බුද්දාගම debunked

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බුද්ධාගම කියන්නේ ඇදහිල්ලක් විතරයි. අදහන අයට ඒක ඇත්ත. වෙන ආගම් අදහන අය වගේම තමයි.

    ඇදහිල්ලක් කිව්වම සමහරු ටිපර් වෙනවා.

    දැන් මම ඔය වගේ දේවල් ගැන වාදෙට යන්නෙ නෑ. මගේ මතය ඉදිරිපත් කරනවා විතරයි.
    ඔයා හරි. බුද්ධාගම කියන්නේ බුදුදහම ඇදහිල්ලක් කරගත්තම. ඒක තමයි මිනිස්සු බෝධින්වහන්සේලගේ කොඩි වැල් එල්ලන්නේ.වෙහෙර වටේ රෙදි ඔතන්නේ. මල් පූජා කරලා පහන් පූජා කරලා දේවල් ඉල්ලන්නේ. මේවා ඇදහිල්ලක ලක්ෂණ. . වෙන වෙන ආගම්වල, සංස්කෘතීන්, රජවරුන්ගේ,පාලකයන්ගේ බලපෑම් නිසා අද තියෙන තත්වයට ඇද වැටිලා. ගොඩක් මිනිස්සු නාමික බෞද්ධ අය.
    බුදුදහම අනික් ආගම්වලින් වෙනස් වෙන්නේ සංසාර චක්‍රය අවසන් කරන විදියක් දේශනා කරලා තියෙන නිසා. අපාය ,දිව්‍ය ලෝකය වගේ දේවල් අනික් ආගම්වලත් තියෙනවා.බුදුහාමුදුරුවෝ දේශනා කරේ නිවන් මාර්ගය මිසක් ඇදහිල්ලක් නෙවෙයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,505
    113
    ඕක මෙහෙම seen එකක් තියෙන්නෙ.. අපේ පෙර ආත්ම වල මතකය භාවාන්තරයෙන් වැහිලා තියෙන්නෙ.. ඒක මතු කරගන්න බුද්ධාගමේ සමත භාවනාව එහෙම නිර්දේශ කරලා තියෙනවා.. හතරවෙනි ධ්‍යානය වෙනකන් හිත එකඟ කරලා පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගෙන පෙර භව බලන්න පුලුවන් කියල..

    කිසියම් විදිහකින් ඕක බලලා තමන් ම අත්දැකලා තමයි ඕක විඳින්න පුලුවන්..අපිට ඕක හරියට නිකන් අන්ධයෙක්ට පාට විස්තර කරනවා වගේ.. අන්ධයට පාට ගැන මොන විදිහට කිව්වත් උට තේරෙන්නේ නෑ අවබෝධයක් නෑ.. නමුත් යම් කිසි දවසක ඇස් ඇරුණොත් අන්න එදා තමයි ඌ පාට කියන දේ හරියටම තේරුම් ගන්නේ..

    යම්කිසි විදිහකින් පෙර භව බැලුවොත් ආයේ පරණ විදිහට නෙවෙයි හිතන්නේ.. (Once you see it, you can't unsee it)
    මේවා මෙච්චරම දුර්ලභ වෙලා තියෙන්නෙ මේ වගේ දෙයක් කරලා බලන්න පුළුවන් මිනිස්සු දුර්ලභ නිසයි. 4 වෙනි ධ්‍යානය තියා තත්පර ගානක පොඩි සමාධියක් හරි ලැබෙන්නෙ කලින් ආත්මවල ප්‍රැක්ටිස් කරපු අයගෙනුත් එහෙමත් කෙනෙකුට විතරයි. ඉතින් ධ්‍යානයකට මෙහා සමාධියක් හරි ලැබෙන එක දුර්ලභයි. 1 වෙනි ධ්‍යානය ලැබෙන අය ඊට වඩා දුර්ලභයි. 2 ධ්‍යානය ලැබෙන අය ඊටත් වඩා දුර්ලභයි. තමන්ට ලැබෙන සමාධි ධ්‍යාන පිරිහෙන්නෙ නැතුව ආරක්ෂා කරගෙන ඉන්න එක තවත් අමාරුයි. 4 ධ්‍යානය, පුබ්බේ නිවාසානුස්සති ඥාණය හීනෙන් වත් නොපෙනෙන හීන තරම් දුරයි.
     

    pramudinu

    Member
    Apr 2, 2012
    9
    4
    3
    මේවා මෙච්චරම දුර්ලභ වෙලා තියෙන්නෙ මේ වගේ දෙයක් කරලා බලන්න පුළුවන් මිනිස්සු දුර්ලභ නිසයි. 4 වෙනි ධ්‍යානය තියා තත්පර ගානක පොඩි සමාධියක් හරි ලැබෙන්නෙ කලින් ආත්මවල ප්‍රැක්ටිස් කරපු අයගෙනුත් එහෙමත් කෙනෙකුට විතරයි. ඉතින් ධ්‍යානයකට මෙහා සමාධියක් හරි ලැබෙන එක දුර්ලභයි. 1 වෙනි ධ්‍යානය ලැබෙන අය ඊට වඩා දුර්ලභයි. 2 ධ්‍යානය ලැබෙන අය ඊටත් වඩා දුර්ලභයි. තමන්ට ලැබෙන සමාධි ධ්‍යාන පිරිහෙන්නෙ නැතුව ආරක්ෂා කරගෙන ඉන්න එක තවත් අමාරුයි. 4 ධ්‍යානය, පුබ්බේ නිවාසානුස්සති ඥාණය හීනෙන් වත් නොපෙනෙන හීන තරම් දුරයි.
    දුර්ලභයි නෙමේ එහෙම ධ්‍යාන ලබා ගත්ත එවුන් නෑ කියලා කියපන්. ඉන්නවනම් කියපන්කො එකෙක් හරි. මෙච්චර ත්‍රිපිටකය කට පාඩම් හාමුදුරුවෝ ඉන්නවා. එකෙක්ටවත් බැරි වෙලානෙ ධ්‍යාන යක් ලන්බාගන්න
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එහෙනම් ඔප්පු කරන විදිහ කියපන්

    මං meditate කරලා ඔය ඥානය ඇරගෙන බලලා කිව්වොත් උබ ගිය ආත්මේ DA රාජපක්ස කියල.. දැන් මං කොහොමද ඕක උඹට ඔප්පු කරන්නේ..ඒ ඥානය තියෙන එකා විතරයි ඒක දන්නේ..

    ඕවා මේ ධර්ම ප්‍රචාරය කරන අය ගොතන බයිලා නේ.. ක්‍රිස්තුස් වහන්සේ ඔහොම කියල තියෙන තැනක් පෙන්නන්න.. බුද්ධාගමේ කියන්නෙ මෙන්න මාර්ගය මේකේ ගියාම දුක නැතිවෙනවා තමන් ඇවිත් try කරලා බලන්න, තමන්ට විතරයි ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නෙ කියල.. වෙන කොයි ශාස්තෘ ද මෙහෙම කියල තියෙන්නෙ කියපන්


    හාමුදුරුවරු රටට ඩොලර් ගෙන්න කරපු දේවල් මොනවද බන්? මන් දන්නේ නැති නිසා අහන්නෙ..
    ------ Post added on Dec 28, 2022 at 1:16 AM

    Oppu karana widihak kiyala nadda Buddhism wala? :baffled:

    Eka thamai kiwwe :rofl: oppu karaganna bari dewal parama sathya kiyala wiswasa karana unge molaya check karawanna one okkotoma kalin :P oppu karanna bari ewa kiyanne lesi wenna thamai...

    Katholika aagame heaven, god oppu karaganna ba :rofl: ewath ehenam attha wenna puluwan...oppu karanna puluwan ekaa god innwa kiyala oppu karanna mahansi wenne naa kiyala kiyannath puluwan :lol:

    .............

    Buduhamuduruwoth ehema thaman athdakala wiswasa karanna kiyala thiyenawa kiyala kohomda hariyata danne? :rolleyes:

    Christianity walath kiyanne god wa feel karanna kiyala..ewa athdakapu minissu innwa ithin un kiyana widihata..

    Christianity walath kiyanne duka nathi wenawa kiyala (in heaven)...eka follow karanna kiyala..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    oppu karaganna bari dewal parama sathya kiyala wiswasa karana unge molaya check karawanna one okkotoma kalin
    බුද්ධාගම තියෙන්නෙ එක එකාට ඔප්පු කර කර ඉන්න නෙවෙයි බන් තමන් පිළිපැදල එගොඩ වෙන්න..😅
     
    • Like
    Reactions: S_M_S and .::J@S::.

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Buduhamuduruwoth ehema thaman athdakala wiswasa karanna kiyala thiyenawa kiyala kohomda hariyata danne? :rolleyes:
    මන් නම් පෞද්ගලිකව බුද්ධාගමේ ත්‍රිලක්ෂණය විශ්වාස කරන කෙනෙක්..ඒ නිසා මට යම් විශ්වාසයක් තියෙනවා පුනර්භවය වගේ කරුණු ගැනත්.. (100% ස්ථිර නෑ).. කතෝලික හො වෙනත් ආගමක ඒ level ඒකට තරම් වත් advanced teachings නැහැනේ..එක බුදුන් අත් දැක්කද නැද්ද කියන එක මට වැඩක් නෑ.. මන් කරන්නේ බුදුන් කියපු එක මගේ නුවනේ ප්‍රමාණයෙන් ග්‍රහණය කරගන්න එක.. බුද්ධාගමේ ත්‍රිලක්ෂණ සංකල්පය බොරු කියල ඔප්පු කරොත් කවුරුහරි මං එදා ඉඳන් එක විශ්වාස කරනවා.. හැබැයි තාම එහෙම එකක් ඇවිත් නෑ..
     
    • Like
    Reactions: .::J@S::.

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Buduhamuduruwoth ehema thaman athdakala wiswasa karanna kiyala thiyenawa kiyala kohomda hariyata danne? :rolleyes:

    Christianity walath kiyanne god wa feel karanna kiyala..ewa athdakapu minissu innwa ithin un kiyana widihata..

    Christianity walath kiyanne duka nathi wenawa kiyala (in heaven)...eka follow karanna kiyala..

    බුදුදහමෙ කියන්නෙ "මේ කියන දේ කරලා බලන්න" එතකොට මරණින් මතු ස්වර්ගෙ ගිහින් නෙමෙයි මේ ජීවිතයෙදිම දුක නැති වෙනවා කියල. ස්වර්ගය හෝ වෙනත් ලෝකයකදි නෙමෙයි මේ ජීවිතේදිම බුදුහාමුදුරුවො අත්දැකපු දුකේ කෙලවර වීම ශ්‍රාවකයටත් අත්දකින්න පුළුවන් කියන එක.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉතින් දැන් කවුද කිව්වෙ god, heaven ඔප්පු කරන්න කියල.. කරන කෙනෙක් පිළිපැදල heaven ගියදෙන් 🤣

    දාන, සීල දෙක තියනවානම් දිව්‍යලෝකවල යන එක බෞද්ධයන්ගෙ අයිතියක් විතරක් නෙමෙයි. යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු, නිර්ආගමික යන ඕනෙම කෙනෙක් දානය දීම (අත්හැරීම) සීලය රැකීම (වැලකී සිටීම) කරනවානම් දිව්‍ය ලෝකයට යන්න පුලුවන්. මනස එක අරමුණක රඳවා තබමින් මනස පුහුණු කරන භාවනාවක යෙදුනොත් බ්‍රහ්මලෝක වල පවා යන්න පුලුවන් ඉහත නම්කරපු විශ්වාස දරණ ඕනෑම කෙනෙකුට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,505
    113
    දුර්ලභයි නෙමේ එහෙම ධ්‍යාන ලබා ගත්ත එවුන් නෑ කියලා කියපන්. ඉන්නවනම් කියපන්කො එකෙක් හරි. මෙච්චර ත්‍රිපිටකය කට පාඩම් හාමුදුරුවෝ ඉන්නවා. එකෙක්ටවත් බැරි වෙලානෙ ධ්‍යාන යක් ලන්බාගන්න
    කලිනුත් කිව්වනෙ අමාරුවෙන් හරි ධ්‍යානයක් ලබාගත්තත් ඒවා ආරාක්ෂා කරන් ඉන්න එක කොච්චර අමාරුද කියලා. එහෙම කෙනෙකුට කොහෙවත් ඉන්න කෙනෙකුට පෘව් කරා හෝ අඩුම ගානේ මට මෙහෙම දෙයක් තියෙනවා කියලා, පලවෙනි ධ්‍යානය තියෙන කෙනාට දෙවෙනි ධ්‍යානය ලැබෙන්නෙ නෑ. තියෙන එකක් ආතල් එකේ තියන් ඉන්නව මිසක් කාටවත් පෘව් කරන්න උවමනාවක් නෑ, මොකද කරයි කියලා තමන්ට ලැබෙන දෙයක් නෑ. ධ්‍යානය නැතිවෙන්නෙ එයාගෙම අධ්‍යාත්මික පිරිහීමකින් මිසක්. උබලට පෘව් කරත් නැතත්, උබලා මොනා හිතන් හිටියත් ධ්‍යානෙ තියෙන කෙනාට ඒක නැති වෙන්නෙ නෑ.

    ත්‍රිපිටකේ විතරක් නෙවේ බයිබලේ කුරානේ වගේ පොත් කටපාඩම් අයත් ඉන්නවා. ඒක එක හැකියාවක් විතරයි. චක්කරේ කට පාඩම් හැමෝටම ගනන් හදන්නත් බෑ. ගනන් හදන හැමෝටමත් චක්කරේ කට පාඩම් නෑ. ගනන් හදන්න චක්කරේ කට පාඩම ඕනෙත් නෑ, පොත පිටිපස්සෙ චක්කරේ බල බල ගනන් හදපු ළමයි ඕන තරම් ඉන්නවා.
     
    • Like
    Reactions: S_M_S

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් දැන් කවුද කිව්වෙ god, heaven ඔප්පු කරන්න කියල.. කරන කෙනෙක් පිළිපැදල heaven ගියදෙන් 🤣

    Mama kiwwe karana nokarana eka nemei...

    Ube logic eka anuwa dekama ekai kiyana eka :rofl:

    බුදුදහමෙ කියන්නෙ "මේ කියන දේ කරලා බලන්න" එතකොට මරණින් මතු ස්වර්ගෙ ගිහින් නෙමෙයි මේ ජීවිතයෙදිම දුක නැති වෙනවා කියල. ස්වර්ගය හෝ වෙනත් ලෝකයකදි නෙමෙයි මේ ජීවිතේදිම බුදුහාමුදුරුවො අත්දැකපු දුකේ කෙලවර වීම ශ්‍රාවකයටත් අත්දකින්න පුළුවන් කියන එක.

    Ath dakinne kohomda kiyala poddak wisthara karannako..:rolleyes:

    Me lokema duka nathi wenawa kiyana eka practically wena deyak nemei..budda wage level ekakata (ehema kenek hitiya nam ) yanna one...

    Hypothetically buddha level ekata giyoth puluwan... practicality eka gana prashnyak thiynwa mokda me api katha karanne human brain eka gana...oka puluwan nam me wenakota oka karapu dahas ganak inna one :rolleyes:

    Anyway, maranin mathu nawatha ipadeemak nathi karaganna ekai, maranin mathu heaven ekak balan dewal karana ekai dekama ekama logic eka
    ------ Post added on Dec 28, 2022 at 1:11 PM

    කතෝලික හො වෙනත් ආගමක ඒ level ඒකට තරම් වත් advanced teachings නැහැනේ.

    Uba danna tharama thamai :rofl: hithaganna puluwan ithin argue karala wadak na..

    Uba adu gane bible eka kiyawala thiynwada kiyapanko issella?? :rolleyes: ehema wath kiyawala nattham anith aagam wala teachings naa kiyana eka hena gon scene ekak..

    Mokada bible eka kiyanne nikan Christianity wala ABC - alphabet eka wage...eka thamai thiyena basic ma, saralama eka...teachings thiynwa mara thogayak..


    Aquinas 101 - Science and Faith wage ewa poddak balapan...ewa patta logics walin prove karanne (logic as in, real logic..bayya logic nemei :no: theologians, scholers, philosophers sahenna ganak owa study karala, comment karala ehema aapu agamak bn)

    Lankawe wage mama rahath wuna, budu wuna wage self proclaimed scene na...patta logics thiynwa...

    Nikamata balapan...uba ekka me buddhism scene walata argue karala theurmk na...true buddhist teachings walata mamath kamathi..

    Living life eke jeewath wenna hoda philosophy ekak...eth gon buddhists and gon part walata kamathi na..unwa dakapu thana gahanawa :lol:
    ------ Post added on Dec 28, 2022 at 1:17 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ත්‍රෙඩ් එක මුලුමනින් කියෙව්වේ නෑ. බුදු බනේ පෘතුවියේ ජීවය හටගත් විදිය ගැන තියෙනව නේද? නිදහසේ පාවෙලා ආපු පිරිසක් පෘතුවියේ රස බලල පස්සේ යාගන්න බැරිවුනා කියල. උන් ටික අනිවාර්යයෙන් පෘතුවි ගුරුත්වය අහුවුනා කියල මම හිතන්නේ. 😐
     

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    methana wena tharka andayo aliya gana kiyawana aya meke ungen ahala budu dhama patala ganna epa. aliya allala hari andayo katha kare methana wenne depaththama thaman budu dhahama kiyala hithan inna dewal ekka wiwada karana eka.
    meka balanna ona aya udaharana
    Capture-Copy.png



    6-blind-men-hans-1024x6541.jpg
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Ath dakinne kohomda kiyala poddak wisthara karannako..:rolleyes:

    තම තමන්ම ධර්මවබෝධය කිරීම තුලින්. සතර සතිපට්ඨානය වැඩීමෙන්.

    Me lokema duka nathi wenawa kiyana eka practically wena deyak nemei..budda wage level ekakata (ehema kenek hitiya nam ) yanna one...

    ඒක හරි. ලෝකෙම දුක නැති කරන්න බැහැ බුදුවරයෙකුටවත්. එහෙම ක්ලේම් එකක් මමවත් ථේරවාද බුදු දහමවත් කරන්නෙ නැහැ.

    Hypothetically buddha level ekata giyoth puluwan... practicality eka gana prashnyak thiynwa mokda me api katha karanne human brain eka gana...oka puluwan nam me wenakota oka karapu dahas ganak inna one :rolleyes:

    දහස් ගනන් හිටියා කියනවා. අදටත් එදා තරම් නැහැ, නමුත් ඉන්නවා කියන විශ්වාසය මන් තුල තියෙනවා. මේ දෙකම මන් තුල තියන විශ්වාස.

    බුදුහාමුදුරුවො දුක නැතිවෙනවා කියලා කරන්න කියන්නෙ සතර සතිපට්ඨානය වඩන ඒකනෙ.

    Mendicants, the four kinds of mindfulness meditation are the path to convergence. They are in order to purify sentient beings, to get past sorrow and crying, to make an end of pain and sadness, to end the cycle of suffering, and to realize extinguishment.

    ඔය ගෙට් පාස්ට් සරෝ ඇන්ඩ් ක්‍රයින් කියන එක සතිපට්ඨානය නිවැරදිව වඩන මොහොතෙම ලැබෙන දෙයක්. ඒක විශ්වාසයක් නෙමෙයි ටික කලක් නිවැරදිව කරපු කෙනෙකුට. ගෙට් පාස්ට් කියන එක සාමාන්‍ය යෝගියෙකුට අත්දකින්න ලැබෙන දෙයක්. ටු මේක් ඇන් එන්ඩ් ඔෆ් පේන් ඇන්ඩ් සෆරිං කියන එක බොහොම ඉදිරියට ලැබෙන දෙයක්. ඒක බොහොම දුලභයි. නමුත් මුල කාරණය මේ ජීවිතයෙදිම මාස කිහිපයක් භාවනා කරද්දි ලැබෙන දෙයක්. කියාදෙන විදිහට දක්ෂව කලොත් දින කිහිපයකින් උනත් එතනට යන යෝගීන් ගැන අහන්න ලැබෙනවා.

    Anyway, maranin mathu nawatha ipadeemak nathi karaganna ekai, maranin mathu heaven ekak balan dewal karana ekai dekama ekama logic eka

    මරණින් මතු නැවත ඉපදීම නැති කරගන්නවා කියලා කියන්නෑ. මේ ජීවිතයෙදිම නැවත උපත නැති කරගන්නවා. ජීවත්වෙන සත්වයෙක් පෙන්වා ගන්න බැරිය පනවා ගන්න සුදුසු නැතිය කියන අවබෝධය සමග තමා නැවත උපතක් නැති තත්වයට පත් වෙන්නෙ. මේ ජීවිතයේදීම ජීවත්වෙන කෙනෙක් පෙන්වගන්න බැරිනම් මරණින් මතු කොහොම පෙන්වන්න ද?
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මෙහෙමයි විද්‍යාවෙන් යමක් තියනවා කියනවා වගේම නැහැයි කියලත් ඔප්පු කරන්න ඕන. එකත් කරලා නැනේ තාම

    Ian Stevenson has done some case studies on rebirth. Those are just case studies though, impossible to prove them with experiments using current technology
    https://med.virginia.edu/perceptual-studies/who-we-are/history-of-dops/dr-ian-stevenson/
    ------ Post added on Dec 28, 2022 at 1:46 PM

    කියන එකාට පැහැදිලිව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනේ.
    තාම එකෙක්ටවත් එහෙම එකක් කරන්න බෑ .
    කතන්දර කියලා වැඩක් නෑ අර භාවනාව කරාම හරි මෙහෙම කරාම හරි කියලා.
    ඒවා පැහැදිලිව කියන එකාට වත් පෙන්නන බැරි නම් සාක්ෂි දෙන්න බැරි නම් ඒවා කතන්දර විතරයි !
    එක තමයි කෙනෙක්ට බලෙන් පිලිගන්නන්න ඕන දෙයක් නෙමෙයි තමන්ට කරලා බලන්න පුළුවන් පිළිගන්න ඕන නම්
    ------ Post added on Dec 28, 2022 at 1:48 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,044
    166,004
    113
    එකමත් එක රටක
    මෙහෙමයි විද්‍යාවෙන් යමක් තියනවා කියනවා වගේම නැහැයි කියලත් ඔප්පු කරන්න ඕන. එකත් කරලා නැනේ තාම
    නැති එකක් කොහොමද බන් ඔප්පු කරන්නේ?? 🙃
    මකරු නෑ කියල ඔප්පු කරපන්
    ගමරාල අලියගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකෙ ගියේ නෑ කියල ඔප්පු කරපන්
    රවනා නිදාගෙන නෑ කියලා ඔප්පු කරපං.

    එක තමයි කෙනෙක්ට බලෙන් පිලිගන්නන්න ඕන දෙයක් නෙමෙයි තමන්ට කරලා බලන්න පුළුවන් පිළිගන්න ඕන නම්
    දැන් ඔයා ඔය කියන භාවනාව කරල, පුනර්භවය දැකලද ඕක පිළිගන්නේ ?
    ------ Post added on Dec 28, 2022 at 1:51 PM
     

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    “If, bhikkhus, others speak in dispraise of me, or in dispraise of the Dhamma, or in dispraise of the Sangha, you should not give way to resentment, displeasure, or animosity against them in your heart. For if you were to become angry or upset in such a situation, you would only be creating an obstacle for yourselves. If you were to become angry or upset when others speak in dispraise of us, would you be able to recognize whether their statements are rightly or wrongly spoken?”

    “Certainly not, Lord.”

    “If, bhikkhus, others speak in dispraise of me, or in dispraise of the Dhamma, or in dispraise of the Sangha, you should unravel what is false and point it out as false, saying: ‘For such and such a reason this is false, this is untrue, there is no such thing in us, this is not found among us.’

    And if, bhikkhus, others speak in praise of me, or in praise of the Dhamma, or in praise of the Sangha, you should not give way to jubilation, joy, and exultation in your heart. For if you were to become jubilant, joyful, and exultant in such a situation, you would only be creating an obstacle for yourselves. If others speak in praise of me, or in praise of the Dhamma, or in praise of the Sangha, you should acknowledge what is fact as fact, saying: ‘For such and such a reason this is a fact, this is true, there is such a thing in us, this is found among us.’


    “These are those dhammas, bhikkhus, that are deep, difficult to see, difficult to understand, peaceful and sublime, beyond the sphere of reasoning, subtle, comprehensible only to the wise, which the Tathāgata, having realized for himself with direct knowledge, propounds to others; and it is concerning these that those who would rightly praise the Tathāgata in accordance with reality would speak.


    2. Partial-Eternalism (Ekaccasassatavāda): Views 5–8

    “There are, bhikkhus, some recluses and brahmins who are eternalists in regard to some things and non-eternalists in regard to other things, and who on four grounds proclaim the self and the world to be partly eternal and partly non-eternal. And owing to what, with reference to what, do these honourable recluses and brahmins proclaim their views?

    “There comes a time, bhikkhus, when after the lapse of a long period this world contracts (disintegrates). While the world is contracting, beings for the most part are reborn in the Ābhassara Brahma-world. There they dwell, mind-made, feeding on rapture, self-luminous, moving through the air, abiding in glory. And they continue thus for a long, long period of time.

    “But sooner or later, bhikkhus, after the lapse of a long period, there comes a time when this world begins to expand once again. While the world is expanding, an empty palace of Brahmā appears. Then a certain being, due to the exhaustion of his life-span or the exhaustion of his merit, passes away from the Ābhassara plane and re-arises in the empty palace of Brahmā. There he dwells, mind made, feeding on rapture, self-luminous, moving through the air, abiding in glory. And he continues thus for a long, long period of time.

    “Then, as a result of dwelling there all alone for so long a time, there arises in him dissatisfaction and agitation, (and he yearns): ‘Oh, that other beings might come to this place!’ Just at that moment, due to the exhaustion of their life-span or the exhaustion of their merit, certain other beings pass away from the Ābhassara plane and re-arise in the palace of Brahmā, in companionship with him. There they dwell, mind-made, feeding on rapture, self-luminous, moving through the air, abiding in glory. And they continue thus for a long, long period of time.

    “Thereupon the being who re-arose there first thinks to himself: ‘I am Brahmā, the Great Brahmā, the Vanquisher, the Unvanquished, the Universal Seer, the Wielder of Power, the Lord, the Maker and Creator, the Supreme Being, the Ordainer, the Almighty, the Father of all that are and are to be. And these beings have been created by me. What is the reason? Because first I made the wish: “Oh, that other beings might come to this place!” And after I made this resolution, now these beings have come.’

    “And the beings who re-arose there after him also think: ‘This must be Brahmā, the Great Brahmā, the Vanquisher, the Unvanquished, the Universal Seer, the Wielder of Power, the Lord, the Maker and Creator, the Supreme Being, the Ordainer, the Almighty, the Father of all that are and are to be. And we have been created by him. What is the reason? Because we see that he was here first, and we appeared here after him.’

    “Herein, bhikkhus, the being who re-arose there first possesses longer life, greater beauty, and greater authority than the beings who re-arose there after him.

    “Now, bhikkhus, this comes to pass, that a certain being, after passing away from that plane, takes rebirth in this world. Having come to this world, he goes forth from home to homelessness. When he has gone forth, by means of ardour, endeavour, application, diligence, and right reflection, he attains to such a degree of mental concentration that with his mind thus concentrated he recollects his immediately preceding life, but none previous to that. He speaks thus: ‘We were created by him, by Brahmā, the Great Brahmā, the Vanquisher, the Unvanquished, the Universal Seer, the Wielder of Power, the Lord, the Maker and Creator, the Supreme Being, the Ordainer, the Almighty, the Father of all that are and are to be. He is permanent, stable, eternal, not subject to change, and he will remain the same just like eternity itself. But we, who have been created by him and have come to this world, are impermanent, unstable, short-lived, doomed to perish.’

    “This, bhikkhus, is the first case.

    ------ Post added on Dec 28, 2022 at 1:56 PM
     

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    “In the second case, owing to what, with reference to what, are some honourable recluses and brahmins eternalists in regard to some things and non-eternalists in regard to other things, proclaiming the self and the world to be partly eternal and partly non-eternal?

    “There are, bhikkhus, certain gods called ‘corrupted by play.’

    These gods spend an excessive time indulging in the delights of laughter and play. As a consequence they become forgetful and, when they become forgetful, they pass away from that plane.

    “Now, bhikkhus, this comes to pass, that a certain being, after passing away from that plane, takes rebirth in this world. Having come to this world, he goes forth from home to homelessness. When he has gone forth, by means of ardour, endeavour, application, diligence, and right reflection, he attains to such a degree of mental concentration that with his mind thus concentrated he recollects his immediately preceding life, but none previous to that. He speaks thus: ‘Those honourable gods who are not corrupted by play do not spend an excessive time indulging in the delights of laughter and play. As a consequence they do not become forgetful, and because they do not become forgetful they do not pass away from that plane. Those gods are permanent, stable, eternal, not subject to change, and they will remain the same just like eternity itself. But we were gods corrupted by play. We spent an excessive time indulging in the delights of laughter and play, and as a consequence we became forgetful. When we became forgetful we passed away from that plane. Coming to this world, now we are impermanent, unstable, short lived, doomed to perish.’

    “This bhikkhus, is the second case.

    “In the third case, owing to what, with reference to what, are some honourable recluses and brahmins eternalists in regard to some things and non-eternalists in regard to other things, proclaiming the self and the world to be partly eternal and partly non-eternal?

    “There are, bhikkhus, certain gods called ‘corrupted by mind.’ These gods contemplate one another with excessive envy. As a consequence their minds becomes corrupted by anger towards one another. When their minds are corrupted by anger, their bodies and minds become exhausted and consequently, they pass away from that plane.

    “Now, bhikkhus, this comes to pass, that a certain being, after passing away from that plane, takes rebirth in this world. Having come to this world, he goes forth from home to homelessness. When he has gone forth, by means of ardour, endeavour, application, diligence, and right reflection, he attains to such a degree of mental concentration that with his mind thus concentrated he recollects his immediately preceding life, but none previous to that. He speaks thus: ‘Those honourable gods who are not corrupted by mind do not contemplate each other with excessive envy. As a result, their minds do not become corrupted by anger towards one another, their bodies and minds do not become exhausted, and they do not pass away from that plane. Those gods are permanent, stable, not subject to change, and they will remain the same just like eternity itself. But we were gods corrupted by mind. We contemplated each other with excessive envy and as a result our minds became corrupted by anger towards one another. When our minds were corrupted by anger, our bodies and minds became exhausted and consequently, we passed away from that plane. Coming to this world, now we are impermanent, unstable, short-lived, doomed to perish.’

    “This, bhikkhus, is the third case.

    “In the fourth case, owing to what, with reference to what, are some honourable recluses and brahmins eternalists in regard to some things and non-eternalists in regard to other things, proclaiming the self and the world to be partly eternal and partly non-eternal?

    “Herein, bhikkhus, recluse or a certain brahmin is a rationalist, an investigator. He declares his view—hammered out by reason, deduced from his investigations, following his own flight of thought—thus: ‘That which is called “the eye,” “the ear,” “the nose,” “the tongue,” and “the body”—that self is impermanent, unstable, non-eternal, subject to change. But that which is called “mind” (citta) or “mentality” (mano) or “consciousness” (viññāṇa)—that self is permanent, stable, eternal, not subject to change, and it will remain the same just like eternity itself.’

    “This, bhikkhus, is the fourth case.

    “It is on these four grounds, bhikkhus, that those recluses and brahmins who are partial-eternalists proclaim the self and the world to be partly eternal and partly non-eternal. Whatever recluses and brahmins there may be who proclaim the self and the world to be partly eternal and partly non-eternal, all of them do so on these four grounds or on a certain one of them. Outside of these there is none.

    “This, bhikkhus, the Tathāgata understands. And he understands: ‘These standpoints, thus assumed and thus misapprehended, lead to such a future destination, to such a state in the world beyond.’ He understands as well what transcends this, yet even that understanding he does not misapprehend. And because he is free from misapprehension, he has realized within himself the state of perfect peace. Having understood as they really are the origin and the passing away of feelings, their satisfaction, their unsatisfactoriness, and the escape from them, the Tathāgata, bhikkhus, is emancipated through non-clinging.

    “These are those dhammas, bhikkhus, that are deep, difficult to see, difficult to understand, peaceful and sublime, beyond the sphere of reasoning, subtle, comprehensible only to the wise, which the Tathāgata, having realized for himself with direct knowledge, propounds to others; and it is concerning these that those who would rightly praise the Tathāgata in accordance with reality would speak.

    https://suttacentral.net/dn1/en/bodhi?reference=none&highlight=false
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    නැති එකක් කොහොමද බන් ඔප්පු කරන්නේ?? 🙃
    මකරු නෑ කියල ඔප්පු කරපන්
    ගමරාල අලියගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකෙ ගියේ නෑ කියල ඔප්පු කරපන්
    රවනා නිදාගෙන නෑ කියලා ඔප්පු කරපං.


    දැන් ඔයා ඔය කියන භාවනාව කරල, පුනර්භවය දැකලද ඕක පිළිගන්නේ ?
    ------ Post added on Dec 28, 2022 at 1:51 PM
    You can in some cases
    http://factmyth.com/factoids/you-cant-prove-a-negative/
    The point is: just because there is no evidence, you cannot say it is false by 100%. You may be lacking evidence or haven't found a way to gather it yet. So it is open to interpretation. Even the positive evidence is subjective

    You can in some cases
    http://factmyth.com/factoids/you-cant-prove-a-negative/
    The point is: just because there is no evidence, you cannot say it is false by 100%. You may be lacking evidence or haven't found a way to gather it yet. So it is open to interpretation. Even the positive evidence is subjective
    Now regarding buddhism, my opinion is it is a viable hypothesis
    ------ Post added on Dec 28, 2022 at 1:59 PM