බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ ලිපිය ලියල තියෙන පුද්ගලය මේ විදියට ලිව්වෙ කාගෙ උවමනාවකටද කියල හොයල බලන්න.මේකෙ පිටිපස්සෙ ඉන්නෙ ඉන්දියාවෙ සංචාර ලෑස්ති කරන අය.එයාලට බඩේ පාර අදින නිසා ඇත්ත එලිවෙන එක මොන ක්‍රමයකින් හරි නවත්වන්නයි එයාල උත්සාහ කරන්නෙ.ඒකට මේ වගේ මාද්‍යවේදීන්වත් ඔවුන් මුදලට ගන්නව.ඒකයි ඇත්ත කතාව.
    අනේ තොපිට මොකක් හරි කියපු ගමන් ඒක පිටිපස්සෙ ඉන්නෙ ඉන්දියන් සංචාර ලෑස්ති කරන අය. හොයල බලන්න කියන්නෙ නැතුව සාක්ෂි දාපන් එහෙමයි කියල.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අනේ තොපිට මොකක් හරි කියපු ගමන් ඒක පිටිපස්සෙ ඉන්නෙ ඉන්දියන් සංචාර ලෑස්ති කරන අය. හොයල බලන්න කියන්නෙ නැතුව සාක්ෂි දාපන් එහෙමයි කියල.

    නොදන්න දේවල් කතානොකර ගිහින් උඹේ වැඩක් බලාගනින්.උඹල වගේ පිස්සනට මේව අදාල නෑ.උඹල වගේ එවුන් මේව ඇත්ත කියල දැනගත්තත් මේ තැන් වලින් කිසිම ප්‍රයෝජනයක් ලබන්නත් බෑ.සද්ධස්ස කුලපුත්තයින්ට පමණයි මේ ස්තාන වැදගත් වෙන්නෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නොදන්න දේවල් කතානොකර ගිහින් උඹේ වැඩක් බලාගනින්.උඹල වගේ පිස්සනට මේව අදාල නෑ.උඹල වගේ එවුන් මේව ඇත්ත කියල දැනගත්තත් මේ තැන් වලින් කිසිම ප්‍රයෝජනයක් ලබන්නත් බෑ.සද්ධස්ස කුලපුත්තයින්ට පමණයි මේ ස්තාන වැදගත් වෙන්නෙ.
    අනේ පළ පොන්ස් යන්න තෝනෙ මේකෙ පිස්සෙක් වගේ දොඩවන්නෙ. තාම බැරි උනා උඹට උඹ කියන ඒව පිළිගන්න එකෙක් හදාගන්න ඒත් මෙතන ලොරි ටෝක් දෙන්න දන්නව.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අනේ පළ පොන්ස් යන්න තෝනෙ මේකෙ පිස්සෙක් වගේ දොඩවන්නෙ. තාම බැරි උනා උඹට උඹ කියන ඒව පිළිගන්න එකෙක් හදාගන්න ඒත් මෙතන ලොරි ටෝක් දෙන්න දන්නව.

    උබල වගේ මීහරකුන්ට මේව පැහැදිලි කර දිදී ඉන්න මට කිසිම උවමනාවක් නෑ.කරුණාකරල ආපු අතක් බලාගෙන මෙතනින් පලයන්.මෙතන උඹට කිසිම අදාලත්වයක් නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබල වගේ මීහරකුන්ට මේව පැහැදිලි කර දිදී ඉන්න මට කිසිම උවමනාවක් නෑ.කරුණාකරල ආපු අතක් බලාගෙන මෙතනින් පලයන්.මෙතන උඹට කිසිම අදාලත්වයක් නෑ.
    මට ඕන ත්‍රෙඩ් එකේ මම කතාකරනව. ඒක නවත්තන්න උඹ වගේ මී හරකෙක්ට බෑ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    21768176_121930041887616_3622718072887454610_n.jpg
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එදා ලුම්බිණි සල් උයනෙහි තිබූ සල් ගස් අතරින් අදටත් ඉතිරිව පවතින අති පැරණි සල්ගසක්

    21761604_131755817564849_5734134548561020234_n.jpg
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    එදා අජපල් නුගරුක පිහිටි නුගේගොඩ ප්රදේශයෙන් පහලට යනවිට දකුණු පැත්තේ ඔබට සත් මහල් සක්යා ජනපදය දක්නට ලැබෙන අතර එයද පසුකොට ඉදිරියට ඇදෙන විට හමුවන්නේ කොසොල් රටයි.
    කෝසල මං සන්ධියෙන් දකුණු දෙසට වූ මාර්ගයක් දුටු ගැමුණු මහ රජ තුමාගේ නමින් නම්කොට තිබීමෙන් පැහැදිලි වන්නේ දුටු ගැමුණු මහා රජ තුමා කොසොල් රට (හෙවත් වර්තමාන කොහුවල ප්රදේශයේ) රාජ්යය කල බවයි.
    එතුමා සේනා සංවිධානය කල රුහුණේ මාගම ප්රදේශය අදද ඒ ආසන්නයේම මහරගම වශයෙන් දක්නට ලැබේ.....

    මෙහෙම අපිටත් පුලුවන් අලුත් ඉතිහාසයක් ගොඩ නගන්න :D