බුද්දාගම_මුල_සිට_ඉගෙනගන්න

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    බුද්දාගම_මුල_සිට_ඉගෙනගන්න

    මචන්ලා, බුද්දාගම ගෑන මොකුත් නොදන්න කෙනෙක්ට මුල ඉදලා අභිදර්මය වගේ දේවල් වෙනකන්ම තනියෙම ඉගෙනගන්න පුලුවන් හොද පොත් මොනවද තියෙන්නේ?
     
    • Like
    Reactions: awjas2621

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ අභිධර්ම මාර්ගය :yes:

    මේකේ මුල ඉදලම දේවල් තියෙනවද නෑත්තන් අභිදර්මෙන්ද පටන් ගන්නේ?

    මේක බුද්ද්ඩාගම වෑඩිය නොදන්න කෙනෙක්ට මුල ඉදලම ඉගෙන ගන්න ඕන කේස් එකක්.
     

    dumidu99

    Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    මුලින්ම අභිදර්මය ඉගෙන ගන්න යන්න එපා.
    හොදම දේ සූත්ත්‍ර බලන්න ස්‍රද්දාව සහ වීර්‍රය වෑඩි වෙන පස්සෙ නිකම්ම දර්මය සිහිවෙන ගානට අවම ඔනනම් අභිදර්මය ඉගෙන ගන්න මොකද නෑත්නම් ටික කාලෙකින් එප වෙනව. අපිට මොකුත බලෙන් කරන්න දෙයක් නෙ ඔක්කොම හේතුවක් නිස වෙන්නෙ ඒක නිස කලබල වෙන්න එපා මොකටවත්.
    තෙරුවන් සරනයි. :yes::yes:
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මේකේ මුල ඉදලම දේවල් තියෙනවද නෑත්තන් අභිදර්මෙන්ද පටන් ගන්නේ?

    මේක බුද්ද්ඩාගම වෑඩිය නොදන්න කෙනෙක්ට මුල ඉදලම ඉගෙන ගන්න ඕන කේස් එකක්.

    mula idala thiyenne , baudhdhayage athpotha
     
    Last edited:

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මුකුත්ම දන්නේ නැත්තම් අභිධර්මය ඉගෙන ගන්න යන්න එපා. පොඩි තැනකින් පටන් ගන්න.
    පටන් ගන්න හොදම තැන තමි රේරුකානේ හාමුදුරුවන්ගේ "බෞද්දයාගේ ඇත පොත" (http://www.dhammikaweb.com/?p=1485) . මේක බලල ඊට පස්සේ "ධර්ම විනිශ්චය" (Judging the teachings) කියන පොත බලන්න. සුවිසි මහා ගුණය , පොහොය දිනය වගේ එව්වත් පුළුවන් නම් බලලා ඊට පස්සේ අධිධර්මයේ මුලික කරුණු පොත බලන්න. ඊට පස්සේ අභිධර්මර්ථ සංග්‍රහය, චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාද විවරණය වගේ එව්වා බලන්න.
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ අභිධර්ම මාර්ගය :yes:

    පෙසිමිස්ට්ව අඳුරනවද :angry:

    මට බලු වැඩක් කෙරුවනෙ ඒක :sorry: