මමත් එකඟයි නෙල්ලි විකුණලා දියුණු වෙන්න බෑ
Giant Well-known member Jan 24, 2016 7,628 9,422 113 May 17, 2022 #41 මමත් එකඟයි නෙල්ලි විකුණලා දියුණු වෙන්න බෑ
JamesSDix Junior member Aug 3, 2021 37 32 18 May 17, 2022 #42 magix said: එකෙන් අදහස් වෙන්නේ නැහැ බුදු දහම අදහන්නේ නැහැ කියලා . නිල් පාටින් තියෙන රටවල් එහෙනම් ඔය විදියට ලෝකේ දුප්පත් ම රටවල් වෙන්න ඕනේ Click to expand... ආර්ථික දියුණුව හා ආගම අතර සම්බන්ධතාවයක් තියෙනවා කියල මම කිව්වේ නෑ. මිනිස්සු පෞද්ගලිකව කරන ඇදහීම් හා රටක් විදියට ඒවායේ පිළිගැනීම කියන්නෙ දෙකක් Reactions: magix
magix said: එකෙන් අදහස් වෙන්නේ නැහැ බුදු දහම අදහන්නේ නැහැ කියලා . නිල් පාටින් තියෙන රටවල් එහෙනම් ඔය විදියට ලෝකේ දුප්පත් ම රටවල් වෙන්න ඕනේ Click to expand... ආර්ථික දියුණුව හා ආගම අතර සම්බන්ධතාවයක් තියෙනවා කියල මම කිව්වේ නෑ. මිනිස්සු පෞද්ගලිකව කරන ඇදහීම් හා රටක් විදියට ඒවායේ පිළිගැනීම කියන්නෙ දෙකක්