බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    කෑප්ටන් Jack Sparrow;16898996 said:
    ඉස්සෙල්ලම මම අහන දේට උත්තර දිපංකෝ....

    උබට ෂුවර් ද නබියට අල්ලාව මිට් උනා කියන එක?
    ඕක බොරු කතාවක් වෙන්න බැරිද, මොකද වෙන කාටවත් මිට් වෙලා නැහැ නේ?

    අනික යේසුස් වහන්සේ මරණෙන් නැගිට්ට කියන එක, මොකද අද වෙනකන් කාටවත් එයාව හම්බ වෙලත් නැහැ නේ?
    :lol:කදුලුත් ආවා:lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :shocked::shocked::lol::lol::lol:;):cool::cool:
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    පට්ට අලේ;16898762 said:
    අඩේ උඹට බුද්ධත්වය ගැන විතරද සැක ? නිකමට වත් හිතුනෙ නැද්ද උඹ ඔය තාත්ත කියල හිතං ඉන්න කෙනා ඇත්තටම උඹේ තාත්තද කියල. අම්ම කිව්වම මේ තාත්ත කියල, උඹ ඒක පිළිගන්නැතුව DNA Test එකක් කරල බැලුවද ?

    :rofl::rofl::lol::lol::lol:
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    තෝ බෞද්ධයෙක් වෙන්නේ කොහොමද බුදුන් ගැන වත් පැහැදීමක් නැත්නම්?

    බුදු කෙනෙක් දකින්නේ නැතිව පැහදීමක් ඇති කරගන්න බෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පට්ට අලේ;16898762 said:
    අඩේ උඹට බුද්ධත්වය ගැන විතරද සැක ? නිකමට වත් හිතුනෙ නැද්ද උඹ ඔය තාත්ත කියල හිතං ඉන්න කෙනා ඇත්තටම උඹේ තාත්තද කියල. අම්ම කිව්වම මේ තාත්ත කියල, උඹ ඒක පිළිගන්නැතුව DNA Test එකක් කරල බැලුවද ?

    :shocked::shocked::shocked::lol::lol: ඒකත් සිරා තමයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බුදු කෙනෙක් දකින්නේ නැතිව පැහදීමක් ඇති කරගන්න බෑ.

    පැහැදීමක් නැත්නම් වෙන ආගමකට පලයන් කෝ, ඇයි වදේ තෝව අපි අල්ලගෙන ඉන්නවයි. :lol:
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    :shocked::shocked::shocked::lol::lol: ඒකත් සිරා තමයි.

    මේ ලෝකයේ ග්‍රහලෝක ට්‍රිලියන ගානක් තියෙනවා.අඩුම ගානේ මිනිසුන් ඉන්න ග්‍රහලෝක බිලියන ගානවත් ඇති.බුදුන් වහන්සේලා සත්‍යනම් අඩුම ගානේ ඒ ග්‍රහලෝකයක ඉන්න බුදු කෙනෙක් හරි අපේ ග්‍රහලෝකයට වඩින්න ඕන නේද?වෙන ගැලක්ෂි වල ඉන්න බුදුවරු අනෙක් ගැලක්ෂි වලට වඩින්නේ නැත්තේ මොකද?අඩුම ගානේ ඇවිල්ලා ඉන්නවා කියලා හරි පෙන්වලා යන්න පුලුවනිනේ.ලෝකයේ තියෙන ජීවය තියෙන ලෝක ගනන් කරාම අඩුම ගානේ මේ වෙනකොට බිදුවරු මිලියන ගානක් විවිධ ලෝකවල ඉන්න ඕන.
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්නේ බුදු දහම ගැන දන්නේ නැති, වගේම දෙයක් ගැන හොයන්නෙ බලන්නෙ නැතුව කතා කරන අමනයන්ට පමණයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ ලෝකයේ ග්‍රහලෝක ට්‍රිලියන ගානක් තියෙනවා.අඩුම ගානේ මිනිසුන් ඉන්න ග්‍රහලෝක බිලියන ගානවත් ඇති.බුදුන් වහන්සේලා සත්‍යනම් අඩුම ගානේ ඒ ග්‍රහලෝකයක ඉන්න බුදු කෙනෙක් හරි අපේ ග්‍රහලෝකයට වඩින්න ඕන නේද?වෙන ගැලක්ෂි වල ඉන්න බුදුවරු අනෙක් ගැලක්ෂි වලට වඩින්නේ නැත්තේ මොකද?අඩුම ගානේ ඇවිල්ලා ඉන්නවා කියලා හරි පෙන්වලා යන්න පුලුවනිනේ.ලෝකයේ තියෙන ජීවය තියෙන ලෝක ගනන් කරාම අඩුම ගානේ මේ වෙනකොට බිදුවරු මිලියන ගානක් විවිධ ලෝකවල ඉන්න ඕන.

    උබට දැන් සැරයක් කිව්වේ, පැහැදීමක් නැත්නම් වෙන ආගමකට පලයන් කෝ. :)
    උබ මෙතන අනුන්ගේ කාලේ කන එකයි, ලේ පුච්චන එකයි විතරයි කරන්නේ.
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    පැහැදීමක් නැත්නම් වෙන ආගමකට පලයන් කෝ, ඇයි වදේ තෝව අපි අල්ලගෙන ඉන්නවයි. :lol:

    ඒවගෙත් ජීවමානව බලන්න පුලුවන් එකෙක් නෑනේ.අල්ලාව බලාගන්න බෑ.ජෙසූස් ඒන්ජල්ස්ලා පේන්නේ නෑ. විෂ්නු පේන්න එන්නේ නෑ.ඔය එක්කෙනෙක් හරි ඇවිල්ලා අපි ඉන්නවා කියලා පෙන්නුවොත් මම ඒ ආගමට යනවා.අල්ලා ඇවිල්ලා මට කීවොත් ඔන්න මම අල්ලා කියලා මම මුස්ලිම් ආගමට යනවා.ජේසු ඇවිල්ලා කීවොත් ක‍තෝලික වෙනවා.විෂ්නු ආවොත් හින්දු වෙනවා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒවගෙත් ජීවමානව බලන්න පුලුවන් එකෙක් නෑනේ.අල්ලාව බලාගන්න බෑ.ජෙසූස් ඒන්ජල්ස්ලා පේන්නේ නෑ. විෂ්නු පේන්න එන්නේ නෑ.ඔය එක්කෙනෙක් හරි ඇවිල්ලා අපි ඉන්නවා කියලා පෙන්නුවොත් මම ඒ ආගමට යනවා.අල්ලා ඇවිල්ලා මට කීවොත් ඔන්න මම අල්ලා කියලා මම මුස්ලිම් ආගමට යනවා.ජේසු ඇවිල්ලා කීවොත් ක‍තෝලික වෙනවා.විෂ්නු ආවොත් හින්දු වෙනවා

    Scientology තියෙන්නේ ඒකට පලයන් එහෙනම්. :)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට නම් මේ වගේ ඒවාට උත්තර දෙන්ඩ දැන් කම්මැලි. බුද්ධාගමෙන් වැඩ ගන්ඩ පුළුවන් පින් කරපු අයට.
    හොර බොරු නොකරපු අයට.
    තමන් අනිත් අයව රවට්ටනවා නම් ඌ හිතන්නේ අනිත් අයත් තමන් රවට්ටනවා කියල කොච්චර හොදා කලත්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ලෝකයේ ග්‍රහලෝක ට්‍රිලියන ගානක් තියෙනවා.අඩුම ගානේ මිනිසුන් ඉන්න ග්‍රහලෝක බිලියන ගානවත් ඇති.බුදුන් වහන්සේලා සත්‍යනම් අඩුම ගානේ ඒ ග්‍රහලෝකයක ඉන්න බුදු කෙනෙක් හරි අපේ ග්‍රහලෝකයට වඩින්න ඕන නේද?වෙන ගැලක්ෂි වල ඉන්න බුදුවරු අනෙක් ගැලක්ෂි වලට වඩින්නේ නැත්තේ මොකද?අඩුම ගානේ ඇවිල්ලා ඉන්නවා කියලා හරි පෙන්වලා යන්න පුලුවනිනේ.ලෝකයේ තියෙන ජීවය තියෙන ලෝක ගනන් කරාම අඩුම ගානේ මේ වෙනකොට බිදුවරු මිලියන ගානක් විවිධ ලෝකවල ඉන්න ඕන.

    oya dewal me wage thead wala danna epa bn. uththara labenne naha. habai okatath uththarayak hadanna bari kamak naha.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නම් මේ වගේ ඒවාට උත්තර දෙන්ඩ දැන් කම්මැලි. බුද්ධාගමෙන් වැඩ ගන්ඩ පුළුවන් පින් කරපු අයට.
    හොර බොරු නොකරපු අයට.
    තමන් අනිත් අයව රවට්ටනවා නම් ඌ හිතන්නේ අනිත් අයත් තමන් රවට්ටනවා කියල කොච්චර හොදා කලත්

    :lol::lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    තමන්ගේ අදහස කියල කතාකරන්න පුළුවන් තැනක් නෙමෙයි එළකිරි කියන්නේ.
    මේකේ තරම් පණ්ඩිතයෝ වෙන එක සයිට් එකකවත් නැ ..
    උබ දෙවියන් විශ්වාස කරනවද නැද්ද ආගමක් විශ්වාස කරනවද නැද්ද කියන එක තනියෙන් පොත පත කියවල ඉගෙන ගනින්.දැන් තොට බලාගන්න පුළුවන් සෙට් එක එන හැටි .
    පි . ඇස : මටනම් පිළිගන්න පුළුවන් එකම දර්ශනය බුද්ධ දර්ශණය විතරයි
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    කාලාම සුත්‍රය

    කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ක්ෂත්‍රීයයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.

    “වහන්ස කේසපුත්තයට එන ඇතැම් මහන බමුණෝ ඇත. ඔවුහු ඔවුන්ගේ ලබ්ධියම (ආගම,ඇදහීම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ඇදහීම, විශ්වාසය සමග ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. වහන්ස අන්‍ය වූ වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝද කෙසපුත්තයට එති. ඔවුහුද ඔවුන්ගේ ලබ්ධියම (ආගම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති. භාග්‍යවතුන් වහන්ස එහෙයින් අපට මේ මහණ බමුණන් අතරින් කවරෙක් නම් සත්‍යය කියයිද, කවරෙක් නම් බොරු කියයිද යි, සැක ඇතිවේය.” යනුවෙනි.

    එවිට භාග්‍යවතුන් වහන්සේ කාලාමයන්ට මෙසේ කීහ. “තොප විසින් සැක කරන්නට සුදුසුමය. විචිකිච්ඡා කරන්නට සුදුසුමය. සැක කටයුතු තැනම තොපට සැකය උපන්නේය. කාලාමයෙනි තොපි අසව.

    තොප,
    1.අනුශ්‍රව කතාවෙන් නොගනුව -(මා අනුස්සවෙන), – ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව .

    2.පරම්පරා කථායෙනුද නොගනුව (මා පරම්පරාය), – පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව,

    3.තෙල මෙසේ වීලයිද නොගනුව, (මා ඉතිකිරාය), – යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව,

    4.අපගේ පෙළ හා යෙදෙතියිද නොගනුව, (මා පිටක සම්පදානෙන), තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව,

    5.තර්කග්‍රාහයෙන්ද නොගනුව, (මා තක්ක හේතු), හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව,

    6.න්‍යායග්‍රහයෙන්ද නොගනුව, (මා නය හේතු), හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව,

    7.ආකාර පරිවිතර්කයෙන්ද නොගනුව, (මා ආකාර පරිවිතක්කෙන), යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව,

    8.අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා ගැලපේ යයිද නොගනුව, (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව,

    9.භව්‍යරූප්‍යතාවෙන්ද නොගනුව, (මා භබ්බරූපතාය), මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව,
    10.මේ මහණ අපට ගුරු යයිද නොගනුව, (මා සමණෝ නො ගරොති), තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව,

    මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහතකී නිර්ණායක දහය මත පමණක් පදනම්ව සත්‍ය අසත්‍ය තීරණය නොකළයුතු බවට අවවාද දුන් සේක.