බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තවත් සිරිපාල පැටියෙක්. මෙන්න මෙයාගේ ත්‍රෙඩ් වල කෙරුවාව
    http://www.elakiri.com/forum/search.php?searchid=14347439
    ඩෙස්ටිනි ෆවුන්ඩ් ගේ හොර ෂොට් එකක් මට පේන්නේ.......
    ඈත අතීතයේ දී ම, අපේ පිය මිතුරු මාතර කිඹුළා සහෝදරයා මෙයා ගේ වෝල් එකේ දාල ම තියනවා කතාව.......
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    ඔබ බුදුන්වහන්සේ දේශනා කළ දේ ම ගෙනහැර පාමින් ඔබේ තර්ක ස්ථිර කරන අතරේ බුද්ධත්වයක් නැතැයි කරන ප්‍රලාප දෙඩීමේ තේරුම කුමක් ද?

    එපික් ෆේල් යයි කියන්නේ මෙවන් දේට යයි සිතමි.......

    ඔබ තර්කයෙන් පිලිගන්න එක එහෙම පිලිගන්න එපා කියලා බුදුන්ම කියලා තියෙනවා.බොරුවක් වුනත් තර්කානුකූල වෙන්න පුලුවන්. තර්කය මගින් ඇත්ත දැන ගන්න බෑ.ඒක පිලිගත්ත දෙයක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ තර්කයෙන් පිලිගන්න එක එහෙම පිලිගන්න එපා කියලා බුදුන්ම කියලා තියෙනවා.බොරුවක් වුනත් තර්කානුකූල වෙන්න පුලුවන්. තර්කය මගින් ඇත්ත දැන ගන්න බෑ.ඒක පිලිගත්ත දෙයක්
    ඇත්ත ද?:rofl::rofl:
    බුදුක් වහන්සේ දේශනා කලේ කවුරුවත් කිව්ව පළියට පිළිගන්න එපා ඔබේ තර්කන බුද්ධියට ගෝචරවේ නම් පමණක්, වැටහේ නම් පමණක් පිළිගන්න කියලා.......

    ගිහින් කලින් බුද්ධ දේශනාව කියවල වරෙන් මයෙ අම්මා..............:rofl::rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man nan ubata baninne ne.ona deyak oluwen hitanna ubata aithiyak tiyenawa.as dekata dekapu nethi deyak wishawasa karanna amarui tama.eth hodata molen hituwama buduhamduruwo kiyala tiyenawa ewa ekakwath reject karanna be.ubata awul wage tiyena places tiyenawanan ahapan.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඩෙස්ටිනි ෆවුන්ඩ් ගේ හොර ෂොට් එකක් මට පේන්නේ.......
    ඈත අතීතයේ දී ම, අපේ පිය මිතුරු මාතර කිඹුළා සහෝදරයා මෙයා ගේ වෝල් එකේ දාල ම තියනවා කතාව.......

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: :P:P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16898824 said:
    උඹ දිව දොට්ට දාන්නේ මොන ඇන්නෑවකට ද?????
    ඌ හිටිය නම් මේ වගේ බකබ්‍රහ්ම-ලොන්ත කොකටුවන් කුඩු පට්ටං කරලා........
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama mekata sarala pahadili kirimakin patan gannaam, Budu veema yanu visesha Rahath veemak kima scientifically kiyanna puluwan. Eka nisa api Rahath veema gana salaka balamu. Menna mea problem ekata answer eka dena kota , godak deval therevi. [ 1] Rahathun vahanse kenekuta sex feelings enne natha [2] Samahara Manasika or Kaika Rogin [patients] la innava sex feelings enne nathi. Ama Ledduth[patients] lath Rahath veladha ? No. If so why ? That is the difference between GREAT ZERO AFTER OVERCOME and BAD ZERO AFTER DESTROY .
     
    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    ශ්‍රී සද්දර්මය අහපන් ,අද පන්සල් වල ඉන්න ගොඩක් හාමුදුරුවරු සසර ගමන දිගු කරන්න උපකාර කරනව මිසක් කෙටි කරන්න උපකාර වෙන දර්ම දේශනා කරනව අඩුයි බන් .

    හරි දේ තෙරුම් ගන්න කල්යාන මිත්‍ර සම්පත්තිය ලැබෙවා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උඹ දිව දොට්ට දාන්නේ මොන ඇන්නෑවකට ද?????
    ඌ හිටිය නම් මේ වගේ බකබ්‍රහ්ම-ලොන්ත කොකටුවන් කුඩු පට්ටං කරලා........

    මට නම් එපා වෙලා මුං එක්ක සංවාද කරලා. මූ වගේ එවුන්ට අරුණයගේ තියරිය තමයි හරියන්නේ :P:P මව් ගුණ වර්ණනාව ;);)
    පී ඇස් - මම දිව එලියට දැම්මේ අර ඒ කිඹුලා පියා ද මොකක්ද කියපු නිසා :P:P:P
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    බුදු වීම රහත් වීම යන දේවාල් මිත්‍යාවන් වෙන්න බැරිද? ඒවා බොරු වෙන්න ඇති කියලා ඔයාලට හිතිලා නැද්ද? හුඟක් අයට දෙවියො කියන්නේ බොරු අපායන් කියන්නේ බොරු කියලා හිතිලා ඇති.ලෝදිය යම රජු මේ වගේ ඒවා බොරු කියලා හිතිලා ඇති.ඒවගේම ඇත්තටම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුනාද කියලා සැකයක් ඇතිවෙලා නැද්ද? මට හිතෙන අයට මිනිස්සු සීයට සීයක්ම පව් පින් සහ කර්මය දේවියන් ගැන විශ්වාසයක් නෑ.සැකයක් තමයි තියෙන්නේ.අ ඇති කියලා සමහරු සැකෙන් ඉන්නවා.නැත කියලා සමහරු සැකෙන් ඉන්නවා.

    :rofl::rofl: kisima sekayak ne...... mithyawa mokadda kiyana eka penawa potha balala weda karana un dekkama. :rofl: ara ahawal kena loke thetiyak kiwwa eka tama wishwasa karanawa ne ubala. :rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔබ තර්කයෙන් පිලිගන්න එක එහෙම පිලිගන්න එපා කියලා බුදුන්ම කියලා තියෙනවා.බොරුවක් වුනත් තර්කානුකූල වෙන්න පුලුවන්. තර්කය මගින් ඇත්ත දැන ගන්න බෑ.ඒක පිලිගත්ත දෙයක්

    ඒක තමා මූසලයෝ ඇහැවේ මොකක් මත පදනම්වද පිලිගන්න ඕන?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16898850 said:
    මට නම් එපා වෙලා මුං එක්ක සංවාද කරලා. මූ වගේ එවුන්ට අරුණයගේ තියරිය තමයි හරියන්නේ :P:P මව් ගුණ වර්ණනාව ;);)
    පී ඇස් - මම දිව එලියට දැම්මේ අර ඒ කිඹුලා පියා ද මොකක්ද කියපු නිසා :P:P:P
    තෝ හෙළ බස නොදන්නවට මම කුමක් නම් කරන්න ද කොකටුවෝ......
    පිය යනු ප්‍රිය යන සංස්කෘත වදනෙහි හෙළ ස්වරූපයයි.......
    තා එය නොදන්නවාට මට කම් කිම් දැ???:angry::angry:

    එඩිට්-
    සංවාද කරන්න නෙවෙයි සංවාස කරන්න තියෙන්නේ මේ වගේ බකබ්‍රහ්මයන් එක්ක......
     
    Last edited:

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    logic is not always right.මේක ලෝකයම පිලිගත්ත දෙයක්.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    තෝ හෙළ බස නොදන්නවට මම කුමක් නම් කරන්න ද කොකටුවෝ......
    පිය යනු ප්‍රිය යන සංස්කෘත වදනෙහි හෙළ ස්වරූපයයි.......
    තා එය නොදන්නවාට මට කම් කිම් දැ???:angry::angry:

    එඩිට්-
    සංවාද කරන්න නෙවෙයි සංවාස කරන්න තියෙන්නේ මේ වගේ බකබ්‍රහ්මයන් එක්ක......

    එසේම පිය යනු තාත්තා, පියා යන අර්ථයද ගෙන එන වදනකි :rolleyes::rolleyes::rofl::rofl:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    යමක් තර්කානුකූලව තියෙනවා ඒක සත්‍ය නොවන බව බුදුන් වහන්සේම කියලා තියෙනවා.ඒවගේම විද්‍යත්මක වුනා කියලත් ඒක සත්‍යම නෙවෙයි.විද්‍යවත් ඕන තරම් බොරු වෙනවා.වරදිනවා.හැම එකක්ම විද්‍යානූකූලව තර්කානුකූලව සත්‍යය ලෙස පිලිගන්නවනම් ඒක මිනිස්ම් මොලය සහ හැකියාවන් ගැන අධිතක්සේරුවක්.

    ඔව් විද්‍යාවත් බොරු වෙනවා... එත් යාලු බුද්ධ දේශනාව කවදාවත් බොරුවක් වෙන්නේ නෑ වෙලත් නෑ.. පුලුවන්නම් ඔප්පුකරන්න!!!
    :dull:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    logic is not always right.මේක ලෝකයම පිලිගත්ත දෙයක්.

    අපේ හිතේ නම් එහෙම කිසිම සැකයක් නෑ.

    උඹට දැන් බුදුරජාණන් වහන්සේ සත්‍යයක්, උන්වහන්සේගේ ධර්මය සත්‍යයක් කියල පිළිගන්න බැරි හේතුව මොකද්ද? උඹේ හිතේ සැකයද? :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16898869 said:
    එසේම පිය යනු තාත්තා, පියා යන අර්ථයද ගෙන එන වදනකි :rolleyes::rolleyes::rofl::rofl:
    මෙහි එය යෙදෙනුයේ පිය මිතුරු යන වදන ලෙසටය......
    එහි අදහස ප්‍රිය මිත්‍රයා යන්නය........

    දැන් තා මැක්කෙකු ලෙස මාගේ වාලාධියේ නොඑල්ලී මේ වානර පෝතකයා හා සසගයෙහි යෙදෙනු මනායැ.........:dull: