බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
11.gif
11.gif

පංචිකාවත්තේ යතුරු කපන තැනකට දීල කෝකටත් අමතර යතුරක් කපල තියාගනින් :yes::yes:

z_p-17-Key-04.jpg

මට ඔයා ගැන දුකයි, මට පුලූවන් උපරිමය මම කලා. දැන් ඔයාගේ අතෙයි තීරණය
 
ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට ඔයා ගැන දුකයි, මට පුලූවන් උපරිමය මම කලා. දැන් ඔයාගේ අතෙයි තීරණය

    ඔව් මචං මම මේ කොන කපන්න යන ගමන් :) තෑන්ක් යූ මචෝ :) උඹ වගේ සද්ගුණවත් මිනිස්සු හරි අඩුයි අද කාලේ :yes::yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ඔයාත් එක්ක තර්ක කරලා දිනන්න මට මුකුත් නැහැ. මම කොහොමත් සත්‍ය මාර්ගයේ ඉන්නේ, එහි ප්‍රතිඵලය ස්වර්ගය.

    ඔයාල අවිශ්වාසයෙකු ලෙස මරණයට පත් නොවන්න. එහි ප්‍රතිඵලය නපුරුය.
    ෂිර්ක් නම් කරන්න එපා.
    ෂිර්ක් යනු අල්ලහ් නොවන දෙයකට වැදීමයි
    උදා - මැටි රූප, මිනිස් චිත්‍ර, ගල් ශිෂ්ණය, බෝ ගස්, තල් ගස්, පොල් ගස්, ගින්දර, ඉර, හද මෙකී නොකී ජීවින් හා අජිවින්.
    (විශේෂයෙන් හරකා අමතක වුනා.)

    එතකොට මචං උබල දවසට 5 පාරක්ද කොහෙද දන ගහං කාටද වදින්නෙ :rofl::rofl:
    බෝ ගස් හෝ පිළිම වැදීමෙන් ලැබෙන දෙයක් නෑ එතනින් වෙන්නෙ ශ්‍රද්දාව ඇති කර ගැනීමක් පමනයි.
    හරියට අපි අම්මට තාත්තට වදින්නෙ වැන්දට මුකුත් ලැබෙනවට නෙවෙයිනෙ
    ඒක අපේ හිත් වල ඔවුන් කෙරේ තියන ගවුරවය පෙන්වීමක් පමණයි.
    උබල වගේ උන් තමයි හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්නෙ.
    ඒකත් පොතක් පෙරලන් :rofl:
    :rofl:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔව් මචං මම මේ කොන කපන්න යන ගමන් :) තෑන්ක් යූ මචෝ :) උඹ වගේ සද්ගුණවත් මිනිස්සු හරි අඩුයි අද කාලේ :yes::yes:

    කොන කපා ගැනීම ක්ෂණික මෝචනයට හොද පිලියමක්, අනික උපරිම සතුටක් වැඩි වේලාවක් ලබා ගන්න පුලූවන්.

    ක්ෂණික මෝචනයට ඔයා ඩොකා ලගට ගියොත් එයත් කරන්නේ කොන කපන එක.
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආගම් මිනිස්සුන්ගේ මොළ කොච්චර කාලද කියල තේරුම් ගන්න මේ ත්‍රෙඩ් එක තරම් වෙන එකක් දැක්කේ නැ ...

    යකෝ සියලු දේ තියන අනිත්‍ය බවයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ ... මොංගල් හින්දු කවලන් අමුතු බුද්ධාගමක් "අදහන" ( මුස්ලිම් උන් වගේම අන්ද දැඩි විශ්වාසෙකින් විසවාස කරන ) නුගත් මැන්ටල් වල අර්ථකතන දැක්කම පොඩ්ඩක් හරි ලොජිකල් විදිහට හිතන්න පුළුවන් වෙන ආගම් කාරයෙක් උනත් පුකෙන් හිනා වෙනවා මේ කතා වලට ...
    කැඩිච්ච බුදුපිළිම දැකල නැත්තම් බලාගනින් ... ඒ මදිවට දෙවියෝලු රැකලා තියෙන්නේ මොන දේවලෙන්ද කිව්වේ උබට ?

    ද මුස්ලිම් මුනියා කියන කතා දැකල පුකෙන් හිනා යනවා බොස් .... දෙවියන් අවිස්වාස කිරීමේ දැඩි භීතිය නිසා පොතේ තියනවා පොතේ තියනවා කියල තප්පුලන බුරුවෙක් මිසක් තෝ මොකෙක්ද

    පුලුවන්න්නම් මට මේ සරල ප්‍රශ්නෙට උත්තර දීපන් ..දෙවි කෙනෙක් සිටිනවා කියල විස්වාස කරන්න ඕනි හේතුව මොකක්ද ? එයාට වදින්න ඕනි ඇයි ? පොතේ තියනවා කියල එපා පොතේ හුත්තක් වැඩක් නැ .උබ දෙවි කෙනෙක් ඉන්නවා කියල බුදු ෂුවර් එකටම දැන ගත්තේ කොහොමද ලොජිකල් උත්තරයක් දීපන්
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කොන කපා ගැනීම ක්ෂණික මෝචනයට හොද පිලියමක්, අනික උපරිම සතුටක් වැඩි වේලාවක් ලබා ගන්න පුලූවන්.

    ක්ෂණික මෝචනයට ඔයා ඩොකා ලගට ගියොත් එයත් කරන්නේ කොන කපන එක.

    ඒ කියන්නේ muslim හැමෝටම ක්ෂණික මෝචනේද? :shocked:

    13495138_1032160830165908_3709430678805844993_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මට නං මැරුණට පස්සේ දෙයියෝ ඇහුවොත් ඇයි ඉස්ලාම් ඇදහුවේ නැත්තේ කියල අනිවා කියනව ජීවිතේට එකෙක්වත් මට ඉස්ලාම් උගන්නන්න ආවේ නෑ. එළකිරියේදී හම්බෙච්ච උනුත් හැම එකටම පොත පෙන්න පෙන්න හිටිය මිසක් අහන කිසි දෙකට තර්කෙට ගැලපෙන උත්තරයක් දුන්නේ නෑ ලිස්සල ගියා එකයි හේතුව කියල. දෙයියන්ට තරහ ගියොත් එහෙම ඔන්න අපි නෑ උඹලටත් අපායට තමා යන්න වෙන්නෙ, අපිට වඩා මුස්ලිම් අයට නීති තදයිලු නෙ. :sorry:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඒ කියන්නේ muslim හැමෝටම ක්ෂණික මෝචනේද? :shocked:

    අපි පුංචි කාලෙම කොන කපලයි තියෙන්නේ. ක්ෂණික මෝචනය කියන්නේ මොකද්ද කියලවත් අපි දන්නේ නෑ

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අපි පුංචි කාලෙම කොන කපලයි තියෙන්නේ. ක්ෂණික මෝචනය කියන්නේ මොකද්ද කියලවත් අපි දන්නේ නෑ

    [/CENTER]

    ඒ කියන්නෙ උබලගෙ කොන කපන්න උබල උපන්දා ඉදන් ශ්නික මෝචනය :rofl::rofl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අපි පුංචි කාලෙම කොන කපලයි තියෙන්නේ. ක්ෂණික මෝචනය කියන්නේ මොකද්ද කියලවත් අපි දන්නේ නෑ

    [/CENTER]

    උඹල පුංචි කාලෙම මොලේ අයින් කරලා තියෙන්නේ. විචාර බුද්ධිය කියන්නේ මොකද්ද කියලවත් උඹල දන්නේ නෑ
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මට නං මැරුණට පස්සේ දෙයියෝ ඇහුවොත් ඇයි ඉස්ලාම් ඇදහුවේ නැත්තේ කියල අනිවා කියනව ජීවිතේට එකෙක්වත් මට ඉස්ලාම් උගන්නන්න ආවේ නෑ. එළකිරියේදී හම්බෙච්ච උනුත් හැම එකටම පොත පෙන්න පෙන්න හිටිය මිසක් අහන කිසි දෙකට තර්කෙට ගැලපෙන උත්තරයක් දුන්නේ නෑ ලිස්සල ගියා එකයි හේතුව කියල. දෙයියන්ට තරහ ගියොත් එහෙම ඔන්න අපි නෑ උඹලටත් අපායට තමා යන්න වෙන්නෙ, අපිට වඩා මුස්ලිම් අයට නීති තදයිලු නෙ. :sorry:

    ඉස්ලාය ගැන කිසිවක් දන්නැති (අල්ලහ් කියලා වචනයක් වත් අහපු නැති) පුද්ගලයෙක් කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) නොවන්නේය. ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ඔහුට සමාව ඇත.

    ඔිනම ආගමක කුඩා දරුවන්ට (යමක් තේරුම් ගත නොහැකි) අයටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (පොඩිකාලෙම මැරුනොත්)

    මන්ද බුද්ධිකයන්ටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (අපි පිස්සන් කියලා කියන්නේ)

    මේ නූල කියවලා ඉස්ලාමය වැලද නොගත් සියලු දෙනා ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) වන්නේය. :sorry:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉස්ලායම ගැන කිසිවක් දන්නැති (අල්ලහ් කියලා වචනයක් වත් අහපු නැති) පුද්ගලයෙක් කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) නොවන්නේය. ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ඔහුට සමාව ඇත.

    ඔිනම ආගමක කුඩා දරුවන්ට (යමක් තේරුම් ගත නොහැකි) අයටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත.

    මන්ද බුද්ධිකයන්ටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත.

    අපිට අවුලක් නෑ එහෙනම්.
    උබල අදහල උබලම දෙයියො එක්ක ඕව බේර ගනිල්ල ඔන්න.
    අපි නම් මුකුත් දන් නෑ :rofl::rofl:

    නෑ කීවට දෙයියො හොදයි බං වෙලාවකට :D
    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉස්ලාය ගැන කිසිවක් දන්නැති (අල්ලහ් කියලා වචනයක් වත් අහපු නැති) පුද්ගලයෙක් කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) නොවන්නේය. ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ඔහුට සමාව ඇත.

    ඔිනම ආගමක කුඩා දරුවන්ට (යමක් තේරුම් ගත නොහැකි) අයටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (පොඩිකාලෙම මැරුනොත්)

    මන්ද බුද්ධිකයන්ටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (අපි පිස්සන් කියලා කියන්නේ)

    එතකොට කොහොමද බන් මේක පරීක්ෂණයක් වෙන්නෙ. විභාගෙට කට්ටියකට පේපර් එක දීල තව සෙට් එකකට පේපර් එක නොදී ඉඳල නොදුන්න උන් පාස් කරනව ලු. යකාගේ පරීක්ෂණයක් නෙ බන් ඒක :shocked: පරික්ශනේ තියන මනුස්සයාගේ බුද්ධිය නෙ එකෙන් පෙන්නේ. උඹලගේ පන්තියේ ටීචර් ඔහොම වැඩක් කරොත් උඹ ටීචර්ට පිස්සු කියල කියන්නෙ නැද්ද ? මෝඩ ප්ලෑන් බන්, මේකේ ඇති පරීක්ෂණයක් නෑ. :baffled:

    අනික අල්ලා කියල වචනේ විතරක් අහපු අපි වගේ උන්ට මොකෝ වෙන්නෙ. ලෝකේ ගොඩක් මිනිස්සු ඉස්ලාම් කියල ආගමක් තියෙනව කියල දන්නව අල්ලා කියල දෙවි කෙනෙක් ඉන්නව කියල අහල තියෙනව, එච්චරයි. නිකන් නම ඇහුව කියල මිනිස්සු ආගම මාරු කරයි කියල හිතනවද උඹ. ලෝකේ ඔය කතාවම කියන වෙන ආගම් කියක් තියෙනවද ? අනිත් ආගම් වල පොත් වලත් කියන්නෙ ඒ ආගම් සත්‍ය කියල. ඉතිං ඒ මිනිස්සු ඉස්ලාම් වෙන්නෙ මොකටද ?
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    එතකොට කොහොමද බන් මේක පරීක්ෂණයක් වෙන්නෙ. විභාගෙට කට්ටියකට පේපර් එක දීල තව සෙට් එකකට පේපර් එක නොදී ඉඳල නොදුන්න උන් පාස් කරනව ලු. යකාගේ පරීක්ෂණයක් නෙ බන් ඒක :shocked: පරික්ශනේ තියන මනුස්සයාගේ බුද්ධිය නෙ එකෙන් පෙන්නේ. උඹලගේ පන්තියේ ටීචර් ඔහොම වැඩක් කරොත් උඹ ටීචර්ට පිස්සු කියල කියන්නෙ නැද්ද ? මෝඩ ප්ලෑන් බන්, මේකේ ඇති පරීක්ෂණයක් නෑ. :baffled:

    අනික අල්ලා කියල වචනේ විතරක් අහපු අපි වගේ උන්ට මොකෝ වෙන්නෙ. ලෝකේ ගොඩක් මිනිස්සු ඉස්ලාම් කියල ආගමක් තියෙනව කියල දන්නව අල්ලා කියල දෙවි කෙනෙක් ඉන්නව කියල අහල තියෙනව, එච්චරයි. නිකන් නම ඇහුව කියල මිනිස්සු ආගම මාරු කරයි කියල හිතනවද උඹ. ලෝකේ ඔය කතාවම කියන වෙන ආගම් කියක් තියෙනවද ? අනිත් ආගම් වල පොත් වලත් කියන්නෙ ඒ ආගම් සත්‍ය කියල. ඉතිං ඒ මිනිස්සු ඉස්ලාම් වෙන්නෙ මොකටද ?

    මේ නූල කියවලා ඉස්ලාමය වැලද නොගත් සියලු දෙනා ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) වන්නේය. :sorry:

    4-116. සැබැවින් අල්ලාහ් ඔහුට සමානයක් තැබීම ක්‍ෂමා නොකරයි. ඒ හැර වෙනත් පාපයන් උදෙසා තමාට අභිමත වු කෙනකුට ඔහු (අල්ලාහ්) සමාව
    දෙයි. අල්ලාහ්ට ආදේශ ඉදිරිපත් කරන්නා කවරෙක්ද ඔහු සැබැවින්ම මංමුළා වී ඈත් වූ දුර්මාර්ගයේ ගමන් කරයි.

    4-48. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට කිසිවක් ආදේශ කිරීම (ෂිර්ක්) ක්ෂමා නොකරන්නේය. ඔහුට අභිමත වු අයට (ෂිර්ක් හැර) අන් දෙය ක්ෂමා කරන්නේය. අල්ලාහ්ට ආදේශ කරන්නන් කවරෙක් වුවද ඔහු සැබැවින්ම මහ ප‍්‍රලාපයක් ගොතා ඉතා බරපතලම පාපය කරන්නා වෙයි.

    4-110. කෙනකු පාපී දෙයක් කිරීමෙන් පසු හෝ කවර අයුරකින් වුව තමාට වරදක් කර ගැනිමෙන් පසු අල්ලාහ්ගෙන් සමාව අයදින්නේ නම්, අල්ලාහ්
    ක්ෂමාශීලී හා දයාන්විත බව ඔහුට පෙනී යනු ඇත.

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ නූල කියවලා ඉස්ලාමය වැලද නොගත් සියලු දෙනා ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) වන්නේය
    උඹට අමතක උනාද මේක පරීක්ෂණයක් කියල :P උඹලම නෙ කියන්නෙ උඹලගේ දෙයියෝ කරුණාවන්ත, සියල්ල දත් හොඳ කෙනෙක් කියල, මේක අහපන් එහෙනං.

    දෙයියෝ සමහරවිට බලන්නේ මම දුන්න මොලෙන් වැඩ ගන්නේ කවුද, පොතේ මොකක් තිබුනත් හොඳ වැඩ කරන්නේ කවුද කියල බලන්නද කවුද දන්නේ. දෙයියෝ පොතක් එව්වා මේ ලෝකෙට මේ ලෝකේ මිනිස්සු කොච්චර බුද්ධිමත් ද මම දුන්න මොලේ පාවිච්චි කරලා උන් මේක පිළිගනිද නැද්ද බලන්න :D උඹල එක දන්නේ නැතුව පොත ඔලුවේ තියන් ඉන්නව. දෙයියෝ උඹලට හිනාවෙනවද දන්නෙත් නෑ කරන වැඩ දැකල. පොතේ තියෙන සමහර ඒවා ඇත්තටම තියෙන්නෙ මුන් මේක කරයිද නැද්ද කියල ටෙස්ට් කරලා බලන්න්නද දන්නෙත් නෑ.

    දෙයියෝ මොලයක් අපිට දුන්නේ හිතන්න, නිදහසේ වැඩ කරන්න, පොත් වල මොකක් තිබුනත් හොඳ වැඩ කරල යහපත් විදිහට ජිවත්වෙන්න. නැතුව උඹල වගේ අන්ධ භක්තියෙන් වැඩ කරන්න නෙවේ. මාව දෙයියෝ ගාවට යැව්වම දෙයියෝ උනත් කියාවි මම හදපු නිර්මානය මම දුන්න මොලේ පාවිච්චි කරලා හිතල වැඩ කරලා යහපත් විදිහට ජීවත්වෙලා තියෙනව උඹ ගැන ආඩම්බරයි උඹල වගේ හිතල වැඩ කරන හොඳ උන් තමා ස්වර්ගෙට ඕනේ නැතුව මම දුන්න පොත කටපාඩන් කරපු ස්වර්ගේ සැප බලාගෙන මට වැඳපු උන් නෙවේ කියල :cool: ඒ හින්ද මට නං බයක් නෑ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ නූල කියවලා ඉස්ලාමය වැලද නොගත් සියලු දෙනා ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) වන්නේය. :sorry:

    උඹට වැඩිය තේරෙන්නේ නැති හින්ද මම තව කතාවක් කියන්නං. ඔන්න තාත්තෙකුයි පුතාල දෙන්නෙකුයි හිටියලු. තාත්තට ඕනේ උනාලු පුතාල හොඳ අයද නරක අයද කියල හොයන්න. තාත්ත දෙන්නටම තුවක්කු දෙකක් දීල කිවලු කැලෙට ගිහින් සතෙක් මරන් එන්න ලොකුම සතා මරපු කෙනාට තමා මගේ දේපල හම්බෙන්නේ කියල. එකෙක් ගිහින් තාත්ත කිව විදිහටම තඩි ගෝනෙක් මරන් ආවලු. අනික් එකා හිස් අතින් ලු අවේ. මොකෝ කියල කිවම ඌ කිවලු තාත්තේ සමාවෙන්න මට අහිංසක සත්තු මරන්න බෑ මට දේපල එපා කියල. තාත්ත ඌ ගැන පැහැදිල උට දේපල ටික දුන්නලු. අනිත් එකාට හුලං ලු.

    උඹලට වෙන්නෙත් ඕක තමා. ස්වර්ගේ ගෑනු ගන්නයි, සදාකාලික සැප ගන්නයි කියල ලෝබකමට දෙයියන්ට වැන්දට දෙයියෝ දන්නව උඹල මේ වඳින්නේ ස්වර්ගෙට එන්න තියෙන පෙරේතකමට කියල. බොරුවට එහෙම කරන්න කියල පොතක් එව්වේ උඹලව ටෙස්ට් කරන්න. බලපන්කො මොකෝ වෙන්නෙ කියල. හොඳ මිනිහට තමා මොන ආගමේ උනත් ස්වර්ගේ දොර ඇරෙන්නේ.

    මම ආය මොනවත් කියන්නෙ නෑ උඹට, උඹලගේ මොළ මලකඩ කාල තියෙන්නෙ කියල වැඩක් නෑ. :sorry: