බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    විද්‍යාවෙයි මෙතැනයි සම්බන්දයක් කෝ? තාක්ෂනේ විද්‍යාව එකක්. අන්ද විශ්වාස සහ මිත්‍යා මත තව එකක් :dull:

    කොහෙන් ගියත් ඔතෙන්ටනේ බන් එන්නේ. හිතපන් ලංකාවට සුද්දා ඇවිල්ල අපේ සංස්කෘතිය වනසලා දන්නා කලින් මේ රටේ මිනිස්සු ජිවත් උනේ නැද්ද? උන්ම තමා ඉගැන්නුවේ අපේ සංස්කෘතියට හිනා වෙන එකා තමා පොර, ඒ පැත්තට කතා කරන එකා ගොඩයා කියලා. අනගාරික ධර්මපාල තුමා අන්තිමට කිවූවෙත් ඕක තමා. මොන දේවල් කලත් අදත් බහුතරයක් නගරෙට වඩා ගමක ජිවත් වෙන්න කැමතියි. පන්සලටක ගිහින් මලක් පහනක් පුජා කරන්න කැමතියි. කරදරයක් උනහම බෝධි පුජාවක් කරන්න කැමතියි. උබේ තර්ක අනුව නම් මේ ඔක්කොම මිත්‍යා මත. එත් මචන්, සිංහල සංකෘතිය පෝෂණය වෙලා තියෙන්නේ බුරුරජානන් වහන්සේගේ ධර්මයෙන්. උඹ බෞද්ධ නම්, බුදුරජාණන් වහන්සේගේ සුත්‍ර දේශනා ගබුරට හදාරලා බලන්න. එතකොට ඔය කියන දේව සංකල්ප මිත්‍යා මත වලට උත්තර ලැබෙයි. උඹ බවුද්ධ නෙමෙයි නම් තමන්ගේ දහමට අනුව ජිවත් වෙන්න. එක උඹේ යහපතට හේතු වෙයි. මෙච්චර දිග reply එකක දැම්මේ උඹේ ඔය අදහස් එක්ක දිගින් දිගටම තර්ක කරන එක පලක් නැති වැඩක් නිසා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    හැබැයි බොරු photoshop කරපුව දාන්ඩ එපා. එකෙන් තියෙන ශ්‍රද්ධාවත් නැති වෙනවා.

    kawruth boru photo denma kiyala ubage shraddawa netiwenna denna epa.. mama meka ada dawase deparak ma dekka nisai denme..

    katawath photo ekak dala ube shraddawa neti karanna puluwan nam wedak na ne..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බුද්දාගම ආරක්ෂා කරන්නේ ශක්‍ර දෙවියන්.ශක්‍ර දෙවියන් ලෙස හැඳින්වෙන්නේ ඔරියන්තුමා වන මමයි:)

    දිව්යලෝකෙ බ්‍රෝඩ්බෑන්ඩ් ස්පීඩ් එක කීයද? අන්ලිමිටඩ්ද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුදු හාමුදුරුවන්ටත් බැරි වෙච්ච වැඩ අපි කොහෙ කරන්නද බන්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :lol: budu dhahama wikruthi karanna epaa bn... kadichcha nathi budu pilima hoya hoya photo haduwata , kadichcha budu pilima hewweoth photo madi Wei...

    ස්වභාවික විපත් වලින් කඩෙන සම්භාවිත්ව අඩුයි.
    මිනිස්සු කැඩුවොත් මිසක්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :lol: budu dhahama wikruthi karanna epaa bn... kadichcha nathi budu pilima hoya hoya photo haduwata , kadichcha budu pilima hewweoth photo madi Wei...

    ඔහොම කියන්නෙපා මොඩර්න් බෞද්දයන්ගෙ හිත රිදෙයි :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ස්වභාවික විපත් වලින් කඩෙන සම්භාවිත්ව අඩුයි.
    මිනිස්සු කැඩුවොත් මිසක්

    Kohomada hariyatama ehema kiyanne ?

    ඔහොම කියන්නෙපා මොඩර්න් බෞද්දයන්ගෙ හිත රිදෙයි :rofl:

    :sorry: :sorry:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Kohomada hariyatama ehema kiyanne ?

    :sorry: :sorry:

    ස්භාවික විපත් වලින් විනාශ වෙච්චි ලොකු බුදුපිළිම අඩුයි. ඔය ගෙවල් වල තියෙන එව්වා නෙමේ, පොදු ස්ථාන වල තියන එව්වා. ගොඩක වදුන් පිදුම් කරන එව්වා
    වෙන මිනිහෙක්ගේ ශ්‍රද්ධාවට පහර ගහන්ඩ එපා බන්
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    05nepalday2.ngsversion.1462361439281.adapt.768.1.jpg

    nepal-quake-rubble.jpeg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ස්භාවික විපත් වලින් විනාශ වෙච්චි ලොකු බුදුපිළිම අඩුයි. ඔය ගෙවල් වල තියෙන එව්වා නෙමේ, පොදු ස්ථාන වල තියන එව්වා. ගොඩක වදුන් පිදුම් කරන එව්වා
    වෙන මිනිහෙක්ගේ ශ්‍රද්ධාවට පහර ගහන්ඩ එපා බන්

    Oka itin ubane kiyanne .. oya fb post balala matath ohoma hithanna puluwan.. mokada kadichcha budu pilima gana data apita labenne na ne..

    Sraddhaawa kiyanne okata newei bn :sorry:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ස්භාවික විපත් වලින් විනාශ වෙච්චි ලොකු බුදුපිළිම අඩුයි. ඔය ගෙවල් වල තියෙන එව්වා නෙමේ, පොදු ස්ථාන වල තියන එව්වා. ගොඩක වදුන් පිදුම් කරන එව්වා
    වෙන මිනිහෙක්ගේ ශ්‍රද්ධාවට පහර ගහන්ඩ එපා බන්

    අනේ ඔය දෙයියට කියපන්කො පිළිම ආරක්ෂා කරන වෙලා මැරෙන අසරණ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න කියල :eek:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අනේ ඔය දෙයියට කියපන්කො පිළිම ආරක්ෂා කරන වෙලා මැරෙන අසරණ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න කියල :eek:

    මට දෙවියෝ එක්ක කතා කරන්ඩ බෑ.
    අනික මිනිස්සුන්ගේ තියෙන වටිනා කම මොකක්ද ලෝකෝත්තර වශයෙන් ගත්තහම.
    වැඩි හරියක් ඉන්නේ අපායේ යන්ඩ නියමිත අය.
    ලෝකෝත්තර වශයෙන් ගත්තොත් බුදු පිළිමයක් වටිනවා ඊට වඩා
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මට දෙවියෝ එක්ක කතා කරන්ඩ බෑ.
    අනික මිනිස්සුන්ගේ තියෙන වටිනා කම මොකක්ද ලෝකෝත්තර වශයෙන් ගත්තහම.
    වැඩි හරියක් ඉන්නේ අපායේ යන්ඩ නියමිත අය.
    ලෝකෝත්තර වශයෙන් ගත්තොත් බුදු පිළිමයක් වටිනවා ඊට වඩා

    ෂා ඔයා මාරයිනේ. කොන්ක්‍රීට් කුට්ටියක් මිනිස් ජීවිතෙකට වඩා වටිනවද එහෙනම්. හොදයි හොදයි :lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බුද්දාගමට අද ලොකුම විනාශය කරන්නේ තුන් වෙල කන්න සිවුර පටලවගෙන ඉන්න එවුන්.බුද්ධ සාසනය බිස්නස් එකක් කරගෙන ඉන්න ප්‍රාඩෝ වගේ වාහන වල යන කැරි ගනයන්ගෙන් බුද්ධ සාසනය බේරා ගන්න තමයි ඉස්සෙල්ලම ඕන
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බුද්ධ ධර්මය කියන්නෙ ඔය කොන්ක්‍රීට් ගොඩවල් නෙවේ මම දන්න විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය. පන්සල් බුදු පිළිම බෝ ගස් කියන්නෙ අපි වැඳුම් පිදුම් කරන්න හදාගත්ත සංකේත විතරයි. ඒවත් ලෝක ස්වභාවයට යටයි. බුදුහාමුදුරුවොත් ලෝක ස්වභාවයට අනුව වයසට ගිහින් පිරිනිවන් පාපු එකේ මේ කොන්ක්‍රීට් ගොඩවල් ගැන කවර කතාද ? අනික කවුරුහරි දෙවියෙක් මැරෙන මිනිස්සු දිහා නොබල බුදු පිළිම වලට ආරක්ෂාව දෙනවනං ඒ දෙයියා බුදුහාමුදුරුවන්ගේ බණ අහපු කෙනක් නං වෙන්න බෑ.
     
    මිනිස්සු කර්මනුකුලව කරන දේවල් පල දෙනවා.
    ඒක දිවියන්ට නවත්තන්ඩ ඕන නෑ.
    මේ ලෝකේ සත්තු කොටි ගානක් දවසට මැරෙනවා. එව්වා දිවියෝ නවත්ත්නන්නේ නෑ න.
    බුදු පිළිම තියෙන්නේ ශ්‍රද්ධාව ඇති කර ගන්ඩ. නිකන් කොන්ච්රීට් නෙමේ.
    පිළිමයකට හරි ශ්‍රද්ධාවෙන් වැදලා කල්ප ගානක් උනත් සැප විදින්ද පුළුවන්.
    ධර්මයට යන්ඩ කලින් ශ්‍රද්ධාව ඕන. ඒක තමා මුල.
    පන්සල් බුදු පිළිම බෝ ගස් ඕන මුලින්ම ශ්‍රධව ඇති කරන්ඩ. ඒක හින්ද තමා දෙවි වරු ඒක ආරක්ෂා කරන්නේ.
    ලෝකෝත්තර වශයෙන් කොන්ච්රීට් වලින් හදපු බුදු පිළිමයක් මේ රටේ ජනාධිපති ගේ ජීවිතයටත් වඩා වටිනවා. මොකද ඒක දැකල ශ්‍රද්දව ඇති කරගෙන දිගු කලක් සැප විදිනද පුළුවන්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බුද්දාගමට අද ලොකුම විනාශය කරන්නේ තුන් වෙල කන්න සිවුර පටලවගෙන ඉන්න එවුන්.බුද්ධ සාසනය බිස්නස් එකක් කරගෙන ඉන්න ප්‍රාඩෝ වගේ වාහන වල යන කැරි ගනයන්ගෙන් බුද්ධ සාසනය බේරා ගන්න තමයි ඉස්සෙල්ලම ඕන

    ඒක ඇත්ත. අපේ පන්සලේ බණට අවා එක්කෙනෙක්, 60,000/= ගත්ත බණට. එකෙන් පන්සලට 10,000/= දුන්න. එතකොට අයෙත් සංවිධානය කරනවනේ :P
    ආවේ ලොකු වාහනයකින්. ආරක්ෂාවට සුදු ඇදගත්තු දෙන්නයි