බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය අහෝසි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    හම්බයො වැඩි වෙනවනම් මම ඒකට විරුද්ධයි. උන්ට ඕන විදිහට නටන්න දෙන්න බෑ. ඒත් අපේ උන් සංස්කෘතිය ඔලුව උඩ තියාගෙන මිථ්‍යාවල් විශ්වාස කරනව. මේක කියවන්න හොදට තේරුම් ගන්න පුලුවන්.
    https://www.facebook.com/groups/ambalama.the.rest/permalink/1126578590713674/

    මිත්‍යා පස්සේ යන කතන්දරේ ඇත්ත...එත් ඔය කියන අලුත් ක්‍රමය එකට විසදුමක් නෙමෙයි බන්...නිරාගමික කරන එක නෙමෙයි කෙරෙන්න ඕනේ...මිනිස්සුන්ට හරි අවබෝදයක් දෙන එක...:)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම නම් කියන්නේ ලංකාවේ සිංහයෝ නැති හින්දා සිංහයා අහක් කරලා දාන්න ඔනේ මොන රටකද රටේ නැති සතෙක් කොඩියට දාන්නේ එතට වලි කුකුලෙක් වගේ දැම්ම නම් තවත් ගැලපෙනවා අනිත් එක ඔය දාල තියෙන පාටත් ගැලපෙන්නේ නෑ නිල් රතු මිශ්‍ර වර්ණයක් වෙනවා නම් ගොඩක් හොදයි හරියට පෙප්සි,කොක් වගේ පට ගලා ඇහැයන පාටක් වෙන්න ඔනේ.අනිත් එක ආගම් ගැන නම් කතා කරලා වැඩක් නෑ පුලුවන් නම් ඔය ඔක්කොම ආගම් තහනම් කරලා දාන්න ඔනේ එත් එහෙම බැරි හින්දා රඡය අනාගමික වෙන එක තමයි ගොඩක් හොද .
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මොන මගුලක්ද තොපිට හැම මගුලටම NGO. NGO කාරයින්ට අමාරුවක් නෑ මේ හැම බම්බුවටම ඇගිලි ගහන්න. උන් කරා කියල කියන්න සාක්ෂි මොනාද? මන් ගාව තියෙන්නෙ සරල තර්කයයි. අද ලෝකෙ ඉහළම රටවල් නිර් ආගමිකයි. ආගම් පස්සෙ යන ගෝත්‍රික රටවල් පසු ගාමියි. උඹල එහෙම උනේ ඇයි කියල කියපන්. ඔය ආගමික වැඩ වලින් ප්‍රතිපල තියනව නම් ලංකාව ඉන්දියාව ලෝකෙ ඉහළම රටවල් වෙන්න ඕන. ඒත් ඇත්තටම ඉහළම රටවල් නිර් ආගමික රටවල්. යුරෝපෙ දැන් ඔය ලංකාවෙ වගේ කතෝලික ආගම බදාගත්තු මිනිස්සු නෑ.

    ලංකාවේ කාටවත්ම ප්‍රශ්නයක් ඇති වෙලා නෑ නේ අද වෙනකන්ම රාජ්‍ය ආගම බෞද්ධ උනා කියලා.එක එදා ඉදන්ම අපු එකක්...රටක ඉතිහාසයක් දන්නේ නැති මිනිස්සු උඹ වගේ තර්ක කරයි.රටක් නිර්-ආගමික වෙන්න ඕනි කියලා කියන්නේ ආගමක් දහමක් අදහන්නේ නැති මිනිස්සු.එත් රටේ පාලනයට ආගම සම්බන්ධ කරගන්න ඕනි නෑ .රාජ්‍ය අනුග්‍රහය දෙනවා කියන්නේ රටේ පාලනයට බෞද්ධ ආගම සම්බන්ධ කරගන්නවා කියන එක නෙවෙයි..ආගම අදහන කෙනාට රාජ්‍ය අනුග්‍රය තිබුනා නැතා කියලා ප්‍රශ්නයක් නෑ .අදහන එකා එදහනවා..නැති එකා නෑ ....මම කියන්නේ ලංකවේ එදා ඉදන් අපු දේවල් වෙනස් කරනකොට ඇති වෙන ප්‍රශ්න..ඔයා මෙතැනදී කියනවා NGO වල බලපෑමක් නෑ කියලා..කරුණාකරලා මේ report එක download කරලා මුල ඉදන් අගටම කියවන්න.ඒවගේ තියෙන හරය මොකද්ද කියලා බලන්න..බලය බෙදීම නම් කමක් නෑ කියමුකෝ..එත් ජාතික කොඩිය වෙනස් කරන , ආගම ගැන ප්‍රශ්න කියන ඒවා දැනට නැති ඒවා..ඒවා අපහු ඇති කරන්නේ ඇයි ...එතකොට මේ report එකේ අන්තිමට තියෙනවා එක එක ප්‍රදේශ වලින් අදහස් දීපු අය ..බලන්න ඒවගේ NGO කි දෙනෙක් ඉන්නවද කියලා...එතකොට ඔයා කියන්නේ NGO වලට අපේ රටේ මේ වගේ ප්‍රශ්නයක් ඇති කරන්න ඕනි නෑ කියලද...නොර්වේ රාජ්‍යයේ NORAD එක බලන්න..ලෝකයේ මොන තරම් ප්‍රශ්න ඇති කරාද..ලංකාවට මොන තරම් ප්‍රශ්න ඇති කරාද..?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොන මගුල උනත් මේක සිංහල බෞද්ධ රට
    ආය ඉන්න බැරි එකෙක් ඉන්නවනම් හැදිගෑවිල පල යන තැනක :angry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මෙතන කරන්නේ ඕක නෙමෙයි නේ බන්...දැන් නිරාගමික කරා කියල හම්බයෝ උන්ගේ මුස්ලිම් ආගම අත අරිනවද? නැහැනේ? බෞද්ධ ආගමට තියෙන ප්‍රමුඛ තැන නැති කරන එක විතරයි මේකෙන් කරන්නේ...එහෙම කරලා අනිත් ආගම් වලට සම ස්ථානයක් ලබාදෙනවා...සම අයිතියක්...එතකොට උන්ට කාටවත් මුකුත් කියන්න බැහැ...

    එහෙම වුනාම මුස්ලිම් උන් පල්ලි හදාගෙන හදාගෙන, ළමයි හදාගෙන හදාගෙන, මුස්ලිම් ගම්මාන හදාගෙන හදාගෙන යනවා මුළු රටම මුස්ලිම් කරගෙන,,,,ඕකෙන් නිරාගමික වෙනවද? රටම ඉස්ලාම වෙන එක තමා වෙන්නේ...

    දැන් නුවර මාලිගාවට උඩින් පල්ලි හදන්න බැහැ කියල කෙස් එකක් ගියේ බෞද්ධ ආගම ලංකාවේ ප්‍රදාන ආගම නිසා...ඔය වගේ නීති ගේන්නේ ඒ කචල් අයින් කරගන්න...හැම ආගමටම නීතියෙන් සමාන වුනාම ඔය වගේ කතන්දර කියල උන්ව නවත්තන්න බැහැ...උන් මාලිගාව තඹේකට ගණන් ගන්නේ නැහැ එතකොට...බෞද්ධ ආගම පැත්තෙන් නොවුනත් දළදා මාලිගාව කියන්නේ අපේ රටේ වටිනා කියන දෙයක්...ඒ ප්‍රදේශය ඒ වටිනාකම රැකගන්න රටක් විදිහට අපි දැනගන්න ඕනේ...

    උබ ඔය කියන ක්‍රමය හොදයි ලොකු රටවලට...එත් ලංකාවට ඕක හරියන්නේ නැහැ..ලංකාව ස්වීඩනයවත්, ඇමෙරිකාව වත් නෙමෙයි...මේක ලංකාව...ඉතින් ලංකාව විදිහටම තිබ්බ නම් තමා හොඳ...ඕකෙන් වෙන හොඳක් නැහැනේ...බෞද්ධ රටක් වුනා කියල රටට පාඩුවක් සිද්ද වෙලත් නැහැනේ...රටේ මිනිස්සුන්ගේ කාලකන්නි කමට අපි හැමදාම එක තැන හිටිය මිසක...


    මිනිස්සුන්ටත් වඩා පාලකයන්ගේ සක්කිලි කම නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. .
    මන් දකින විදියට නම් ලන්කාවේ මිනිසාට තර්ජනයක් වෙන එකම ආගම මුස්ලිම් ආගම. .
    උන්ට බලයක් ලැබුනොත් අනිවා බවුද්ද, ක්‍රිස්තියානි,කතෝලික, හින්දු කියලා වෙනසක් නැතුව අපි සේරටම කෙල වෙනවා. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    අමතක කරන්න එපා සින්හල බවුද්දයන්ගෙන් බොහොම සුලු කොටසක් විතරයි ඉන්ටර්නෙට් යූස් කරන්නේ. .
    මේවා මෙහෙම අන්තර්ජාලයෙන් කරන්න පුලුවන් දේවල් නෙවෙයි. .
    හැබෑවටම කෙරෙද්දි අපි බලමු මොකද වෙන්නේ කියලා. .
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යහපාලනයට උදව් දුන් පත්තිනි දේවියටත් යහපාලනය එපා වෙයි

     

    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    Ponnayo raja karala dan apita pare bahala yanna ba
    Maitreeya awe kohomada, Dan U uge ammata kelinawa
    Anith sakkiyantath ekita kelinnta denawa
    Duaki oiii:(:(:(:(:(:(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    2mo1t1c.jpg

    :angry:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    යහපාලනයට උදව් දුන් පත්තිනි දේවියටත් යහපාලනය එපා වෙයි



    ඇයි බන් මේකිට කොමෙන්ට් එකේ අරුන් බැනලා තියෙන්නේ? ඔය කියන දේවල් ඇත්තනේ. ටොයියෝ කියලා ජාතියක් තාම ඉන්නවා වගේ. :rofl: අනේ මන්දා මුන්ට ලැජ්ජ නැති හැටි විතරක්. :lol:

     

    Similar threads