බුද්ධාගම බොරු

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
2506361848_9ba6f99463.jpg

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    මචන් ඕවා දාන්න ඒපා. බුදු හාමුදුරුවෝ හැමොටම බණ කියුවේ නැ. එ දේ තේර්ම් ගන්න මිනිහෙක්ට බුද්ධියක් තියෙන්න ඕනේ. ඕවාත් වැරදි කියන, ජාතියේ හරකෙක් මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නේ.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ලක්ෂ 35ක් ඉන්නව කියල කොහොමද ඔප්පු කරන්නෙ ? පාං කියන්න බැහැ කියන්නෙ උං අනිවාර්යයෙන්ම ගොත ඇති, ඒත් ගොත අය ලක්ෂ 35ක් ලංකාවෙ නං ඉන්න විදිහක් නැහැ :no:

    ඔබ කාරුණික බෞද්ධයෙක් බව
    මනාව පෙනෙයි පින්වත.

    :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ==================================================

    :shocked:

    බුද්ධාගම බොරු නෙවෙයිනම්
    මේ තරම් ජනතාවකට එරෙහිව
    අපරාධ, දූෂණ වල යෙදෙන
    වංචාවෙන් බලයෙ රැඳිලා ඉන්න
    පව්කාර පාලකයන්
    දිගටම යහතින් ඉන්නෙ කොහොමද?

    :sorry:

    මහින්ද කියන්නේ බෞද්ධ රජ කෙනෙක්, එයාට ඔය පව් පලදෙන්නේ නෑ, පින් විතරයි පලදෙන්නේ.

    පව් පලදෙන්නේ විපක්සෙ අයට විතරයි.

    බොරුනම් පුරාවිද්‍යා චක්‍රවර්ති සාදුගෙන හරි, අසපුවෙ සාදුගෙන් හරි රතන සාදුගෙන් හරි අහලා දැනගන්න පුළුවන්.
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    අතුලයාට ආගමක් තියනවද..? හරියට ජාතක වුන නැති මිනිස්සුන්ට ආගමක් ජාතියක් නැහැ නේ. ඒක නිසා ජාතියට ආගමට මේ පාහර කැණහිලා කරන අපහාසය අපිට පුදුමයක් නෙවෙයි. මට පුදුම මේ කථාව හරි කියාගෙන ඒකට කඩේ යන තවත් එවුන් ඉන්න එක....:shocked:
    එතකොට අපිට හිතෙන්නේ අතුලයා ජාතක වුන විදිහටම ජාතක වුන කාලකණ්ණි මැක්කොත්, තවත් අවජාතක සත්තුත් මේ රටේ ඉන්න බව....:frown::frown::frown:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේකේ ඉන්න එවුන් ගැන පුදුම දුකක් ඇතිවෙන්නේ. මහින්ද තුන් ලොකේ ම ඉන්න ලොකුම හොරා වුනත්, මෙහෙම, ආගම සමච්චල් කරන එවුන් දැක්කමයි. වෙන ආගමක එවුන් බැන්නොත් බුද්ධාගමට උන්ව මරන්න තරම් කෙන්ති යනවා. හැබැයි, දේශපාලන පක්ශේට වාසි වෙනවා නම් ආගම වුනත් බොරු කියලා කියන්න පුලුවන්නේ. :no:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අතුල ඕන දේශපාලනයක් කර ගන්න
    ඕන කෙනෙකුට බනින්න මඩ ගහන්න
    ඒත් අපේ ආගමට නින්දා කරන්න එපා

    ඕවා කරන්නේ පල දෙන්නේ නෑ කියලා හිතන් වෙන්න අති
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ පොන්න පරයා කියන්නේ බුද්ධාගම බොරු කියලද?????

    අනේ පොන්න අතුල උබේ ජඩ වැඩ වලට ආගම් ගාව ගන්න එපා.......

    හා හා කළබල වෙන්න එපා. බුදුහාමුදුරුවොත් කියලා තියෙනවානෙ "මම දේශනා කරන දේවල් මම කියන නිසාම පිලිගන්න එපා කියලා...." අතුලට උගේ තර්කෙ ගොඩ නගන්න දෙන්න.

    බුදුදහම බොරු නොවෙයි. කළකම් පලදෙන බව සැබෑයි

    චන්ද්‍රිකාටත් පවු පල දුන්නේ අවුරුදු එකොලහක්ම ගිහිල්ලා.

    ඒකාලේ රැජින, දැන් කෝමද?

    මිහිංලාටත් ඔය ටිකම තමයි. ඒකට කල් ගතවෙයි. එතකම් හැමෝම පාගාගෙන මමයි රජා නැටුම නටයි. හැබැයි පවු ගෙවයි.

    එතකොට මැරවින් සිල්වත් නෑ, කක්කුට්ටත් නෑ, ජොනීත් නෑ, පරාජිත සේනාරත්නත් නෑ.
    :cool:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේකේ ඉන්න එවුන් ගැන පුදුම දුකක් ඇතිවෙන්නේ. මහින්ද තුන් ලොකේ ම ඉන්න ලොකුම හොරා වුනත්, මෙහෙම, ආගම සමච්චල් කරන එවුන් දැක්කමයි. වෙන ආගමක එවුන් බැන්නොත් බුද්ධාගමට උන්ව මරන්න තරම් කෙන්ති යනවා. හැබැයි, දේශපාලන පක්ශේට වාසි වෙනවා නම් ආගම වුනත් බොරු කියලා කියන්න පුලුවන්නේ. :no:

    තරහා ගන්න එපා. බුදුදහම කියන්නේ, ආගමක් නෙමෙයිනේ. තර්කාණුකූල ධර්මයක්. ඕකෙ අබැටක්වත් තේරුම් ගන්න බැරි අය තමයි වැඩියෙන් ඉන්නේ.

    බුදු දහම කියන්නේ පරම සත්‍යයනේ. සත්‍යය මඩ ගහලා යට කරන්න පුළුවන්ද?
     
    මෙතන උගේ මන්ද බුද්ධික තර්කය ගොඩනගන කන් ................... වගේ බලන්න ඉන්න රට ජාතියට ආදරයක් තියෙන එකෙක්ට කවදාවත් බැ.

    පව කියන දේ කවදාවත් මේ ආත්මය තුල අනිවාර්යයෙන් ම
    පල දෙන්නේ නැ.
    බුදු බව ලැබුවත්, බුදු හිමියන්ටත් පෙර බව වල සිදුවිච්ච වැරදි නිසා, එවායේ ප්‍රතිවිපාක ලැබුණා. උදාහරණයක් විදිහට එක අවස්තාවක් කියන්නම්,
    දේවදත්ත ගලක් පෙරලුව අවස්තාවේ එක් ගල් කැබල්ලක් ඇවිත් බුදුන්ගේ පාදයේ වැදිලා, එයින් ලේ පවා ගැලුවා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකේ ඉන්න එවුන් ගැන පුදුම දුකක් ඇතිවෙන්නේ. මහින්ද තුන් ලොකේ ම ඉන්න ලොකුම හොරා වුනත්, මෙහෙම, ආගම සමච්චල් කරන එවුන් දැක්කමයි. වෙන ආගමක එවුන් බැන්නොත් බුද්ධාගමට උන්ව මරන්න තරම් කෙන්ති යනවා. හැබැයි, දේශපාලන පක්ශේට වාසි වෙනවා නම් ආගම වුනත් බොරු කියලා කියන්න පුලුවන්නේ. :no:

    exactly!

    here's one such person :
    බුද්ධාගම බොරු
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    තරහා ගන්න එපා. බුදුදහම කියන්නේ, ආගමක් නෙමෙයිනේ. තර්කාණුකූල ධර්මයක්. ඕකෙ අබැටක්වත් තේරුම් ගන්න බැරි අය තමයි වැඩියෙන් ඉන්නේ.

    බුදු දහම කියන්නේ පරම සත්‍යයනේ. සත්‍යය මඩ ගහලා යට කරන්න පුළුවන්ද?

    මිනිහෙක් ගේ ඔය තර්කය ඇතිවෙන්න ඕනේ ධර්මය හදාරන කොට තමන්ගේ බුද්ධිය තුලින්... නැතුව, ඡන්දේ පැරදුනා, කියලා අනිත් එකා සැපෙන් ඉන්නවා දකින කොට හිතේ ඇතිවන කෙන්තියෙන් නෙමේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මිනිහෙක් ගේ ඔය තර්කය ඇතිවෙන්න ඕනේ ධර්මය හදාරන කොට තමන්ගේ බුද්ධිය තුලින්... නැතුව, ඡන්දේ පැරදුනා, කියලා අනිත් එකා සැපෙන් ඉන්නවා දකින කොට හිතේ ඇතිවන කෙන්තියෙන් නෙමේ.
    LOLZ!
    agreed! :yes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================

    :shocked:

    බුද්ධාගම බොරු නෙවෙයිනම්
    මේ තරම් ජනතාවකට එරෙහිව
    අපරාධ, දූෂණ වල යෙදෙන
    වංචාවෙන් බලයෙ රැඳිලා ඉන්න
    පව්කාර පාලකයන්
    දිගටම යහතින් ඉන්නෙ කොහොමද?

    :sorry:

    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================

    උඹේ පොන්සේකා ඒකනේ හිරේට අරන් ගියේ...!:lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    LOLZ!
    agreed! :yes:

    මේ මහා බුද්ධ හගම් කාරයො දහම් පාසල් යන පොඩ් ලමයෙකුගේ වත් බුද්ධියක් නැතුව.............. ගොන් කතා දාන්නේ...ඇයි කියලා බන් තේරුම් ගන්න බැරි.:)
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මහින්ද කියන්නේ බෞද්ධ රජ කෙනෙක්, එයාට ඔය පව් පලදෙන්නේ නෑ, පින් විතරයි පලදෙන්නේ.

    පව් පලදෙන්නේ විපක්සෙ අයට විතරයි.

    බොරුනම් පුරාවිද්‍යා චක්‍රවර්ති සාදුගෙන හරි, අසපුවෙ සාදුගෙන් හරි රතන සාදුගෙන් හරි අහලා දැනගන්න පුළුවන්.
    සුරා පානයත්
    මහින්දගෙ දන්සැලේ නම්
    පව් නෑ කිව්වෙ.

    :lol: