බුද්ධාගමට අපහාස කිරීම

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ඉතින් උඹට මේක තේරෙනවා නම්...

    .... අහවල් එකටද මේකට කම්පා වෙල ත්‍රෙඩ් දාගෙන දඟලන්නේ???
    Lol. I'm putting forward a logical argument and for de-escalation of the situation. I'm not the angry person out here
     
    • Haha
    Reactions: Gunther

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    karagrena yanna deyak naha, kiuwanam pennapan, nethnam weraduna kiyala weradda hadapan.

    අනිත් පාර දැම්මහම පෙන්නනම් දැන් පල මට උඹව හුරතල් කරන්න වෙලාවක් නෑ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බෞද්ධ ධර්මයට අපහාස කරන්න වෙන උන් මොකටද ඝණයෝ ඉන්නකොට . උන් ටික ලෙසටම කරනවා

    ita wada apahasa karanawa meke inna bawuddayo
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    No dude, they do. You should post those shit here as well. I'm a born Buddhist, then became an atheist but now in a gandhabba state when it comes to faith and religion.

    Most niraz in Sri Lanka are just uneducated bastards insulting religious people of all faiths for attention and selfish fun.
    Buddhists are atheist. Rejecting Creationism is an Atheistic view
     
    • Like
    Reactions: Madhu94

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    බුදු දහම අනිත් ආගම් වලට වඩා වෙනස් කිව්වට ඒ වෙනස තේරුම් අරන් ඉන්නෙ දශම ගානක්. ඒ දශම ගානට එලකිරියෙ ඉන්න කිසිම කෙනෙක් අයිති වෙනව කියල මම හිතන්නෙ නෑ. අනිත් හැමෝම වෙනත් ආගම් අදහන අය වගේ තමයි. වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා.
     
    • Like
    Reactions: Madhu94 and SLK_sri

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සූත්‍රයක් තියේ පැහැදිලි කරගන්න පුලුවන්ද තේරෙන්නෙ නෑ..
    සූත්‍ර පිටකයෙ දීඝ නිකායෙ සීලස්කන්ධ වග්ගෙ එන කේවට්ට සූත්‍රය
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කතෝලික මුස්ලිම් මිනිස්සු උන්ගෙ ආගම්වලට මොනවා හරි කිව්වාම ඇවිලෙන එක උන්ගෙ ආගමට අනුකූලයි. මොකද උන් දෙවියෝ මූලික කරගත්තු ආගමක්, දෙවියන්වහන්සේගේ ගැත්තන් විදිහටයි ජීවත් වෙන්නෙ.

    ඒ උනාට බුද්ධාගමේ උගන්වන්නෙ, ලෝකය අපිට ඕනෙ විදිහට පාලනය කරන්න බැහැ. අටලෝ දහමෙන් කම්පා නොවී, තම තමන් නිවන් අවබෝධ කරගෙන නැතිවෙලා (ශූන්‍ය) යන්න කියලයි.

    එහෙම ටොලරේට් කරන ආගමක, බුදුහාමුදුරුවො නොවෙන, බුද්ධාගමේ ත්‍රිපිටකයේ කිසි සේත්ම කියලා නැති විදිහට ධනවත් සැපවත් ජීවිත ගත කරන පූජක බමුණො (කහ කඩ තට්ටයො) කරන ‍ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, සමලිංගික සේවනය, මත්පැන් භාවිතය, වංචා ගැන ත්‍රෙඩ් දානකොට

    ඇයි බෞද්ධයො ඒක “බුද්ධාගමට ගහනවා”, “බුදු දහමට අපහාස කරනවා” කියලා නහින්න හදන්නෙ? හරි නම් සේරම එකතු වෙලා ඒ පීඩනය පූජක බමුණු කල්ලියට දැනෙන්න අරින්න නෙවෙයි ද ඕනෙ උන්ට හැදෙන්න?

    මගෙ පෞද්ගලික අදහස, වැඩිහිටියෙක් වෙන්න කලින් බලෙන් කහකඩේට දක්කපු මිනිස්සු අති බහුතරය, යුනිෆෝම් එක දාගෙනම හොයන්නෙ සිවිල් ජීවිතේ සැප. මට දෙන්නෙක් කියලා තියෙනවා, කහකඩගත වෙන්නෙ නැතිව, සිවිල් ජීවිතයේ ඉඳලා විවාහයක්, දරු මල්ලො හදන් ඉන්න පැත්තට ජීවිතේ ගියා නම් වඩා සතුටුයි කියලා. අනික් එක දෙයක් තියෙන, වැදගත් පරිසරයක හැදුනු පවුල්වල අය මහණ වෙන “කහකඩ” නෙවේ අස්ගිරි, මල්වතු පාර්ශවවල ඔය තරම් කුණු වෙලා නැහැ. වනගත අය, සමහර ග්‍රාමීය කහ කඩවල අය වැදගත්.

    ඉතින් රෙද්ද උස්සන් නහින්න හදන්නෙපා අඤේ “බුද්ධාගමට ගහනවා”, “බුදු දහමට අපහාස කරනවා” කියාගෙන.
    :lol: :lol: :lol: :lol: බුද්ද දර්ශනේ කියන්නෙ, සියලු දේ නැති වෙන බව දැනගෙන ජීවත් වෙන එක මිසක්, හැම කල්ලතෝනි හරි හමන් ජාතකයක් නැති හිගන වේස බඩු එකතු වෙලා අපහාස කරන හැම හුත්තම අනේ සාදු කියාගෙන බාරගන්න එකට නෙමේ හුත්තොහ්.. ඒක තේරුම් ගනින් ඉස්සෙල්ලා.... හැම හුත්තටම අනිත්‍යයි අනිත්‍යයි ගගා දෙකට නැවිලා පුක දෙන්න කියල නෑ කිසිම තැනක.

    අර උබ උඩ කියල තියෙන එකත් එක්කනම් මාත් 100%ක් එකගයි, සිවුරු දාගෙන පොඩි උන්ට අතවර කරන කහකඩ පකයලටනං කෙලවලම දාන්න ඕන ආයෙ ඒකෙ දෙකක් නෑ... එහෙම උන් පන්සලේ විතරක් නෙමේ, පල්ලියේ කෝවිලේ හැම තැනම ඉන්නව.
     
    Last edited:
    • Haha
    Reactions: SLBlackKnight

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    අනිත්‍යයි අනිත්‍යයි ගගා දෙකට නැවිලා දෙන්න කියල නෑ කිසිම තැනක.

    අර උබ උඩ කියල තියෙන එකත් එක්කනම් මාත් 100%ක් එකගයි, සිවුරු දාගෙන පොඩි උන්ට අතවර කරන කහකඩ පකයලටනං කෙලවලම දාන්න ඕන ආයෙ ඒකෙ දෙකක් නෑ... එහෙම උන් පන්සලේ විතරක් නෙමේ, පල්ලියේ කෝවිලේ හැම තැනම ඉන්නව.
    You have not studied Buddhism properly. What you are speaking of is the Buddhist Culture and the Sinhala Civilization.

    You have no idea. When lord Buddha was insulted and treated unfairly, look how he managed such situations.

    Buddhism is the most tolerable and peaceful religion that accept the nature of things.

    What you are speaking of is the Buddhist Culture and the Sinhala Civilization.