තව එකක් දැම්මා. මේ ඇත්ත කතන්දරය නොදන්න මුළු ලෝකෙම ඉන්න තරමක් අනික් මිනිස්සු හැමෝම, 'හරී පව්' තමයි!!! !!! !!!
'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!


ගොහිං බලන්න. 



ඕං 'කරකවල අතහැරියා වගේ' වෙන post එකකුත් දැම්මා.ගොහිං බලන්න.
ඔය මගේ reps කපපු.. threads demote කරපු.. ගූ tags / ගූ comments දාපු.. මේ වැඩේට කොයිම ආකාරයකින් හරි බාධා කරපු.. මට - අපේ හාමුදුරුවොන්ට ඇරපු.. ලොකු ලොකු ඇත්තො / ඇත්තියො ඔක්කොම, පොල් මුඩ්ඩකුත් ගහගෙනම බලන්න.![]()


) ඉතිං, උඹ සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ආව එකෙක් නම්... උඹ තාමත් උඹ මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවයි කියල හිතාගෙන ඉන්න.. තාමත් රැවටිලා / මුළාවෙලා ඉන්න.. එකෙක් නම්... තෝ මොනවා කිය කියා / කර කර / හිත හිත හිටියත්, කෝච්චිය ආපු ගමන් තෝව හැප්පිලා කුඩුවෙලා යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර බක පණ්ඩිතකම් කියව කියවා හිටියත්... දහම ගැන නැව් talks දිදී හිටියත්... සාභකාගො සංඝයන්ගේ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප අවබෝධ කරගෙන මඤ්ඤං ඵල සමාපත්තිය සාක්ෂාත් කරගෙන හිටියත්... තෝ මැරිච්ච ගමන් හතර අපායෙන් එකකට ගහගෙන යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එකම hardware පාවිච්චි කර කර හදන ඒ computer, operating system එකක් දැම්ම තැන ඉඳලා වෙනස් වෙනවා!!!
සමහර computer කුරුසයක් එල්ලගන්නවා.. තව computer ජාතියක් සුදුපාට තොප්පියක් දාගන්නවා.. තව computer ජාතියක් බිජ්ජක් බදාගන්නවා.. තව computer ජාතියක් සාදු සාදු කියන්න තියා ගන්නවා.. එක විකාරයයි!!! !!! !!! ඉස්සෙල්ල ඔය ඔක්කොම නිකම්ම නිකම් computer බව තේරුම් ගන්න!!! !!! !!! ඔව්ව ඔක්කොම කාලෙකදි කැඩෙනවා!!! !!! !!! අනික, ඔව්ව අස්සෙ කෑලි බෑලි ටික හැරෙන්න වෙන මොන බම්බුවක් වත් ඇත්තෙත් නෑ!!! !!! !!! ඉස්සෙල්ල අන්න ඒ ටික හරියට තේරුම් අරගෙන, ඉක්මණට ලොකු පොල් මුඩ්ඩක් හොයාගන්න.
උබ කියන්නෙ ඇත්ත තිත්ත උනට් ඒවයි ඇත්තක් තියනව. ඒත් බන් පොඩ්ඩක් සැර බාල කරල ලියපන් මොකද බුද්ද දර්ශනේ 100% නිවැරදියි උබ ඒකට ගහල ලේ පුච්ච ගන්න එපා. බුද්ද දර්ශනේට ගහන්න එපා උබට ඕන නම් ගස් ගල් පිළිම වලට වදින උන්ට ගහපන් මැරිලා වැටෙන්න. ඒත් බුද්ද දර්ශනය තුල තියන කිසිම දෙයක් බොරු නෙවෙයි ඔක්කම ප්‍රැක්ටිකල් දේවල් . . මල් 7 උඩ ඇවිදපු කතා බොරු කියල දැනගන්න ඕන නම් තිරිපිටකේ කියවපන්. එකේ කියවෙන්නෙ මල් හතෙන් කියවෙන්නෙ සාමාන්‍ය ළමයකුට වඩා අංග ලක්ෂණ වලින් උසස් කියන එක මිසක් ඉපදුන ගමන් ඇවිදපු කතාවක් නෙවෙයි![]()
ඒකට ගහල ලේ පුච්ච ගන්න එපා.
මාත් එක්ක බුද්ද දර්ශනේ / තිරිපිටකේ කෙහෙල්මල් කියවන්න එන්නත් එපා!!! !!! !!! 
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ නියම 'ධර්මය'.. 'ස්වභාවධර්මය' නැත්නම් 'ධම්ම ධාතුව'.. කරටියෙන්ම අල්ලලා ඉවරවෙලා තමයි මං වැඩේට බැස්සෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

පයිත්තියන් කියවන්නෙ නැතුව ඔය blog එක හොඳට බලල හිටහන්!!!ඒකට ගහල ලේ පුච්ච ගන්න එපා.
මාත් එක්ක බුද්ද දර්ශනේ / තිරිපිටකේ කෙහෙල්මල් කියවන්න එන්නත් එපා!!! !!! !!!
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ නියම 'ධර්මය'.. 'ස්වභාවධර්මය' නැත්නම් 'ධම්ම ධාතුව'.. කරටියෙන්ම අල්ලලා ඉවරවෙලා තමයි මං වැඩේට බැස්සෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
![]()
![]()
ඒ වුණාට, කස්ටිය දන්නෙ නෑ නේද පින් හම්බවෙන විදිය?? 
බුදුහාමුදුරුවෝ ඔක්කොම කියල දීල තියෙන්නෙ!!! !!! !!! 

ඊළඟ post එක එනකම් ඉන්න. 
පොල්මුඩු / වතුර බාල්දි තමයි වැඩිපුර ඕනෙ වෙන්නෙ.
ඒ හන්ද අවුරුද්ද කාල.. ආහාර දිරවීමේ අපහසුතා බඩේ අජීර්ණ වලට බෙහෙත් නොබී.. එන්න. 

බැලුවද?? 


දැම්ම.. දැම්ම..ඉක්මණට ගිහිං බලන්න.
![]()
ඉක්මණට ගිහිල්ල බලපල්ල. උඹල හෝ ගාල බුදුන් වඳිනවා නෙව??
බැලුවද?? අනික්වා 'කෑමෙන් පසු'!!!