බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො

මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම
http://www.trekmentor.com/si/content/book/540

බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් ලෙස භාෂාව වරදවා ගැනීම
http://www.trekmentor.com/si/content/book/553

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් සිංහල වචන වලට ව්‍යාකූල අර්ථ දීම
http://www.trekmentor.com/si/content/book/598

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද
http://www.trekmentor.com/si/content/book/619
 
scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    මේ තියෙන්නෙ මීරිගම හිටවල තියෙන පඳුර. ඕක හිරිවඩුන්නෙ තාමත් තියෙනව. එතන ඉන්න චීවරදාරිය ඔය සාක්ශිය නැති කරන්න ඒව ගලවල ගිණිතියල දාල. ඒත් දාපු කැලෑවල ආයිත් පැලවෙලා තියෙනවලු.මේව එහෙම කාටවත් විනාශ කරන්න පුලුවන් දේවල් නෙවෙයි.කවුරු කොහොම විනශ කරන්න හැදුවත් ධර්මතාවයෙන්ම කොහොමහරි ආරක්ශා වෙනව.

    කුසතන කියන ශාකය තියෙන්නෙ ලන්කාවෙ විතරයි. එතනින්ම වැඩේ ක්ලෝස්.

    ඔව් බං.හිරිවඩුන්නේ එකද ගිනි තියල තියන්නේ.???
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    හෙළබිමට ආවේණික වූ කුසතණ ශාකය

    13438957_1178894278797409_3341197101988551169_n.jpg

    13533041_1178894242130746_3133101770629131875_n.jpg

    http://slflora.blogspot.com/2015/07/asian-broom-grass-or-tiger-grass-kusa.html

    https://en.wikipedia.org/wiki/Thysanolaena_maxima
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    TFS

    මේ තණකොල වර්ගය දේශීය ශාඛයක් නමුත් ආවේණික ශාඛයක් නෙවෙයි
    මූ දාන දාන එක ඇන ගන්නව. පව් කියලත් හිතෙනව වෙලාවකට.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    තනකොල ගැන කතාව ඉවරද? නැත්නම් මැසිම වගේ ඔහේ කොපි පේස්ට් කරන් යනවද?
    :(

    කුසතණ කියන නමේ තියෙන්නෙ මොන රටේ භාශා හුරුවද ? ඒක ඉන්දියානු නමක් වගේ පේනවනම් ඒක ඒ පුද්ගලයගෙ ජාන සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න ඕනෙ.බෞද්ධ සාහිත්‍යයෙ තියෙන්නෙත් කුසතණ කියල මිසක් වෙන ඉන්දියන් නමක් නෙවෙයි නේද ?

    කෑම ජාති වල නම් ගත්තත් තෝසෙ වඩේ චපාති ගැන එහෙම ත්‍රිපිටකේ කොහෙවත් තියෙනව දැකල තියෙනවද ? හැබැයි කැවුම්, කිරිබත්, බත් වගේ දේවල් ගැනනම් තියෙනව නේද ? එහෙම වෙන්න හේතුව මොකද්ද කියල ටිකක් හිතල බැලුවද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කුසතණ කියන්නෙ සිංහල නම නේද. "කුසතණ" කියන වචනෙම මුල් ලේඛන වල තියෙනවද ? :confused:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කුසතණ කියන්නෙ සිංහල නම නේද. "කුසතණ" කියන වචනෙම මුල් ලේඛන වල තියෙනවද ? :confused:

    තියෙනවද කියල ටිකක් හොයල බලපන්.හැම දෙයක්ම මගෙන් අහන්නෙ නැතුව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කුසතණ කියන නමේ තියෙන්නෙ මොන රටේ භාශා හුරුවද ? ඒක ඉන්දියානු නමක් වගේ පේනවනම් ඒක ඒ පුද්ගලයගෙ ජාන සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න ඕනෙ.බෞද්ධ සාහිත්‍යයෙ තියෙන්නෙත් කුසතණ කියල මිසක් වෙන ඉන්දියන් නමක් නෙවෙයි නේද ?

    කෑම ජාති වල නම් ගත්තත් තෝසෙ වඩේ චපාති ගැන එහෙම ත්‍රිපිටකේ කොහෙවත් තියෙනව දැකල තියෙනවද ? හැබැයි කැවුම්, කිරිබත්, බත් වගේ දේවල් ගැනනම් තියෙනව නේද ? එහෙම වෙන්න හේතුව මොකද්ද කියල ටිකක් හිතල බැලුවද ?

    Thysanolaena maxima නම් නේපාලයේ තියෙනවාලු. එතකොට ආවේණික තර්කය බිඳ වැටෙනව.

    කුස තණ කියල නම මුලින්ම ලියවිල තියෙන්නෙ මොන පොතේද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Thysanolaena maxima නම් නේපාලයේ තියෙනවාලු. එතකොට ආවේණික තර්කය බිඳ වැටෙනව.

    කුස තණ කියල නම මුලින්ම ලියවිල තියෙන්නෙ මොන පොතේද?

    නේපාලෙ තියෙන සල් ගහ මොකද්ද කියලත් ටිකක් හොයල බලන්න.අපේ රටේ අවුරුදු දාස් ගානක් පරණ චිත්‍ර වලත් තියෙන්නෙ අපි අද ලන්කාවෙ සල් කියල හඳුන්වන ලොකු මල් පිපෙන ගහේ චිත්‍රමයි.ඒත් නේපාලෙ ඉන්දියාවෙ සල් කියල කියන්නෙ වෙන ගහකට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තියෙනවද කියල ටිකක් හොයල බලපන්.හැම දෙයක්ම මගෙන් අහන්නෙ නැතුව

    උඹනේ බන් ත්‍රෙඩ් එක දැම්මේ, ත්‍රෙඩ් එක දාපු එකාගෙන් අහන්නෙ නැතුව වෙන මොකාගෙන් අහන්නද :confused: මොකටද බන් ත්‍රෙඩ් දාන්නෙ තමන් දාන දේ ගැන ප්‍රශ්නයක් අහන එකෙකුට ඒ ගැන හරි උත්තරයක් දෙන්න බැරිනං. කොහෙන්හරි කොපි පේස්ට් කර කර මෙතන දානව මිසක් උඹ දන්නෙත් නෑ මොකද්ද මේ කියල. එකයි හේතුව. නැතුව උඹ දන්නවනං නොකිය ඉන්න හේතුවක් නෑ නෙ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උඹනේ බන් ත්‍රෙඩ් එක දැම්මේ, ත්‍රෙඩ් එක දාපු එකාගෙන් අහන්නෙ නැතුව වෙන මොකාගෙන් අහන්නද :confused: මොකටද බන් ත්‍රෙඩ් දාන්නෙ තමන් දාන දේ ගැන ප්‍රශ්නයක් අහන එකෙකුට ඒ ගැන හරි උත්තරයක් දෙන්න බැරිනං. කොහෙන්හරි කොපි පේස්ට් කර කර මෙතන දානව මිසක් උඹ දන්නෙත් නෑ මොකද්ද මේ කියල. එකයි හේතුව. නැතුව උඹ දන්නවනං නොකිය ඉන්න හේතුවක් නෑ නෙ.

    මට කවුරුවත් මෙහෙමවත් මේව කියල දීල නෑනෙ මචන්.උඹලටත් මේ ගැන උනන්දුවක් තියෙනවනම් මේ දීල තියෙන තොරතුරු පදනම් කරගෙන ස්වාදීනව හොයල බලපල්ල.උඹ කියන විදිහට හැම දෙයක්ම දැනගෙන ත්‍රෙඩ් දාන්න ගියොත් කවදාවත් මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න ලැබෙන්නෙ නෑ.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    මට කවුරුවත් මෙහෙමවත් මේව කියල දීල නෑනෙ මචන්.උඹලටත් මේ ගැන උනන්දුවක් තියෙනවනම් මේ දීල තියෙන තොරතුරු පදනම් කරගෙන ස්වාදීනව හොයල බලපල්ල.උඹ කියන විදිහට හැම දෙයක්ම දැනගෙන ත්‍රෙඩ් දාන්න ගියොත් කවදාවත් මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න ලැබෙන්නෙ නෑ.

    kotaninda machn patan ganna oni:) ube samahara points walata man ekagai wikipida thiyena hama magulama piliganna oni na
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට කවුරුවත් මෙහෙමවත් මේව කියල දීල නෑනෙ මචන්.උඹලටත් මේ ගැන උනන්දුවක් තියෙනවනම් මේ දීල තියෙන තොරතුරු පදනම් කරගෙන ස්වාදීනව හොයල බලපල්ල.උඹ කියන විදිහට හැම දෙයක්ම දැනගෙන ත්‍රෙඩ් දාන්න ගියොත් කවදාවත් මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න ලැබෙන්නෙ නෑ.
    මම මෙතන පන්සීය පනස් ජාතකේ දිගාරින්න කිවේ නෑ නෙ බන්, කුසතණ කියන වචනෙ ඒ විදිහටම මුල් බෞද්ධ ලේඛන වලත් තියෙනවද නැත්තන් සිංහල පරිවර්තනවල විතරක් තියෙනව නෙවේද කියලනෙ ඇහුවේ. ඔව්ද නැද්ද දෙකෙන් එකක් කියන්නනේ තියෙන්නේ. තියෙනවනං තියෙන්නෙ මොකේද කියල නම කියන්න. වචන දෙකයි නෙ. ඔය වචන දෙකට උත්තරේ ගන්න මම ඔයා දාපු ත්‍රෙඩ් ඔක්කොම කියවල වීඩියෝ ඔක්කොම බලල එන්න ඕනේ කියල කියනවනං එක පිස්සු කතාවක් නෙ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඔය ඔක්කොම කලින් විස්තර කරල තියෙනව. තාක්ශනික වශයෙන් කාබන් නිර්ණය වැනි දේ ඉදිරියට යොදාගන්න පුලුවන්

    පැරණි ලීයෙන් කල පදනමක් හමු වුනා කියල ඒක අවුරුදු දෙදාස් ගානක් පරණයි කියල නිශ්චිතවම කොහොමද කියන්නෙ

    :confused: :confused:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නේපාලෙ තියෙන සල් ගහ මොකද්ද කියලත් ටිකක් හොයල බලන්න.අපේ රටේ අවුරුදු දාස් ගානක් පරණ චිත්‍ර වලත් තියෙන්නෙ අපි අද ලන්කාවෙ සල් කියල හඳුන්වන ලොකු මල් පිපෙන ගහේ චිත්‍රමයි.ඒත් නේපාලෙ ඉන්දියාවෙ සල් කියල කියන්නෙ වෙන ගහකට

    The so-called ' Sal tree 'in Sri Lanka, is in reality the ‘Cannon Ball Tree’ and had its origin in Guyana. It was introduced to the Botanical Gardens in 1881 and from here it spread around the country.

    http://www.sundaytimes.lk/070916/News/news00026.html

    මේ තියෙන්නෙ ලංකාවෙ බොරු සල් ගස්
    https://en.wikipedia.org/wiki/Couroupita_guianensis
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    The so-called ' Sal tree 'in Sri Lanka, is in reality the ‘Cannon Ball Tree’ and had its origin in Guyana. It was introduced to the Botanical Gardens in 1881 and from here it spread around the country.

    http://www.sundaytimes.lk/070916/News/news00026.html

    මේ තියෙන්නෙ ලංකාවෙ බොරු සල් ගස්
    https://en.wikipedia.org/wiki/Couroupita_guianensis

    සුද්ද කියපු දේ මට කියන්න එන්නෙ නැතුව ටිකක් ඇවිදල බලන්න. අපේ රටේ අවුරුදු දාස් ගනන් පරණ සල් ගස් තියෙනව.බඹරගල රජ මහා විහාරෙට ගිහිල්ල බලන්න.අවුරුදු සිය දහස් ගනන් පරන විහාර චිත්‍ර වල තියෙන්නෙ සුද්ද කියන ඔය සල් ගහද කියල බලන්න.

    මේ තියෙන්නෙ බබරගල තියෙන ගහේ මුල.මීටත් වඩා ලොකු ගහක් තව කැලේ ඇතුලෙ තියෙනව.ඔය කියන අවුරුදු සීයට මේ වගේ ලොකු ගස් හැදෙයිද ?

    Photo0085_zpsun2tlpq5.jpg

    Photo0086_zpseokx4qtf.jpg