මෙතන කරන්නේ ඕක නෙමෙයි නේ බන්...දැන් නිරාගමික කරා කියල හම්බයෝ උන්ගේ මුස්ලිම් ආගම අත අරිනවද? නැහැනේ? බෞද්ධ ආගමට තියෙන ප්‍රමුඛ තැන නැති කරන එක විතරයි මේකෙන් කරන්නේ...එහෙම කරලා අනිත් ආගම් වලට සම ස්ථානයක් ලබාදෙනවා...සම අයිතියක්...එතකොට උන්ට කාටවත් මුකුත් කියන්න බැහැ...
එහෙම වුනාම මුස්ලිම් උන් පල්ලි හදාගෙන හදාගෙන, ළමයි හදාගෙන හදාගෙන, මුස්ලිම් ගම්මාන හදාගෙන හදාගෙන යනවා මුළු රටම මුස්ලිම් කරගෙන,,,,ඕකෙන් නිරාගමික වෙනවද? රටම ඉස්ලාම වෙන එක තමා වෙන්නේ...
දැන් නුවර මාලිගාවට උඩින් පල්ලි හදන්න බැහැ කියල කෙස් එකක් ගියේ බෞද්ධ ආගම ලංකාවේ ප්‍රදාන ආගම නිසා...ඔය වගේ නීති ගේන්නේ ඒ කචල් අයින් කරගන්න...හැම ආගමටම නීතියෙන් සමාන වුනාම ඔය වගේ කතන්දර කියල උන්ව නවත්තන්න බැහැ...උන් මාලිගාව තඹේකට ගණන් ගන්නේ නැහැ එතකොට...බෞද්ධ ආගම පැත්තෙන් නොවුනත් දළදා මාලිගාව කියන්නේ අපේ රටේ වටිනා කියන දෙයක්...ඒ ප්‍රදේශය ඒ වටිනාකම රැකගන්න රටක් විදිහට අපි දැනගන්න ඕනේ...
උබ ඔය කියන ක්‍රමය හොදයි ලොකු රටවලට...එත් ලංකාවට ඕක හරියන්නේ නැහැ..ලංකාව ස්වීඩනයවත්, ඇමෙරිකාව වත් නෙමෙයි...මේක ලංකාව...ඉතින් ලංකාව විදිහටම තිබ්බ නම් තමා හොඳ...ඕකෙන් වෙන හොඳක් නැහැනේ...බෞද්ධ රටක් වුනා කියල රටට පාඩුවක් සිද්ද වෙලත් නැහැනේ...රටේ මිනිස්සුන්ගේ කාලකන්නි කමට අපි හැමදාම එක තැන හිටිය මිසක...