බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන් උබ බුදුන් බුදු වෙනව දැක්කද?, ජේසු තුමා උත්තානය වෙනව දැක්කද?
    ඉතින් කොහොමෙයි නොදැක්ක එකක් එකපාරම ප්‍රතිකේෂ්ප කරන්නේ???:baffled:

    ලංකාවෙ ගෑනු ගැන දන්න ඕන එකෙක්ට ඕක උපකල්පනය කරන එක වැඩක් නෙමේ.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Thailand wala buddhist la over 93% innawa ,, lankawe 70% ne , India we 0.7%
    samahara wita Thailand rateda danne na budhunwahanse ipadune :rofl::P
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    anika budhdha charithaye bimbisara , ajasatha raja waru gana ona tharam katha thiyenawa , e raja waru lanakweda hitiye ?

    uba dawasak kiwa ashoka raja thuma gana india we wath sadahanak na kiyala . mokada ban nathe . india monarch list eka balanna .

    https://en.wikipedia.org/wiki/List_of_Indian_monarchs

    thawa kochchara katha thiyenawada bamuno gana , hari ne india we budhun ipoadenna kalinuth hitiya, thama innawa ,lankawe bamuno hitiya thami indiwen apu aya .
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    anika budhdha charithaye bimbisara , ajasatha raja waru gana ona tharam katha thiyenawa , e raja waru lanakweda hitiye ?

    https://en.wikipedia.org/wiki/List_of_Indian_monarchs

    ඔව් ඒ ප්‍රාදේශීය රජවරු.මගධය තමයි ඒ කාලෙ ලොකුම රාජ්‍යය.නැගෙනහිර පලාත, උතුරුමැද පලාතෙ කොටසක් සහ ඌව පලාතෙ කොටසක් තමයි මගධයට අයිති වෙලා තිබ්බෙ.මෝඩ ඉන්දියානු නමස්කාරය නවත්තල තමුන්ගෙ රටේ තමන්ගෙ උරුමය හොයා ගන්න.මේව ඉන්දියාවෙන් ඇවිල්ල හොයල දෙයි කියලද බලාගෙන ඉන්නෙ.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඔව් ඒ ප්‍රාදේශීය රජවරු.මගධය තමයි ඒ කාලෙ ලොකුම රාජ්‍යය.නැගෙනහිර පලාත, උතුරුමැද පලාතෙ කොටසක් සහ ඌව පලාතෙ කොටසක් තමයි මගධයට අයිති වෙලා තිබ්බෙ.මෝඩ ඉන්දියානු නමස්කාරය නවත්තල තමුන්ගෙ රටේ තමන්ගෙ උරුමය හොයා ගන්න.මේව ඉන්දියාවෙන් ඇවිල්ල හොයල දෙයි කියලද බලාගෙන ඉන්නෙ.

    ane manda wiki eke nam ehema pradeshiya raja waru kiyala thibune na .uba poddak gihilla wiki eke list eka balapanko .
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    15726559_1157375391042522_1107421301006791624_n.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,802
    113
    නාකි උනාම පවුල ඇරල තමන්ම සිවුරු පෙරොගත්ත බුදු බණ විකෘති කරන මීවනපලානෙ සහ වහරක උන්නාන්සෙලා

     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    16266296_10206113042383373_7013149395975501580_n.jpg




    16114603_10206113034503176_4664737434116690923_n.jpg


    (සම්මුඛ චෛත්‍ය කියල ලියල තියෙන එක පින්තූරෙ ඉන්න කෙනාට වැහිල තියෙන නිසා පෙන්නෙ නෑ.)
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අහෝ යශෝධරා
    ඈත රාජ්‍යවල කුමාරවරු වසග කිරීමට තරම් රූප සම්පත්තියක් තිබ්බලු.
    නේපාල කාන්තාවක් වූවානම් කිසිම සැකයක් නැත.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඒත් ලංකාවෙ එකියක් උනානම්
    තව විහිලු කරන්නෙ නැතුව ගිහින් නිදාගනින් බන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට විජය කියල කුමාරයෙක් ඉන්දියාවෙන් ලංකාවට ආවද? අශෝක අධිරාජයා ගෙ පුතෙක් ලංකාවට ඉන්දියාවෙ හිටං ආවද?:confused: