බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මචං උබලට ගරු කරන්න වදින් නැතුව වෙන ක්‍රමයක් නැද්ද
    පට පණුවා ඉදන් අලියා වෙනකන් සෑම සතෙකුගෙන්ම මිනිසාට ප්‍රයෝජන (උදව්) තියෙනවා.
    ප්‍රයෝජනයි කියලා ගරු කරනවා කියලා ඔහොමත් වදිනවාද බං
    අපේ ගෙදර පුසාත් හරිම ප්‍රයෝජනයි. ඌට වැන්දෙ නැතිවුනාට කමක් නැහැ.

    බලන්න ඔයාලා පොඩිකාලේ දෙමව්පියන්ට වදිනවා. ලොකු වුනාම ගිහින් මහලු නිවසේ දානවා.
    මහලු නිවසකට ගිහිල්ලා බලන්න 99.99% ම ඉන්නේ බෞද්ධ දෙමව්පියන්. ඒකද ඔයාලගේ ගරු කිරිල්ල.
    නැත්නම් බලුකුඩුවේ දානවා

    ප්‍රයෝජනයි කියල වඳිනවා කිවේ නෑ නෙ. ඔයා කෑලි අතින් දාන්න එපා. :angry:
    පට පනුවා ඉඳන් අලියා වෙනකන් උදව් කරාට අපිට හැමෝම ගැන ගෞරවයක් ඇති වෙන්නෙ නෑ නෙ. එහෙනං කොස්ස ඉදල ඉඳන් ඇඳුම් පැළඳුම් වෙනකන් අපිට ප්‍රයෝජනයි කියල ඒවටත් අපි වඳින්න ඕනේ නෙ.

    කෙනෙක් අපිට පොඩි උදව්වක් කරාම අපි ස්තුතියි කියනව, යාලුවෙක් නං thank you මචන් කියනවා. උඹ මැරෙන්න පාරේ වැටිල ඉද්දි කවුරුහරි ඇවිත් උස්සන් ගිහින් බෙහෙත් කරල උඹව හොඳ කරොත් උටත් ස්තුතියි මචන් කියල ගෙදර එනවද ? නෑ නෙ. එතන ඒ මනුස්සය ගැන ලොකු ගෞරවයක් ඇතිවෙනව. ඊට වඩා ලොකු දෙයක් ඒ මනුස්සය වෙනුවෙන් උඹ කරනව නෙ. ආය පාරේදී එයාව දැක්කොත් උඹට එයා ගැන ලොකු පැහැදීමක් එන්නෙ නැද්ද අනේ මේ මාව මරණෙන් බේරගත්ත මනුස්සය කියල. එකයි ගෞරවේ කියන්නෙ. අපේ අම්ම තාත්ත පොඩි කාලේ ඉඳන් අපිව බලාගෙන කන්න බොන්න දීල උගන්නල කරපුවට තියෙන ගෞරවෙට තමා එයාලට වඳින්නේ. බුදුහාමුදුරුවන්ට වඳින්නේ අපිට පිළිපදින්න යහපත් ධර්මයක් කියල දීපු නිසා. බුදුහාමුදුරුවෝ නැති නිසා තමයි උන්වහන්සේ සිහිකරල සංකේත වලට ඒ සැලකිල්ල දෙන්නේ. ඉස්කෝලේ අන්තිම දවසේ උගන්නපු ගුරුවරුන්ට වඳින්නෙත් අවුරුද්දක් තිස්ස්සේ අපිට උගන්නපු නිසා.

    ගෙදර බල්ලට පුසටයි පට පනුවටයි වඳින්නේ නැත්තේ ඇයි කියල දැන් තේරුනාද ? උන් ගැන ගෞරවයක් ඇතිවෙන්නෙ නෑ නෙ ගෙදර මියෝ ඇල්ලුවා කියල. :baffled:

    අනික වඳින්න ඕනේ නෑ හිතේ ගරු කිරීම තියෙනව නං එච්චරයි. වඳිනව කියන්නෙ එක ප්‍රකාශ කිරීමක් විතරයි. බුදු පිළිමෙට සිය පාරක් වැන්දත් වැඩක් නෑ අදහස හිතේ නැත්තන්. අම්මට තාත්තටත් කොච්චර වැන්දත් වැඩක් නෑ වයසට ගියාම මහලු මඩමකට දානවනං. එහෙම දානවනං එක එයාලගේ වැරැද්ද නෙ. අපිට එකට කරන්න දෙයක් නෑ. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ වලින් ඔයා බුද්ධාගම මනිනව නං කියන්නකෝ ISIS එකෙන් අල්ලා ශ්‍රේෂ්ටයි කියකිය බෝම්බ ගහන්නේ, අහිංසක මිනිස්සු මරන්නේ ඇයි කියලත්. තනි තනි මිනිස්සුන්ගේ වැරදි වලට අපිට කරන්න දෙයක් නෑ. :no:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔයයි ඔයාගෙ කුරාණයි අර අඩි 10සැකිල්ලයි අඩි 10 ක විතර තඩි වලක් හාරං වැලලි ඉවර්යි දැං. තවත් නාන්න ආස නම් එන්න !!

    උබේ උත්තර දීප දිහා බලපං උබට ගලපගන්න පුළුවන් පුංචි බොරුවක් විතරක් කෝට් කරල අනිත් සේරම මග ඇරල උත්තර දෙන්නෙ උබ.
    ඒකත් කොපි පේස්ට්. අර විකාර කතන්දර පොතේ ඒව.
    උබම දාපු ඒ විකරා ඔප්පු උන්න නේද පොටෝශොප් කියල.
    දැං වත් ඔලුවට ඩිංගක් දැනුමක් ආවද?

    බලපංකො නිකමට ලේසිලිසාඩ් ගෙ උත්තර පොත පත නැතිව ඌ සාමනය දැනුමෙන් කියන ඒවට උබලගෙ තඩි කතන්දර පොත කොර වෙනව නේද?
    :lol::lol:

    අඩුම උබ උගේ ඒවට හරියට උත්තරවත් දෙනවද නෑනෙ

    ලැජ්ජයි ඕයි

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    මට ඔයා ගැන දුකයි, මට පුලූවන් උපරිමය මම කලා. දැන් ඔයාගේ අතෙයි තීරණය

    ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    හරි මම දැක්කා මෙතන ප්‍රශ්ණ වැලක්ම තියෙන බව

    යාලුවා, වැඩ අස්සේ free time වල තමයි පිළිතුරු දෙන්නේ. ඒවුනාට සියලු ප්‍රශ්ණ වලට පිළිතුරු දෙනවා.
    බීරි අලින්ට වීනා ගහල වැඩක් නැති බව දන්නවා.

    ඔයාත් එක්ක තර්ක කරලා දිනන්න මට මුකුත් නැහැ. මම කොහොමත් සත්‍ය මාර්ගයේ ඉන්නේ, එහි ප්‍රතිඵලය ස්වර්ගය.
    ඔයාල අවිශ්වාසයෙකු ලෙස මරණයට පත් නොවන්න. එහි ප්‍රතිඵලය නපුරුය.
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මට ඔයා ගැන දුකයි, මට පුලූවන් උපරිමය මම කලා. දැන් ඔයාගේ අතෙයි තීරණය

    ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)

    ඒකත් කොපි පේස්ට් නෙදකින් :lol::lol:
     
    :(:(
    ඕකෙ මචං.
    අඩි 10 ඇට කට්ට හම්බුනාද?

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මට ඔයා ගැන දුකයි, මට පුලූවන් උපරිමය මම කලා. දැන් ඔයාගේ අතෙයි තීරණය

    ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)

    මචන් වැරද්දක් තමා උනේ අවුලක් නෑ. උඹ සර්ච් කරා දැක්ක එක මෙතන දැම්ම. බොරු කියල ඔප්පු උනා නෙ. අඩු ගානේ වෙච්ච වැරැද්ද වත් පිළිගන්න නිහතමානි වෙයන්. :sorry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන් වැරද්දක් තමා උනේ අවුලක් නෑ. උඹ සර්ච් කරා දැක්ක එක මෙතන දැම්ම. බොරු කියල ඔප්පු උනා නෙ. අඩු ගානේ වෙච්ච වැරැද්ද වත් පිළිගන්න නිහතමානි වෙයන්. :sorry:

    පාඩුවෙ හිටපං බං පොතේ එහෙම නෑලුනෙ.
    උබත් මූට ඕනවට වඩා හොද වෙනව :no:
    සමහර උන් හදන්න ගහන්න වෙනව රිද්දන්න වෙනව
    ඒ උනාට මේ මැට්ටව නම් හදන්න බලාපොරොත්තුවක් නෑ
    ඒත් මූ තේරුම් ගන්න එපයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පාඩුවෙ හිටපං බං පොතේ එහෙම නෑලුනෙ.
    උබත් මූට ඕනවට වඩා හොද වෙනව :no:
    සමහර උන් හදන්න ගහන්න වෙනව රිද්දන්න වෙනව
    ඒ උනාට මේ මැට්ටව නම් හදන්න බලාපොරොත්තුවක් නෑ
    ඒත් මූ තේරුම් ගන්න එපයි

    වැඩක් නෑ තමා බන් කියල :(
    වෙන ත්‍රෙඩ් එකක නං මෙලහට ලිඳේ දාල ආය එලකිරිය පැත්ත පළාතේ නොඑන්න.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    වැඩක් නෑ තමා බන් කියල :(
    වෙන ත්‍රෙඩ් එකක නං මෙලහට ලිඳේ දාල ආය එලකිරිය පැත්ත පළාතේ නොඑන්න.

    :dull: ඌ දැන් මේකට එන්නෙ ලැජ්ව්වට මිස උත්තර දෙන්න නෙවෙයි. මොකද දැන් ඌ නාල ඉවරනෙ :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කුණහර්පෙන් බැන්නත් කමක් නැහැ. කටඋත්තර නැති වුණාම කරන්නේ කුණහර්පෙන් බනින එක.
    කුණහර්ප වලින් අවොත් ඒවටත් Reply දෙන්නේ නැහැ.
    මොනවා කරන්නද දර්ශණයෙන් ලැබිච්ච එව්වනේ.

    කුණුහරප කිව්වත් නොකිව්වත් උබ උත්තර දෙන්නේ නැ ...මොකද උබ උත්තර දන්නේ නැ ...ආගමට ඇති අධික බිය මිශ්‍ර ගව්රවයක් නිසා අන්ධ විදිහට විස්වාස කරනවා මිසක් උබ ඉස්ලාමය ගැන තේරුම් අරගත්ත මගුලක් නැහැ බ්‍රෝ ....

    ඔය අන්ද විශ්වාසයේ උපරිමේට ගිහින් පිස්සු හදුනා උන් තමයි ඔය අල්කයිඩා / අයි එස් අයි එස් වගේ ත්‍රස්තවාදියෝ වෙන්නේ , එවුන් මිනි මරන්නේ ආගම වෙනුවෙන් උන් හැම දෙනාටම අවශ්‍ය කරන ඉගැන්වීම් කුරණේ තියනවා ,උදාහරණයක් විදිහට මේ ලගදි ලිංගික වහලුන් වෙන්න බැහැ කියපු ගැහැණු ළමයි සැහෙන ගානක් මරල තිබුන ..ලිංගික වහලුන් තියාගන්න ඉස්ලාමයේ අවසර තියනවා . එතකොට ඉයි එස් අයි එස් කරන්නේ තමන්ගේ ආගමේ තියන දේවල් නෙවෙයිද ? සිරියාවේ යුධ්ධේ බටහිරෙන් අමෙරිකාවෙන් ඇති කරපු ලබ්බක් නෙවෙයි පස්සේ තමුන්ගේ දේශපාලනික බල උවමනාවල් වෙනුවෙන් උන් ඇගිලි ගැහුවට මම බටහිර රටවල් කරන හැම උත්තම හොදයි කියන්නේ නැ , හැම හුත්තටම බටහිරට බැන්නට බ්‍රෝ රැඩිකල් ඉස්ලාම් කියන්නේ ආගම නිසා ඇති වෙන දෙයක් ... අයි එස් අයි එස් සිරියාවට පටන්ගන්න මුල්ම හේතුව වෙන්නේ වතුර ප්‍රශ්නයක් මුල් කරගත්ත තමුන්ගේ රටේම ජනාධිපතිට විරුද්ද ජනතා නැගිටීමක් තමන්ගේ ජනාධිපති ඉස්ලාමිය නොවන ක්‍රමේට යනවයි කියන එක අදාළ කරගෙන තමයි රැඩිකල් ඉස්ලාම් උන් එකට සම්බන්ද වෙන්නේ . අනික බසාර් අල අසාද් කියන්නේ ඇමෙරිකාවේ පැත්තේ එකෙක් නෙවෙයි රුසියාවට සපෝර්ට් කරපු එකෙක් .. අද අයි එස් ලට ඕනි හරියට ඉස්ලාම් විදිහට ක්‍රියාත්මක වෙන අධිරාජ්යක් බිහිකරන්න . එක හරියට ඒ මිනිස්සු කරන්නේ ආගම වෙනුවෙන් තමුන් කරන පුජාවක් වගේ , ඒ ඔක්කොම සටන් කරුවෝ කරන්නේ ඉස්ලාමයේ අනුමත දේවල් මිනීමරන එක පවා සාධාරණය කරන්නේ කුරානයේ තියන ඉගෙන්වීම් වලින් ..උබ කියනවද ඒ ඉස්ලාම් නෙවෙයි කියල ? ඒ ඉස්ලාම් තමයි ..ඔය ත්‍රස්තවාදී කණ්ඩායම් වල නායකයෝ ඔක්කොම ඉස්ලාම් විද්වතුන් ඔසාම බින් ලාඩන් කියන්නේ ඉස්ලාම් සම්බන්ද උපාධිදරියෙක් . අබු බකර් කියන්නේ හිටපු ඉස්ලාම් උගන්නපු මහාචාර්ය වරයෙක් ..උබ කියනවද උන්ට වැඩිය උබ ඉස්ලාම් දන්නවා කියල ..උන් කරන හැම අපරාධයක්ම කුරානයේ තියන චේද විදිහටම තමයි කෙරෙන්නේ . ඒ සියලු දෙනාගේ අන්තිම බලාපොරොත්තුව ඉස්ලාමය හරියට ක්‍රියාත්මක වෙන භුමි ප්‍රදේශයක් ඇති කරගැනීම ... ලිංගික වහලුන් .වහල් සේවය අන් ආගමික ස්ථාන විනාශ කිරීම් ආගම් අදහන උන්ට කරන අපරාද .සියලුදේ කෙරෙන්නේ කුරානයට අනුව . ආගමක් හොද දේවල් කියල ලස්සනට අයිසිං දාල තිබුනට ඔය පෙන්නේ එළිපිටම ඉස්ලාම් වල හෙළුව

    කිසිම තර්කානුකුල කමක් නැති ඔහේ තමන්ට ඇතිකරපු බියක් නිසා අන්ද විස්වාසෙක එල්බගෙන ඉන්න උබ කොහමද බන් මිනිස්සුන්ට උත්තර දෙන්නේ .. කිසිම ආගමක් ගැන ලොකු එල්බගත්ත මතයක මම නැහැ එක නිසා මම දන්නේ නැති දේවල් මම දන්නේ නැහැයි කියන්න මම හොදට දන්නවා . උබ ඇත්තටම උබ දන්නවා කියල හිතාගෙන ඉන්න දේවල් ඇත්තටම උබ නොදන්නවයි කියල උබවත් දන්නේ නැහැ

    fuck racism bro i dont have any problem with you but your religion
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    එතකොට බං ගෙයකටද උබල උඩ පැන පැන වදින්නේ. අයියෝ හැමිනෙනවනෙ. :lol:

    දිශාව තෝරා ගැනිම සදහා පමණයි.
    අපි හිතමු අපි දන්නැති පලාතකට ගියා උතුර දකුණ හොයා ගන්න බැහැ. අව්වත් නැහැ. ඒ වගේ අවස්ථාවක අපිට කැමත් දිශාවකට හැරි නැමදුම් කරන්න පුලුවන්.
    කැලේ අතරමන් වුනත්, කාන්තාරේ අතරමන් වුනත්, අපිට කැමත් දිශාවකට හැරි නැමදුම් කරන්න පුලුවන්.

    ඔයාලා වගේ අපි චුටියට මැටි වලින් කඃබාවක් හදාගෙන කාමරයේ දාලා ඒකට හදුන්කුරු තෙල් පහන් පත්තු කරන්නේ නැහැ. මිදුලේ පොඩි කුඩුවක් හදලා ඒකේ තියලා මල් දාලා වදින්නේත් නැහැ.

    හන්දියක් හන්දියක් ගනේ පාර අවහිර වෙන විදියට ලොකුවට හදන්නෙත් නැහැ.
    ඔය මාර්ග තදබදයට එක විසදුමක් තමයි හන්දියක් හන්දියක් තියන මැටි රුප සේරම කඩලා කාපට් දාලා පාර ලොකු කරන එක.

    අනික කදු මුදුන් වල කැලේ කපලා මහා විශාලයට හදන්නෙත් නැහැ. පරිසර දුෂණයට ඒකත් එක හේතුවක්. දැන් කියන්න එපා බදුර්දින් තමයි ගස් කැපුවේ කියලා. කව්රු කලත් වැරද්ද වැරද්දම තමයි.
     
    එතකොට උබල දිශාවකටද වදින්නෙ හැමිනෙනවනෙ. දිශාව කියල් එකක් නෑ ඒක් මවා ගත්ත දෙයක් මිනිස්සු ලේසියට හදා ගත්ත දෙයක් හරියට ඉස්ලාම් වගේ :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අනේ යකෝ බුදුපිළිම කියන්නෙවත් බෝ ගස් කියන්නෙවත්
    මල් පහන් කියන්නෙවත් බුද්ද දර්ශනේ නෙවෙයි ඒවට වදින්නෙ හිතේ තියන ශ්‍රද්දාවට මිස උබල වගෙ පුහු බයට නෙවෙයි. වැන්දයි කියල ලැබෙන එකකුත් නෑ මට වඩා හොදට ඒක ලේසිලිසාඩ් පහදල තිබ්බ.

    උබල වගේ පල්ලියෙ ලැගගෙන දෙයියොන්ටයි අර වහුකුණු ඌරු පොතටයි බයා පුක උඩා දාන් අල්ලහ් කිය කිය මිනිස්සුන්ගෙ කන් අඩි පැලෙන්න ස්පීකර් දාන් කාලකන්නි වගේ අහල ගම් හතටම වද දෙන සක්කිලි දේවල් අපි ලග නෑ.

    එතකොට ආගම කියාන මහ ලොකුවට මිනීමරන ගෑනුන්ට තිරුසන්නු වගේ සලකන මහ ඒකාගෙ ඉදන් අවු. 12 කෙල්ලො දූශනය කරන තව ඒව සාදාරනයත් කරන මෝඩ උන්මන්තක දේවලුත් නෑ

    :lol::lol::lol:

    උබලගෙ වගෙ අවු. 12 කෙල්ලෙක් දූශනය කරල හරි නම් වැලිකඩ හිර ගෙදර ජීවිතාන්තය දක්වාම හිරේ ඉන්න ඕන උන්මන්තකයෙක් ලියපු සුරංගනා කතන්දර පොතකට එහා ගිය දෙයක් බුද්ද් දර්ශනේ කියන්නෙ නැතිව මඩ වලකට ඉර බහින බඩේ ඉන්න දරුවගෙ ගෑනු පිරිමි කම අල්ල විතරයි දන්න්නෙ තම උබ කීව වගේ අඩි 10-12 මිනිස්සු ගැන බොරු බේගල් ඇද බාල නැ.
    :lol::lol::lol:

    උබම කියල උබම චාටර් කර ගත්ත කුරාණෙ අඩි 10 මිනිස්සුන්ගෙ වැල බයිලාවට ආයෙ කියපන් මට හිනා වෙන්න
    :lol::lol::lol:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    ඔය අන්ද විශ්වාසයේ උපරිමේට ගිහින් පිස්සු හදුනා උන් තමයි ඔය අල්කයිඩා / අයි එස් අයි එස් වගේ ත්‍රස්තවාදියෝ වෙන්නේ , එවුන් මිනි මරන්නේ ආගම වෙනුවෙන් උන් හැම දෙනාටම අවශ්‍ය කරන ඉගැන්වීම් කුරණේ තියනවා ,උදාහරණයක් විදිහට මේ ලගදි ලිංගික වහලුන් වෙන්න බැහැ කියපු ගැහැණු ළමයි සැහෙන ගානක් මරල තිබුන ..ලිංගික වහලුන් තියාගන්න ඉස්ලාමයේ අවසර තියනවා . එතකොට ඉයි එස් අයි එස් කරන්නේ තමන්ගේ ආගමේ තියන දේවල් නෙවෙයිද ? සිරියාවේ යුධ්ධේ බටහිරෙන් අමෙරිකාවෙන් ඇති කරපු ලබ්බක් නෙවෙයි පස්සේ තමුන්ගේ දේශපාලනික බල උවමනාවල් වෙනුවෙන් උන් ඇගිලි ගැහුවට මම බටහිර රටවල් කරන හැම උත්තම හොදයි කියන්නේ නැ , හැම හුත්තටම බටහිරට බැන්නට බ්‍රෝ රැඩිකල් ඉස්ලාම් කියන්නේ ආගම නිසා ඇති වෙන දෙයක් ... අයි එස් අයි එස් සිරියාවට පටන්ගන්න මුල්ම හේතුව වෙන්නේ වතුර ප්‍රශ්නයක් මුල් කරගත්ත තමුන්ගේ රටේම ජනාධිපතිට විරුද්ද ජනතා නැගිටීමක් තමන්ගේ ජනාධිපති ඉස්ලාමිය නොවන ක්‍රමේට යනවයි කියන එක අදාළ කරගෙන තමයි රැඩිකල් ඉස්ලාම් උන් එකට සම්බන්ද වෙන්නේ . අනික බසාර් අල අසාද් කියන්නේ ඇමෙරිකාවේ පැත්තේ එකෙක් නෙවෙයි රුසියාවට සපෝර්ට් කරපු එකෙක් .. අද අයි එස් ලට ඕනි හරියට ඉස්ලාම් විදිහට ක්‍රියාත්මක වෙන අධිරාජ්යක් බිහිකරන්න . එක හරියට ඒ මිනිස්සු කරන්නේ ආගම වෙනුවෙන් තමුන් කරන පුජාවක් වගේ , ඒ ඔක්කොම සටන් කරුවෝ කරන්නේ ඉස්ලාමයේ අනුමත දේවල් මිනීමරන එක පවා සාධාරණය කරන්නේ කුරානයේ තියන ඉගෙන්වීම් වලින් ..උබ කියනවද ඒ ඉස්ලාම් නෙවෙයි කියල ? ඒ ඉස්ලාම් තමයි ..ඔය ත්‍රස්තවාදී කණ්ඩායම් වල නායකයෝ ඔක්කොම ඉස්ලාම් විද්වතුන් ඔසාම බින් ලාඩන් කියන්නේ ඉස්ලාම් සම්බන්ද උපාධිදරියෙක් . අබු බකර් කියන්නේ හිටපු ඉස්ලාම් උගන්නපු මහාචාර්ය වරයෙක් ..උබ කියනවද උන්ට වැඩිය උබ ඉස්ලාම් දන්නවා කියල ..උන් කරන හැම අපරාධයක්ම කුරානයේ තියන චේද විදිහටම තමයි කෙරෙන්නේ . ඒ සියලු දෙනාගේ අන්තිම බලාපොරොත්තුව ඉස්ලාමය හරියට ක්‍රියාත්මක වෙන භුමි ප්‍රදේශයක් ඇති කරගැනීම ... ලිංගික වහලුන් .වහල් සේවය අන් ආගමික ස්ථාන විනාශ කිරීම් ආගම් අදහන උන්ට කරන අපරාද .සියලුදේ කෙරෙන්නේ කුරානයට අනුව . ආගමක් හොද දේවල් කියල ලස්සනට අයිසිං දාල තිබුනට ඔය පෙන්නේ එළිපිටම ඉස්ලාම් වල හෙළුව

    isis කියන්නේ ඉස්ලාම් නෙමෙයි. ඔික ඇමරිකන්කාරයන්ගේ සංවිධානයක්. ඉස්ලාමය මිනිසුන්ට පිලිකුල් කරන්න, ඉස්ලාමය නැති කරන්න ආපු සෙට් එකක්. ලිංගික වහලුන් තිය අපිට ගැහැනියක් බැලිමත් තහනම්.

    අනේ මන්දා බං උබලත් ඔිවට අහු වෙනවා නේ.

    කව්දෝ පිස්සු කෙලිනවා උබලා නිකන් ස්වර්ගයට යන්න තියන අවස්ථාව නැත්කර ගන්නවා.

    බලපං කොටි අපිට ගහලා ගහලා අපි ප්‍රතිප්‍රහාර දෙනකොට කව්රු හරි අනේ කොටි පව් කියලා කියනවාද
    ඉස්ලාමය අත ඇරපන් නැත්නම් මරණවා කියලා තර්ජනය කලා. ගොඩාක් අය මැරුම් කෑවා. පස්සේ තමයි ප්‍රතිප්‍රහාර දෙන්න අවසරය දුන්නේ.

    උබලා ඒක අල්ලගෙන කුර්ආනය ත්‍රස්තවාදය උගන්වනවා කියලා චෝදනා කරනවා.

    අපට ඉස්ලාමය විස්තර කල හැක නමුත් විශ්වාස කිරිම හෝ නොකිරීම ඔයලට අයිතියි.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    isis කියන්නේ ඉස්ලාම් නෙමෙයි. ඔික ඇමරිකන්කාරයන්ගේ සංවිධානයක්. ඉස්ලාමය මිනිසුන්ට පිලිකුල් කරන්න, ඉස්ලාමය නැති කරන්න ආපු සෙට් එකක්. ලිංගික වහලුන් තිය අපිට ගැහැනියක් බැලිමත් තහනම්.

    අනේ මන්දා බං උබලත් ඔිවට අහු වෙනවා නේ.

    කව්දෝ පිස්සු කෙලිනවා උබලා නිකන් ස්වර්ගයට යන්න තියන අවස්ථාව නැත්කර ගන්නවා.

    බලපං කොටි අපිට ගහලා ගහලා අපි ප්‍රතිප්‍රහාර දෙනකොට කව්රු හරි අනේ කොටි පව් කියලා කියනවාද
    ඉස්ලාමය අත ඇරපන් නැත්නම් මරණවා කියලා තර්ජනය කලා. ගොඩාක් අය මැරුම් කෑවා. පස්සේ තමයි ප්‍රතිප්‍රහාර දෙන්න අවසරය දුන්නේ.

    උබලා ඒක අල්ලගෙන කුර්ආනය ත්‍රස්තවාදය උගන්වනවා කියලා චෝදනා කරනවා.

    අපට ඉස්ලාමය විස්තර කල හැක නමුත් විශ්වාස කිරිම හෝ නොකිරීම ඔයලට අයිතියි.

    :lol::lol::lol:
    අනේ පොඩ්ඩක් ඉන්න අපේ බබා සුරංගනා කතන්දර පොත වලට හරි ආසයි පොඩ්ඩක් ඉන්න බබා එනකම් එයත් ආවම කියවමු අපි :lol: :lol:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    :lol::lol::lol:
    අනේ පොඩ්ඩක් ඉන්න අපේ බබා සුරංගනා කතන්දර පොත වලට හරි ආසයි පොඩ්ඩක් ඉන්න බබා එනකම් එයත් ආවම කියවමු අපි :lol: :lol:

    15-44. එය(නිරය)ට දොරටු සතකි. සෑම දොරටුවකටම ඔවුන්ගෙන් නියමිත කොටසකි.

    16-29. එසේ හෙයින් නිරයේ දොරටුවලින් ඇතුළුවවු. (නුඹලා) එහි සදාකල් වාසය කළ යුතුයි. උඬගු අයගේ වාසස්ථානය ඉතා නපුරුය.
    16-62. තමන්ට අප‍්‍රිය දෑ ඔවූහු අල්ලාහ්ට පවරති. ප‍්‍රියමනාප දෑ තමන්ටයැයි ඔවුන්ගේ දිව බොරුව ආරෝපණය කරයි. නැත. නියතවශයෙන් ඔවුනට හිමිවන්නේ නිරයයි. තවද ඔවූහු (ඒ වෙත) කඩිනම් කරනු ලැබේ.

    18-100. තවද එදින ප‍්‍රතික්ෂේප කළ අයට නිරය විදහා පාන්නෙමු.

    18-105 තවද ඔවූහූ තමන්ගේ රබ්(පරමාධිපති)ගේ ආයාත් (සංඥා හා වදන්)ද ඔහු සම්මුඛවීමද ප‍්‍රතික්ෂේප කළ අය වෙති. එම නිසා ඔවුන්ගේ සියලු කි‍්‍රයාවන් නිශ්ඵල වන්නේය. තවද කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ අපි ඔවුන්ට කිසිම කිරුම් බරක් නියම නොකරන්නෙමු.
    18-106. එසේය. ඔවුන් ප‍්‍රතික්ෂේප කළ නිසාද තවද ඔවුන් මාගේ ආයාත් (සංඥා සහ වදන්)ද මාගේ රසූල්වරුන්ද සමච්චලයට ලක් කළ නිසාද ඔවුන්ගේ ඵල විපාකය නිරයවේ.

    20-74. නියතවශයෙන් යම්කු අපරාධකරුවකු ලෙස තම රබ්(පරමාධිපති) හමුවට එන්නේද, ඔහුට ජහන්නම(නිරය) වේ. එහි ඔහු මැරෙන්නේද නැත. ජීවත්වන්නේද නැත.
    20-75. තවද, යහකම් කළ මු:මීන්වරයකු ලෙස යමෙක් ඔහු වෙතට එන්නේද ඔවුනට උසස් තරාතිරම්ය.
    20-76. ඒවායේ යටින් දිය දහර ගලා බස්නා ජන්නාහ්තු අද්න් ස්වර්ගයන් ඔවුනට ඇත. ඔවූහූ එහි සදාකල් වාසය කරති. එය සුපිරිසුදුවන්නවුනගේ ඵලවිපාකය වේ.

    21-39. ඔවුන්ගේ මුහුණුද පිටුපසද නිරයේ ගින්නෙන් ආරක්ෂා කරගත නොහැකි, එසේම ඔවුනට කිසිම තැනකින් පිහිටක් ලැබිය නොහැකි කාලය ගැන ප‍්‍රතික්ෂේප කරන්නන් දැන සිටියා නම්.
     
    කොපි පේස්ට් කරල මහන්සි ඇතිමෙ බොමුද සීතල වතුර වීදුරුවක් :lol:

    ඕව නෙවෙයි අනේ අර අඩි 10 ඇටකට්ට ගැන තව කතාවක් කියන්නකෝ ඒ ගැන කතාවක්වත් නෑනෙ ඔයා :baffled:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    කොපි පේස්ට් කරල මහන්සි ඇතිමෙ බොමුද සීතල වතුර වීදුරුවක් :lol:

    ඕව නෙවෙයි අනේ අර අඩි 10 ඇටකට්ට ගැන තව කතාවක් කියන්නකෝ ඒ ගැන කතාවක්වත් නෑනෙ ඔයා :baffled:

    කෙලින් උත්තර දෙන්න බැරි කොන්ද පන නැති හම්බ පොන්සියොත් එක්ක මොන තර්කද බන්. අපරාදේ උබේ කාලේ...;);)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෙලින් උත්තර දෙන්න බැරි කොන්ද පන නැති හම්බ පොන්සියොත් එක්ක මොන තර්කද බන්. අපරාදේ උබේ කාලේ...;);)
    ඒක නම් ඇත්ත. ඒත් මෙහෙම ආතල් දෙද්දි නොගෙනත් බෑනෙ :lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ Thread එක ජරා කරලා තියෙන්නේ හම්බයෝ ඇවිල්ල උන්ගේ මගුල් කොටල. මම අය මේක කියවන්නෙත් නෑ reply දාන්නෙත් නෑ. :no: