බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඒ ප්‍රාදේශීය රජවරු.මගධය තමයි ඒ කාලෙ ලොකුම රාජ්‍යය.නැගෙනහිර පලාත, උතුරුමැද පලාතෙ කොටසක් සහ ඌව පලාතෙ කොටසක් තමයි මගධයට අයිති වෙලා තිබ්බෙ.මෝඩ ඉන්දියානු නමස්කාරය නවත්තල තමුන්ගෙ රටේ තමන්ගෙ උරුමය හොයා ගන්න.මේව ඉන්දියාවෙන් ඇවිල්ල හොයල දෙයි කියලද බලාගෙන ඉන්නෙ.
    එතකොට ඉන්දියාවේ රජවරු ලිස්ට් එකේ අජාසත්ත බිම්බිසාර එහෙම ඉන්නෙ අපෙන් නම් කොපි කරලා වෙන්න ඕනේ :oo: බලපන්කො මුන් ඒ කාලේ ඉඳන්ම අපිව කොපි කරපු එකනේ කරල තියෙන්නෙ :(
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එතකොට ඉන්දියාවේ රජවරු ලිස්ට් එකේ අජාසත්ත බිම්බිසාර එහෙම ඉන්නෙ අපෙන් නම් කොපි කරලා වෙන්න ඕනේ :oo: බලපන්කො මුන් ඒ කාලේ ඉඳන්ම අපිව කොපි කරපු එකනේ කරල තියෙන්නෙ :(

    ඉන්දියාවෙ ඉතිහාසයෙ ඔය කියන රජවරු කවුරුත් නෑ මචන්.නමුත් අපේ පැරණි පොත් වල රාවණ රජුගේ සිට රජ කල රජවරුන්ගෙ නම් අතර සුදොවුන් කියන නමත් තියෙනව.ඔහුගෙ සොහොයුරා වන අමිතෝදනගෙ නම තියෙන සෙල්ලිපිත් තියෙනව.මේව අනාගතේදි එලිවෙයි.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එතකොට විජය කියල කුමාරයෙක් ඉන්දියාවෙන් ලංකාවට ආවද? අශෝක අධිරාජයා ගෙ පුතෙක් ලංකාවට ඉන්දියාවෙ හිටං ආවද?:confused:

    මිහිඳු කියන්නෙ අශෝකගෙ ඥාති පුත්‍රයෙක්.ඔහු හෙළබිමට පලා ආවෙ දිවි බේරගන්න.ඒ අශෝක විසින් රාජ්‍යත්වයට උරුමකම් තිබූ සියලු කුමාරවරුන් මරාදැමීම නිසා.ඔහු පසුව රජගහ නුවරදි (අද අම්පාර ) පැවිදි වෙලා අරහත්වයට පත්වුනා.එකල වන විට අනුරාධපුරයෙන් උතුරු කොටස වූ ලංකාපුරයෙහි ධර්මය පිරිහිලයි තිබුනෙ.එම ප්‍රදේශයේ නැවතත් ධර්මය ස්තාපිත කරන්න තමයි මිහිඳු හිමියන් එම කොටසට වැඩියෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,855
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිහිඳු කියන්නෙ අශෝකගෙ ඥාති පුත්‍රයෙක්.ඔහු හෙළබිමට පලා ආවෙ දිවි බේරගන්න.ඒ අශෝක විසින් රාජ්‍යත්වයට උරුමකම් තිබූ සියලු කුමාරවරුන් මරාදැමීම නිසා.ඔහු පසුව රජගහ නුවරදි (අද අම්පාර ) පැවිදි වෙලා අරහත්වයට පත්වුනා.එකල වන විට අනුරාධපුරයෙන් උතුරු කොටස වූ ලංකාපුරයෙහි ධර්මය පිරිහිලයි තිබුනෙ.එම ප්‍රදේශයේ නැවතත් ධර්මය ස්තාපිත කරන්න තමයි මිහිඳු හිමියන් එම කොටසට වැඩියෙ.

    එතකොට විජය කියන්නෙ කවුද?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදුරජුන්ට පමන නොව සැරියුත් මුගලන් ආනන්ද ආදී ශ්‍රාවකයින්ට පූජා කළ ලෙන් ආදිය මෙන්ම උන්වහන්සේලා ආදාහනය කළ ස්තාන පවා තියෙන්නෙත් මේ හෙළබිමේමයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියාවෙ ඉතිහාසයෙ ඔය කියන රජවරු කවුරුත් නෑ මචන්.නමුත් අපේ පැරණි පොත් වල රාවණ රජුගේ සිට රජ කල රජවරුන්ගෙ නම් අතර සුදොවුන් කියන නමත් තියෙනව.ඒ නම් තියෙන සෙල්ලිපිත් හමුවෙලා තියෙනව.මේව අනාගතේදි එලිවෙයි.

    ඉතින් ඉන්දියන් ඉතිහාසේ Haryanka dynasty එකේ රජවරු ලිස්ට් එකේ බිම්බිසාරයි අජාසත්තයි දෙන්නම ලස්සනට ඉන්නවනෙ. ඉන්දියාවේ අයට වැරදිලා ලංකාවේ රජවරු ඉන්දියාවේ ලිස්ට් එකට දාගෙනද ? ඉන්දියාවේ ඉන්න ඉතිහාසය දන්න හදාරන ගවේෂණය කරන අය ඔක්කොටම පිස්සු ඇති එහෙනං.

    මීවනපලානේ හාමුදුරුවෝ නිකන් නෑ නෑ කීවට උඹලත් එහෙයි කියල හරියන්නේ නෑ පොඩ්ඩක් හොයල බලල සමබරව හිතන්න එපැයි :oo:
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉතින් ඉන්දියන් ඉතිහාසේ Haryanka dynasty එකේ රජවරු ලිස්ට් එකේ බිම්බිසාරයි අජාසත්තයි දෙන්නම ලස්සනට ඉන්නවනෙ. ඉන්දියාවේ අයට වැරදිලා ලංකාවේ රජවරු ඉන්දියාවේ ලිස්ට් එකට දාගෙනද ? ඉන්දියාවේ ඉන්න ඉතිහාසය දන්න හදාරන ගවේෂණය කරන අය ඔක්කොටම පිස්සු ඇති එහෙනං.

    මීවනපලානේ හාමුදුරුවෝ නිකන් නෑ නෑ කීවට උඹලත් එහෙයි කියල හරියන්නේ නෑ පොඩ්ඩක් හොයල බලල සමබරව හිතන්න එපැයි :oo:

    බෞද්ද ඉතිහාසය සුද්දන් විසින් ඉන්දියාවට ආදේශ කරල නම් ගම් පවා උන්ට ඕනෙ විදියට වෙනස් කලාට ඉන්දියාවෙ ලිඛිත ඉතිහාසයෙ බුදුහාමුදුරුවො ගැනවත් ඔය රජවරු ගැනවත් නෑ.
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෞද්ද ඉතිහාසය සුද්දන් විසින් ඉන්දියාවට ආදේශ කරල නම් ගම් පවා උන්ට ඕනෙ විදියට වෙනස් කලාට ඉන්දියාවෙ ලිඛිත ඉතිහාසයෙ බුදුහාමුදුරුවො ගැනවත් ඔය රජවරු ගැනවත් නෑ.
    එහෙනං මේ කියන හින්දු පුරාණ, ජයින ආගමික ග්‍රන්ථ, හියුන් සාන් ගෙ වාර්තා, ෆාහියන්ගේ වාර්තා ඔක්කොම සුද්දෝ වෙනස් කරලා මේ ලංකාවේ හිටපු ප්‍රාදේශීය රජ කෙනෙක් ඉන්දියන් ඉතිහාසෙට දාන්න :eek: බෞද්ධ මුලාශ්‍ර වලට අමතරව මේ ටොන් ගානක් සාක්කි තියෙනව කියන්නෙ.


    Ajatshatru – A secular icon of Ancient India(Original article)


    Ajatshatru as a patron of Jainism

    Uvavai/Aupapatik Sutt-which is the first Upang of Jains throws light on the relation between Lord Mahavir & Ajatshatru. It accounts that Ajatshatru held Mahavir in highest esteem. The same text also states that Ajatshatru had an officer to report about the daily routine of Mahavir to him. He was paid lavishly. The officer had a vast network and supporting field staff through which he collected all the information about Mahavir and reported to the King. The Aupapatik sutt(28-29) provides information in detail on the honour shown by Ajatshatru towards Mahavir, on his arrival at the city of Champa (today Bhagalpur, Eastern India). It’s mentioned as, “King Kunik (Ajatshatru) gets enlightened after hearing the news of Lord Mahavir’s coming into his capital, by the informer. He quickly orders his Army Commander to arrange his four-limbed Army (infantry, cavalry, chariots & elephants) for welcoming Mahavir. Besides that, he ordered for cleaning the streets & colonies and pouring water on the road, decorating the stages of the city, hoisting the flags & banners throughout, creating auspicious marks by palms with sandal paste, spreading fragrance by burning of incense etc.”2 From this description, it could easily be understood that how much Ajatshatru respected Mahavir & his Jainism.

    .......

    Although Ajatshatru was not a follower of Buddhism but he gave a great honour and patronage to the religion of Tathagat (Lord Buddha). A. T. Samannaphala Sutt, Ajatshatru met Buddha in a devotional manner and it’s said that he even took protection of the Buddha, the Dhamma and the Sangha.4 A. T. several Buddhist accounts like that of Fahien (ch=28)5, Hiuen Tsang (book=9)6, Divyavdan (ch=26)7 etc., Ajatshatru after collecting the holy ashes of Buddha built a huge Stupa in Rajgrih. Hiuen Tsang mentions that as, “In Rajgrih, to the east of the Karand Venuvan is a Stupa which was built by Ajatshatru Raja. After the nirvana of Tathagat, kings divided the relics among them; Ajatshatru returned with his share and from a feeling of extreme reverence built (a Stupa) and offered his religious offerings to it.”

    Besides that Ajatshatru did another great job which immortalized his name in Buddhism. A.T. many important Buddhist texts like Mahavastu (1.70.15-19), Mahavansh (ch=3)8, accounts of Hiuen Tsang (book=9)9,first Buddhist council was organised by Ajatshatru in Rajgrih under the leadership of Mahakashyap Sthavir. Ajatshatru arranged chivars (monk clothes), food, seats, medicines and residence for monks. He built a huge hall for the sake of accommodating the great Arhats (monks) who assembled to settle the confusions in three Tripitaks (3 great subjects in Buddhism). From these examples, we can conclude that he was also a great patron of Buddhism.

    ......

    Ajatshatru is mentioned in many Hindu Puranas like Matsya Purana10, Vishnu Purana11, Bhagvat Purana12, Vayu Purana13 and Brahmand Purana14 as son of Bimbsar. But he is also popular in Hinduism as a king who was a great scholar of Vedic subjects. This is evident from a scene in Brihadaranyak Upnishad (2.1.1.) when Gargya Balaki proudly speaks to Ajatshatru that I would teach about Brahma (divine knowledge), then Ajatshatru to give respect to that Brahman and his knowledge of Brahma, provided him a thousand (Gold coins or cows) and with that he gave a message that there was not only Janak (King of Mithila or Vrijjis) who respected the knowledge of Brahma but even he was no way inferior in that regard. In the same chapter moving further, when Ajatshatru gives his sermon on the knowledge of Brahma then Balaki seems like a child in front of him.15

    ....
     
    • Like
    Reactions: sgrdk1

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    17264843_191670021324387_3137425602313752801_n.jpg
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පසුගියදා නේපාලයේ කැනීම් කල Tony Canningham නොදුටු තිත්ත ඇත්ත.

    අතීතයේ මෙයට වසර 2500කට පෙර එවරස්ට් නම් කඳු අසබඩ ජීවත්ව ඇත්තේ කිරාන්ටි (kiranti) නම් ජනවර්ගයකි. මොවුන් නේපාලයේ සහ භූතානයේ එවරස්ට් කඳු අවට සහ නිම්න වල බහුල ලෙස පැතිරී සිටි ජන කොට්ටාශයකි. මොවුන් දඩයම ජීවිකාව කරගත් මනුස්ස කොට්ටාශයකි. මේ අය මොන්ගලයිඩ් මනුස්සයන්ය. යලම්බෙර් නේපාලයේ කත්මන්ඩු නිම්නය ආක්රමනය කර ගෝපාල් වංශිකයින් පරාජය කරමින් කිරාටි නම් රාජධානියක් ආරම්භ කළේය. පරම්පරා 29ක් පමණ යලම්බ් වරුන් නේපාලය පෙදෙස පාලනය කල බව දැක්වේ. මොවුන් නම් පරි, බලම්බ, හ්රිටි, හුමටි, ජිටෙදසටි, ගලින්ජ, ඔය්ස්ග්ජ , සුයරම, පප, බුන්ක, ස්වාම්නන්ඩ්, ස්තුන්කෝ, ජින්ඝ්රි, නැනේ, ලුක, තොර්, වේරම, ගුන්ජා, පුෂ්කාර්, කෙෂු, සුජා, සන්ස, ගුනම්, ඛිම්බු, පටුක, ගස්ටි,
    මෙම කිරාන්ට වැසියන් මිත්යා සිංහ හිස් සහිත කිම්පුරුෂ නම් ගෝත්රියකට නෑකම් කියන්නන්ද විය හැකි බව සැලකේ. මෙම වැසියන්ගේ භාෂාව වී ඇත්තේද කිරාටි භාෂාවය. මෙය ටිබෙට් - බුරුම භාෂාවෙන් බිදී ආ එකක් බව දැක්වේ. මෙයට අමතරව භෝතිය, ශේර්පා, තකාලී, ගුරුන්ග්, කිරනටි, රාල්, ලිම්බු, නෙවාරි, පහාරි, තමන්ග නම් ජනවර්ගයන් නේපාලයේ වීය. අද ලුම්බිණිය ලෙස ආදේශ කල ප්ර්දේශයේ ජීවත්ව ඇත්තේ පහාරි නම් ජන කොට්ටාශයයි.
    බුදුන් වහන්සේ උපන් කිඹුල්වත් නුවර මධ්ය මණ්ඩලය ගැන මෙහම විස්තරයක් කිසි දිනක බෞද්ධ පොත පතක අසා නැත්තේය.
    බුදුන් උපන් දේශයේ මෙවැනි ජන වර්ග සිටිය බවද අසා නැත්තෙමු. මහා සම්මත වංශයේ ගෝපාල වන්ශයක්ද අසා නැත්තෙමු
    බුදුඋපන් දේශය යලම්බර් වරුන් ආක්රවමණය කර කිරාන්ටි රාජධානියක් පිහිටුවා ගත් බවද අසා නැත්තෙමු.
    ස්කන්ද පුරාණයේ යම් යම් තොරතුරුත් , පුරාන ග්ර්න්ථවල මහාභාරත යුද්ධයේ යම් යම් සිදුවීම් හැරෙන්නට නේපාලයට ඉතිහාසය ලියාගැනීමට කිසිම ඉතිහාස පොතක් නැත්තේය. ලිච්චවී නම් ජනපදයක් එහි වූ බවට ආදේශ කර ගත්තත් සාක්කි ඉදිරිපත් කරන්නට ඉතිහාස පොතක් වත් නේපාලයට නැත්තේය. ඇත්තේ යටත් විජිත යුගයේ Anton Alois Fuhrer ගේ හොර සෙල්ලිපි සහිතව එකතු කල ඉතිහාසයකි.
    නේපාල ජනගහනයෙන් 80% කම අද අදහන්නේ හින්දු ආගමය.බෞද්ධයන් 10% කි. කිඹුල්වත් නුවර සතර වරම් දෙවියන් රකින බව බණ පොතේ දැක්වෙතත් නේපාල වැසියන් අතීතයේ සිටම අද දක්වා විශ්වාස කරන්නේ ශිව දේවියන් තමන්ගේ රට රකින බවය.
    Anton Alois Fuhrer ගේ සුරංගනා ලුම්බිණි කතාවට රැවටුණු අපේ ඇත්තන්ට ඇස් පෑදෙන්නේ කවදාද?