බුද්දි ගලනය, too damn high

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    හාපෝ බන්
    චැහ්


    නෑ මේකයි, උන්දැ ටිච කෙනෙක්, අන්තර්ජාලෙ , එව්ව, මෙව්ව උන්ට සෙට් නෑ
    පෝන් එක රිසෙට්කරන්නත් කත කරන්නෙ මට තමා
    එහෙම එවුවො රට යවලා උබ චී ලංකාව ජාත්‍යන්තරයට ගෙනියන්නද යන්නෙ 🥴🥴🙄
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඇත්ත කතාව.. මං දැනුවත්ව මේ මාස දෙකට, ඩොක්ට'ස් ලා දෙන්නෙක්, Electric Engineer කෙනෙක්, SSE ලා දෙන්නෙක්, Banker කෙනෙක් වෙන රටවල රස්සාවලට ගියා/ යනවා. තව හෙන සෙට් එකක් යන්න බලාගෙන ඉන්නවා. It’s not looking good for SL.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    2015 මහින්දගෙ පුකට දෙකක් දීල ගෙදර යවපු කාලෙ රටේ සෑහෙන්න රැල්ලක් ගියා වෙන රටවලට ගිහින් උන්න එවුන් ආපහු ඇවිත් වැඩ කරන්න. නමුත් 2019 ගෝතයාගෙ චන්දෙදි උනේ මැදපෙරදිගයි ඉතාලියෙයි ලැට් හෝදන සෙට් එකම චන්ද දවස් ටිකට බැහැල පොහොට්ටුවට කතිරෙ ගහල ආය shithouse බිස්නස් එකට ගිය එක.

    රටේ ඇති උනේ නෑ නිශ්පාදනයට දායක විය හැකි අය රට ඇතුලට ඇවිත් පදිංචි වෙන ප්‍රබෝධයක්. ගෝතයාගෙ සිස්ටම් එක ෆේල් වෙන්න ලොකු හේතුවක් මේක ( ideological failure ) . අද වෙනකොට ස්කිල් එකක් තියන එවුන් රට අත ඇරල යනව. මැදපෙරදිගයො සෙට් එක උන්ඩියල් කරනව පොහොට්ටුවට කතිරෙ ගහල ගිහින්.

    ඉතින් අලුතින් රට ඇතුලට විදේශ සමාගම් එනව නම් work visa නිති එහෙම ලිහිල් කරන්න වෙනව වෙනත් රටවල skilled උන්ට එන්න ලේසි වෙන්න. පාදෙනිය හුත්තිගෙ පුතා එහෙම ඔය වගේ ප්‍රතිපත්ති ගේන්න හදනකොට සෑහෙන ගේමක් ඇද්ද යහපාලන කාලෙ මහින්දයා එහෙම පස්සෙන් ඉදල.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Aluthin bandapu un yanawa machan, Canada, EU thama godak un yanne degree karala thiyana aya nam

    mama danna set ekake innawa unge couple 7 withara innawa, masen maseta farewell denawa couple eka ganee adu wenawaaa :baffled:

    mama danna hama ekama yanna trying, ehama nathuwa inne hena tika denaiyi. aluthing married un nam innema naa me yana widiyata unta henata salli, business nathnam

    math recession ekan passe yanna thama idea eka :rolleyes: balamuko
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    යහපාලනේ කාලෙ ගහපු පේයී ටැක්ස් එක නිසා තමයි වියත්මග වගේ සන්විදාන ගොඩ නැගිල ගොඩක් ප්‍රොෆෙශනල්ස්ල ගෝටට චන්දේ දීල, අපිව මේ අමාරුවේ දැම්මෙ.

    කොහොමත් ඔය යන අයගෙන් IT එවුන්ට විතරයි ගිය ගමන්ම වගේ තමන්ගෙ ෆීල්ඩ් එකට අදාලව ජොබ් එකක් ගන්න පුලුවන්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Meka sira
    IT skilled aya mara widiyata yanawa work karanna
    me yana widiyata lankawe IT companies wala weda karanna aya nathi wenawa
    alutin ena fresh ayata experience tiyana SSE level eek aya replace karanna amarui
    anika fresh ayageth supiri dial dan mehe apply karanna kalin pita rata yanna balanne
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    PTE බුක් කොරාන්ඩ කියල ගියා අයියගෙ ගෑනිට
    මේ දෙසැම්බර් 31 වෙනකන් ඔක්කොම booked

    දැන් මේකෙන් 50% විතර student දාල යන එවුන් වෙන්ඩ ඇති
    ඉතුරුවා ඉතින්, Experienced එවුන් තමායි
    ලංකාවෙ ගොඩක් එවුන්ට සමාජ රෝග තියෙනවා හොයාගත්ත රට යන්න ට්‍රයි කරන එකෙන්... ඒ හින්ද පරිස්සමින්...