බුද්ධාගම පිලිගන්නවද?? නැද්ද??

බුද්ධාගම පිලිගන&

  • ඔව් / Yes

    Votes: 59 93.7%
  • නැහැ / No

    Votes: 4 6.3%

  • Total voters
    63

ushan sampath

Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    නිර්මල වු බුදු දහමින් ජිවිතය ජය ගන්නට උත්සහ කරමු....
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    Buddagama piligannawa kiyana ayai... buddagama dannawa kiyana ayai...
    mama dapu post eka hallu karana ayai hithan inne okkoma dannawa kiyalane....
    ehenam kiyanna balanna
    buduhamuduruwo pennapu darshanaye thiyenne mokakda kiyala...


    "සබ්බ පාපස්ස අකරණo කුසලස්ස උපසම්පදා
    චතිතපරියො දපණo...ඒතo බුද්ධානසාසන්o"

    අහල තියෙනවද??
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    "සබ්බ පාපස්ස අකරණo කුසලස්ස උපසම්පදා
    චතිතපරියො දපණo...ඒතo බුද්ධානසාසන්o"

    අහල තියෙනවද??

    hee hee. ahalanam thiyenawa. eth lankawe oka wenawada kiyala mata wishwasa naha. ammage bella mirikala marana rate buddagama piliganna aun innawa kiyala wiswasa karanne kohomada?
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මේ මචන්...
    අපි බෞද්ද... අපි බුදු දහම පිලිගන්නව ඉහලින්ම.උඹ බෞද්දයෙක්ද කියන එක මම දන්නෙ නෑ.
    ඒත් උඹ දෑන් උත්සහ කරන්නේ බුද්දාගම පිලිගන්න , පිලිපදින අය ලන්කාවේ නෑ කියල ඔප්පු කරන්න කියලයි හිතෙන්නේ. උඹ උඹේ මතයම , මෙතන අනික් උන්ගෙත් මතය වෙන්නම ඕන කියල හිතනව නම් මේකට poll දාන එකේ තේරුමක් නෑහෑ.
    ඒ නිසා මේක වෑඩකට නෑති ත්‍රෙඩ් එකක්.. :no:
    ඒත් ඔන්න මාත් vote කලා.. :rolleyes:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    kattiya kiyanna balanna pansal gihin monawada karanne kiyala?

    anika ganu pansal enne pansale parisarayata galapena widihatada?

    ඔයේ ඉතින් උඹට තේරෙන තරම තමයි..
    නොගෑලපෙන විදියට පන්සල් වලට යන වගේම , නොගෑලපෙන විදියට හෑසිරෙන අයත් ඉන්නව.
    ඒක විවිඩ මිනිස්සුන්ගේ හෑට් තමයි.. කොයි දේදි උනත් හෑමෝම ඒ දේ හරියටම කරන්නේ නෑනේ.. නේද..??
    අනික බෞද්දයෙක් වෙන්න පන්සල් යන්නම ඕන කියල කොහෙවත් නෑ.. තුනු රුවන කෙරෙහි ශ්‍රද්දවක් තියෙන , බුද්ද දරශනය අනූව ජීවිතය හෑඩගස්ව ගන්න ඕන කෙනෙක් බෞද්දයෙක් තමයි..

     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    mama piliganna nisa thamai me post eka damme. ubalata onnam mama me post eka danna hethuwa kiyannam. ethakota ubalata duka hithei me lankawa neda kiyala.
    anika mama pansal gihin ath udathiyan buddan saranan gachchami kiya kiya wadinne naha.
    buduhamuduruwo kiyala thiyenne ape jiwithe waduwa apimai kiyala. mata one mage jiwithe sansara gamana dikwena eka methanin nawaththanna, eth samajaye badim walin api hirawela inne. mata one kawada hari mahana wela thaniyama inna. eth apith ekka inna ayata apen wenna ona yuthukam nokara apita hamadema atha arinna bahane.
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    el.jpg

    hikissss.:lol::lol::lol::lol:
    kattiya hithan inne mama allage ekek kiyalada? ubala buddadarshanaya gana danna ona deyak ahapan.mama uththara dennam. habai man ahana dewal walatath ubala uththara dipan. mpkada mama katha karanne upathin bauddayek wechcha nisama nemei. mama e gana thawadurata hoyapu nisa
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    mama wena agamaka kenek kiyala hithala mata -rep dila thibuna. ekata mata prashnayak naha. mokada "Chethnahan bikkawe kamman wadami" kiyala budu hamuduruwo deshana karala thiyenne. thman karana de thamanta. anika bauddayek kiyanne jiwithaye sathya therum ganna ayata. kauruwath upathin bauddayo wenne naha.
    anith agam walata garahana ekka baudda kama newe. onama kenekta onama agamak adahanna aithiyak thiyenawa. budda darshanaya buddimathunta watahena darashanayak.e darshananotherena aya wena agam adahana eka apita prashnayak nane.
    buddagame kiyala kiyagena buddagamata nogala pena wada karana aya nisamai man me post eka damme.
    buddadarshanaya thiyenne nuwanin wimasana pirisata misak modayowage wada karana eunta newe.
    mathaka thiyaganna thaman karapuwa thaman passe enawa. e nisa hodin jiwath wena ekai bauddayekuge wagakima.