මේ රට නිර් ආගමික වෙනවනම් ඇත්තටම හොදයි. ඒත් මේ ඉන්න මිථ්‍යා පස්සෙ යන උන් එක්ක (හැම ආගමකම එවුන්) මේ රට නිර් ආගමික කරන්න තව අවුරුදු 500ක් වත් යයි උදාහරණයක් විදිහට ස්වීඩන් බලන්න. එහෙ නිර් ආගමිකයො 80% ඉන්නව. ලෝකෙ ජීවත් වෙන්න හොදම රටක් ස්වීඩන් කියන්නෙ. නිර් ආගමික වෙන එකේ නිදහසයි ඒකෙන් පස්සෙ ලැබෙන යහපත් ප්‍රතිපලයි ලංකාවෙ ආගම් පස්සෙ යන උන්ට තේරෙන්නෙ නෑ.
රටේ බහුතරයක් ආගම් අදහන්නෙ නෑ කියන එක. ආගමික පසුබිම් මත සංස්කෘතියක් නීතියක් ඒ රටවල නෑ. ආගම් අදහන සුලුතරයට සද්ද නැතුව ආගම් අදහන් ඉන්න තියෙන්නෙ. සද්දෙ වැඩියෙන් දාල වටේ ඉන්න මිනිස්සුන්ට බාධා වෙන දේවල් කරන්න නෑ. ගිහින් බලන්න නෝර්වේ ස්වීඩන් වගේ රටවල් කොච්චර දියුණුයිද කොච්චර සාමකාමියිද කියල.නිර් ආගමික රටක් කියන එකේ අදහස මොකක්ද?එහෙම අවස්තාවකදී ආගමකට මොනවගේ තැනක්ද තියෙන්නේ


.ඕවා මචන් NGO එක්ක සෙට් වෙලා ගහන plans ඕකට තමා මේ පොන්න හැත්ත ඇතිකරනවෙනස තමා පෙරහරේ යන්ඩ අලිත් නෑලු දැන් හිටං
නිර් ආගමික උනහම ලැබෙන යහපත් ප්‍රතිපල ටිකක් දාපන්කො බලන්ඩ අපිටත් දැනගන්ඩ ?මේ රට නිර් ආගමික වෙනවනම් ඇත්තටම හොදයි. ඒත් මේ ඉන්න මිථ්‍යා පස්සෙ යන උන් එක්ක (හැම ආගමකම එවුන්) මේ රට නිර් ආගමික කරන්න තව අවුරුදු 500ක් වත් යයි උදාහරණයක් විදිහට ස්වීඩන් බලන්න. එහෙ නිර් ආගමිකයො 80% ඉන්නව. ලෝකෙ ජීවත් වෙන්න හොදම රටක් ස්වීඩන් කියන්නෙ. නිර් ආගමික වෙන එකේ නිදහසයි ඒකෙන් පස්සෙ ලැබෙන යහපත් ප්‍රතිපලයි ලංකාවෙ ආගම් පස්සෙ යන උන්ට තේරෙන්නෙ නෑ.
ආගම් වලින් කොටු කරපු මිථ්‍යාවල් වලින් මිදිල නිදහස්ව හිතන්න පුලුවන් වෙනව. ආගමික ස්ථානවල වැය කරන කාලය ප්‍රයෝජනවත් දේට උඔදන්න පුලුවන් වෙනව. බාහිර බලපෑම් ගැන විද්වාස නොකර තමන්ගෙ ආත්ම විශ්වාසයෙන් වැඩ කරන්න පුලුවන්. ආගම් වලට නාස්ති වෙන මුදල් ඉතුරු වෙනව. හිතපන් ලංකාවෙ පන්සල් පල්ලිවලට යන සල්ලි ඉතුරු කරානම් කොච්චර වාසියක්ද කියල. ලෝකෙ බුද්ධිමත් මිනිස්සු ඔක්කොම නිර් ආගමිකයො. ඒ වගේම ලෝකෙ ජීවත් වෙන්න හොදම රටවල් නිර් ආගමික රටවල්. ජපානෙ එහෙම ආගමක් අදහන එක ලැජ්ජාවට කරුනක්. මට උඹෙන් අන්තිමට අහන්න තියෙන්නෙ ආගම් ඇදහුව කියල මොනාද හම්බ උනේ කියල. නිකන් නොපෙනෙන දේවල් තියනව කියාගත්තු මිථ්‍යා දෘශ්ටිකයො ටිකක් බිහි උනා විතරයි.ඕවා මචන් NGO එක්ක සෙට් වෙලා ගහන plans ඕකට තමා මේ පොන්න හැත්ත ඇතිකරන
අලි ඔක්කොම අල්ලව්වේ එක එක බොරු සීන් දාලා.
නිර් ආගමික උනහම ලැබෙන යහපත් ප්‍රතිපල ටිකක් දාපන්කො බලන්ඩ අපිටත් දැනගන්ඩ ?
ආගම් වලින් කොටු කරපු මිථ්‍යාවල් වලින් මිදිල නිදහස්ව හිතන්න පුලුවන් වෙනව. ආගමික ස්ථානවල වැය කරන කාලය ප්‍රයෝජනවත් දේට උඔදන්න පුලුවන් වෙනව. බාහිර බලපෑම් ගැන විද්වාස නොකර තමන්ගෙ ආත්ම විශ්වාසයෙන් වැඩ කරන්න පුලුවන්. ආගම් වලට නාස්ති වෙන මුදල් ඉතුරු වෙනව. හිතපන් ලංකාවෙ පන්සල් පල්ලිවලට යන සල්ලි ඉතුරු කරානම් කොච්චර වාසියක්ද කියල. ලෝකෙ බුද්ධිමත් මිනිස්සු ඔක්කොම නිර් ආගමිකයො. ඒ වගේම ලෝකෙ ජීවත් වෙන්න හොදම රටවල් නිර් ආගමික රටවල්. ජපානෙ එහෙම ආගමක් අදහන එක ලැජ්ජාවට කරුනක්. මට උඹෙන් අන්තිමට අහන්න තියෙන්නෙ ආගම් ඇදහුව කියල මොනාද හම්බ උනේ කියල. නිකන් නොපෙනෙන දේවල් තියනව කියාගත්තු මිථ්‍යා දෘශ්ටිකයො ටිකක් බිහි උනා විතරයි.
ඉතින් මන් කියන්නෙ ඔය හැම ආගමකටම හම්බවෙන රාජ අනුග්‍රහය නැතිවෙන්න ඕන කියන එක තමා. බුද්දාගම වෙනස් තමා ඒත් ලංකාවෙ නෑ නියම බෞද්ධයො. ලංකාවෙ ඉන්නෙ පන්සල් යන පූජාවල් තියන කේන්දර පෙරේතයො භූතයො දෙවිවරු විද්වාස කරන එවුන් ටිකක්. නියම බෞද්ධයො බලාගනින් ඉන්නව යුරෝපෙ රටවල. එයාල අපේ උන් වගේ පන්සල් යන්නෙ නෑ. ඒත් භාවනා ක්‍රම යෝග වගේ දේවල් කරනව.වෙනත් ආගම වල නම් දෙවියන් අදහන්න කියන්නේ..(මම දන්නා විධිහට )..එත් බෞද්ධ ආගමේ බුදුන්ව අදහන්න කියන්නේ නෑ ..එතුමා කියන්නේ මේ දුක පිරුන ජිවිතයෙන් මිදෙන්නේ කොහොමද කියලා මාර්ගය පෙන්නන්නේ...එක අනුගමනය කලොත් මිනිස්සු මේ සසරින් මිදිලා නිවන් යනවා කියන මාර්ගය පෙන්නනේ..රටක සංස්කෘතිය තේරුම් ගන්න බැරි උඹ වගේ හරකෙක් එක්ක කතා කරලා වැඩක් නෑ..අද ලංකාවේ බෞද්ධ ආගමට රාජ්‍ය අනුග්‍රහය ලැබුනා කියලා අනිත් ආගම් වලට මොකද්ද වෙලා තියෙන හානිය..අවාසිය...පල්ලි , කෝවිල් හදන්න තහනම්ද ...අගම අදහන්න තහනම්ද ..ආගමික උත්සව කරන්න තහනම්ද..?
මේ අලුත් ව්‍යවස්ථා යෝජනාවෙන් නැති ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නේ..මේවගෙන් වෙන්නේ තවත් ජාතිවාදය , අගමවාදය ඇවිස්සෙන එක...
ආගමක් අදහන්නේ මානසික සුවය වෙනුවෙන්..ඕනිම ආගමක හරය එකයි...ක්‍රිස්තියානි \ මුස්ලිම් ආගම් වල වගේ බලෙන් අගම අදහවන්නේ නෑ බෞද්ධ ආගමේ...එකයි මේකේ තියෙන වෙනස...ආගමක් දහමක් ගැන දන්නේ නැති බව උඹේ මේ කතාවෙන් පේනවා...
ඉතින් මන් කියන්නෙ ඔය හැම ආගමකටම හම්බවෙන රාජ අනුග්‍රහය නැතිවෙන්න ඕන කියන එක තමා. බුද්දාගම වෙනස් තමා ඒත් ලංකාවෙ නෑ නියම බෞද්ධයො. ලංකාවෙ ඉන්නෙ පන්සල් යන පූජාවල් තියන කේන්දර පෙරේතයො භූතයො දෙවිවරු විද්වාස කරන එවුන් ටිකක්. නියම බෞද්ධයො බලාගනින් ඉන්නව යුරෝපෙ රටවල. එයාල අපේ උන් වගේ පන්සල් යන්නෙ නෑ. ඒත් භාවනා ක්‍රම යෝග වගේ දේවල් කරනව.
මොන මගුලක්ද තොපිට හැම මගුලටම NGO. NGO කාරයින්ට අමාරුවක් නෑ මේ හැම බම්බුවටම ඇගිලි ගහන්න. උන් කරා කියල කියන්න සාක්ෂි මොනාද? මන් ගාව තියෙන්නෙ සරල තර්කයයි. අද ලෝකෙ ඉහළම රටවල් නිර් ආගමිකයි. ආගම් පස්සෙ යන ගෝත්‍රික රටවල් පසු ගාමියි. උඹල එහෙම උනේ ඇයි කියල කියපන්. ඔය ආගමික වැඩ වලින් ප්‍රතිපල තියනව නම් ලංකාව ඉන්දියාව ලෝකෙ ඉහළම රටවල් වෙන්න ඕන. ඒත් ඇත්තටම ඉහළම රටවල් නිර් ආගමික රටවල්. යුරෝපෙ දැන් ඔය ලංකාවෙ වගේ කතෝලික ආගම බදාගත්තු මිනිස්සු නෑ.ලංකාවේ සැබෑ බෞද්ධයෝ නැ කියන එක මම පිළිගන්නේ නැ ..සැබෑ බෞද්ධයෝ ඉන්නවා..එත් ඉතාම සුළු පිරිසක්...බෞද්ධයෝ විතරක් නෙවෙයි නියම විධිහට බෞද්ධ ආගම අනුගමනය කරන හාමුදුරුවරු ඉන්නෙත් ඉතාම සුළු පිරිසයි...එක ආගමේ සහ අනුගාමිකයන්ගේ පිරිහීම මචන්...
බෞද්ධ ආගමට රාජ්‍ය අනුග්‍රහය ලැබුනේ අතීතයේ ඉදන්.එදා ඉදන්ම බෞද්ධ ආගම පදනම් උන රාජ්‍යක් තමයි ලංකාවේ තිබුනේ.රජවරු පවා එකල නායක හාමුදුරුවන්ගෙන් අනුශාශනා අනුව වැඩ කලේ.ඒ අනුව ගත්තාම එදා රජ කාලේ ඉඩනම් බෞද්ධ ආගම රාජ්‍ය පාලනය එක්ක සම්බන්ධයි..ඉරානයේ බලන්න..එයාලගේ ආගම නායකයා අනුව තමයි වැඩ කරන්නේ...
වර්තමානයේදී ලංකාවේ රාජ්‍ය පාලනයට හාමුදුරුවන් සම්බන්ධ වෙන්නේ නැ ..අනුශාශනා දීමක් වෙන්නෙත් නෑ .එකත් නමට විතරයි....මම නම් දන්නා විධිහට රාජ්‍ය අනුග්‍රහයක් ලැබුනා කියලා මහලොකු දෙයක් නෑ ...ඒ වගේමයි අනිත් ආගම වලට රාජ්‍ය අනුග්‍රය ලැබෙනවා.ඒ ආගම් වල ප්‍රධාන උත්සව රජයේ අනුග්‍රහයෙන් කරනවා..වැඩසටහන් කරනවා..එක නිසා මේ ව්‍යවස්ථාව තියෙන වචනයක් මුලික කරගෙන මේ ඇති කරලා තියෙන්නේ ආගම්වාදය ඇති කරන එක..ජාතිවාදය ඇති කරන එක...නැති ප්‍රශ්න ඇති කරන එක ..
දැන් ජාතික කොඩිය කියන එක වෙනස් කරන්න ඕනිද..දෙමල , මුස්ලිම් කියන ජාති දෙකම නියෝජනය වෙන්න තමයි එක හදලා තියෙන්නේ.දැන් කාටද ඕනි මේක සම සමව තියෙන්න ඕනි කියලා හිතෙන්නේ..?
ඔයාලා මේ සම්පුර්ණ වාර්තාව කියවලා බලන්න.එකේ සාරාංශය ගත්තොත් ජාතිවාදී ප්‍රශ්න ඇති කරන නිර්දේශ බහුතරය තියෙන්නේ....මේ රට සිංහල බෞද්ධ රටක්.එක රජ කාලයේ ඉදන් පැවත එන දෙයක්.සුද්දාගේ කාලේ උනත් උඩරට ගිවිසුම ගහද්දි උන් කැමති උනා දළදා මාලිගාවේ පෙරහැර නියමිත ගෞරව සහිතව කරන්න..උන් ක්‍රිස්තියානි ආගම පතිරෙව්වට බෞද්ධ ආගමට සිමා දාන්න අවේ නෑ ....එතකොට අවුරුදු ගානක් තිස්සේ අපු සිරිත් විරිත් , සංස්කෘතිය වෙනස් කරන්න යනවා කියන්නේ නිකන්ම ජාතිවාදය ඇති කරනවා...
මේ වාර්තාවේ අවසානයේ බලන්න..අදහස් දීපු බහුතරය NGO වලින්...එතකොට මේක උපායශීලිව දකින කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් කොහොමද NGO විසින් ලංකාවේ අපහු ජාතිවාදී , අගමවාදී ගැටුමක් ඇති කරන්න පාර හදන්නේ කියලා.මේ එකම යෝජනාවකවත් තියෙනවද පාර්ලිමේන්තු යන්න උපාධි තියෙන සුදුසුකම් තියෙන කෙනෙක් වෙන්න ඕනි කියලා...නෑ .ඒ වගේ රටට ඕනි දේවල් නෑ..මේක තනිකරම බලය බෙදීමකින් සහ ආගම් වලින් ගැටුමක් අපහු ඇති කරන්න හදන දෙයක්...
රටේ බහුතරයක් ආගම් අදහන්නෙ නෑ කියන එක. ආගමික පසුබිම් මත සංස්කෘතියක් නීතියක් ඒ රටවල නෑ. ආගම් අදහන සුලුතරයට සද්ද නැතුව ආගම් අදහන් ඉන්න තියෙන්නෙ. සද්දෙ වැඩියෙන් දාල වටේ ඉන්න මිනිස්සුන්ට බාධා වෙන දේවල් කරන්න නෑ. ගිහින් බලන්න නෝර්වේ ස්වීඩන් වගේ රටවල් කොච්චර දියුණුයිද කොච්චර සාමකාමියිද කියල.
https://www.pinterest.com/pin/332914597428199359/?from_navigate=true
හම්බයො වැඩි වෙනවනම් මම ඒකට විරුද්ධයි. උන්ට ඕන විදිහට නටන්න දෙන්න බෑ. ඒත් අපේ උන් සංස්කෘතිය ඔලුව උඩ තියාගෙන මිථ්‍යාවල් විශ්වාස කරනව. මේක කියවන්න හොදට තේරුම් ගන්න පුලුවන්.මෙතන කරන්නේ ඕක නෙමෙයි නේ බන්...දැන් නිරාගමික කරා කියල හම්බයෝ උන්ගේ මුස්ලිම් ආගම අත අරිනවද? නැහැනේ? බෞද්ධ ආගමට තියෙන ප්රමුඛ තැන නැති කරන එක විතරයි මේකෙන් කරන්නේ...එහෙම කරලා අනිත් ආගම් වලට සම ස්ථානයක් ලබාදෙනවා...සම අයිතියක්...එතකොට උන්ට කාටවත් මුකුත් කියන්න බැහැ...
එහෙම වුනාම මුස්ලිම් උන් පල්ලි හදාගෙන හදාගෙන, ළමයි හදාගෙන හදාගෙන, මුස්ලිම් ගම්මාන හදාගෙන හදාගෙන යනවා මුළු රටම මුස්ලිම් කරගෙන,,,,ඕකෙන් නිරාගමික වෙනවද? රටම ඉස්ලාම වෙන එක තමා වෙන්නේ...
දැන් නුවර මාලිගාවට උඩින් පල්ලි හදන්න බැහැ කියල කෙස් එකක් ගියේ බෞද්ධ ආගම ලංකාවේ ප්‍රදාන ආගම නිසා...ඔය වගේ නීති ගේන්නේ ඒ කචල් අයින් කරගන්න...හැම ආගමටම නීතියෙන් සමාන වුනාම ඔය වගේ කතන්දර කියල උන්ව නවත්තන්න බැහැ...උන් මාලිගාව තඹේකට ගණන් ගන්නේ නැහැ එතකොට...බෞද්ධ ආගම පැත්තෙන් නොවුනත් දළදා මාලිගාව කියන්නේ අපේ රටේ වටිනා කියන දෙයක්...ඒ ප්‍රදේශය ඒ වටිනාකම රැකගන්න රටක් විදිහට අපි දැනගන්න ඕනේ...
උබ ඔය කියන ක්‍රමය හොදයි ලොකු රටවලට...එත් ලංකාවට ඕක හරියන්නේ නැහැ..ලංකාව ස්වීඩනයවත්, ඇමෙරිකාව වත් නෙමෙයි...මේක ලංකාව...ඉතින් ලංකාව විදිහටම තිබ්බ නම් තමා හොඳ...ඕකෙන් වෙන හොඳක් නැහැනේ...බෞද්ධ රටක් වුනා කියල රටට පාඩුවක් සිද්ද වෙලත් නැහැනේ...රටේ මිනිස්සුන්ගේ කාලකන්නි කමට අපි හැමදාම එක තැන හිටිය මිසක...
මේ රට නිර් ආගමික වෙනවනම් ඇත්තටම හොදයි. ඒත් මේ ඉන්න මිථ්‍යා පස්සෙ යන උන් එක්ක (හැම ආගමකම එවුන්) මේ රට නිර් ආගමික කරන්න තව අවුරුදු 500ක් වත් යයි උදාහරණයක් විදිහට ස්වීඩන් බලන්න. එහෙ නිර් ආගමිකයො 80% ඉන්නව. ලෝකෙ ජීවත් වෙන්න හොදම රටක් ස්වීඩන් කියන්නෙ. නිර් ආගමික වෙන එකේ නිදහසයි ඒකෙන් පස්සෙ ලැබෙන යහපත් ප්‍රතිපලයි ලංකාවෙ ආගම් පස්සෙ යන උන්ට තේරෙන්නෙ නෑ.