බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    man nam ban budda agame newe mokada budun kohewath agamak gana deshana karala na anika budun kiyanne siyaluma agam prathikshepa kala uththayek eka uthum niwanata deshana kala darmaya misa magic matha padanam una gamak newe.

    1.ilaga eka uba oya kiyanne ashoka tamlipi gana wenna athi,
    harima sarai sahodaraya mehema katha koranan kaliyen issela oya danan ithihasewath kariyata kiyopalla. kauda oya ashoka tam lipi hoyagaththe / haduwe eke thiyena akuru monada e soyaganima athtahtama piligath sakshiyakda kiala.

    2.mokada ada wena kota ewa boru kiyala oppu wela iwarai. sellipi wacha athkarala liyanawa ?? ewage oya bambuwa hoya gaththa ekage siyaluma soyaganin borui kiyala oppu wela anthimata uta usavi gihin uge job ekath nathi una. oni nam e nadu warthawa dannam man.

    indiyawe kisima ithihasa pothakin budun pilibada sakshi hodarmashoka pilibada sakshi thiyenawada ? mokada darmashoka kiana charithe hadanne ape mahawansen karunu aragena mokada mahawanse vithari darmashoka kenek gana sadanwena ekama potha (lankawe wen ithihasa poth wala inna ida thiyenawa). indiyawe kisima pothaka darmashoka gana na. ewagema aniwaryayen pahadili sakshi pennanna puluwan lankawe bududahama kiyana eka amuthuwen hadunwa dunnena kiyana eka gana. anika muhidhu maharahathan wahanse indiyawen lanwata budu dahama genawi kiyala oppu kala haki kisdu sakshiyak wenam penwanna

    2 weni ekata source eka daapan ehenam balanna , mekai ubath nikan katha karanne okkoma sellipi atuwa teeka kiyawapu ekek wage .uba indiayawe gihilla dharmashoka gana poth baluwada na kiyanna ?? ethakoya wiki ]pedia eke thiyenne , lankawe ekek upload karapuwada ?

    wadak na mewa gana katha karala .kohomath budunwahansema kiyala thiyenawa awurudhu 5000 wenakota budhagama naththatama nathi wenawa kiyala eeta kalin dharmaya wikurthi karanwa kiyalath kiyala thiyenawa e hamadema hari kiyala mewanin penawa .
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    mirando koheda ban ithihasayajk gana katha karanne pora me ෆ්‍රීමේශන් karayekne. porage wade thama ravana mithyawak karana eka ekane ban oya ravan nagitinawa nawana meheta ussagena giya ravanawa mehedi dakak kiyala pissu dodawanne. ravana soyuro me wenakam eliyata daal thiyena dewal tika issela hodata hoyapan ape janasruthiya boruda ?? etahkota me thiyana sellipi len lipi ithihasa katha okkoma boruda ?? kauruth kiyapuwa hanna newe thaman thaniyama vimasapan hoyapan budun deshan kaleth ekama thama.

    ane ban ithin maha wansheth boru nam , sel lipi tam lipith boru wenna barida ? boru therum dala kiyawanna puluwan ne ona ekekta . hoyanna deyak na mama sel lipi kiyeuwe nathi unata mama ithihasaya nodanna kenk newei .uba nikan ithihasaya Proffeser kenek wage katha karanne , uba maha wanse okkoma kiyawala thiyeda kiyapan ? palayan ban yanna

    rawana soyuro kiyanneth ithin oya wage boru dewal hoyala eliyata dana kattiyak thamai , un eka source eka deela news wala newaspapers wala danne nathe ai ehenam ? fb ekek 80%ta wada yanne boru kiyala dannawane kohomath .
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0

    machan nikam kata mada dodawanan epa man nam uba wage Proffeser kenek newe mata puluwan vidiyata hakai pamanin kalaya yodola sakshi hoyanawa danen naththam danne nathi de danne na kiyanawa thawa honna nam boho thiyenawa issarahatath hoyanawa puluwannam mewa boru kiyala oppu karapan e wagema dan thiyena ewa aththa kiyalath oppu karapan nikam dodawanne nathuwa
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ධර්මාශෝක රජතුමා බුද්ද පරිනිර්වනයෙන් අවුරුදු 200 කට වගෙ පස්සෙ ධර්ම සන්ගයායනයක් කරපු එකයි, ආසියවට බුදුදහම පැතිරවපු එකයි,බුදුන්වහන්සේ ඉපදුන , බුදු වුන, පිරිනිවන් වුන තැන් වල අශොක කුලුනු හදල , තවත් වැදගත් ස්ථාන ලකුනු කරල විහාර ආරම කරපුව බොරුද ? මහින්ද මහ රහතන් වහන්සේ ලන්කවට බුදුදහම අරන් එනකොට ලන්කවෙ බුදු දහම තිබුන කියලද කියන්නෙ ?

    අපෙ රටෙ අවුරුදු 200 කට වගෙ කලින් හිටපු රජ කෙනෙක් හෝ වැදගත් පුද්ගලයෙක් ගැන තාම අපිට මතකෙ තියෙන්න පුලුවන් නෙද ? කට කතවලින් හරි ලිඛිත දෙවල් වගෙ. ඉතින් බුද්ද පරිනිර්වනයෙන් අවුරුදු 200 කට පස්සෙ රජ උන අශොක රජතුමට වරදින්න විදිහක් නෑනේද ?

    පිස්සෙක්ගෙ පොතක තිබුන පලියට ඔව ඔහොම ගෙඩිය පිටින් අත අරින්න එපා.උබ කරන්නෙ මහ පව් වැඩක් .උබ බුද්දාගමෙ කෙනෙක් වෙන්න බෑ.

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔය මීවන පලානෙ හාමුදුරුවොන්ගෙම විතරක් විඩියොස් දන්නෙ ඇයි ?
    එයා සෙල්ලිපි කියවලද දැනගෙන තියෙන්නෙ බුදුන් වහන්සෙ ලන්කවෙ ඉපදුනෙ කියල ?

    එතකොට පුරාවිද්යා චක්‍රවර්ති එල්ලාවල මෙධානන්ද හාමුදුරුවො , මහාචාර්ය සෙනරත් පරනවිතාන යන්ටත් කියවගන්න බැරි උන සෙල්ලිපි තම්යි කියවන්න ඇත්තෙ එහෙනම් .

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අප පරම්පරා ගනනක් තිස්සේ විශ්වාස කළ දේවල් අභියෝගයට ලක්වන විට ඊට එකහෙලාම විරුද්ධ වීම මිනිස් ස්වභාවයයි. නමුත් අඩුම තරමේ ඒ දේවල් වල සත්‍ය අසත්‍යතාවය කුමක්ද කියාවත් විමසා බැලීමට තරම් මුහුකුරා ගිය නුවණක් ඇති අය අප අතර සිටින්නේ අතලොස්සක් විය හැකියි.

    බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙන්නේ යමක් උන්වහන්සේ දේශනා කළ පමණින්වත් පිලිනොගන්නා ලෙසයි. එමෙන්ම පරම්පරාවෙන් ආ පමනින්වත්, පොත්පත් වල සඳහන් පමනින්වත්, බහුතරයක් පිලිගන්නා පමනින්වත්, සමහර උගතුන් කී පමනින්වත් යමක් පිලිනොගන්නා ලෙස උන්වහන්සේ දේශනා කර තිබේ. යමක් පිලිගත යුත්තේ අදාල කරුණු තමන් විසින්ම තම නුවණින්ම විමසා බලා ඒ ගැන ගැඹුරින් අධ්‍යයනය කොට තමාට එය ප්‍රත්‍යක්ශ වේ නම් පමණකි.

    පිටස්තරයින් විසින් ලියා පලකළ වැරදි ඉතිහාසයක් තුල අද අප ජාතියද අතරමන් වී සිටීම කණගාටුවට කරුණැකි. අපේ සතුරන් විසින් හිතාමතාම මනාව සැලසුම් සහගත ලෙස සත්‍යය සඟවා විකෘති කරන ලද කරුණු අපේ ඉතිහාසයට ඇතුලත් කර තිබේ.අද අපි ඒ වැරදි දේවල් අපේ නියම ඉතිහාසය ලෙස වරදවා වටහාගන සිටින්නෙමු. අපි අද දවසේ මේ වැරැද්ද නිවැරදි කර නොගතහොත් අපේ මතු පරම්පරාවන්ද මේ වැරදි මග ඔස්සේම ගමන්කර විනාශය කරා යනු ඇත.

    මෙ මචන් , උබ ඔය කියන දේ පිලිගන්න බෑ උබ කියල තියෙන විදිහටම . කවෘ හරි ගවෙශනය කරල , සෙල්ලිපි හොයගෙන එව හරියට කියවල,රාජය අනුග්‍රහය ඇතුව මෙව වෙනව නම් පිලිගන්න පුලුවන් ටිකක් හරි, නැතුව එක්කෙනෙක් දෙන්නෙක් කිව්ව කියල පිලිගන්න බෑනෙ .

    පරන නටබුන් පෙන්නල ඔව විතරක් නෙවේ ඔන කෙනෙක් ට ඔන දෙයක් කියන්න පුලුවන් ,එත් පිටින් බලලා , අරක මෙතන උනෙ මෙක අතන උනෙ කියල කියන්වට වඩා වැදගත් සක්ශි ලැබිල නැනෙ තාම.

    උබ මොන පදනමෙ ඉදන් ද හරියටම කියන්නෙ බුදුන් වහන්සෙ ඉපදුනෙ ලන්කවෙ කියල, උබට එක මතයක් කියල එලකිරි එකෙ දාන්න පුලුවන්. උබ ඉන්නෙත් එ මතෙ කියල උබට කියන්න පුලුවන් එත් ප්‍රත්යක්ශ කරල කියන්න බෑ හරියටම සාක්ශි ඇතුව ඔප්පු කරන කම් .

    මෙකයි මචන් පරම් පරවෙන් ආව කියලවත් එහෙම මම නම් විශ්වස කරන්නෙ නෑ. මොකක් හරි සොයා ගැනීමක් ගැන අද කියන දෙ හෙට වෙනස් වෙන්න පුලුවන්. එක මම පිලිගන්නව එත් එක ට වැදගත් සාක්ශි ඔන නේද මීට වඩා ?
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    machan nikam kata mada dodawanan epa man nam uba wage Proffeser kenek newe mata puluwan vidiyata hakai pamanin kalaya yodola sakshi hoyanawa danen naththam danne nathi de danne na kiyanawa thawa honna nam boho thiyenawa issarahatath hoyanawa puluwannam mewa boru kiyala oppu karapan e wagema dan thiyena ewa aththa kiyalath oppu karapan nikam dodawanne nathuwa

    ela ehenam saakshi athuwa pennapan , rajya anugrahayath ganin , news wala deepan ethakotatth mama witharak newei godak aya piliganiwi.

    මමත් අසයි බුදුන් වහන්සෙ අපෙ රටෙ ඉපදිල තියෙනවනම් . මම විතරක් නෙවේ ගොඩක් බුද්දාගමෙ අය කැමති වෙයි.

    බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙන්නේ යමක් උන්වහන්සේ දේශනා කළ පමණින්වත් පිලිනොගන්නා ලෙසයි. එමෙන්ම පරම්පරාවෙන් ආ පමනින්වත්, පොත්පත් වල සඳහන් පමනින්වත්, බහුතරයක් පිලිගන්නා පමනින්වත්, සමහර උගතුන් කී පමනින්වත් යමක් පිලිනොගන්නා ලෙස උන්වහන්සේ දේශනා කර තිබේ.

    උබට ඔක ඔප්පු කරන්න දැනට සාක්ශි හරියට නැත්නම් , උබ ඔක මතයක් විතරක් විතරක් කියල කියපන් , මමත් පිලිගන්නම් එක එක මතයක් කියල එත් , හරියටම ලන්කවෙ ඉපදුන කියල කියන ඩෙට එකග නෑ මම .
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    man nam ban budda agame newe mokada budun kohewath agamak gana deshana karala na anika budun kiyanne siyaluma agam prathikshepa kala uththayek eka uthum niwanata deshana kala darmaya misa magic matha padanam una gamak newe.

    ilaga eka uba oya kiyanne ashoka tamlipi gana wenna athi,
    harima sarai sahodaraya mehema katha koranan kaliyen issela oya danan ithihasewath kariyata kiyopalla. kauda oya ashoka tam lipi hoyagaththe / haduwe eke thiyena akuru monada e soyaganima athtahtama piligath sakshiyakda kiala.

    mokada ada wena kota ewa boru kiyala oppu wela iwarai. sellipi wacha athkarala liyanawa ?? ewage oya bambuwa hoya gaththa ekage siyaluma soyaganin borui kiyala oppu wela anthimata uta usavi gihin uge job ekath nathi una. oni nam e nadu warthawa dannam man.

    indiyawe kisima ithihasa pothakin budun pilibada sakshi hodarmashoka pilibada sakshi thiyenawada ? mokada darmashoka kiana charithe hadanne ape mahawansen karunu aragena mokada mahawanse vithari darmashoka kenek gana sadanwena ekama potha (lankawe wen ithihasa poth wala inna ida thiyenawa). indiyawe kisima pothaka darmashoka gana na. ewagema aniwaryayen pahadili sakshi pennanna puluwan lankawe bududahama kiyana eka amuthuwen hadunwa dunnena kiyana eka gana. anika muhidhu maharahathan wahanse indiyawen lanwata budu dahama genawi kiyala oppu kala haki kisdu sakshiyak wenam penwanna

    අශෝක රජතුමා ගැන ඉන්දියවෙ ෆිල්ම් ගහන්නෙ ලන්කවෙන් විස්තර හොයන් ගිහිල්ල වෙන්න ඇති එහෙනම් නෙද බන් :rolleyes::rolleyes::rolleyes::lol::lol:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උබල උබලගෙ මතය හරි කියල කට්ටියට පිලිගන්න කිවුවට, මම කියන්නෙ නෑ එක කටවත් පිලිගන්න එපා කියල.මම කියන්නෙ මම පිලිගන්නෙ නෑ වැදගත් සාක්ශි නැතුව.
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    අශෝක රජතුමා ගැන ඉන්දියවෙ ෆිල්ම් ගහන්නෙ ලන්කවෙන් විස්තර හොයන් ගිහිල්ල වෙන්න ඇති එහෙනම් නෙද බන් :rolleyes::rolleyes::rolleyes::lol::lol:
    eka poddak hoyala balapan ubama. mokada ona podi daruwek dannawa ban askoge ithhase indiyawe kohewath sadahan wela na kiyala eka indiyawe eunuth dannawa uba nodannawa unata.
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    උබල උබලගෙ මතය හරි කියල කට්ටියට පිලිගන්න කිවුවට, මම කියන්නෙ නෑ එක කටවත් පිලිගන්න එපා කියල.මම කියන්නෙ මම පිලිගන්නෙ නෑ වැදගත් සාක්ශි නැතුව.
    man methana kohewath katawath mage mathayak piliganna kiyala na anika man matha idiripath karath na sakshi thiyeddi matha idiripath kirime uwamnawak na. me thread eke man uthsaha kale kauru hari me gana hoyanna unanduwak thiyenanm e uannaduwa athi karawanna misak kagewath anugamikayeku bihi karanna newe. awashya kenkta innawanm hoyala balala e sakshi sasadenanwanm piligannath puluwan naththa thamunge mathem ainnath puluwan. thamunge mattanm thamattan kiyanawane. me karunu idiri path karanne kisi kenke ekkal amaraganan ho randu wenna newe kauruth kisi deyak ahuwanam danna vidiyata uththara denawa kamathi nam hoyala balanna puluwan.
     
    ah ela ela
    oya sakshi tika purawidhya ekata deepan , un hoyala balawi ne ethakota .
    menna meya oyagen ehenam e sakshi tika illaganiwi hode

    sgrdk1
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    ඔය මීවන පලානෙ හාමුදුරුවොන්ගෙම විතරක් විඩියොස් දන්නෙ ඇයි ?
    එයා සෙල්ලිපි කියවලද දැනගෙන තියෙන්නෙ බුදුන් වහන්සෙ ලන්කවෙ ඉපදුනෙ කියල ?

    එතකොට පුරාවිද්යා චක්‍රවර්ති එල්ලාවල මෙධානන්ද හාමුදුරුවො , මහාචාර්ය සෙනරත් පරනවිතාන යන්ටත් කියවගන්න බැරි උන සෙල්ලිපි තම්යි කියවන්න ඇත්තෙ එහෙනම් .
    hamuduruwo ganam man methana katha karanne na. ellawala medananda hamuduruwo monada karnne monada kale kiyanna lankwe godak un dannawa athi kiyala hithanawa uba danne naththam poddak hoyala balapan koi wage kenkda monada kale kiyala. ewagema parana vithana mahaththya thama puravidyathmanakawa mulinma sellipi kiyawala budun lankawe kiyana eka kiuwe dannath nam ekath hoyala balapan. paththareka article ekakuth gihin thiyenawa e kale danna taharamin hoya ganan puluwna unoth dannam. oya kathawa kiuwa gaman mehe inna indian wadiyo tikai mana nayaka unnasela tikai parana vithana mahaththaya wa nomaruwa tka vitharai ethanin ehata thama ethuma e gana katha nora inne kotinma kiyanawanam samara selli iwath karala thiyenne e potha baluwan bunata therei anka piliwelata sellipi dagen ayaddi tahni tahnin anka maga aragen gihn dala thiyenne.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    eka poddak hoyala balapan ubama. mokada ona podi daruwek dannawa ban askoge ithhase indiyawe kohewath sadahan wela na kiyala eka indiyawe eunuth dannawa uba nodannawa unata.

    ane palayan banna yanna wikipedia eke idala kochchara web link thiyeda ? poddak idapan indiyawe rajawaliya heta mama balannam ko hoyala . indiyawata gihilla hoyana eka nam pratcticle nane ,
    anika indiyawe un educated na godak aya , unge capital city ekawath danne na, ewage un inne indiyawe, unge president/ prim minister ge name danne nathi un nuth athi laksh ganak ithin ashoka raja thuma gana kohe hoyannada gihilla .
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    ah ela ela
    oya sakshi tika purawidhya ekata deepan , un hoyala balawi ne ethakota .
    menna meya oyagen ehenam e sakshi tika illaganiwi hode

    sgrdk1
    puravidayeken karanawanam bariya ban puravidya eka palanaya karanneth indian wadiyoma thama budun lankawe kiyana eka un oppu karanan uthsaha karanawa thiya raj soma dewa kiyapu kathawa ahala un thana idageth eminihata gahuwa (mihidu hamuduruwo newei lankawa buduhadama hadunwa dunne kiyana eka). ithin eheme eke puravidyawe un mewa hoyaida ban.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    hamuduruwo ganam man methana katha karanne na. ellawala medananda hamuduruwo monada karnne monada kale kiyanna lankwe godak un dannawa athi kiyala hithanawa uba danne naththam poddak hoyala balapan koi wage kenkda monada kale kiyala. ewagema parana vithana mahaththya thama puravidyathmanakawa mulinma sellipi kiyawala budun lankawe kiyana eka kiuwe dannath nam ekath hoyala balapan. paththareka article ekakuth gihin thiyenawa e kale danna taharamin hoya ganan puluwna unoth dannam. oya kathawa kiuwa gaman mehe inna indian wadiyo tikai mana nayaka unnasela tikai parana vithana mahaththaya wa nomaruwa tka vitharai ethanin ehata thama ethuma e gana katha nora inne kotinma kiyanawanam samara selli iwath karala thiyenne e potha baluwan bunata therei anka piliwelata sellipi dagen ayaddi tahni tahnin anka maga aragen gihn dala thiyenne.

    mekai machan , mathayak kiyala witharai mata piliganna puluwan aththa kiyala mama piliganne na , oppu una dawasata thamai piliganna wenne . echcharai.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    mekai machan , mathayak kiyala witharai mata piliganna puluwan aththa kiyala mama piliganne na , oppu una dawasata thamai piliganna wenne . echcharai.

    අපි කියපු පලියට පිලිගන්නෙවත් ප්‍රතික්ශේප කරන්නෙවත් නැතුව මේ ගැන ටිකක් කාලය කැපකරල හොයල බලන්න. එතකොට ඇත්ත හමුවෙයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    hamuduruwo ganam man methana katha karanne na. ellawala medananda hamuduruwo monada karnne monada kale kiyanna lankwe godak un dannawa athi kiyala hithanawa uba danne naththam poddak hoyala balapan koi wage kenkda monada kale kiyala. ewagema parana vithana mahaththya thama puravidyathmanakawa mulinma sellipi kiyawala budun lankawe kiyana eka kiuwe dannath nam ekath hoyala balapan. paththareka article ekakuth gihin thiyenawa e kale danna taharamin hoya ganan puluwna unoth dannam. oya kathawa kiuwa gaman mehe inna indian wadiyo tikai mana nayaka unnasela tikai parana vithana mahaththaya wa nomaruwa tka vitharai ethanin ehata thama ethuma e gana katha nora inne kotinma kiyanawanam samara selli iwath karala thiyenne e potha baluwan bunata therei anka piliwelata sellipi dagen ayaddi tahni tahnin anka maga aragen gihn dala thiyenne.

    උබ කියන කතාව ඇත්ත පරනවිතාන මහත්තය ලංකා ඉතිහසයෙ ඇත්ත දැනගෙන හිටියා.
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    mekai machan , mathayak kiyala witharai mata piliganna puluwan aththa kiyala mama piliganne na , oppu una dawasata thamai piliganna wenne . echcharai.
    oya thiyenne limbiniya hoyagaththai kiyana horage siyaluma soyanim borui ewa thanam kranan kiyala nikuth karapu warthawa man meka kalin damma hariyata post wela na.

    https://drive.google.com/file/d/0BzDbY6l82TDsTmQxdnY1WkxldDQ/view?usp=sharing

    man aith kiyanne piliganna noganna eka thama thamunge wadak namuth aduma gane aththa mokakda boruwa mokakda kiyala hoyapan. methana inna ona ekekta man kiyanan uthsaha kale ekai