Civil nam umbrella powder...ow sir. renna puke goo na mehe
ehama ganne nathuwa inne na bung. Ubata yana eka lesi nathi weiyi echaraiyi
math passe yanna thamai inne. Eth bayai bn, mn mehe vada tika iwara kara ganiddi, lankave un ratavalata ganna eka adu kaloth ehema
------ Post added on Aug 29, 2022 at 11:08 AM
උබ යුරෝපයේ කොහේද වැඩකරේ? කොපමන කාලයක් වැඩ කරාද කියන්නකොඇමරිකාවෙ, යුරෝපයේ එහෙම අවුරුදු ගානකින් වාර්තා වුන වැඩිම උද්දමනය, ඉලෙක්ට්‍රිසිටි,ගෑස් ප්‍රයිසස් එහෙම හොදටම ඉහල ගිහිල්ල.
මෙහෙ හොද ජොබ්ස් කරල ඔය රටවල් වල අළුතින් පදින්චියට යන ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුලුවන් ලන්කාවෙම හිටියනන් හොදයි කියල.
ලෝකයේ හැම රටකම භාන්ඩ හා සේවා මිල වැඩිවෙනවා.. එයට සාපේක්ෂව මිනිස්සුන්ගේ පඩියත් වැඩිවෙනවා. එක තමා ලෝකයේ හැටි.
.LMFAO, ube heaven valada ban jiwath venna. uba kiyana vidiyata padi vedi karoth investorslatai, business ownerslatai suicide karaganna thami venna.ow lankave consultants giyama kelinma NHS director post eka denava athiITකරත් ලන්කාවේ කරපු ජොබ් එකම යුරෝපයේ ඔසීවල ලැබෙන්නේ නෑ ගිය ගමන්. විශේශයෙන් සීනියර් මැනේජර් පොසිෂන් ගියපු ගමන් ලැබෙන්නෙ නෑ ඊට පහලින් තමා පටන්ගන්න වෙන්නෙ.

skilled migration walata danna baluwe skills assessment karalaUbata visa ekak set unada?
set naha PTE karala skills assessment karanna oneUbe wade set da Ausida?
Ela ela good luck bnskilled migration walata danna baluwe skills assessment karala
set naha PTE karala skills assessment karanna one
------ Post added on Aug 29, 2022 at 5:04 PM
මේ කතාව හරියට හරි. මාත් ඔය category එකේඅයි ටී ඉන්ඩස්ට්‍රි එකේ නම් දැන් යන්නේ මිඩ් සීනියර් ලෙවල් එකේ ඉදපු ලීඩ්ලා, ආකියෝ වගේ උන්. උන් ගියාම ඉන්ඩස්ට්‍රී එකේ ලොකු ස්කිල් ගැප් එකක් එනවා ආයේ ගොඩ ගන්න බැරි. මුන් පොජෙක්ට්ස් ගොඩ දාපු, ටීම්ස් බලා ගත්ත උන්. අයින් වෙලා යන්නේත් හොද මිනිස්සු ටික. කාලකන්නි ටික එතනත් ඉතුරු වෙනවා.
ස්ලස්කොම් බූරුවෝ නිසා තව සෙට් එකක් අයින් වෙලා රිමෝට් වැඩ කරනවා. උන් තමයි ටෙක්නිකල් වැඩ්ඩො. උනුත් ඉන්ඩස්ට්‍රි එකට නැති වෙනවා.
බලපන්කෝ ඉස්සරහට අලුත් එකෙක්ට දෙයක් අහගන්න මිනිහෙක් නැති වෙනවා
Schols valata it field eke adu chance ekak thiyenne.. vadima chance thiyenne healthcareඋබ යුරෝපයේ කොහේද වැඩකරේ? කොපමන කාලයක් වැඩ කරාද කියන්නකො
ලෝකයේ හැම රටකම භාන්ඩ හා සේවා මිල වැඩිවෙනවා.. එයට සාපේක්ෂව මිනිස්සුන්ගේ පඩියත් වැඩිවෙනවා. එක තමා ලෝකයේ හැටි.
බඩුමිල අඩුවෙන රටක් දන්නවනම් කියන්න
මම දන්න විශේෂඥ දොස්තරලා 8ක් ගියා රට,5ක්ම එන්ගලන්තයට. එකෙක් විදේශ පුහුණුව ඉවර කරල ලංකාවට ඇවිත් හිටියෙ මාස 4යි ආපහු එන්ගලන්තයටම ගියා...
උබ තව තැනක කියල තිබුනා ITඋන්ට විතරයි උන්ගේ ජොබ් එක කරන්න ලබෙන්නේ කියලා. දොස්තරලා ඔඩ් ජොබ්ස් කරන්න ගියා කියල හිතනවාද?
ITකරත් ලන්කාවේ කරපු ජොබ් එකම යුරෝපයේ ඔසීවල ලැබෙන්නේ නෑ ගිය ගමන්. විශේශයෙන් සීනියර් මැනේජර් පොසිෂන් ගියපු ගමන් ලැබෙන්නෙ නෑ ඊට පහලින් තමා පටන්ගන්න වෙන්නෙ.
Director post eka nan hamben na.. hebei medical specialist post ekak hambenava..![]()
.LMFAO, ube heaven valada ban jiwath venna. uba kiyana vidiyata padi vedi karoth investorslatai, business ownerslatai suicide karaganna thami venna.
ow lankave consultants giyama kelinma NHS director post eka denava athi
------ Post added on Aug 29, 2022 at 2:30 PM
uba kiyana eka atta ada loke thiyana situation ekata, a unata bung ehee indala aduma gane kanna wath nathi wenawa me yana widiyata. A ratawal wala salli thiyana ekata ganna ona deya hari thiyanawa wadi unathඇමරිකාවෙ, යුරෝපයේ එහෙම අවුරුදු ගානකින් වාර්තා වුන වැඩිම උද්දමනය, ඉලෙක්ට්‍රිසිටි,ගෑස් ප්‍රයිසස් එහෙම හොදටම ඉහල ගිහිල්ල.
මෙහෙ හොද ජොබ්ස් කරල ඔය රටවල් වල අළුතින් පදින්චියට යන ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුලුවන් ලන්කාවෙම හිටියනන් හොදයි කියල.

USA hondai...uba kiyana eka atta ada loke thiyana situation ekata, a unata bung ehee indala aduma gane kanna wath nathi wenawa me yana widiyata. A ratawal wala salli thiyana ekata ganna ona deya hari thiyanawa wadi unath
100,000 eha padiya awillath eka kadayaka wath eggs ganna wath na dan. ithin athi wadee mokake da ?
Developed country wala ona karana basic needs tika hari ganna thiyanawa salli thiyana ekake ta, ape ekath na ne bung dan
1 million LKR salary gatha untath aluthin ena car ekake ganna thiyanawada bung ?
eka nisa yana eka hodaiyi 30 ta adu lamaiyi nathi kollo, kello nam. unta life eka try karanna hari puluwan
back up plan gahagena aniwa yanna ona ithin. mokada aiyth enne na kiuwata samahara ratawal wala sadakalikawama inna ba, example Canada
jeewitha kalema inna ona nam Australia PR/ Citizen thama
canada pr ganna barida? aus walata wada canada pr lesi kiyanawa neda kattiya?mokada aiyth enne na kiuwata samahara ratawal wala sadakalikawama inna ba, example Canada
ahh oww amathak unaa, USA shape sinhalunta after AussieUSA hondai...
Yanna schols ganna eka thamai lesi.. green card ekak gannath tikak amarui ithin.. lankave aya enava adui dan.. ape area eke aththema nathi tharanahh oww amathak unaa, USA shape sinhalunta after Aussie
Still Australia thama ideal ma rata, yannath gana adui ne bung compare with US
PR eka amaru na machan Canada, lesicanada pr ganna barida? aus walata wada canada pr lesi kiyanawa neda kattiya?