එතකොට ජෛන මහාවීර කෙනෙක් ජන්බුද්වීපයේ හිටියේ නැද්ද? ජෛන මහාවීර හිටියේ ඉන්දියාවේ විතරද? ත්‍රිපිටකයේ ජෛන මහාවීර ගැන සඳහන් වෙන්නේ නැද්ද?
ජයින ආගම මෙහෙ තිබිල තියෙනව.ඒත් ජයින මහාවීර භාරතයෙ හිටපු කෙනෙක්.
ත්‍රිපිටකයේ ජෛන මහාවීර ගැන සඳහන් වෙනවා නේද බුදුරජාණන් වහන්සේ වාසය කළ ස්ථානවලට ආසන්නයේම හිටපු කෙනෙක් විදිහට?
පසු කාලීන ලේඛකයින් එහෙම ලියන්න ඇති.
උඹට ත්‍රිපිටකය ගැන සැක නන් වාල්මීකි ලියපු රාමායනය හරි නැත්තන් අර වරිගපූර්ණිකාව හරි පැහැදිලි ඇත්ත කියල හිතන්න තියෙන සාධක මොනාද?
වර්ගපූර්නිකාවක් ගැන කව්ද කිව්වෙ.
එහෙනන් උඹලා බුදු හාමුදුරැවො ලන්කාවේ උපන්නාය කියන්න තියෙන පදනම මොකක්ද? උඹ හිතන්නෙ එංගලන්තෙ, ඉන්දියාවේ, ජපානේ පුරාවිද්‍යාඥයන්ට ලොකු වැරදීමක් වෙලා කියලද?
මේ ත්‍රෙඩ් එක පුරාම තියෙන්නෙ පදනම ගැන තමයි.හොඳට දාල තියෙන ඒව බලල ඒ ගැන ටිකක් කල්පනා කරල කතාකරන්න.නිකං ගිරව් වගේ දොඩවන්නෙ නැතුව.
බුදුන් ඉපදුණ බොරු තැන දුටුවෙමි