(බුද්දා)ආගම සහ රටේ දියුනුව

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මමත් එකඟයි
    නෙල්ලි විකුණලා දියුණු වෙන්න බෑ
     

    JamesSDix

    Junior member
  • Aug 3, 2021
    37
    32
    18
    එකෙන් අදහස් වෙන්නේ නැහැ බුදු දහම අදහන්නේ නැහැ කියලා . නිල් පාටින් තියෙන රටවල් එහෙනම් ඔය විදියට ලෝකේ දුප්පත් ම රටවල් වෙන්න ඕනේ 🤩
    ආර්ථික දියුණුව හා ආගම අතර සම්බන්ධතාවයක් තියෙනවා කියල මම කිව්වේ නෑ. මිනිස්සු පෞද්ගලිකව කරන ඇදහීම් හා රටක් විදියට ඒවායේ පිළිගැනීම කියන්නෙ දෙකක්
     
    • Haha
    Reactions: magix