ඩෙස්ටිනි ෆවුන්ඩ් ගේ හොර ෂොට් එකක් මට පේන්නේ.......
ඈත අතීතයේ දී ම, අපේ පිය මිතුරු මාතර කිඹුළා සහෝදරයා මෙයා ගේ වෝල් එකේ දාල ම තියනවා කතාව.......
නයි කයිද රොස් පාන්!!
අප්පටසිරි!කිබුලත් එහෙනම් මාතර


ඩෙස්ටිනි ෆවුන්ඩ් ගේ හොර ෂොට් එකක් මට පේන්නේ.......
ඈත අතීතයේ දී ම, අපේ පිය මිතුරු මාතර කිඹුළා සහෝදරයා මෙයා ගේ වෝල් එකේ දාල ම තියනවා කතාව.......


මම මාතර නෙවෙයි බං.....ජේමිස්බන්ඩා007;16901726 said:නයි කයිද රොස් පාන්!!
අප්පටසිරි!කිබුලත් එහෙනම් මාතර

මම මාතර නෙවෙයි බං.....
මගේ මුල් ගම අම්බලන්ගොඩ......
ඔය කියන්නේ මාතර කිඹුළා කියල බුවෙක් හිිටිය මේකේ........අන්න ඌ ගැන මම කිව්වේ..........


බුදු කෙනෙකුට ලෝකයක් මවන්න පුලුවන්.බුද්ධශක්තියෙන් කරන්න බැරි දෙයක් නෑ කියලා කියන්නේ.බුද්ධ ශක්තිය එතරම් බලවත්ලු.බුදුන් වහන්සේ රන් මාලිගාවක් මවාගෙන හිටියා කියලා කියනවා.බුදුන් වහන්සේට මැවීමේ ශක්තියක් තියෙනවා.මාගන්දියා බිසව බන අහන්න ආවහම බුදුන් වහන්සේ ලස්සන කාන්තාවක් බුදුන්ට පවන් සලනවා මැව්වා කියලා තියෙනවා.ඒ කියන්නේ බුදුන්ට මිනිස්සු මවන්න පුලුවන්.
mata nam penenne uba buddagama danneth nehe Physics danneth nehe. habeyi porak wenna nam one wageyi.



යමක් තර්කානුකූලව තියෙනවා ඒක සත්‍ය නොවන බව බුදුන් වහන්සේම කියලා තියෙනවා.ඒවගේම විද්‍යත්මක වුනා කියලත් ඒක සත්‍යම නෙවෙයි.විද්යවත් ඕන තරම් බොරු වෙනවා.වරදිනවා.හැම එකක්ම විද්‍යානූකූලව තර්කානුකූලව සත්‍යය ලෙස පිලිගන්නවනම් ඒක මිනිස්ම් මොලය සහ හැකියාවන් ගැන අධිතක්සේරුවක්.
මරනයෙන් මතු සිදුවන දෙය මොකක්ද කියලා ඔප්පු කරලා හෝ පැහදිලි වෙලා නෑ.පැහැදිලි නෑ.කවුරුත් හරියටම දන්නේ නෑ.ඒක නිසා ලෝකයේ මොන ආගමක දෙයක්වත් ඔප්පුවෙලා හෝ බොරු වෙලා නෑ.හෙට තව මිනිහෙක් ආගමක් ගෙනාවොත් ඒකත් බොරු වෙන්නෙත් නෑ.ඇත්ත වෙන්නෙත් නෑ.
Misa dutu pudgalayan loke one tharam innawa. Meke inna mole thiyena ayatai mama me kiyanne. Wadk nathi maathruka walata uththara deela paw purawa ganna epa.

එළකිරි කොල්ලෙක්;16907984 said:බුදු දහම ගැන නම් කවදාවත් සැකයක් ඇති වෙලා නෑ. මොකද උගන්නන හැම දේම ඇතුලෙ තාර්කික බවක් තියනවා.

වෙල් සේඩ්නෑ.......
කිසිම දවසක හෝ වෙලාවක නෑ.....
හේතුව - ඒ වගේ සාරවත්, බොරු නොවුණු, අතිශය තර්කිණුකූල සහ විද්‍යාත්මක සත්‍යයක් සහිත මාර්ගයක් වෙන කිසිම කෙනෙක් වදාරල නැති නිසා. කාගෙවත් ඇගේ එල්ලෙන්නේ නැතුව විමුක්තිය සලස ගන්න ක්‍රමවේදය තියෙන්නේ මේ විද්‍යාත්මක දේශනාවෙ විතරක් නිසා. ඒ වගේ දේශනාවක්, දර්ශනයක් අහසින් පහත් වෙන්න බෑ. මනෝ විකාරයක් විදියට එන්නත් බෑ, සර්ව බලධාරී සේවත්වයක් වගේ....ඒ වගේ දර්ශනයකට ඒ දර්ශනය ප්‍රකාශ කළ අයෙක් ඉන්න ඕන.....ඒ බුදුන්වහන්සේ........
ඒ නිසා බුද්ධත්වය ගැනවත්, බුදුන්වහන්සේ ගේ පැවතීම ගැනවත් කිසිම සැක සංකාවක් නෑ........
ඇයි අවුල් ද?????
වෙල් සේඩ්
බුදු වීම රහත් වීම යන දේවාල් මිත්‍යාවන් වෙන්න බැරිද? ඒවා බොරු වෙන්න ඇති කියලා ඔයාලට හිතිලා නැද්ද? හුඟක් අයට දෙවියො කියන්නේ බොරු අපායන් කියන්නේ බොරු කියලා හිතිලා ඇති.ලෝදිය යම රජු මේ වගේ ඒවා බොරු කියලා හිතිලා ඇති.ඒවගේම ඇත්තටම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුනාද කියලා සැකයක් ඇතිවෙලා නැද්ද? මට හිතෙන අයට මිනිස්සු සීයට සීයක්ම පව් පින් සහ කර්මය දේවියන් ගැන විශ්වාසයක් නෑ.සැකයක් තමයි තියෙන්නේ.අ ඇති කියලා සමහරු සැකෙන් ඉන්නවා.නැත කියලා සමහරු සැකෙන් ඉන්නවා.



සාමාන්‍යයෙන් ඒ වගේ ගොබ්බයෙක් සැකය නැති කරගන්න බලන්නේ නැහැ.. ගොන් තර්ක දදා කාලේ කනවා විතරයි. 
