අනේ තොපිට මොකක් හරි කියපු ගමන් ඒක පිටිපස්සෙ ඉන්නෙ ඉන්දියන් සංචාර ලෑස්ති කරන අය. හොයල බලන්න කියන්නෙ නැතුව සාක්ෂි දාපන් එහෙමයි කියල.මේ ලිපිය ලියල තියෙන පුද්ගලය මේ විදියට ලිව්වෙ කාගෙ උවමනාවකටද කියල හොයල බලන්න.මේකෙ පිටිපස්සෙ ඉන්නෙ ඉන්දියාවෙ සංචාර ලෑස්ති කරන අය.එයාලට බඩේ පාර අදින නිසා ඇත්ත එලිවෙන එක මොන ක්රමයකින් හරි නවත්වන්නයි එයාල උත්සාහ කරන්නෙ.ඒකට මේ වගේ මාද්යවේදීන්වත් ඔවුන් මුදලට ගන්නව.ඒකයි ඇත්ත කතාව.