බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    පට්ට අලේ;16898762 said:
    අඩේ උඹට බුද්ධත්වය ගැන විතරද සැක ? නිකමට වත් හිතුනෙ නැද්ද උඹ ඔය තාත්ත කියල හිතං ඉන්න කෙනා ඇත්තටම උඹේ තාත්තද කියල. අම්ම කිව්වම මේ තාත්ත කියල, උඹ ඒක පිළිගන්නැතුව DNA Test එකක් කරල බැලුවද ?

    :D :D :D :D :D :D :D :yes: :yes: :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යමක් තර්කානුකූලව තියෙනවා ඒක සත්‍ය නොවන බව බුදුන් වහන්සේම කියලා තියෙනවා.ඒවගේම විද්‍යත්මක වුනා කියලත් ඒක සත්‍යම නෙවෙයි.විද්‍යවත් ඕන තරම් බොරු වෙනවා.වරදිනවා.හැම එකක්ම විද්‍යානූකූලව තර්කානුකූලව සත්‍යය ලෙස පිලිගන්නවනම් ඒක මිනිස්ම් මොලය සහ හැකියාවන් ගැන අධිතක්සේරුවක්.

    epic-facepalm-when-you-just-know-you-messed-up-demotivational-poster-1253705267.jpg
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For another example, Take a mountain. Now you can destroy the mountain by a Bulldozer. That is the ZERO AFTER DESTROY. Because there is no mountain after destroying the mountain by a bulldozer. But without destroying the mountain, if you climb up to the top of the mountain, then there is no mountain. That is the great ZERO AFTER OVERCOME. YOU CAN GUESS THE NIRVANA BY THAT TOP OF THE MOUNTAIN . THAT IS THE TOP OF THE MIND. THAT IS THE NIRVANA. THAT IS THE PLACE FOREVER RESIDENCE FOR BUDUN VAHANSE AND RAHATHUN VAHANSELA. TOP OF THE MOUNTAIN. [TOP OF THE MIND] . ATTHEDHA NOVE. NATTHEDHA NOVE. THAT IS THE GREAT ZERO AFTER OVERCOME. [TOP OF THE MIND.]
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙහි එය යෙදෙනුයේ පිය මිතුරු යන වදන ලෙසටය......
    එහි අදහස ප්‍රිය මිත්‍රයා යන්නය........

    දැන් තා මැක්කෙකු ලෙස මාගේ වාලාධියේ නොඑල්ලී මේ වානර පෝතකයා හා සසගයෙහි යෙදෙනු මනායැ.........:dull:

    මම මුගෙන් එකම ප්‍රශ්නේ තුන් පාරක් ඇහුවා මූ උත්තර දෙන්නේ නෑනේ.. :confused::confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16898903 said:
    මම මුගෙන් එකම ප්‍රශ්නේ තුන් පාරක් ඇහුවා මූ උත්තර දෙන්නේ නෑනේ.. :confused::confused:
    ඕව අහල වැඩක් නෑ මගේ පිය මිත්‍රයා.......
    මෙතුමා ඒ කලෙ දි ම නූක් කරන ලද වෘෂභ පෝතකයෙක්..........

    http://www.elakiri.com/forum/showthread.php?t=1137162
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මරනයෙන් මතු සිදුවන දෙය මොකක්ද කියලා ඔප්පු කරලා හෝ පැහදිලි වෙලා නෑ.පැහැදිලි නෑ.කවුරුත් හරියටම දන්නේ නෑ.ඒක නිසා ලෝකයේ මොන ආගමක දෙයක්වත් ඔප්පුවෙලා හෝ බොරු වෙලා නෑ.හෙට තව මිනිහෙක් ආගමක් ගෙනාවොත් ඒකත් බොරු වෙන්නෙත් නෑ.ඇත්ත වෙන්නෙත් නෑ.

    එතකොට බබෝ මෝහනය කියන්නේ මොකක්ද??? :rofl:
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    දැන් තා මැක්කෙකු ලෙස මාගේ වාලාධියේ*නොඑල්ලී මේ වානර පෝතකයා හා සසගයෙහි යෙදෙනු මනායැ.........

    *කිඹුලෙකුගේ වල්ල
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මෙහි එය යෙදෙනුයේ පිය මිතුරු යන වදන ලෙසටය......
    එහි අදහස ප්‍රිය මිත්‍රයා යන්නය........

    දැන් තා මැක්කෙකු ලෙස මාගේ වාලාධියේ නොඑල්ලී මේ වානර පෝතකයා හා සසගයෙහි යෙදෙනු මනායැ.........:dull:

    2.gif
    ඕකේ
    2.gif
     

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    mata nam peene "NOGOD" kiya kiya puluwan tharam buddahagamata mada gahana eka karanne :rofl::rofl::rofl:

    ay anith agm gana kathaa nokarannee???:eek::eek:
     
    Last edited:
    ඉස්සෙල්ලම මම අහන දේට උත්තර දිපංකෝ....

    උබට ෂුවර් ද නබියට අල්ලාව මිට් උනා කියන එක?
    ඕක බොරු කතාවක් වෙන්න බැරිද, මොකද වෙන කාටවත් මිට් වෙලා නැහැ නේ?

    අනික යේසුස් වහන්සේ මරණෙන් නැගිට්ට කියන එක, මොකද අද වෙනකන් කාටවත් එයාව හම්බ වෙලත් නැහැ නේ?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බුදු වීම රහත් වීම යන දේවාල් මිත්‍යාවන් වෙන්න බැරිද? ඒවා බොරු වෙන්න ඇති කියලා ඔයාලට හිතිලා නැද්ද? හුඟක් අයට දෙවියො කියන්නේ බොරු අපායන් කියන්නේ බොරු කියලා හිතිලා ඇති.ලෝදිය යම රජු මේ වගේ ඒවා බොරු කියලා හිතිලා ඇති.ඒවගේම ඇත්තටම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුනාද කියලා සැකයක් ඇතිවෙලා නැද්ද? මට හිතෙන අයට මිනිස්සු සීයට සීයක්ම පව් පින් සහ කර්මය දේවියන් ගැන විශ්වාසයක් නෑ.සැකයක් තමයි තියෙන්නේ.අ ඇති කියලා සමහරු සැකෙන් ඉන්නවා.නැත කියලා සමහරු සැකෙන් ඉන්නවා.

    සුකර පැටියෝ අනුන්ගේ ආගම් ගැන හොයන්නතිව ඔය කුපාඩි අල්ල සහ u උබලට නියම කරලා තියෙන දේවල් ඇත්තද බොරුද කියල හෙව්වොත් නරකද ?
    නිකමට වගේ උරු මස් ටිකක් කාල බලපන් :P:P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කවුද කාලෝ ෆොන්සේක මහත්තයද ඔය ප්‍රශ්නේ අහන්ඩ කිව්වේ?:D
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහර ප්‍රශ්න තියෙනවා තර්ක කරලා උත්තර හොයන්න බැරි. බුදුවීම, රහත්වීම, නිවන, දිව්‍ය ලෝකය, අපාය, අල්ලා, යෙහෝවා, මහසෝණා, රීරි යකා, හොල්මන් ... මේ ඔක්කොම විශ්වාසය මත පදනම් වෙච්ච දේවල්. තමන් කැමති නම් විශ්වාස කරන එකයි ඇත්තෙ.:rolleyes:
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    mekai machan umbata ohoma hithenne umba budu dahamata wada bawudda sahithya passe giyoth witharai...

    bawudda sahithya hadala thiyenen loke innea onima kenektea therennai...ex: widiyata 550 jathaka pothe katha baluwama ewa "ATHATHWIKA" gathiyak penawane namuth eka liyala thiyenne ekale hitiya "POTHA PATHA AKURU" gana wadi awabodayak nathi ayea wenuwen..namuth ada kale widiyata apita "POTHA PATHA AKURU" gana yam danumak thiyanwa e nisai e widiyata hithenne

    kata hari tharka karanne puluwan 550 jathake balala Ex: widiyata MAHOSHDA jathake baluwoth kata hari kiyanne puluwan WEDEHE rajathumage anith PANDITHYO(UPADESHAKAYO) 4 dena mahama maha modayo MAHOSHADA withrai nwanathi kiyala namuth REALITY baluwama ehema wenne na ne rajek kisi welawaka MODAYO ganne na ne UPADESHAKAYO widiyata...but e jathaka kathawen kiyawenne budun wahansege BUDDIMATH(GHANA PARAMAITHAW) ganane

    mamanm kiyanne umbata BAWUDDA SAHITHYA passe noya REAL budu dahama gana hoyanne ethakota oyatama therei oke ATHTHA NATHTHA :yes::yes::yes::yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    පට්ට අලේ;16898762 said:
    අඩේ උඹට බුද්ධත්වය ගැන විතරද සැක ? නිකමට වත් හිතුනෙ නැද්ද උඹ ඔය තාත්ත කියල හිතං ඉන්න කෙනා ඇත්තටම උඹේ තාත්තද කියල. අම්ම කිව්වම මේ තාත්ත කියල, උඹ ඒක පිළිගන්නැතුව DNA Test එකක් කරල බැලුවද ?

    නැකැත් රාල;16898775 said:
    විද්‍යාවත් බොරු වෙන නිසා හොයාගන්නම බැරිවෙයි.. :lol::lol::lol:

    :lol::lol::lol::lol: අල්ල ලිඳේ .. ජබුක්‌ :lol:
     
    Jul 7, 2014
    214
    74
    0
    අඩෝ බලහංකො ඇත්ත කිව්ව පාර මූ මාව රතු කරලා. :sorry::sorry::sorry:
    අනේ පුළුවන් උන් මාව ආයෙම නිල් කරල දියන්කො. :yes::yes::yes:
     
    • Like
    Reactions: Hiranchandima

    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    බුද්ධත්වය ඇත්තද බුද්ධත්වය බොරුද කියන සැකය අනිවාර්යෙන්ම ඇතිවෙන්න ඕන සැකයක් එන්නේ නැත්තම් මහායන ආගමට අනුව ඒ පුද්ගලයා එන්ලයිට්මන්ට් වෙන්නේ නෑ කියලා කියනවා.බුදු දහම අවබෝධ කරගන්න එයට එරෙහිව තර්ක කරන්න ඕන.සිතන්න ඕන. එහෙම නැතිව බුදුන් වහන්සේ දෙසුවා රහතහන් වහන්සේ දෙසුවා කියලා කාටවත් බාරගන්න බෑ.
    මටත් ඕන තරම් එහෙම හිතෙනවා.බුදුන් වහන්සේ පවා බුද්ධත්වය ලබාගන්නකම් බුද්ධත්වය ගැන සැකයක් තියාගෙන හිට්යේ.බුදු බව ලබා ගැනීමෙන් පසු තමයි එම සැකය දුරු වුනේ.ඒකනේ අර කියන්නේ තෘෂ්නාව නැමති කැනිමඩල මම බිඳ දැමුවා කියලා..අල්ලා ගැන සැකයක් ඇති කරගන්න ඉස්ලාම් ආගමේ තහනම්.ඒ වගේම බුදු බව බුදුන් ගැන සැකයක් ඇති කරගැනීම පවක් කියලා හිතන මෝඩයන් ඉන්නවා.
     
    Last edited: