මමත් අහල තියෙන සීන් එකක් තියෙනවා මේ වගේම..
බොරලෙස්ගමුව රත්තනපිටිය පැත්තේ කවුරුහරි ඉන්නවනම් මේ කතාවේ ඇත්ත නැත්ත හොයලා දාපන්..
ඔය රත්තනපිටියේ පන්සලක දේවාල 4 පන්සලේම පැත්තකට වෙන්න තිබ්බලු ඒ කාලේ ඉදන්ම..
මිනිස්සු භාර හාර වෙන්න එහෙම ගිහිල්ලත් තියෙනවා.
නමුත් අවුරුදු කීපයකට කලින් බොදු සංවිධානයක් මගින් වැඩසටහනක් පවත්වන්න පන්සලට ආපු වෙලාවක ඔය ගොඩනැගිල්ල කලා ඉවත් කරන්න කියල ලොකු හාමුදුරුවන්ට යෝජනා කරලා තියෙනවා.
ලොකු හාමුදුරුවොත් කැමති වෙලා මේක කඩන්න පටන් අරන්..
වැඩේට ගමේම කොල්ලෙක් සෙට් කරගෙන.
වැඩේ පටන් ගත්තට ඉවර කරන්නනම් බැරි උනාලු.
සුනියම් දෙවියන්ගේ පිළිමේ හිසට කුළු ගෙඩි පහරක් ගහනකොටම අර කොල්ලා නැගල හිටපු අට්ටාලයක් කඩාගෙන වැටිලා කොන්ද කැඩිලා.
ආරංචියේ හැටියට තාමත් ඌ එක්තැන් වෙලාලු ඉන්නේ.
ලොකු හම්දුරුවෝ මේ සිද්දිය වෙලා දවස් ගානක් යන්න කලින් හදිසියේ අපවත් උනාලු..
මැරෙන මොහෙතේ උන් වහන්සේගේ දේහය බලන්නවත් බැරි මට්ටමකලු තිබ්බේ.. දිව සම්පුර්ණයෙන් එලියට අවිල්ලලු තිබ්බේ..
මම මේ කිව්වේ මට අහන්න හම්බුනා දෙයක්..
කතාව සම්පුර්ණයෙන් දන්නා කෙනෙක් ඉන්නවනම් අනිත් යටත් දැනගන්න පල කරයි කියලා හිතනවා.
Bijja thamai.. Dewiyo kiyala ekek na ban..
Budhudhahama Hodata igena ganin, adahanna patan ganna issella.
lankawe inna harak adehuwata eeke thiyena Haraya danne na.
uba kiyana eka deewala nemeyi, badu pot ekak kadanna giyath watila marenna hitiya ekek.






She would have faced the same consequences even if she was a Buddhist(නමට) and did those horrible things mentioned in the description. 

