බුද්දියක් තියන ලොකු අයට18+

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28

    "ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි.."

    මේ කතාව නම් අමූලික ඇත්ත බං. අත්දැකීමෙන් කියන්නෙ.
    මටත් ඔය වගේ අත්දැකීමක් තියනව. මෙච්චර ගුජුප්සාජනක නැති උණත් ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණ අවස්ථාවක්. කොච්චර කෙරුමෙක් උණත් කොච්චර සමාජයෙන් වසන් වෙලා හිටියත් මේ වගේ මහ පොළොව නුහුලන අපරාධ වලට return එක හම්බෙනවාමයි, පහු වෙලා හරි.
    :no::no::dull::dull::dull:
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    umbala dala tiyana ewa sensitive nisa mama balannawat giye naha
    mata mehema ewata hugak apset yanawa.

    mama meka balanne naha
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :( හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා
    ඔය ගැහැනු කෙනාට ටිපර් එකට යට උනා කියලා හිතෙන්නවත් කාලයක් ඉතුරු වෙන්නේ නැ.....
    එත් අර ගැනු ලමයා විදවන විදවිල්ල :( තමන්ගේ ඉස්සරහා අම්මට ඔහොම වෙනවා කොහොමද දකින්නේ.
    මෙක බලපු වෙලාවේ ඉදන් පට්ට අප්සට්. අර ගැනු ලමයා අඩන ඇඩිල්ල දැක්කම ෆුල් අප්සට් :( . නොබලපු කට්ටිය බලන්නේ නැති තරමට හොදයි. :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හොද පාඩම්. නියම ත්‍රෙඩ් එක මචන්
    පොන්නයො :angry:
    කාට උනත් මේ වගේ දෙයකදි හොදවැඩේ කියනවද ? බලපන් අර කෙල්ල කොච්චර දුක් වෙනවද තොට ඔක උනානම් තෙරෙයි. :angry:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හොද පාඩම්. නියම ත්‍රෙඩ් එක මචන්

    මොනාද බන් කියවන්නේ..........
    බලපන්කෝ ඒ කෙල්ලගෙ තත්වේ..........
    ඇත්තමයි මම ලඟ හිටියනං ඒ කෙල්ලව අල්ලා බිම වාඩිකරවලා හරි තියෙනවා බලෙංම.............
    බලහං වටේ ඉන්න එවුං ලඟටවත් යන්නේ නැහැ..............
    මොන දුකක්ද බං ඒ විඳින්නේ.............
    ඒ එයාගේ අම්මනේ...................
    ඔහොම කතා කියන්න එපා නිකමටවත් මචං...................
     
    kajja_2

    Member
    Oct 10, 2012
    157
    12
    0
    you are a heartless son of a bitch !

    enjoying the fate of a dead , thamuse maha sakkili weesige puthek !
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    මම බුදු දහම අදහනවා උනාට මට නම් බැහැ ජේසු තුමාගේ පොටෝ එකකට වත් අපහාසයක් කරන්න...මේක උනේ මේ කාන්තාව ඒ කරපු වැඩේ නිසා නෙමෙයි හදිසි අනතුරු කොහෙත් වෙනවා කියල හුගක් අය කියාවි, ඔව්. විශ්වාස නැත්නම් පිලි ගන්නෙපා . හැබැයි හොද අවදියෙන් ඉන්න . මේ එක සිදුවීමක් විතරයි. ඒ වගේම අවිහිංසාව පෙරදැරි කරගත් කිසිම ආගමකට අපහාස කරන්නෙපා. ඔබට හොදක්ම වෙයි ..
    11.gif
    ඇත්තම කිව්වොත් මචන් මාත් අද වෙනකම්වත් catholic nuns ල වගේ ඇදගෙන ඉන්න වැලක් වත් බලල නෑ. Net එකේ ඕන තරම් හම්බෙනව. ඒත් බලන්නෙ නෑ. හිතට බයයි. :no: Rep 5+
    --------------------->>
    මට සාමාන්‍යයෙන් ඕන සංවේදී දෙයක් බලන්න පුලුවන්. ඒත් එහෙම අයත් Shok උනා කිල දාල තියන නිසා, කමෙන්ට් වලින්ම තේරෙනව Video එකේ තරම ඒක නිසා බැලුවෙ නෑ. මේ දවස්වල මටත් ප්‍රශ්න ගොඩයි. ඒ නිසා බයයි. පස්සෙ හිමීට බලනව. රෙපක් දුන්න දැනුවත් කලාට. 5+
    පුලුවන් කෙනෙක් ඉන්නව නම් බලන්න බැරි තැන්වලට කොටු දාල Youtube දානවද? එහෙම හොද නැත්නම් එපා. :sorry:

    "ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි.." (ධර්මය රකින්න ධර්මය විසින් රකිනු ලබයි..)
    11.gif
     
    • Like
    Reactions: hansa1018

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    11.gif
    ඇත්තම කිව්වොත් මචන් මාත් අද වෙනකම්වත් catholic nuns ල වගේ ඇදගෙන ඉන්න වැලක් වත් බලල නෑ. Net එකේ ඕන තරම් හම්බෙනව. ඒත් බලන්නෙ නෑ. හිතට බයයි. :no: Rep 5+
    --------------------->>
    මට සාමාන්‍යයෙන් ඕන සංවේදී දෙයක් බලන්න පුලුවන්. ඒත් එහෙම අයත් Shok උනා කිල දාල තියන නිසා, කමෙන්ට් වලින්ම තේරෙනව Video එකේ තරම ඒක නිසා බැලුවෙ නෑ. මේ දවස්වල මටත් ප්‍රශ්න ගොඩයි. ඒ නිසා බයයි. පස්සෙ හිමීට බලනව. රෙපක් දුන්න දැනුවත් කලාට. 5+
    පුලුවන් කෙනෙක් ඉන්නව නම් බලන්න බැරි තැන්වලට කොටු දාල Youtube දානවද? එහෙම හොද නැත්නම් එපා. :sorry:

    "ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි.." (ධර්මය රකින්න ධර්මය විසින් රකිනු ලබයි..)
    11.gif
    :sorry::yes::yes::yes:
     
    kajja_2

    Member
    Oct 10, 2012
    157
    12
    0
    ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි.." (ධර්මය රකින්න ධර්මය විසින් රකිනු ලබයි..

    උඹ කියන්නේ had that woman been a Buddhist , she wouldn't have met with such a fate කියලද ??

    if Buddha acts with vengence in this manner what's the difference between the prophet mohamed and buddha ???

    මෝඩයෙක් වගේ කෑගහන්න එපා බං , පාරේ accident වෙච්ච only non buddhist personal මේ මනුස්සයද ??

    FYI : වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලයි බුදුහාමුදුරුවෝ කිව්වේ

    RIP !!
     
    Last edited:
    • Like
    Reactions: pissupoosa jr.

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    11.gif
    ඇත්තම කිව්වොත් මචන් මාත් අද වෙනකම්වත් catholic nuns ල වගේ ඇදගෙන ඉන්න වැලක් වත් බලල නෑ. Net එකේ ඕන තරම් හම්බෙනව. ඒත් බලන්නෙ නෑ. හිතට බයයි. :no: Rep 5+
    --------------------->>
    මට සාමාන්‍යයෙන් ඕන සංවේදී දෙයක් බලන්න පුලුවන්. ඒත් එහෙම අයත් Shok උනා කිල දාල තියන නිසා, කමෙන්ට් වලින්ම තේරෙනව Video එකේ තරම ඒක නිසා බැලුවෙ නෑ. මේ දවස්වල මටත් ප්‍රශ්න ගොඩයි. ඒ නිසා බයයි. පස්සෙ හිමීට බලනව. රෙපක් දුන්න දැනුවත් කලාට. 5+
    පුලුවන් කෙනෙක් ඉන්නව නම් බලන්න බැරි තැන්වලට කොටු දාල Youtube දානවද? එහෙම හොද නැත්නම් එපා. :sorry:

    "ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි.." (ධර්මය රකින්න ධර්මය විසින් රකිනු ලබයි..)
    11.gif

    ප්‍රශ්න අස්සෙනං බලන්න යන්න එපා බන්.............
    මාත් මෙච්චර කාලෙකට දැක්ක ඇඬෙනම සීන් එකක් තමා.........

    ඔව් බන් මාත් කිසිම ආගමකට කවදාවත් ගරහන්නෙ නැහැ................
    කිසිම ආගම් නායකයෙක්ට ජීවිතේ මේ වෙනකං අවමන් කරලත් නැහැ...........
    බයටමත් නෙමේ බන් මට නං එහෙම කරන්න ලැජ්ජයි..............
    එලාස් ඔහොම ප්‍රතිපත්තිවලම හිටපන්..........
    වරදින්නේ නැහැ...........
     
    • Like
    Reactions: MihiCherub

    BoraluGoda

    Member
    Jan 28, 2011
    486
    114
    0
    ::: GiRiPuRa :::
    අම්මෝ හතුරෙකුටවත් මෙහෙම දෙයක් සිද්ධ වෙන්න එපා බන්...................
    අනේ පව් බන් ඒ ළමයා.......
     
    kajja_2

    Member
    Oct 10, 2012
    157
    12
    0
    අම්මෝ හතුරෙකුටවත් මෙහෙම දෙයක් සිද්ධ වෙන්න එපා බන්...................
    අනේ පව් බන් ඒ ළමයා.......

    මුන් කියන විදියට බෝගස් වලට පයින් ගහන අයට , බුද්ධාගමට අපහාස කරන අයට ඔහොම වෙනව ලූ :lol:

    මේ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :frown:

    එහෙනං අර බුදු හාමුදුරුවන්ට අපහාස කරපු චිංචි මානවිකාවවත් ලොරියක් (ඒ කාලේ හැටියට අස්ස කරත්තයක්) යට කරං යන්න එපැයි :rofl: