බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    තව ප්‍රශ්නයක් තියනව. ජම්බුද්වීපය කියන්නෙ දූපතක් නම් ලංකාවෙ කොටසකට විතරක් ජම්බුද්වීපය කියන්න බෑනෙ.
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    තව ප්‍රශ්නයක් තියනව. ජම්බුද්වීපය කියන්නෙ දූපතක් නම් ලංකාවෙ කොටසකට විතරක් ජම්බුද්වීපය කියන්න බෑනෙ.
    okata eka eka ayage artha kathana thiyenawa ewagema poduwe janbudvipaya kiyala mulu ratama hadunwapu thanuth thiyenawa. anna e nisai danatah adyana departha menthuwen nikuth karana lankawata kiyana nam athulath prakashanye tawmath e nama thiyenne. e wagema aman ara kalin sadahan karala thiebune lankawe bedima sidda wel athibuna akaraya lanka puraya ha janbudvipaya kiyala. poddak ithihasa poth aragena baluwoth e sambandawa hoya ganna apahasu na.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේ බව සොයාගෙන ඇත්තේ අන් කිසිවෙක් නොව, මාගේ ගම් පළාත වන මීවනපළානේ දී ඉපදී පසුකාලයේදී පැවිදි වූ, අප කරුවුරුත් දන්නා මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විසිනුයි. උන්නාන්සේ වඩාත් කුප්‍රකට වූයේ "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය" බව ප්‍රකාශ කිරීමත් සමගයි. පහත දැක්වෙන්නේ උන්නාන්සේ විසින් රචිත එහි දෙවන කොටස.
    4.jpg

    ඔබට මේ කතාව පැහැදිළි ඇති. තාමත් පැහැදිළි මදි අයට සරළව මෙලෙස විස්තර කරන්නම්.

    මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විස්තර කළ විදියට, බුදු කෙනෙක් පහළ වන්නේ දැන් ශ්‍රී ලංකාව විදියට හැඳින්වෙන අපේ හෙළබිමේය. එසේම ලෝකයේ යහපත් කෙළවර හෙළබිමේ තිබෙන අතර ඒකේ අනික් කෙළවර තියෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණයේය. බුදුරදුන් පිටදුන් හිරිවඩුන්න බෝධිය හෙවත් බුද්ධත්වයට පත් වූ තැනට ප්‍රතිවිරුද්ධ තැන බර්මියුඩා ත්‍රිකෝණයයි.

    තවත් පැහැදිළිව කියනවනම් , "ලෝක ගෝලයේ බර්මියුඩා ත්‍රිකෝණය තිබෙන තැනට හරියටම අනික් පැත්තේ තමයි බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත් වුණේ"

    කවුරුවත් වර්ගපූර්ණිකාවට විරුද්ධව අවි අමෝරා ගන්න එපා. මේ කතාව මම නෙමෙයි කියන්නෙ, මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ සහ උන්න්නාන්සේගේ ගෝල බාලයනුයි. මම ඉතින් ඒ ගැනත් සුපුරුදු පරිදි හෙළගවේශණය කරල ඉවර වෙලා හෙළුවෙන් වනන්නයි (හෙළුවෙන්=එළුවෙන්=සිංහලෙන් වර්ණනාකරන්නයි) මේ සූදානම.

    අපි බර්මියුඩා ත්‍රිකෝණයට අනික් පැත්ත කුමක්ද කියා බලමු. වෙබ් අඩවි වලින් ඒ ගැන තොරතුරු සොයද්දී මෙවැනි දෙයක් දැනගැනීමට පුළුවන්.

    When you visit the coastal region of Western Australia you are standing on the Antipode (opposite side) of the Bermuda Triangle!
    If the earth were a glass ball and you were able to see through it to the other side what would you find directly beneath your feet? The Island of Bermuda is almost directly opposite Fremantle, Rottnest Island (Perth Metro Area). The Triangle includes the greater part of the West Australian coastline. When visiting this region of Western Australia you are literally on the 'Other Side' of the infamous Bermuda Triangle!
    source: http://www.americandownunder.com/phantom/BermudaSouth/bsgeo.asp

    ඊට අමතරව ඔබටම මේ ගැන පොඩි පර්යේෂණයක් කරන්න පුළුවන්. www.antipodemap.com/ යනුවෙන් හැඳින්වෙන්නේ ලෝකයේ අනික් පැත්ත කුමක්ද කියල විද්‍යාත්මකව ගණනය කරන එක්තරා වෙබ් අඩවියක්. (මේ වගේ වෙබ් අඩවි ඕනැ තරම් තිබෙනව). අපි බලමු එහි ප්‍රතිඵලය.

    janbudvipaya.jpg

    දැන් මෙතන පොඩි පරස්පරතාවයක් තිබෙනව කියල ඔබට හිතෙන්න ඇති. එනම්, හෙළ බිම හැර අන් කිසිම තැනක බුදු කෙනෙකුගේ බුද්ධත්වයට පත් වීම සිදු නොවන බව ඉහත පොතේ උදෘතයේ දැක්වෙනවානේ. නමුත් ඉහත ප්‍රතිඵල අනුව අපට පෙනෙන්නේ බුදුන් බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බවයි.

    කලබල වෙන්න කරි නෑ. මෙන්න මේ වෙලාවෙදි අපට දෙයියෙක් වගේ අරිසෙන් අහුබුදු වන් පිහිට වෙනව. අරිසෙන් අහුබුදුවන්ට අනුව මුළු ලෝකයම ශිෂ්ටාචාර කරලා තියෙන්නේ අපේ හෙළුවන් විසිනුයි. ඒ අනුව බුද්ධ කාලයේදී බටහිර ඕස්ට්‍රේලියාව අපගේ හෙළයේ කොටසකි. බොරුයි කියල හිතෙනවනම් එහෙම නෑ කීමට තිබෙන සෙල් ලිපි පෙන්වන්න. ඒ වගේම මූදෙ යට බෝ ගස් වැවුණද වැනි මෝඩ ප්‍රශ්න එහෙමනම් අහන්න එපා.

    හෙළුවනි, අපට මෙය අගනා සොයාගැනීමක් නොවේද? ශ්‍රී රාවණයන් ගැන ආඩම්බර වීම මදකට නවතා දමා බටහිර ඕස්ට්‍රේලියාව අපේ හෙළයේ කොටසක් වීම ගැනත් අපි ආඩම්බර වෙමු. දැන් බුද්ධගයාව වන්දනා කරන්න කියල යනවනම්, අපේ මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ පවසන විදියට ඔය වන්දනා නඩ යන්න ඕනැ බටහිර ඕස්ට්‍රේලියාවටයි
    .
    :lol::lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මෙතන ලොකු පටලැවිල්ලක් තියනව. මට කියන්න බෑ බුදුන් ලංකාවෙ ඉපදුනා කියන එක ඇත්තක් කියලවත් බොරුවක් කියලවත්. .......................................................................................................................................හුගක් අය කියනව බුද්ධත්වය ලැබුවෙ හිරිවඩුණ්න බෝධිය ළග කියල ඒත් වහරක ස්වාමින් වහන්සේ කියන විදිහට ඒ බුද්ධත්වය ලැබුවෙ හිරිවඩුණ්න බෝධිය ළග නෙමේ.

    වහරක කියන්නේ අනිත් බොරුකාරයා. ඌත් එකයි මූත් එකයි!
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගුරුත්වාකර්ෂනේ අඩු උනා කියල ඒක බුදු හාමුරුවන්ට සම්බන්ධ වෙන්නෙ කොහොමද? අදාල නැති කතා කියන්න එපා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සුද්දො ඇවිල්ල ලංකාවට කරපු විනාස තමයි. අපි අද මෙ අත්විදින්නෙ. සීගිරිය හොයාගනිපු එකා.. බෙල් ද මොකාද.... උ දැනගත්ත රහස් සේරම අපට හෙලි කරෙ නැ. අපට නිකන් පිත්තල කැලි ටිකක් තියලා. රන් රිදී, මැනික් වර් ග ඔක්කොම බ්‍රිතාන‍යට අරන් ගිය. සෙනරත් පරනවිතාන මහත්තය පෙරදෙනිය campus එකෙ කරපු අන්තිම දෙශනයෙදි කියනව මම් මෙ රටෙ පුරවිද්‍යා කොමසරිස් වෙල වැඩ කලෙ හිතට එකගව නෙවේ කියල. එතුම ඇත්ත දන්නව. එකයි එහෙම කියල තියන්නෙ
    එදා රට පාවල දුන්නෙ නැත්නම් මෙ කිසි කරදරයක් නැ. පාවල දෙන්නො එදත් හිටිය අඩත් ඉන්නව.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    sahathika attha... bell ape dewal hoyaagattha wagema ithihase wikurthu kalaa.

    සුද්දො ඇවිල්ල ලංකාවට කරපු විනාස තමයි. අපි අද මෙ අත්විදින්නෙ. සීගිරිය හොයාගනිපු එකා.. බෙල් ද මොකාද.... උ දැනගත්ත රහස් සේරම අපට හෙලි කරෙ නැ. අපට නිකන් පිත්තල කැලි ටිකක් තියලා. රන් රිදී, මැනික් වර් ග ඔක්කොම බ්‍රිතාන‍යට අරන් ගිය. සෙනරත් පරනවිතාන මහත්තය පෙරදෙනිය campus එකෙ කරපු අන්තිම දෙශනයෙදි කියනව මම් මෙ රටෙ පුරවිද්‍යා කොමසරිස් වෙල වැඩ කලෙ හිතට එකගව නෙවේ කියල. එතුම ඇත්ත දන්නව. එකයි එහෙම කියල තියන්නෙ
    එදා රට පාවල දුන්නෙ නැත්නම් මෙ කිසි කරදරයක් නැ. පාවල දෙන්නො එදත් හිටිය අඩත් ඉන්නව.
     
    • Like
    Reactions: sgrdk1

    සීගිරියෙ තිබ්බ දේවල් එංගලන්තෙට අරන් ගිය කතාව වෙන්න පුලුවන්. ඒත් ඔය ටික එදා අපිට හම්බ උනත් මේ රටේ මහලොකු වෙනසක් වෙන්නෙ නෑ. ඒත් අපි තුන්වෙනි ලෝකෙම තමා. මිනිහෙක්ට කෝටිපතියෙක් වෙන්න ඒ ටික ඇතිවෙයි රටක් දියුණු කරන්න රන් රිදී වලින් බෑ. ඔය කතාව බුදු හාමුදුරුවන්ගෙ උපතටත් කොහෙත්ම සම්බන්ධ නෑ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සුද්දො ඇවිල්ල ලංකාවට කරපු විනාස තමයි. අපි අද මෙ අත්විදින්නෙ. සීගිරිය හොයාගනිපු එකා.. බෙල් ද මොකාද.... උ දැනගත්ත රහස් සේරම අපට හෙලි කරෙ නැ. අපට නිකන් පිත්තල කැලි ටිකක් තියලා. රන් රිදී, මැනික් වර් ග ඔක්කොම බ්‍රිතාන‍යට අරන් ගිය. සෙනරත් පරනවිතාන මහත්තය පෙරදෙනිය campus එකෙ කරපු අන්තිම දෙශනයෙදි කියනව මම් මෙ රටෙ පුරවිද්‍යා කොමසරිස් වෙල වැඩ කලෙ හිතට එකගව නෙවේ කියල. එතුම ඇත්ත දන්නව. එකයි එහෙම කියල තියන්නෙ
    එදා රට පාවල දුන්නෙ නැත්නම් මෙ කිසි කරදරයක් නැ. පාවල දෙන්නො එදත් හිටිය අඩත් ඉන්නව.

    සුද්ද කරපු හින්ද මෙහෙම හරි තියෙනවා. ඌ තමයි අපේ වල් වැදිච්ච් නටබුන් හොයාගෙන පුරා විද්‍යා දෙපර්තුමේන්තුවක් හදල ඒවා සංරක්ෂනය කලේ. ඌ හොරකන් කලා තමයි වටින දෙවල්. ඒ වුනාට මේ රටේ ඉන්න ගොන්නු දිහා බැලුවහම, ඔය වහරක, මීවණපලානේ වගේ හොර ගනයොන්ට වදින මෝඩයෝ දිහා බැලුවහම ආයි සුද්දෙක් ඇවිල්ල අපිට ගේම දෙන්ඩ ඔනේ නෑ. ඒ ගොන්නු ටික තියෙන ආගමත්, රටත්, ඉතිහාසයත් කාලා ඔක්කොම විනාස කරයි.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ධර්මාශෝක රජතුමා බුද්ද පරිනිර්වනයෙන් අවුරුදු 200 කට වගෙ පස්සෙ ධර්ම සන්ගයායනයක් කරපු එකයි, ආසියවට බුදුදහම පැතිරවපු එකයි,බුදුන්වහන්සේ ඉපදුන , බුදු වුන, පිරිනිවන් වුන තැන් වල අශොක කුලුනු හදල , තවත් වැදගත් ස්ථාන ලකුනු කරල විහාර ආරම කරපුව බොරුද ? මහින්ද මහ රහතන් වහන්සේ ලන්කවට බුදුදහම අරන් එනකොට ලන්කවෙ බුදු දහම තිබුන කියලද කියන්නෙ ?

    අපෙ රටෙ අවුරුදු 200 කට වගෙ කලින් හිටපු රජ කෙනෙක් හෝ වැදගත් පුද්ගලයෙක් ගැන තාම අපිට මතකෙ තියෙන්න පුලුවන් නෙද ? කට කතවලින් හරි ලිඛිත දෙවල් වගෙ. ඉතින් බුද්ද පරිනිර්වනයෙන් අවුරුදු 200 කට පස්සෙ රජ උන අශොක රජතුමට වරදින්න විදිහක් නෑනේද ?

    පිස්සෙක්ගෙ පොතක තිබුන පලියට ඔව ඔහොම ගෙඩිය පිටින් අත අරින්න එපා.උබ කරන්නෙ මහ පව් වැඩක් .උබ බුද්දාගමෙ කෙනෙක් වෙන්න බෑ.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    ubatath puluwan matath puluwan oya wage kawi hadanna nedha ? anika oka hadala thiyenne '' rawana sohoyuro '' kiyala kattiyak , wargapurnikawa , Dr mirando , wage kattiya mokak hari rataka namak aragena eka sinhalen explan karanna hadanwa ,lankawen thamai mulu loketama shishta charaya giye kiyala penanna , okunge baila ahanna tharam minissu okkoma moda na ban .:lol::lol:

    rawana rajathuma ape rate hitapu great king kenek wenna puluwan na kiyanne na eth me pisso kiyana widihata dewal nam mama piliganne na .
     
    man nam ban budda agame newe mokada budun kohewath agamak gana deshana karala na anika budun kiyanne siyaluma agam prathikshepa kala uththayek eka uthum niwanata deshana kala darmaya misa magic matha padanam una gamak newe.

    ilaga eka uba oya kiyanne ashoka tamlipi gana wenna athi,
    harima sarai sahodaraya mehema katha koranan kaliyen issela oya danan ithihasewath kariyata kiyopalla. kauda oya ashoka tam lipi hoyagaththe / haduwe eke thiyena akuru monada e soyaganima athtahtama piligath sakshiyakda kiala.

    mokada ada wena kota ewa boru kiyala oppu wela iwarai. sellipi wacha athkarala liyanawa ?? ewage oya bambuwa hoya gaththa ekage siyaluma soyaganin borui kiyala oppu wela anthimata uta usavi gihin uge job ekath nathi una. oni nam e nadu warthawa dannam man.

    indiyawe kisima ithihasa pothakin budun pilibada sakshi hodarmashoka pilibada sakshi thiyenawada ? mokada darmashoka kiana charithe hadanne ape mahawansen karunu aragena mokada mahawanse vithari darmashoka kenek gana sadanwena ekama potha (lankawe wen ithihasa poth wala inna ida thiyenawa). indiyawe kisima pothaka darmashoka gana na. ewagema aniwaryayen pahadili sakshi pennanna puluwan lankawe bududahama kiyana eka amuthuwen hadunwa dunnena kiyana eka gana. anika muhidhu maharahathan wahanse indiyawen lanwata budu dahama genawi kiyala oppu kala haki kisdu sakshiyak wenam penwanna
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    ubatath puluwan matath puluwan oya wage kawi hadanna nedha ? anika oka hadala thiyenne '' rawana sohoyuro '' kiyala kattiyak , wargapurnikawa , Dr mirando , wage kattiya mokak hari rataka namak aragena eka sinhalen explan karanna hadanwa ,lankawen thamai mulu loketama shishta charaya giye kiyala penanna , okunge baila ahanna tharam minissu okkoma moda na ban .:lol::lol:

    rawana rajathuma ape rate hitapu great king kenek wenna puluwan na kiyanne na eth me pisso kiyana widihata dewal nam mama piliganne na .
    mirando koheda ban ithihasayajk gana katha karanne pora me ෆ්‍රීමේශන් karayekne. porage wade thama ravana mithyawak karana eka ekane ban oya ravan nagitinawa nawana meheta ussagena giya ravanawa mehedi dakak kiyala pissu dodawanne. ravana soyuro me wenakam eliyata daal thiyena dewal tika issela hodata hoyapan ape janasruthiya boruda ?? etahkota me thiyana sellipi len lipi ithihasa katha okkoma boruda ?? kauruth kiyapuwa hanna newe thaman thaniyama vimasapan hoyapan budun deshan kaleth ekama thama.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඔය මීවන පලානෙ හාමුදුරුවොන්ගෙම විතරක් විඩියොස් දන්නෙ ඇයි ?
    එයා සෙල්ලිපි කියවලද දැනගෙන තියෙන්නෙ බුදුන් වහන්සෙ ලන්කවෙ ඉපදුනෙ කියල ?

    එතකොට පුරාවිද්යා චක්‍රවර්ති එල්ලාවල මෙධානන්ද හාමුදුරුවො , මහාචාර්ය සෙනරත් පරනවිතාන යන්ටත් කියවගන්න බැරි උන සෙල්ලිපි තම්යි කියවන්න ඇත්තෙ එහෙනම් .