බුද්දියක් තියන ලොකු අයට18+

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මමත් අහල තියෙන සීන් එකක් තියෙනවා මේ වගේම..
    බොරලෙස්ගමුව රත්තනපිටිය පැත්තේ කවුරුහරි ඉන්නවනම් මේ කතාවේ ඇත්ත නැත්ත හොයලා දාපන්..

    ඔය රත්තනපිටියේ පන්සලක දේවාල 4 පන්සලේම පැත්තකට වෙන්න තිබ්බලු ඒ කාලේ ඉදන්ම..
    මිනිස්සු භාර හාර වෙන්න එහෙම ගිහිල්ලත් තියෙනවා.
    නමුත් අවුරුදු කීපයකට කලින් බොදු සංවිධානයක් මගින් වැඩසටහනක් පවත්වන්න පන්සලට ආපු වෙලාවක ඔය ගොඩනැගිල්ල කලා ඉවත් කරන්න කියල ලොකු හාමුදුරුවන්ට යෝජනා කරලා තියෙනවා.
    ලොකු හාමුදුරුවොත් කැමති වෙලා මේක කඩන්න පටන් අරන්..
    වැඩේට ගමේම කොල්ලෙක් සෙට් කරගෙන.
    වැඩේ පටන් ගත්තට ඉවර කරන්නනම් බැරි උනාලු.
    සුනියම් දෙවියන්ගේ පිළිමේ හිසට කුළු ගෙඩි පහරක් ගහනකොටම අර කොල්ලා නැගල හිටපු අට්ටාලයක් කඩාගෙන වැටිලා කොන්ද කැඩිලා.
    ආරංචියේ හැටියට තාමත් ඌ එක්තැන් වෙලාලු ඉන්නේ.
    ලොකු හම්දුරුවෝ මේ සිද්දිය වෙලා දවස් ගානක් යන්න කලින් හදිසියේ අපවත් උනාලු..
    මැරෙන මොහෙතේ උන් වහන්සේගේ දේහය බලන්නවත් බැරි මට්ටමකලු තිබ්බේ.. දිව සම්පුර්ණයෙන් එලියට අවිල්ලලු තිබ්බේ..
    මම මේ කිව්වේ මට අහන්න හම්බුනා දෙයක්..
    කතාව සම්පුර්ණයෙන් දන්නා කෙනෙක් ඉන්නවනම් අනිත් යටත් දැනගන්න පල කරයි කියලා හිතනවා.


    Bijja thamai.. Dewiyo kiyala ekek na ban..
    Budhudhahama Hodata igena ganin, adahanna patan ganna issella.
    lankawe inna harak adehuwata eeke thiyena Haraya danne na.
    uba kiyana eka deewala nemeyi, badu pot ekak kadanna giyath watila marenna hitiya ekek.

     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    Bijja thamai.. Dewiyo kiyala ekek na ban..
    Budhudhahama Hodata igena ganin, adahanna patan ganna issella.
    lankawe inna harak adehuwata eeke thiyena Haraya danne na.
    uba kiyana eka deewala nemeyi, badu pot ekak kadanna giyath watila marenna hitiya ekek.


    මොකද බං නැත්තෙ බුදුන් දේශනා කරල තියෙන්නෙ ඕන තරං දෙවිවරු ගැන.මම කියන්නෙ හින්දු දෙවිවරු ගැන නෙමේ.උඹ කියවල බලපං විමාන වත්තුවේ තියෙන්නෙ දෙවිවරු ගැන තමයි.
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    මම ඔක්කොම බෞද්ධ සොයුරන්ගෙන් ඉල්ලනවා.............
    අර කෙල්ල ගැන පොඩිම හරි අනුකම්පාවක් ඇති වුනානම්...............
    ඔය මොන හාල් පාරුවා මෙතන කෑගහගෙන ආවත් වචනයක්වත් කියන්න එපා කියලා.............
    පුළුවංනං එයා වෙනුවෙං මේ පොඩි දේ කරපල්ලා..........
    ඕන එකෙක් ඕන කුණුහරපයක් කියාපුවාවේ.............
    අපිට ඒ පොඩි දේ කරන්න පුළුවං අඩුම තරමේ එයා වෙනුවෙං.........
    ඒ අම්මා වෙනුවෙං එයාවත් එතනම මරන්න කියන දුව වෙනුවෙං...............

    :yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    සංසාරේ එපා වෙනවානේ... :(
    මම මේක බැලුව ෆේස් බුක් එකේ තිබිලා...
    යකෝ බයික් එකක් පදින්නත් බය හිතුන බන් මේ දැක්කම....
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    මීගමුවේ නගරෂලව ඉස්සරහ තියෙන ජේසු ප්‍රතිමාව දැකල තියෙනවද? එක ගෙනාවේ එතන තියන්ඩ නෙමේ, තෙල්වට්ට හන්දියේ නගර සාලාවේ ඉඩම කොනේ තියන්ඩ. නමුත් හාමුදුරුවරු ඉක්මනට පොඩි පිළිමයක් එතන තිබ්බ. අදත් බලාගන්ඩ පුළුවන්. ඊට පස්ස අර ජේසු ප්‍රතිමාව නගර සාලාව ඉස්සරහ තිබ්බ. අදත් බලාගන්ඩ පුළුවන්.
    නොදන්න රෙද්දවල් කියලා ආගම් ගැන වැරදි ප්‍රචාර යවන්න එපා.:growl::growl::growl::growl:
    ඒ නගර ශාලාව කොනේ බුදු පිලිමෙ තියෙන තැන නගර සභාවේ දේපලක් නෙමෙයි. එතන පුද්ගලික ඉඩමක් තිබුනේ. පොඩි පන්සලේ නායක හාමුදුරුවෝ ඒක සල්ලිවලට අරගෙන තමයි එතන බුදුමැදුර හැදුවේ.:yes::yes::yes::yes:
    නැතුව ජේසුතුමාගේ ප්‍රතිමාව තියෙන එක වලක්වන්න කරපු වැඩක් නෙමෙයි.:no::no::no::no:
    ඔන්න ඔය ඔබතුමා උඩින් කියලා තියෙන කතාව ප්‍රචාරය කරන්නේ සරත් ගුණරත්නගේ සෙට් එකේ අය තමයි.:frown::frown::frown::frown:
    ඇත්ත නොදැන අරවගේ කතා කියන්න එපා. ඔය වගේ බොරු ප්‍රචාර තමයි අන්තිමේ ගිණි ගොඩවල් වෙලා ඇවිලෙන්නෙ
    :dull::dull::dull::dull::dull::dull:
     
    • Like
    Reactions: chanaka chana

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඔබ කියන එක ඈත්ත.. මට මෙක බෑලුවාම හිතුනෙ ලග ඉන්න වුන්ට හිතක් පපුවක් කියලා දෙයක් නෑද්ද කියලා.. උ ටිකකට හරි හිතුවානම් මෙ දෙ මට උනා කියලා ඔහොම වෙන්නෙ නෑහෑ..
     

    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    උඹ කියන්නේ had that woman been a Buddhist , she wouldn't have met with such a fate කියලද ??

    if Buddha acts with vengence in this manner what's the difference between the prophet mohamed and buddha ???

    මෝඩයෙක් වගේ කෑගහන්න එපා බං , පාරේ accident වෙච්ච only non buddhist personal මේ මනුස්සයද ??

    Nobody said that :) She would have faced the same consequences even if she was a Buddhist(නමට) and did those horrible things mentioned in the description.

    My Lord Buddha attained Nibbana, Lord Buddha does not judge or decide what happen with the people who do bad. Karma is a universal law, The Buddha did not create it, Lord Buddha does not control it. You dare not compare Lord Buddha with Mohammed, it ONLY shows your idiocy.

    PS:- There is NO resting in peace for you, me or anyone else unless they attain Nibbana.

    මෝඩයෙක් වගේ කෑගහන්න එපා බං! @you
     

    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    මුන් කියන විදියට බෝගස් වලට පයින් ගහන අයට , බුද්ධාගමට අපහාස කරන අයට ඔහොම වෙනව ලූ :lol:


    මේ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :frown:

    එහෙනං අර බුදු හාමුදුරුවන්ට අපහාස කරපු චිංචි මානවිකාවවත් ලොරියක් (ඒ කාලේ හැටියට අස්ස කරත්තයක්) යට කරං යන්න එපැයි :rofl:

    ආයිත් ඔයා ප්‍රදර්ශනය කරන්නේ ඔයාගෙ නොදන්න කම විතරයි! චිංචි මානවිකාව ඒ විහාරයෙන් එලියට යනකොටම පොලොව පලාගෙන අපායට ගියා.

    කර්මය කියල දෙයක් තියෙනවා, කර්ම විපාකය කියල දෙයකුත් තියෙනවා. තමුන්නැහේ වහෙන් ඔරෝ කියන්න හදන්නෙ කර්මය/ කර්ම විපාකය කියල දෙයක් නෑ කියලද? ඇත්තෙ නැති සර්වබලධාරී ගොයියෙක් අදහගෙන බකන් නිලන් ඉන්න කියලද? මොන ජඩ වැඩේ කරත් විපාක ලැබෙන්නේ නෑ කියලද? මැරෙන මැරෙන එකා 'rest in peace' වෙනවා කියලද?
     

    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    ඒ අම්මාටත් දියණියටත් හැකි ඉක්මනින් සම්මා දිට්ඨියට පැමිණ නිවන් අවබෝධ කිරීමට ලැබේවා!
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    හ්ම්ම් මෙහෙමයි හතුරාටත් මෙත් වඩන්න කියපු අප බුදු රාජානන් වහන්සේට අපහස කලා කියල මේවගේ දඩුවක් ලෑබෙන්නෙ නෑ... මොකොද බුදු රජුන් තමන් වහන්සේව පිරිනිවන් පෑවීමට පෑමිනි නලාගිරි හස්තිය, අංගුලිමාල වගේ අයව මෙල්ල කලේ දඩුවම් වලින්නෙමේ මෙත් වෑඩීමෙන්..

    බුදු රජානන් වහ්නෙසේ ම දේශාන කල පරිදි තමම් පෙර බවයන් වලදි අප කල කුසල අකුසල කර්මයන් නිරතුරුවම අප පසු පසින් පෑමිනෙනව ඒ හරියට කරත්තයක බෑදි ගොනා පසු පස කරත්ත රෝදය ගමන් කරනවා වගෙ..

    මේ මියගිය කාන්තාවත් පෙරබයන්දි මේ බවය මේ ආකාරයෙන් අවසන් කර් ගෑනීමට අවශය වන කරුනු කාරානා එකතු කරගෙන ඈති, මේ දුවත් තමන්ගෙ අම්මව මේ වගේ තමන්ගෙ ඈස්දෙක ඉස්සරහම මිය පරොලව යනව බලන්න, මෙතරම් සෝචනීය ලෙස මිය පරලොව යනව දකින්න තරම් අව්ශය වන කරුනු කාරනා ගනනාවක්ම මේසසරේ ඉපදුනු සෑම බවයකදිම පාහේ එක් රෑස් කරග්න්න ඈති..




    මම බුදුනුවෙකු ලෙස මේ මියගිය තෑනෑතිත වෙනුවෙන් කරන්න හෑකි එකම දෙයනම් පින් වෑඩීමයි... මතු බවයේදි මෙවන් අකල මරනයන්ට ගොදුරුනොවී , පතනා බෝදියකදී නිවන් දකිත්වායි අප සෑම පතමු
    :)

    මම දන්නේ නෑ බොධියට සිරාවටම පයින් ගැහුවද නැද්ද වග.. එහෙම කල්ක්‍රියාවක් තියෙනවා නම් පෙර ආත්මවලත් එහෙම චරිතයක් වෙන්න පුලුවන්
    අකාලේ මියයන එකම මදැයි පෙරකරපු පව් වල තරම කියන්න.. ඒමදිවට ඔය විදිහට අවාසනාවන්ත මරණයක්.. :nerd:
     

    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා
    මම ඇත්තටම දන්නේ නෑ ඔය කිඅන විදියේ සිද්දියක් උනාද කියල.
    එහෙම උන කියමුකෝ...
    එතකොට බුදු දහම කියන්නේ බුදු දහමට ඒ වගේ අපහාසයක්, අගව්රයක් කලොත් මේ වගේ අතිශය කෲර ලෙස පලිගන්නා සුළු ආගමක්ද?
    මමනම් එහෙම හිතන්නේ නැහැ. මම දන්නා තරමින් ඔය වගේ කෲර දේවල් තියෙන්නේ හින්දු ආගමේ කාලි අම්ම වගේ චරිත එක්ක.
    බුදු හාමුදුරුවෝ හතුරන්ටත් ම්ය්ත්‍රී කරපු කෙනෙක්.
    එතකොට ඔයාල කියනවනම් ඔය දෙක සම්බන්ද කරලා, ඒ කියන්නේ බුදු දහම ඒ වගේම කෲර ආගමක්.
    එක නිසා එහෙම කියන්ඩ එපා.
    අනික ඔය සිද්දිය මම පිළිගන්නෙත් නැහැ. ලංකාවේ ඔහොම දෙයක් උනානම් එක ජනමද්‍යයට නොයා තියෙනවද.
    හාමුදුරුවරු නිකන් ඉඳීද?
    මීගමුවේ නගරෂලව ඉස්සරහ තියෙන ජේසු ප්‍රතිමාව දැකල තියෙනවද? එක ගෙනාවේ එතන තියන්ඩ නෙමේ, තෙල්වට්ට හන්දියේ නගර සාලාවේ ඉඩම කොනේ තියන්ඩ. නමුත් හාමුදුරුවරු ඉක්මනට පොඩි පිළිමයක් එතන තිබ්බ. අදත් බලාගන්ඩ පුළුවන්. ඊට පස්ස අර ජේසු ප්‍රතිමාව නගර සාලාව ඉස්සරහ තිබ්බ. අදත් බලාගන්ඩ පුළුවන්.
    බංගලාදේශයේ බුදු දහමට හානි කරපු මිනිස්සුන්ට ඔහොම වෙනවද.
    දැන් කියන්ඩ එපා ඇෆ්ගනිස්ටනයේ එහෙම උන කියල.
    නිකන් තේරුමක් නැති කතා කියල අර මැරිච්ච මනුස්සයට ඔයාල බුද්දාගමේ මිස්නිස්ස් හැටියට අපහස කරන්ඩත් එපා.
    සමහරවිට ඒ මැරුණු කෙනත් බුද්ධගමේම වෙනද පුළුවන්.
    ආගමික සහජීවනය මිසක් ප්‍රශ්න ඇතිකරන්ද එපා.
    මේකට උත්තර දෙනවනම් මේ ප්‍රශ්නෙටත් උත්තර දෙන්ඩ.
    බුදු දහම කියන්නේ බුදු දහමට ඒ වගේ අපහාසයක්, අගව්රයක් කලොත් මේ වගේ අතිශය කෲර ලෙස පලිගන්නා සුළු ආගමක්ද?
    මම කතෝලික. නමුත් බුදු දහම ගැන මගේ අපරිමිත ගවුරයක් තියෙනවා (එහි වර්තමාන නියෝජිතයන් ගැන නොවේ)


    සරලවම කියනවනම් මේකයි. ඒ ගෑනු කෙනාට පල දුන්නේ විස්තරයේ සඳහන් කරලා තියෙන නපුරු ක්‍රියාවමයි කියල කියන්නත්, ඒකෙ පොඩ්ඩක්වත් බලපෑමක් නෑ කියල කියන්නත් අපිට බෑ. කර්මය සහ කර්ම විපාකය සත්‍යක්. නපුරු දේවල් කරන අයට නපුරු විපාකත්, හොඳ දේවල් කරන අයට හොඳ විපාකත් ලැබෙනවා. බෝධීන් වහන්සේ නමකට පයින් ගැසීමත් තව සඳහන් වෙලා තියෙන දේවලුත් ඒ ගෑනු කෙනා කරපු හොඳ දේවල්ද? නරක දේවල්ද? බුදුරජානන් වහන්සේ ගැන/ බුද්ධ ධර්මය ගැන අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ගැණු කෙනා කර තියෙනවයි කියපු දේවල් වල නපුරු කම තව තවත් තේරෙනවා. කර්ම විපාක ලබාදෙන්නෙ බුද්ධ ධර්මය විසින්වත් බුදුරජාණන්වහන්සේ විසින්වත් නෙවෙයි, ස්වභාවධර්මය විසින්. නපුරු දෙයක් කලානම් එකට විපාක ලැබෙනවාමයි. මුළු තුන් ලෝකයේම තියෙන පරම සත්‍ය දේශනා කල බුදුරජානන්වහන්සේ ගැන/ ධර්මය ගැන නපුරු චේතනාවක් ඇතිකරගත්තොත් එක පල දෙනවාමයි. නැවතත් කියන්නම්, "කර්ම විපාක ලබාදෙන්නෙ බුද්ධ ධර්මය විසින්වත් බුදුරජාණන්වහන්සේ විසින්වත් නෙවෙයි" බුදුරජානන් වහන්සේ කලේ අපට කර්මය කියා දෙයක් තියෙන බව කියා දීමයි.

    මෙහෙම හිතන්න, ගිනියම් වෙච්ච යකඩ බෝලයක් තියෙනවා. මේ ගැන දන්නා කෙනෙක් අනෙක් අයට කියනවා මේ යකඩ බෝලය ගිනියම් වෙලයි තියෙන්නේ කියල. සමහර අයට ඒක ඇහෙනවා සමහර අයට ඇහෙන්නේ නෑ, සමහර අවාසනාවන්ත අයට ඒ බව අහන්න ලැබුන නමුත් ඒ බව පිළිගන්නේ නෑ, සමහර අය ඒ මනුස්සයට බනිනවා, ගහනවා බොරු කියනව කියල . දැන් එහෙම පිළිගන්නේ නැති කෙනෙක් ගිහිල්ල ඔය යකඩ බොලේ අල්ලලා පුච්චගන්නවා. එතකොට කෙනෙක් කියනවා බලන්න අර මනුස්සය කියපු දේ පිළිගන්නේ නැතිව එයාට ගහපු බැනපු අයව පිච්චෙනවා, ඒ මනුස්සය කොච්චර කෘරද, කොච්චර පලිගන්නා සුළුද කියල. හරියට නිකන් ඒ මනුස්සය මේ මෝඩයන්ව පිච්චුව වගේ, ඒක හරිද?
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    හික් මේක මරු, උඹලා හිතන් ඉන්නේ.. බුදුහාමුදුරුවෝ අහස උඩ වැඩ ඉඳගෙන අපි කරන කරන දෙවල් වලට විපාක නියම කරනව කියලද?..
    බුදුහාමුදුරුවෝ ජීවමානයි?? ඒවා සුම්මා! :eek:
    නිවන් අවබොධ කරගත්තා කියන එකේ තෙරුමවත් දන්නේ නැත්ද
    පලිගන්න කෙනෙක් නෑ.. ආගම අතහැරියා කියල මරන්න කෙනෙක් නෑ, බෙලි කපන්නේ නෑ, බලෙන් පන්සල් යන්න කියන්නේ නෑ, පොයදාට අනිවා නෑ

    එකම දෙයයි තියෙන්නේ, ධර්මය අවබෝධ කරගන්න, ඒ අනුව හැසිරෙන්න
    හැබැයි පුතයෝ ලේසිපහසු දේකුත් නෙවේ ඒක :nerd:
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    උබ කියන්නේ ඇත්තද බන්. මම දැන් නෙව්ස් කිහිපයකම දැක්ක මේක. උබ කියන දෙයක් මේවගේ කිවේ නැනේ
    www. gossiplankanews. com/2012/10/tipper-motor-bike-accident-at-negombo.html#more
    මේක බලපන් පොඩ්ඩක්