, දැක්කෙ නැ වගේ ඉදි 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: hide_spider
  • Apr 15, 2014
    5,831
    4,921
    113
    උඹ මෙහෙම කරපන්.

    ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා හිත දහ අතේ දුවන එක නතර කරගන්න ඉස්සෙල්ලාම පුරුදු වෙයන්.

    ඒක කරන්නෙ පංචම ධ්‍යානය ලබාගෙනයි.

    ඒ කියන්නේ අපි හිත දුවන එක නවත්තන්න හදනකොට

    1 හිත ආයෙ ආයෙ වටේ දුවන්න හදනවා
    2 අපි හිත වටේ දුවන එක නවත්තන්න හදන උපාය කලින්ට වඩා එක්කො සියුම්ව
    හරි දැඩිව හරි වෙනස් විදියට හරි තේරෙන්න ගන්නවා. (මේක භාවනා ගුරුවරයා ගෙන් ඉගෙනගන්න ඕන)
    3 හිතට පට්ට සතුටක් දැනෙන්න ගන්නවා
    4 ඇඟට පට්ට සැපයක් දැනෙන්න ගන්නවා
    5 හිත වටේ දුවන එක අඩු වෙලා අපි හිත දුවන එක නතර කරන්න යොදපු උපායෙ හිත ඇලෙනවා වගේ දැනෙනවා.

    පළවෙනි මට්ටමේදි ඔය 5ම හිතට වෙන වෙනම දැනෙන්න ඕන.

    දෙවැනි මට්ටමේදි පළවෙනි එක නැතුව අනික් 4 දැනෙනවා.

    ඔහොම ගිහින්.

    5 වෙනි මට්ටමේදී හිත එහෙ මෙහෙ දුවන එක නවතිනවා. එක තැනක විතරක් හිත නැවතිලා හිටිනවා.

    මෙතෙන්ට ආවාට පස්සෙ භාවනා ගුරුවරයා ගෙන් අහපන් උඹට තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ක්‍රමය. ගුරුවරයා කියල දේවි.

    එතකොට කාගෙන්වත් අහගන්න ඕන වෙන්නෙ නැතුව තමන්ටම ඔය තියෙන ප්‍රශ්න වලට නියම උත්තර හම්බවේවි.

    කැමති නම් බකපණ්ඩිත කමට ඕක තනියම කරපන්, හැබැයි අංගොඩ ඇඳක් book කරල හිටපන් ඔක්කොටම කලින්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    8,731
    7,588
    113
    උබේ ත්‍රෙඩ් බැලුවාම පේනව උබ ඉන්නෙ මනෝ ලෝක වල. කලු එකෙක් සුදු එකියක් බැන්දොත් උන් අහවල් වැඩේ කරනවද කියලත් චීත්ත කේස් හොයන තොපි වගේ උන්ද යකො බුද්ධාගමේ හරය හොයන්න එන්නෙ. ඉඳකින්. සමාජෙන් කොන්වෙච්ච ගොබ්බ ඩයල් ඔන්ලයින් ෆෝරම් වල හරි ගොන් පාර්ට් එකක් දාලා චරිත වෙනවා. :ROFLMAO:

    1641360663650.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    28,122
    14,076
    113
    මටත් ලොකු දැනුමක් නෑ හැබැයි ඉස්කෝලෙ යන කාලෙ කැලණියෙ විද්‍යාලංකාර පිරිවෙනේ ලයිබ්‍රියේ හොඳ අභිදර්ම පොත් තිබ්බා ඒකෙ බිග් බෑන්ග් එක හැදුන හැටි හිටං එක්ස්ප්ලේන් කරල තිබ්බ මට මතක හැටියට.

    බිග් බෑන් රෝල් කරලා ගහගනින් පුකේ. දන්නේ නැති ලබ්බවල් කතා කරන්න යන මෝඩ හරකා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    2,612
    6,108
    113
    බුදුහාමුදුරුවො හැමදේටම උත්තර දීල තියෙන්න ඕන,හැම දේම ගැන කියල තියෙන්න ඕන කියල හිතන්න එපා.එහෙම ඕන නෑනේ.කියල තියෙන ටික ඉගෙන ගන්න.පිලිපදින්න.කැමති නම්.අකමැති නම් ඒත් ඕන නෑ.අවුරුදු 2500කට කලින් කියපු කතාවක් මේ වෙද්දි වෙනස් වෙන්න පුලුවන්,අද දැනුම එක්ක බොරු වෙන්න පුලුවන්,හැබැයි still ජීවිතේ සෑහෙන්න ගොඩදාගන්න පුලුවන් ගොඩක් දේවල් ඒ කතාව ඇතුලෙ තියෙනව කියන දේ පිලිගන්න.අනිත් එක ඔහොම ප්‍රශ්න කරනව නම් අනිත් ආගම් වල තියෙන පිලිගන්න අමාරු/විස්තර කරල නැති දේවල් බුද්ධ ධර්මයෙ එහෙම තැන් වලට වඩා සෑහෙන්න වැඩියි.බුද්ධාගමයි සයන්සුයි කම්පෙයා කරන එක නම් අමු ගොං වැඩක් බවත් නොකියම බෑ ඉතින්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    5,868
    9,079
    113
    එක වසරෙ එකකුට ක්වන්ටම් ෆිසික්ස් තේරෙන්නෙ නෑ බොල. ඉස්සර වෙලා ඒ ලෙවල් පාස් වෙලා වරෙං
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,566
    9,622
    113
    ආශික්ලන්තෙ
    universe එක හැදුන හැටි කිව්වා කියලා අපි වගේ පුංචි බුද්ධියක් තියෙන කෙනෙක්ට තේරුම්ගන්න පුලුවන්ද? විද්‍යාවට අනුව big bang theory එකවත් අපිට තේරුම්ගන්න පුලුවන්ද? අපි යන්තන් ජීවත් වෙන අවු 70-80 කාලෙන් අවු 15ක් විතර යනවා හරියට භාෂාවක් තේරුම් අරන් බුද්ධියට දේවල් එකතු කරගන්න. තව අවු 15ක් විතර යනවා පරිණත වෙන්න. ගැඹුරු දෙයක් ගැන හිතන්න, තේරුම්ගන්න ඉතුරු අවු 40-50ක්. ඒකෙනුත් අන්තිම අවු 10-20 දේවල් අමතක වෙන්න, පියවි සිහිය නැති වෙනවා.
    ඉතින් අවු බිලියන ගාණක දෙයක් ගැන අවු 30කින් විතර කොහොම තේරුම්ගන්නද
    ඉතින් අගයි මුලයි හොයනවාට වඩා මේ ඉපදෙන විඳවන මැරෙණ repeat වෙන එක නවත්තගන්න විදියක් තේරුම්ගන්න පුලුවන්නම් ඇතිනේ 🤷‍♂️
    ඉතින් අගයි මුලයි හොයනවාට වඩා මේ ඉපදෙන විඳවන මැරෙණ repeat වෙන එක නවත්තගන්න විදියක් තේරුම්ගන්න පුලුවන්නම් ඇතිනේ


    Sex karala lamai hadana eka nawaththapn
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    18,328
    27,531
    113
    උඹ මෙහෙම කරපන්.

    ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා හිත දහ අතේ දුවන එක නතර කරගන්න ඉස්සෙල්ලාම පුරුදු වෙයන්.

    ඒක කරන්නෙ පංචම ධ්‍යානය ලබාගෙනයි.

    ඒ කියන්නේ අපි හිත දුවන එක නවත්තන්න හදනකොට

    1 හිත ආයෙ ආයෙ වටේ දුවන්න හදනවා
    2 අපි හිත වටේ දුවන එක නවත්තන්න හදන උපාය කලින්ට වඩා එක්කො සියුම්ව
    හරි දැඩිව හරි වෙනස් විදියට හරි තේරෙන්න ගන්නවා. (මේක භාවනා ගුරුවරයා ගෙන් ඉගෙනගන්න ඕන)
    3 හිතට පට්ට සතුටක් දැනෙන්න ගන්නවා
    4 ඇඟට පට්ට සැපයක් දැනෙන්න ගන්නවා
    5 හිත වටේ දුවන එක අඩු වෙලා අපි හිත දුවන එක නතර කරන්න යොදපු උපායෙ හිත ඇලෙනවා වගේ දැනෙනවා.

    පළවෙනි මට්ටමේදි ඔය 5ම හිතට වෙන වෙනම දැනෙන්න ඕන.

    දෙවැනි මට්ටමේදි පළවෙනි එක නැතුව අනික් 4 දැනෙනවා.

    ඔහොම ගිහින්.

    5 වෙනි මට්ටමේදී හිත එහෙ මෙහෙ දුවන එක නවතිනවා. එක තැනක විතරක් හිත නැවතිලා හිටිනවා.

    මෙතෙන්ට ආවාට පස්සෙ භාවනා ගුරුවරයා ගෙන් අහපන් උඹට තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ක්‍රමය. ගුරුවරයා කියල දේවි.

    එතකොට කාගෙන්වත් අහගන්න ඕන වෙන්නෙ නැතුව තමන්ටම ඔය තියෙන ප්‍රශ්න වලට නියම උත්තර හම්බවේවි.

    කැමති නම් බකපණ්ඩිත කමට ඕක තනියම කරපන්, හැබැයි අංගොඩ ඇඳක් book කරල හිටපන් ඔක්කොටම කලින්.
    උබටත් මේ ගොන් ආතල් වලට හෑලි ලියන්න නන් වෙලා තියෙනව නේද. ලෙඩෙක්ට බෙහෙත් ගන්න වෙදමහත්තයෙක් කියන්න කිව්වම තමා වටේ යවන්නෙ.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    1,547
    1,955
    113
    Gampaha
    උබේ ත්‍රෙඩ් බැලුවාම පේනව උබ ඉන්නෙ මනෝ ලෝක වල. කලු එකෙක් සුදු එකියක් බැන්දොත් උන් අහවල් වැඩේ කරනවද කියලත් චීත්ත කේස් හොයන තොපි වගේ උන්ද යකො බුද්ධාගමේ හරය හොයන්න එන්නෙ. ඉඳකින්. සමාජෙන් කොන්වෙච්ච ගොබ්බ ඩයල් ඔන්ලයින් ෆෝරම් වල හරි ගොන් පාර්ට් එකක් දාලා චරිත වෙනවා. :ROFLMAO:

    View attachment 156240
    අහපු එකට රිදුනද බුදු සර් ගෙ පුක ලෙවකාපන් ගිහින්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    8,731
    7,588
    113
    අහපු එකට රිදුනද බුදු සර් ගෙ පුක ලෙවකාපන් ගිහින්

    තොටනෙ යකෝ රිදිලා තියෙන්නෙ, ඉස්කෝලේ යන කාලේ හරියට යාලුවෙක් නැති උනහම පවුලෙන් කොන් උනහම, සමාජෙට ආගමට වෛර කරන්න එපා බං. උඹලා ගිය ආත්මෙත් මේ වගේම නිසා තමා ඔය හම්බෙලා තියෙන්නෙ. 😥
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    1,443
    2,666
    113
    උබටත් මේ ගොන් ආතල් වලට හෑලි ලියන්න නන් වෙලා තියෙනව නේද. ලෙඩෙක්ට බෙහෙත් ගන්න වෙදමහත්තයෙක් කියන්න කිව්වම තමා වටේ යවන්නෙ.
    පිටියේ අප්පු පේන්න හොඳ හෙළයා(හෙළයා යනු උරුමයෙන් ලැබුණු දේ පවත්වා ගන්න කෙනා) නමුත් උඹේ කතාව ඇත්ත. (y)
     
    • Like
    Reactions: greenthunder
  • Apr 15, 2014
    5,831
    4,921
    113
    උබටත් මේ ගොන් ආතල් වලට හෑලි ලියන්න නන් වෙලා තියෙනව නේද. ලෙඩෙක්ට බෙහෙත් ගන්න වෙදමහත්තයෙක් කියන්න කිව්වම තමා වටේ යවන්නෙ.

    ඇයි මම ලැයිස්තුවක්ම දැම්මේ කලින්. ඒක බලාපන්.
     

    CK009

    Active member
  • Dec 31, 2014
    148
    46
    28
    තියනවා ලබ්බ , යකෝ අභිදර්මය සමහර තැන් වල කැරි බෛලා තියෙන්නේ , එක සින්හල ට්‍රාන්ස්ලෙශන් එකක තියනවා ස්පර්ශයෙන් ගැබ් වෙනවා කියලාත් 😂

    උබ මොනවද අභිදර්මය කියවලා තියෙන්නේ ?
    Man. I don't think you have the brain capacity to learn such a deep philosophy. First you need to empty your cup before refilling it. In abhi Dharmaya every thing is explained with facts and causes. If you have a negative perspective towards anything you will only see the negative things. Anyways you have the freedom to have your own ideology or perspective. But one thing is very clear. You are just an attention seeker!!
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    5,296
    13,180
    113
    Homagama
    ඔය අශෝක කියන පොර මුලින් ගේමෙන් රටවල් යටත් කලාලු සහ පහු වෙනකොට වෙන වෙන බ්‍රේන් ගේම්ස් වලින් තමන්ගේ අරමුනු ඉටු කරගත්තා කියලා කියනවා ?
    ඇත්තටම වර්ථමානයේ දකින බුදුදහම යොදාගෙන දේශපාලනය කිරිම කිය⁣න දේ පටන්ගත්තෙත්, බුදුදහමේ මුලය දෙදරවන්න කටයුතුකලෙත් අශෝකම තමයි.ඔහුට ආගම ඇදහිමක් නෙවෙයි යටත්විජිත මෙවලමක්වුනේ

    හරියට කොන්ස්තන්තින් කිතු දහමට කරපු දේ.
     
    • Like
    Reactions: hesian99

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    1,547
    1,955
    113
    Gampaha
    Man. I don't think you have the brain capacity to learn such a deep philosophy. First you need to empty your cup before refilling it. In abhi Dharmaya every thing is explained with facts and causes. If you have a negative perspective towards anything you will only see the negative things. Anyways you have the freedom to have your own ideology or perspective. But one thing is very clear. You are just an attention seeker!!
    absolutely im an attention seeker its right but let me explain something . everyone talks about the deep of the philosophy okay i got it thats a much deeper philosophy but i need evidence ? now you are telling me that i dont have knowledge or brain capacity to understand the philosophy or whatever the fuck as you call it . hey dude ? what about the thousands of other religions who are saying the same shit over and over ? that we dont have no power or capacity to understand such things ? you know what i believe as i feel . rather than believing cheap indian fuck