මං අර ප්‍රසාද්ගේ ප්‍රශ්නෙට උත්තර දෙද්දි "හැමෝම අපායට වැටෙනවා!! කාටත් අපාගතවෙන්න වෙනවා!!" කිව්වම කට්ටියට හිනා යන්න ඇති නේද?? මට පිස්සුයි කියලත් හිතෙන්න ඇති නේද?? ඇයි හැමෝම අහල - කියවල තියෙන්නෙ 'පව් කලොත් විතරයි අපාගත වෙන්න වෙන්නේ!! නැත්නම් කෙලින්ම සුගතියෙ තමයි!!' කියල එහෙම නෙව??? ??? ???
ඒ වුණාට උඹල එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ඉන්න හැම කෙනෙක්ම.. සත්වයෝ හැම එකෙක්ම.. නිවන් නොදැක්කොත් / පිරිණිවන් නොපෑවොත්, අනිවාර්යයෙන් අපායට වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැමෝටම අපාගත වෙන්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවතුන්වහන්සේ "සංසාරෝඝා මහබ්භයා!! (සසර සැඩපහර හරිම භයානකයි!!) ආයෙනම් උපදින්න හිතන්නවත් එපා!!" කියලා පැහැදිළිවම කියල තියෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
බුදුහාමුදුරුවෝ 'දේවදුත්ත සුත්‍රය' කියන සූත්‍ර දේශණාවේදි, දිබ්බ චක්ඛු ඥාණයෙන් 'අපාය' කියන ලෝකයේ විස්තර හොඳට බලාගෙන... දිබ්බ සෝත ඥාණයෙන් ඒ අපාය ලෝකෙදි නිරිසත්තුයි (අපායට වැටිච්ච එවුන්) යමරජ්ජුරුවොයි (අපායෙ ලොක්ක) අතරෙ සිද්ධවෙච්ච දෙබස් ගැනත් අහගෙන... ශ්‍රාවක පිරිසට ඒ සේරම කියලා දුන්නා!!! !!! !!!
*{'නියම ධර්මය' නැත්නම් 'pure දහම' කියල සාසනභක්ෂක කාලකණ්නින්ගෙ කුණුහරුප අමුතිත්ත කුණුහරුප බදාගෙන ඉන්න එවුන් ඔව්ව දන්නෙ නෑ!!! !!! !!! 'තමන්ගෙ දැණුමින්' කොරන්න ගොහිං කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන නාගෙන දඟලන ගොං විශාරධයොත් ඔය මොන මගුලක්වත් දන්නේ නෑ!!! !!! !!! ඔව්ව දන්නෙ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගත්ත.. උන්වහන්සේගේ දැණුමින් විශ්වය අහන දකින.. 'නියම බුද්ධ ශ්‍රාවකයෝ' (මං වගේ එවුන්
) විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
}
අන්න ඒකෙදි යමරජ්ජුරුවෝ අපායට වැටිච්ච එවුන්ගෙන් ප්‍රශ්ණ පත්තරයක්ම අහන බව උන්වහන්සේ කියලා දුන්නා!!! !!! !!! හැබැයි ඒකෙදි යමරජ්ජුරුවෝ "උඹ අහවල් පාප කරුමේ කලේ මොකද?? උඹ අහවල් අකුසලේ කලේ මොකද?? කිය කියා නම් අහන්නේ නෑ!!! !!! !!! ඒකා අහන්නෙම, "මොකුත් කර කියාගන්න බැරුව ගූ හුජ්ජ නාගෙන අඬ අඬා ඉන්න පොඩි උන් දැක්කෙ නැද්ද?? (ආයිත් උපදින්න වෙන බව තොට තේරුණේ නැද්ද??) ලෙඩවෙලා පාන් කියාගන්න බැරුව ඉන්න එවුන් දැක්කෙ නැද්ද?? (ඉපදුණොත් ලෙඩවෙන්න වෙන බව තොට තේරුණේ නැද්ද??) නාකිවෙලා හොට බිම ඇනිලා ඉන්න එවුන් දැක්කේ නැද්ද?? (නාකිවෙලා හොම්බෙන් යන්න වෙන බව තේරුණේ නැද්ද??) කූරිය ගහපු එවුන් දැක්කේ නැද්ද?? (තොට ආයිමත් මැරෙන්න වෙන බව තේරුණේ නැද්ද??)" කිය කියා විතරයි!!! !!! !!!
ඒ අදහස් කරන දේ හරියටම තේරුම් කරලා කිව්වොත්, එහෙදි පිං පව් ගැන බැලිල්ලක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යමරජ්ජුරුවෝ අපායට වැටිච්ච එවුන්ට කියන්නේ, "උඹට chance එක ලැබිච්ච වෙලාවෙ උඹ ගොඩගියේ නැත්තෙ (නිවන් දැක්කෙ / පිරිණිවන් පෑවෙ නැත්තෙ) ඇයි??? දැන් කරන්න දෙයක් නෑ!!! !!! !!! නිවන් දකින්නෙ / පිරිණිවන් පාන්නෙ නැතුව පිං කුසල් රැස්කොර කොර.. කුණුහරුප වැඩ කොර කොර.. කාලෙ කකා හිටියානම්, දැන් පරිප්පුව කාපං!!! !!! !!!" කියලා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැතිවෙච්ච ගමන්, හොඳ එවුන්ද?? නරක එවුන්ද?? කියල කිසිම කතාවක් නෑ, මැරෙන මැරෙන එකා 'ගහගෙන ගිහින්' අපායට වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
පින් කරලා කරලා 'උඩටම ගිහිල්ල' හිටියත්.. සක්විති රජකමම ලබාගෙන හිටියත්.. ඒත් අපායට වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට යමරජ්ජුරුවොන්ට වත් කරන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලපොරොත්තු වෙන්නත් එපා!!" කියලා, පැහැදිළිවම කියල තියෙන්නෙත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
** පිං කොර කොර සංසාරෙ යන්න දඟලන කාලකණ්නි ගොං බෞද්ධයෝ.. උන්ව සංසාරෙටම දක්කන කාලකණ්නි ගොං සංඝයෝ.. මොකෙක්වත් ඔය 'ඇත්ත කතන්දරේ' තාම දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං නම් හැම තැනදීම ඔය danger එක highlight කරනවා!!! ඒ ගැන warn කරනවා!!! Hint කරනවා!!! දැන් blog එකේ ඒ 'ඇත්ත seen එකට අදාළ' ගොඩක් දේවල් ලියලත් තියනවා!!! හැබැයි මොකෙක්වත් ඒවා බලනවද නැද්ද?? care කරනවද නැද්ද?? කියල නම් මං දන්නේ නෑ!!! !!! !!!
බලනවද නැද්ද?? Care කරනවද නැද්ද?? කියන එක මට වැඩකුත් නෑ!!! !!! !!! තව ඉස්සරහට යනකොට කාට කාටත් ඒ සම්පූර්ණ කතන්දරයම දැනගන්න නම් ලැබෙයි!!! !!! !!!
මේ තව 'අමතර' දෙයක්.
දැන් ඔය අපාය ගැන කතාකරන කොට 'යමපල්ලො' කියල එවුන් ජාතියක් ගැනත් කියවෙනව නේ?? එතෙන්දි ඒ යමපල්ලො ගැන අහපු ගමන් ඔය කාටත් හිතන්නෙ, 'එහෙනම් අපායට වැටෙන එවුන්ට සබ්බුව දෙන්න යමපල්ලො කියල හැමදාම ඉන්න කට්ටියකුත් / සදාකාලික සත්තු ජාතියකුත් අපායෙ ඇති!!' කියල නේ?? නේද??? ඒ ඒකත් වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපායට සෙට්වෙන යමරජ්ජුරුවෝ.. යමපල්ලෝ.. නිරිසත්තු.. ඔක්කොම ඇවිල්ලා, වරක් දෙවරක් හෝ කිහිප වරක්ම ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් දිව්‍ය මනුස්ස ජීවිත ලබලා උපදින්න ලැබිලත්, ධර්මය අහල අවබෝධ කරගෙන ගොඩයන්න නොලබිච්ච / බැරිවෙච්ච සංසාරගත සත්වයන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, දැන් මේ ලෝකෙ ඉන්න මිනිස්සු ගත්තම හොඳ එවුන් - නරක එවුන් කියල... ආයෙ තිරිසන් සත්තු ගත්තත් හොඳ (අහිංසක) එවුන් - නරක (හිංසාකාරී) එවුන් කියල... ජාති දෙකක් ඉන්නෙ?? අන්න ඒ ඉන්න හොඳ - නරක එවුන් ඔක්කොම එක ලෙසට අපායට ගහගෙන යන එකෙන් තමයි එහෙදි 'පරිප්පු දෙන' (යමපල්ලො) සහ 'පරිප්පු කන' (නිරිසත්තු) කියල ජාති දෙකක් හැදෙන්නෙ!!! !!! !!! *{පව් කරල අපායට සෙට්වෙන එවුන්ගෙ 'හොඳක්' නැහැ නෙව?? මිනී මරල.. මංකොල්ල කාල.. අහිංසක සත්තුන්ව මරල - මරාගෙන කාල.. අනික් එවුන්ට ගින්දර දීල.. ජීවත්වෙන එවුන්ගෙ මොන හොඳක් ද??? ??? ??? අන්න ඒ කාලකණ්නි සෙට්වෙන අනික් ආපාය ලෝක 3නේ 'පරිප්පු දෙන්න' අය නෑ!!! !!! !!! කන්න සෙට්වෙච්ච කාලකණ්නි පමණයි!!! !!! !!!}
මේ තව අමතර ටිකක්...

එතකොට ඔහොම 'ගහගෙන ගිහිල්ල' අපායට සෙට්වෙනකොට හොඳ - නරක ස්වභාවය අනුව යමපල්ලො නිරිසත්තු හැටියට වෙන්වෙන එවුන්, ඊළඟට මැරෙනකොට state change වෙවී (යමපල්ලෙක් > නිරිසතෙක් > යමපල්ලෙක් > නිරිසතෙක් ලෙසට මාරු වෙවී) එහෙට වෙලා full සැපක් විඳිනවා!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙන කාලයක් එනකම් එහෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින අතරතුරේ අන්න ඒ සතෙකුට කිහිප වරක් මැරෙන්න ඉපදෙන්න සිද්ධවුනොත්, අන්න එතකොට උන්ව තිරිසන් > පෙරේත > මනුස්ස > දෙවි > බ්‍රහ්ම විදියට ඉහළට ඉහළට හැදෙනවා!!! !!! !!! මනුස්ස - දෙවි එකකදි ධර්මය අහල අවබෝධ කරගෙන ගොඩගියොත් මිසක්, නැත්නම් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පෑව ගමන් උන් ආයෙමත් පහළට පහළට රූටගෙන ඇවිත්, ආයෙත් අපායටම සෙට්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ විදියට තමයි 'ඇත්ත සංසාර කතන්දරේ' නම් සිද්ධවෙන්නෙ!!! !!! !!! හොඳේ??
ඒ වුණාට උඹල එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ඉන්න හැම කෙනෙක්ම.. සත්වයෝ හැම එකෙක්ම.. නිවන් නොදැක්කොත් / පිරිණිවන් නොපෑවොත්, අනිවාර්යයෙන් අපායට වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැමෝටම අපාගත වෙන්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවතුන්වහන්සේ "සංසාරෝඝා මහබ්භයා!! (සසර සැඩපහර හරිම භයානකයි!!) ආයෙනම් උපදින්න හිතන්නවත් එපා!!" කියලා පැහැදිළිවම කියල තියෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!බුදුහාමුදුරුවෝ 'දේවදුත්ත සුත්‍රය' කියන සූත්‍ර දේශණාවේදි, දිබ්බ චක්ඛු ඥාණයෙන් 'අපාය' කියන ලෝකයේ විස්තර හොඳට බලාගෙන... දිබ්බ සෝත ඥාණයෙන් ඒ අපාය ලෝකෙදි නිරිසත්තුයි (අපායට වැටිච්ච එවුන්) යමරජ්ජුරුවොයි (අපායෙ ලොක්ක) අතරෙ සිද්ධවෙච්ච දෙබස් ගැනත් අහගෙන... ශ්‍රාවක පිරිසට ඒ සේරම කියලා දුන්නා!!! !!! !!!
*{'නියම ධර්මය' නැත්නම් 'pure දහම' කියල සාසනභක්ෂක කාලකණ්නින්ගෙ කුණුහරුප අමුතිත්ත කුණුහරුප බදාගෙන ඉන්න එවුන් ඔව්ව දන්නෙ නෑ!!! !!! !!! 'තමන්ගෙ දැණුමින්' කොරන්න ගොහිං කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන නාගෙන දඟලන ගොං විශාරධයොත් ඔය මොන මගුලක්වත් දන්නේ නෑ!!! !!! !!! ඔව්ව දන්නෙ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගත්ත.. උන්වහන්සේගේ දැණුමින් විශ්වය අහන දකින.. 'නියම බුද්ධ ශ්‍රාවකයෝ' (මං වගේ එවුන්
) විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
}අන්න ඒකෙදි යමරජ්ජුරුවෝ අපායට වැටිච්ච එවුන්ගෙන් ප්‍රශ්ණ පත්තරයක්ම අහන බව උන්වහන්සේ කියලා දුන්නා!!! !!! !!! හැබැයි ඒකෙදි යමරජ්ජුරුවෝ "උඹ අහවල් පාප කරුමේ කලේ මොකද?? උඹ අහවල් අකුසලේ කලේ මොකද?? කිය කියා නම් අහන්නේ නෑ!!! !!! !!! ඒකා අහන්නෙම, "මොකුත් කර කියාගන්න බැරුව ගූ හුජ්ජ නාගෙන අඬ අඬා ඉන්න පොඩි උන් දැක්කෙ නැද්ද?? (ආයිත් උපදින්න වෙන බව තොට තේරුණේ නැද්ද??) ලෙඩවෙලා පාන් කියාගන්න බැරුව ඉන්න එවුන් දැක්කෙ නැද්ද?? (ඉපදුණොත් ලෙඩවෙන්න වෙන බව තොට තේරුණේ නැද්ද??) නාකිවෙලා හොට බිම ඇනිලා ඉන්න එවුන් දැක්කේ නැද්ද?? (නාකිවෙලා හොම්බෙන් යන්න වෙන බව තේරුණේ නැද්ද??) කූරිය ගහපු එවුන් දැක්කේ නැද්ද?? (තොට ආයිමත් මැරෙන්න වෙන බව තේරුණේ නැද්ද??)" කිය කියා විතරයි!!! !!! !!!
ඒ අදහස් කරන දේ හරියටම තේරුම් කරලා කිව්වොත්, එහෙදි පිං පව් ගැන බැලිල්ලක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යමරජ්ජුරුවෝ අපායට වැටිච්ච එවුන්ට කියන්නේ, "උඹට chance එක ලැබිච්ච වෙලාවෙ උඹ ගොඩගියේ නැත්තෙ (නිවන් දැක්කෙ / පිරිණිවන් පෑවෙ නැත්තෙ) ඇයි??? දැන් කරන්න දෙයක් නෑ!!! !!! !!! නිවන් දකින්නෙ / පිරිණිවන් පාන්නෙ නැතුව පිං කුසල් රැස්කොර කොර.. කුණුහරුප වැඩ කොර කොර.. කාලෙ කකා හිටියානම්, දැන් පරිප්පුව කාපං!!! !!! !!!" කියලා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැතිවෙච්ච ගමන්, හොඳ එවුන්ද?? නරක එවුන්ද?? කියල කිසිම කතාවක් නෑ, මැරෙන මැරෙන එකා 'ගහගෙන ගිහින්' අපායට වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
පින් කරලා කරලා 'උඩටම ගිහිල්ල' හිටියත්.. සක්විති රජකමම ලබාගෙන හිටියත්.. ඒත් අපායට වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට යමරජ්ජුරුවොන්ට වත් කරන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලපොරොත්තු වෙන්නත් එපා!!" කියලා, පැහැදිළිවම කියල තියෙන්නෙත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!** පිං කොර කොර සංසාරෙ යන්න දඟලන කාලකණ්නි ගොං බෞද්ධයෝ.. උන්ව සංසාරෙටම දක්කන කාලකණ්නි ගොං සංඝයෝ.. මොකෙක්වත් ඔය 'ඇත්ත කතන්දරේ' තාම දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං නම් හැම තැනදීම ඔය danger එක highlight කරනවා!!! ඒ ගැන warn කරනවා!!! Hint කරනවා!!! දැන් blog එකේ ඒ 'ඇත්ත seen එකට අදාළ' ගොඩක් දේවල් ලියලත් තියනවා!!! හැබැයි මොකෙක්වත් ඒවා බලනවද නැද්ද?? care කරනවද නැද්ද?? කියල නම් මං දන්නේ නෑ!!! !!! !!!
බලනවද නැද්ද?? Care කරනවද නැද්ද?? කියන එක මට වැඩකුත් නෑ!!! !!! !!! තව ඉස්සරහට යනකොට කාට කාටත් ඒ සම්පූර්ණ කතන්දරයම දැනගන්න නම් ලැබෙයි!!! !!! !!!මේ තව 'අමතර' දෙයක්.

දැන් ඔය අපාය ගැන කතාකරන කොට 'යමපල්ලො' කියල එවුන් ජාතියක් ගැනත් කියවෙනව නේ?? එතෙන්දි ඒ යමපල්ලො ගැන අහපු ගමන් ඔය කාටත් හිතන්නෙ, 'එහෙනම් අපායට වැටෙන එවුන්ට සබ්බුව දෙන්න යමපල්ලො කියල හැමදාම ඉන්න කට්ටියකුත් / සදාකාලික සත්තු ජාතියකුත් අපායෙ ඇති!!' කියල නේ?? නේද??? ඒ ඒකත් වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපායට සෙට්වෙන යමරජ්ජුරුවෝ.. යමපල්ලෝ.. නිරිසත්තු.. ඔක්කොම ඇවිල්ලා, වරක් දෙවරක් හෝ කිහිප වරක්ම ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් දිව්‍ය මනුස්ස ජීවිත ලබලා උපදින්න ලැබිලත්, ධර්මය අහල අවබෝධ කරගෙන ගොඩයන්න නොලබිච්ච / බැරිවෙච්ච සංසාරගත සත්වයන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, දැන් මේ ලෝකෙ ඉන්න මිනිස්සු ගත්තම හොඳ එවුන් - නරක එවුන් කියල... ආයෙ තිරිසන් සත්තු ගත්තත් හොඳ (අහිංසක) එවුන් - නරක (හිංසාකාරී) එවුන් කියල... ජාති දෙකක් ඉන්නෙ?? අන්න ඒ ඉන්න හොඳ - නරක එවුන් ඔක්කොම එක ලෙසට අපායට ගහගෙන යන එකෙන් තමයි එහෙදි 'පරිප්පු දෙන' (යමපල්ලො) සහ 'පරිප්පු කන' (නිරිසත්තු) කියල ජාති දෙකක් හැදෙන්නෙ!!! !!! !!! *{පව් කරල අපායට සෙට්වෙන එවුන්ගෙ 'හොඳක්' නැහැ නෙව?? මිනී මරල.. මංකොල්ල කාල.. අහිංසක සත්තුන්ව මරල - මරාගෙන කාල.. අනික් එවුන්ට ගින්දර දීල.. ජීවත්වෙන එවුන්ගෙ මොන හොඳක් ද??? ??? ??? අන්න ඒ කාලකණ්නි සෙට්වෙන අනික් ආපාය ලෝක 3නේ 'පරිප්පු දෙන්න' අය නෑ!!! !!! !!! කන්න සෙට්වෙච්ච කාලකණ්නි පමණයි!!! !!! !!!}
මේ තව අමතර ටිකක්...

එතකොට ඔහොම 'ගහගෙන ගිහිල්ල' අපායට සෙට්වෙනකොට හොඳ - නරක ස්වභාවය අනුව යමපල්ලො නිරිසත්තු හැටියට වෙන්වෙන එවුන්, ඊළඟට මැරෙනකොට state change වෙවී (යමපල්ලෙක් > නිරිසතෙක් > යමපල්ලෙක් > නිරිසතෙක් ලෙසට මාරු වෙවී) එහෙට වෙලා full සැපක් විඳිනවා!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙන කාලයක් එනකම් එහෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින අතරතුරේ අන්න ඒ සතෙකුට කිහිප වරක් මැරෙන්න ඉපදෙන්න සිද්ධවුනොත්, අන්න එතකොට උන්ව තිරිසන් > පෙරේත > මනුස්ස > දෙවි > බ්‍රහ්ම විදියට ඉහළට ඉහළට හැදෙනවා!!! !!! !!! මනුස්ස - දෙවි එකකදි ධර්මය අහල අවබෝධ කරගෙන ගොඩගියොත් මිසක්, නැත්නම් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පෑව ගමන් උන් ආයෙමත් පහළට පහළට රූටගෙන ඇවිත්, ආයෙත් අපායටම සෙට්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ විදියට තමයි 'ඇත්ත සංසාර කතන්දරේ' නම් සිද්ධවෙන්නෙ!!! !!! !!! හොඳේ??
කෙනෙක්ගෙයි අතරෙත් සෑහෙන ලොකු gap එකක්... ලොකූ level difference එකක්... තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අවංකවම සියලු ලෝක සත්වයන්ට මෛත්‍රිය වැඩීම | නිරෝධ සමාපත්තියට සමවැදී ඉඳලා නැගිටින රහතුන්වහන්සේ නමකට දාණයක් පිළිගැන්වීම {මනුෂ්‍යයෙකුට යන්න පුළුවන් උපරිම (පින්) මට්ටමටම ගිය කෙනෙක්!!! ඒ වගේම ඔරොත්තු නොදෙන තරම් අම්බානට බඩගින්නෙ ඉන්න වෙලාවක්!!! අතට ගත්තා.. කෑවා.. style එකෙන් කන්නත් නෑ!!! පිණ්ඩපාතයක් කරගෙන හරි.. කැලේ ඇවිදලා හොයාගෙන හරි.. තමයි කන්න ඕනෙ!!! ඒක කරගන්නත් පණ නෑ!!! අන්න ඒ වගේ වෙලාවක ළඟටම ගිහින් කෑමට යමක් දුන්නයි කියන්නේ, ආයෙ කතාකරලා වැඩක් නෑ, 'පින් ගොඩායි' තමයි!!! !!! !!! 